මිනිහො, බුදුන්,දහම් ,සගුන් සරන යමි කියලා මොන තරම් පහත් වචනද මෙ පාවිච්චි කරන්නෙ ??????කරුනාකරලා හාමුදුරුවන්ට අපහාස කරන එක නවත්තන්න,,අඩු ගානෙ තමන් මෑරුනු දාට පා0ශකුලය දෙන්න වත් හාමුදුරුවො අපිට ඔනි,,අනිත් අයගෙ වෑරදි හොයන්න ඉස්සෙල්ලා තමන් පන්සිල් පද 5 රකින්න හිතාගන්න..
paansakoole kannada mee harako, niwan dakkata passe???

e kiyanne uba dan nivan dakala vennada athi inne???
කලබල වෙන්න එපා, ඒක හරියට අර මුල් කාලේ computer වල අවුරුද්ද අංක 2 කින් (2 digits) දක්වපු නිසා 2000දී මහා ලෝක ලෙඩක් වැටෙන්න ගිය එක, පස්සේ අවුරුද්ද දක්වන්න අංක 4ක් (4 digits) යොදල shape කරගත්ත වගේම වැඩක්!!! මේක හරිනම් ක්‍රියාත්මක (implement) කරන්න තිබුණේ මීට සතවර්ෂ ගානකට කලිනුයි!!!
ඒකා මැරෙණවා!!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙනකොට ඒකගෙ හිතේ තිබිච්ච ක්‍රියාකාරීත්වය අනුව... චාටර් වෙලා තිබ්බ electromagnetic field එකට අනුව... ඊළඟට හැදෙන එකා තමයි අපායේ හැදෙන්නේ!!! අන්න ඌට තමයි ඊළඟට විඳවන්න තියෙන්නේ!!! !!! !!! හැබැයි ඒ හැදෙන එකත් ධර්මය / ඇත්ත දන්නේ නැති නිසා 'සංඝ'ගෙන් ලැබුණු මතකයට රැවටිලා ඌත් හිතනවා, 'මනුස්ස ජීවිතයක් නැති කල පවට මට මහණවෙලා ඉඳලත් අපාගත වෙන්න උනා... මහණවෙලා ඉඳලත් මට මිනීමරපු පව පලදුන්නා...' කිය කිය!!!
එච්චරයි!!! !!! !!!
මේ... හැබැයි කර්ම / භව කතන්දර හිනාවෙන්න පුළුවන් දේවල් නෙවෙයි!!! සත්ව ජීවිත ඔක්කොම හැදිලා තියෙන්නේ ඒවා අනුව... ඒවා උඩ... තමයි!!! !!! !!! ඒත් උඹල, අපේ හාමුදුරුවෝ / මං එක්ක ඉන්න... මාව follow කරන... විශේෂයෙන් අර මං 'මීට පස්සේ නම් දස අකුසල් වලට අහුවෙන්න එපා!! දහජරා වැඩ කරන්න එපා!!' කිව්වයින් පස්සේ හරි ඒවයින් වැලකිච්ච එවුන් නම්... උඹ කර්මයට වහලෙක් නොවී කර්මය උඹගේ වහලෙක් කරගන්න පුළුවන් තත්වෙන් ඉන්න එකෙක් නම්... මං උඹලට 'කර්මය' joke එකක්ම කරනවා!!! !!! !!! අනික් සංසාරය අනාගත්ත / ගූ කරගත්ත එවුන්ට sorry වෙයි!!! !!! !!! කරන්න දෙයක් නෑ!!!
ඒ වෙනුවට දැන් උඹල හයියෙන් පුක හපාගනිල්ලා!!! 

(හැබැයි ඒ 'සතා' මේක බලපු නැති එකෙක් වෙන්න ඕනේ!!! නැත්නම් වැඩේ upset වෙනවා!!!