'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා ගේ ලෙඩේ මේ දවස් වල වැඩි වෙලා . දමියා රහත් කියලා කියා ගන්න ගමන් බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් ඉහල බව අඟවා ගන්නවා . එහෙම අවස්ථා තමයි .

    1. නිවනට ලොකුම බාධකය වන මාරයා තමන් ගේ මිතුරෙකු කරගත් බව හා මිනිසුන් නිවන් දැක්කවීමට තමන් මාරයාව එකඟ කරගත් බව පැවසීම (මේක බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරිවුණු වැඩක් )
    2. බලෙන් හෝ මිනිසුන් නිවන් දක්කවා තමන්ට අපාය වැසීමට හැකිබව පැවසීම (මේකත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුණු/අවශ්‍ය නොවුණු දෙයක්)

    * මගේ පරණ පොස්ට් බැලුවොත් තව දුරටත් දමියා ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන්
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමියා ගේ ලෙඩේ මේ දවස් වල වැඩි වෙලා . දමියා රහත් කියලා කියා ගන්න ගමන් බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් ඉහල බව අඟවා ගන්නවා . එහෙම අවස්ථා තමයි .

    1. නිවනට ලොකුම බාධකය වන මාරයා තමන් ගේ මිතුරෙකු කරගත් බව හා මිනිසුන් නිවන් දැක්කවීමට තමන් මාරයාව එකඟ කරගත් බව පැවසීම (මේක බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරිවුණු වැඩක් )
    2. බලෙන් හෝ මිනිසුන් නිවන් දක්කවා තමන්ට අපාය වැසීමට හැකිබව පැවසීම (මේකත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුණු/අවශ්‍ය නොවුණු දෙයක්)

    * මගේ පරණ පොස්ට් බැලුවොත් තව දුරටත් දමියා ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන්

    chula kamma vibangha suthraya... maha kamma vibangha suthraya... kiywala balala lasthi wela hitapan. mama e deken dennam thota polawa palagena yanawayi kiyapu hati balaagannath ekkama!!! !!! !!! ** e man kiyapuwa neweyi... Gauthama Budurajaananwahanse Wadaala Deshanaa!!! !!! !!!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,904
    1
    9,708
    113
    Gampaha
    gallery_35942_10875_10408973834c2116457747c.gif

    eqAcS.gif
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    umba admin EK ekata witharayi bawa mathaka thiyaaganin!!!

    උබ හිතන් ඉන්නේ එහෙමද ?
    මම මට කරන්න පුළුවන් දේවල් කියව කියව කයිවාරු ගහන්නේ නෑ
    ගේම දෙන්න ඕනි එකාට දෙනවා සද්දේ නැතුව
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    umba admin EK ekata witharayi bawa mathaka thiyaaganin!!!

    umba admin EK ekata witharayi bawa mathaka thiyaaganin!!!
    man thopi mokkuda kiyala detect karan godaaaaaak kal!!! !!! !!!

    tho kanne pana pitin wana welaa... mara wilaapa thiya thiyaa marila... aayi kalpa gaanakata goda enna nolabennayi!!! !!! !!!

    oya karma karma wipaka kiyana ewwa moka ewa wishwasa karanawada? / nadda? piligannawada? / nadda? kiyala care karanne naa!!! !!! !!!
    ewa wena widiyata wenawa witarayi!!! koyi pakayatath ekayi!!! !!! !!!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Latest Post 09/15/2012

    balana aya balanna!!! mekata against wena ewun handi gawila yanawa misak wade nawathinne naa!!! !!! !!!
    මිනවා බලන්නද බන් තවත් ඔවගෙ???ඉස්සෙලා උබ මනුශ්ශයෙක් වෙලා හිටපන්,,වනචර කුනුහරප නොකියා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා ගේ ලෙඩේ මේ දවස් වල වැඩි වෙලා . දමියා රහත් කියලා කියා ගන්න ගමන් බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් ඉහල බව අඟවා ගන්නවා . එහෙම අවස්ථා තමයි .

    1. නිවනට ලොකුම බාධකය වන මාරයා තමන් ගේ මිතුරෙකු කරගත් බව හා මිනිසුන් නිවන් දැක්කවීමට තමන් මාරයාව එකඟ කරගත් බව පැවසීම (මේක බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරිවුණු වැඩක් )
    2. බලෙන් හෝ මිනිසුන් නිවන් දක්කවා තමන්ට අපාය වැසීමට හැකිබව පැවසීම (මේකත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුණු/අවශ්‍ය නොවුණු දෙයක්)

    * මගේ පරණ පොස්ට් බැලුවොත් තව දුරටත් දමියා ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන්

    දමියා මේකට මොකද කියන්නේ ,තමන් බුදුහාමුදුරුවන්ටත් වැඩිය උසස් තත්ත්වයකද ඉන්නේ ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමියා මේකට මොකද කියන්නේ ,තමන් බුදුහාමුදුරුවන්ටත් වැඩිය උසස් තත්ත්වයකද ඉන්නේ ?

    tho hama thread ekama varchas karanne thoge loku kamata ne?? neda??? ekakin thota uththara dunna. balapiya!!!

    thota witharak neweyi meke inna anik 'hangi horaa' sellam daapu hama ekaatama wenneth thota kiyapu widiyatama thamayi!!! !!! !!! maara laasana kiyun kiyapu ewun innawa. gal gahala maranna... game denna... ganiwayi ammawayi genalla 3some daala niwan dakkala denna... hunga denek hitiyaa!!! PM walin man kalin danagana hitiye nathi kunuharupa godakuth kastiya mata igannuwa!!! habayi dan hangunaata wadak naa!!! !!! !!! Budurajaananwahanse pahadiliwama kiwwa, "hangunaata wadak wenne naa!!" kiyala. wishwasa karanawada? nadda? / piligannawada? nadda? is completely immaterial !!! !!! !!! loku size daapu hama ekatama galawenawanam galawenna labenne man gahana gahana padeta hondata natala natala thamayi!!! :lol::lol::rofl::rofl:

    karma / karma wipaka gana kiyala deela iwarawelaa kaariya, bere gahanna pataan gannan...

    recent photo graphs, NIC copy / B'Certificate copy eelangata, real address, contact numbers serama daala... thopila use karapu id hama ekakma eli karalaa... ewayin awith daapu sellam okkoma ekathu karala eka thread ekakin publish karalaa... mulu lokema ewunta thopi kawuda kiyala danaganna hadala denna laasthiwelaa hitahalla!!! !!! !!! :lol::lol::lol::rofl::rofl::rofl:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Quote:
    Originally Posted by 121221
    දමියා ගේ ලෙඩේ මේ දවස් වල වැඩි වෙලා . දමියා රහත් කියලා කියා ගන්න ගමන් බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් ඉහල බව අඟවා ගන්නවා . එහෙම අවස්ථා තමයි .

    1. නිවනට ලොකුම බාධකය වන මාරයා තමන් ගේ මිතුරෙකු කරගත් බව හා මිනිසුන් නිවන් දැක්කවීමට තමන් මාරයාව එකඟ කරගත් බව පැවසීම (මේක බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරිවුණු වැඩක් )
    2. බලෙන් හෝ මිනිසුන් නිවන් දක්කවා තමන්ට අපාය වැසීමට හැකිබව පැවසීම (මේකත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුණු/අවශ්‍ය නොවුණු දෙයක්)

    * මගේ පරණ පොස්ට් බැලුවොත් තව දුරටත් දමියා ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන්


    දමියා මේකට මොකද කියන්නේ ,තමන් බුදුහාමුදුරුවන්ටත් වැඩිය උසස් තත්ත්වයකද ඉන්නේ ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    අපි කවුරුත් ඉපදුනේ 'ඉපදෙන්නේ කොහොමද??' කියල දැනගෙන, අපේ උවමණාවට / අපිට ඕනේ විදියට, 'අහවල් රටේ... අහවල් ගමේ... අහවල් ජාතියේ... අහවල් ආගමේ... අහවල් පවුලේ... සාමාජිකයෙක් වෙන්න ඕනෙ!!'යි කියාගෙන නෙවෙයි!!! !!! !!! ඒ ඉපදුනාට පස්සෙත් රූප (පින්තුර) බල බල... සද්ද අහ අහ... ගඳ / සුවඳ විඳ විඳ... රස විඳ විඳ... පහස විඳ විඳ... 'අ'යනු 'ආ'යනු / ABCD / 1234 / එක එක ජාතිවල science ඉගෙනගන... 'ලොකු උදවිය' වෙලා life එක enjoy කරකර... හඳ / තරු / ග්‍රහ ලෝක / aliens / විශ්වය ගැන හොය හොයා... 'මතකයක් ගොඩගගහ' හිටියා මිසක්, හුඟ දෙනෙක්, හුඟ දෙනෙක් කියන්නේ ඔක්කොමල වගේ, 'මං' කියන්නෙ මොකෙක්ද?? 'මේ ඇඟ' මොකද්ද?? මොනවද 'මේක' අස්සෙ සිද්ධවෙන්නේ?? කියන කිසිම දෙයක් ගැන නිකමට වත් හෙව්වේ නෑ!!! !!! !!! ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහල මඤ්ඤං වෙලා... නැත්නම්, සංසාරේ පතාගන ඔතාගන යමු / අපි අපේම වෙලා ඉපදෙන්න පෙරුම් පුරමු / දෙයිය ගාවට යමු / අරහෙට යමු මෙහෙට යමු / අහවල් දවස එනකම් ඉමු කිය කියා තිබිච්ච එක එකා ලියපු / කියපු කතන්දර / සින්දු / කවි අහල මඤ්ඤං වෙලා... මැරිලත් මහ හුඟාක් දේවල් කොරන්න බලාගෙන උන්න මිසක් :lol::lol:, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ පරම සත්‍ය අහල / කියවලා දැනගන්න ලැබෙන කම්, අපි කාටවත් මේ අපේ ජීවිත වල 'ඇත්ත කතන්දරය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! දැන් බලාගෙන යනකොට, සේරම හබක්!!! !!! !!! අපි අනිත්‍යයි ලු!!! 'මට' කෙලවිලාම... නැතිනම්, 'මාව' නැතිභංග වෙලාම... යනවලු!!! !!! !!! ඉතින් මොකද කරන්නේ??? කරන්න කිසිම දෙයක් නෑ!!! !!! !!! ඒක තමයි හැටි!!! ඒක තමයි Nature එක... ස්වභාව ධර්මය... නැත්නම්, ලෝකධර්මතාවය!!! !!! !!! දැන් ඉතින් ඉපදිච්ච දවසේ ඉඳල එක එකාගේ 'ගොං බන' / බයිලා / මඤ්ඤං කතන්දර, සින්දු, කවි අහල / කියවල ඒවට අනුව හිතින් හදාගත්ත ලෝක වල ඉඳන්, 'මං මතු භවයෙදි මේ දුක් කරදර නැති හොඳ ජීවිතයක් ලබන්න පින් කරන්න ඕනේ!! මට මේ දේ කරපු එවුන්ගෙන් මං ජාති ජාතිත් පලිගන්න ඕනේ!! මට මේ ලෙඩ රෝග නැති නිරෝගී කෙනෙක් වෙලා උපදින්න ලැබෙන්න ඕනේ!! මං ජාති ජාතිත් තෝව හොයාගෙන තොගේ පස්සෙන් සංසාරේ එනවා!! මට හොඳට සල්ලි බාගේ තියන / සැප සම්පත් තියන තැනක ඉපදෙන්න ලැබෙන්න ඕනේ!! අපි අපේම වෙලා ඉපදෙවායි ප්‍රර්ථනා කරමු!! මට ඔයාගෙම අම්ම / තාත්ත / දුව / පුතා / අහවල් එකා වෙලා උපදින්න ඕනේ!! මට ණිවන් දකිනා ජාති දක්වා නිදුක් නීරෝගීව සියලු සැප සම්පත් ඇතුව ඉපදෙන්න... අපල උපද්‍රව / අකල් මරණ නැති පින්වත් ජීවිත ලබන්න... දාන මාන දෙන්න... තව ගොඩාක් පින් රැස් කරගන්න මේ පින් හේතුවෙන්න ඕනේ!! කිය කියා කරපු දහසකුත් එකක් ප්‍රර්ථනා... 'මෙතේ බුදුන් දැක, ප්‍රාර්ථනා කොරන බෝධියකින්, සුගත සංඛ්‍යාත අජරාමර ණිවන් සැප ලැබේවායි සාදු සාදු කියල ප්‍රාර්ථනා කොරන්න!!' කියපුව අහල හිතාගත්ත කෙහෙල්මල්... ඔක්කොම වැඩක් නැති වෙනවා!!! ඒ සේරම 'ඩස්පින් කරන්න' වෙනවා!!! 'බල්ලට දාන්න' වෙනවා!!! 'අතහැරලා දාන්න' වෙනවා!!! !!! !!!

    ** ඇත්තටම නම්, මෙච්චරට භයානක මහා මරාලයක් වෙච්ච සංසාර කතන්දරේ නවත්තගන්න බැරි වෙලා තිබුණේ ඔන්න ඔය 'මං' කියන එකා තාවකාලික / අනිත්‍ය එකෙක්ය කියන බව නොදැන, ගොං සංඝයන්ගෙ ගොං බන, එක එකාගේ මඤ්ඤං කතන්දර / කවි / සින්දු අහල කියවලා, රැවටිලා / මුලාවෙලා / විකාර වෙලා මේ ජීවිතයෙන් එහාට බලාපොරොත්තු / ප්‍රර්ථනා ඇතිකර ගත්තු එක... තවත් මෙවැනිම 'සංකත ජීවිත' ගැන අපේක්ශාවල් / බලාපොරොත්තු / උවමනාවල් ඇතිකර ගත්තු එක... නැත්නම් 'සංස්ඛාර ඇතුව' ජීවත් වෙච්ච එක... නිසා තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පටිච්චසමුප්පාදයේදී, 'සංඛාර පච්චයා විඥාණං' කියල දක්වල තියෙන්නේ ඒකයි!!! ඒ විඥාණය නැති උනා නම් මේ සංසාර පැවැත්ම එතැනින්ම නවතිනවා!!! ආයේ තව එකෙක් වත් හැදෙන්නෙ නෑ!!! !!! !!! ඔය පටිච්චසමුප්පාදය ඇවිල්ල කට පාඩම් කරන් අනුලෝම / ප්‍රතිලෝම හැටියට කියව කියව ඉන්න තියන කෙහෙල්මලක්, නිකම්ම නිකම් 'වචන set එකක්' නෙවෙයි!!! ඒක ඇවිල්ල හෙණ serious technical කතන්දරයක්!!! !!! !!! ඔය ටිකේ තියෙන්නේ ජීවිත 3ක කතන්දරයක්!!! මීට කලින් හිටපු මොකෙක්ගෙන් හරි මේ ජීවිතය හැදිච්ච හැටි... මේ ජීවිතෙන් පස්සේ තා එකෙක් හැදෙනවා නම් ඒ හැදෙන හැටි... කියන අතීත / වර්තමාන / අනාගත 'තුන්කාලේ' කතන්දරයක් ඒක!!! :rolleyes: ඊළඟට මේ පැවැත්ම නතර නොවී / ඉවරයක් නැතුව සිද්ධවෙන්න හේතුවෙන නොනවතින චක්‍රයක්, looping case එකකුත් ඒක අස්සෙ තියනවා!!! ඒ වගේම, ඔය මහා භයානක / බරපතල කතන්දරේ 'හුචුස් ගාල' හුළං ඇරලා දාන්න... on-the-spot එකටත් ටිකක් මෙහායින් 'චකබ්ලාස්' කරල දාන්න... පුළුවන් විදිය, ස්වභාවධර්මයට පොඩ්ඩක් වැරදිච්ච case එකකුත්, 'චූටි හිලකුත්' තියනවා ඕක අස්සෙම!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලා අල්ලගන්නේ අන්න ඒ point එක, 'මනසිකාරය' කියන case එක තමයි!!! !!! !!! මං පටිච්චසමුප්පාදය තෝරලා දෙන්නම් ඇට්ටි හැලෙන්නම!!! ලොක්කො / බක්කො ඕනේ එකෙකුට කරටි කැඩෙන්නම... බිම හාන්සි වෙන්නම... දෙන්න පුළුවන්!!! (නැත්නම් ඉතින් 'ලොකු අයිය' අර... 'තුමා' shape වෙයිය මාත් එක්ක?? ;)) පස්සෙ ටික ටික බලමු. :)


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඉතින් මේ ඕනෙම සත්වයෙක්... උඹල - අපි / දෙවි - බ්‍රහ්ම / යක්ෂ - භූත - පෙරේත මොකෙක් උනත් කමක් නෑ... ඔය 'සංස්ඛාර' නැතුව, 'සංස්ඛාර' වැඩක් නෑ!! කියල අතහැරලා දාල... 'දිගින් දිගට පැවැත්මකට අදාලව' හිතන / හිතෙන දේවල් මොකුත් ගණන් නොගෙන... don't care කරලා... අල්ලලා දාල... 'මැරෙණ වෙලාවක මැරෙන්නේ නැතෑ!! මට මොකෝ?? මට මේ ඇති!! මේ හොඳටෝම ඇති!!' කියල, වෙන කාටවත් වදයක් / වණයක් / වාතයක් / තුවාලයක් නොවී තමන්ගේ පාඩුවේ ජීවත් උනා නම් වැඩේ ඉවරයි!!! !!! !!! ඒත් 'ඇත්ත' එහෙම්පිටින්ම දැනගන්න කම්... සැක සංකා අංශු මාත්‍රයක්වත් නැතිවෙන්න මේ ජීවිත වල කතන්දරේ සහසුද්දෙන්ම තමන්ට තේරෙනකම්... සාමාන්‍ය සත්වයෙකුට එහෙම ඉන්න බෑ!!! ඕනෙම සත්වයෙක් 'තමන්' නැතිවෙයි කියල බයයි!!! !!! !!! රහත්වච්ච නැති... ණිවන් දැකපු නැති... හැම කෙනෙක්ම බයයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ 'ඇත්තම ඇත්ත කතන්දරය' සහසුද්දෙන්ම තමන්ට තේරෙණ / ප්‍රත්‍යක්ෂ වෙන එක, තමන්ට උවමනා විදියට වෙන්නේ වත්... කරගන්න වත්... බෑ!!! !!! !!! ඒකට 'ඇත්තම ඇත්ත කතන්දරය' ආයේ කිසිම අඩුපාඩුවක් 'කොන් කෑලි' මොකුත්ම නැතුව පරතෙරටම ඉගෙනගෙන / දැනගෙන, නිතර ඒ ගැන කල්පණා කිරීමෙන් තමන්ට වැඩේ හොඳටම තේරිලා, ඉබේම අවබෝධය සම්පූර්ණ වෙන්න ඉඩ හරින්න ඕනේ!!! !!! !!! ඒකට කොච්චර කාලයක් යාවිද කියන්නත් බෑ!!! හැබැයි, අන්න ඒ අවශ්‍ය දේ නොකර, සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ නොකර, 'පන්සිල් රැකීම, හතර පෝයට සිල් ගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ගාථා කිය කියා... බුදුන් / දහම් / සඟුන් වැඳීම, දාන මාන දීම, පෙරහැර කිරීම' වගේ කුණුහරුප වැඩ කර කර ඉඳලා, මස් මාළු නොකන / රා අරක්කු නොබොන හොඳ මිනිහෙක් / ගැනියෙක් වෙලා, කාටවත්... කීයටවත්... කොහොමටවත්... මේ සංසාර අනතුරෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'සක්විති රජ වෙලා උන්නත්, සක්විති රජකම් කරලා මරණින් මතු දිව්‍ය ජීවිතයක් ලබල ඉපදුණාට, ඊළඟ වතාවේ හතර අපායට වැටෙන්න පුළුවන්!!' කියලයි!!! !!! !!! **- ඇත්තටම නම් වැටෙන්න පුළුවන් නෙවෙයි!!! ඒ දිව්‍ය ජීවිතය ලබල උපදින සත්වයා සෝතාපන්න නොවුනොත් definitely ඊළඟට හැදෙන එකාට 'බඩුම' තමයි!!! !!! !!! (ඇයි සක්විති රජකමෙන් පස්සේ කෙලින්ම හතර අපායට නොවැටෙන්නේ?? ඇයි ඊළඟට ලබන දිව්‍ය ජීවිතයෙන් පස්සේ ආයේ අපායට වැටෙන්නේ?? කියල දන්නේ නෑ නේද??? මං නම් දන්නවා!!! හැබැයි කියල දෙන්නේ නෑ. :P) බුදුරජාණන්වහන්සේ එතැනදී නොකිය කිව්වේ, 'යකෝ, කරන්න ඕනේ දේ හරියටම නොකර වෙන මොන කෙහෙල්මලක් කලත්, මේ අනතුරින් ගැලවෙන්න බෑ!!' කියන එකයි!!! !!! !!! කර්ම / කර්ම විපාක දිගහරිනකම් හිටහල්ල. එතකොට දෙන්නම් දුවනකම්ම!!! -**

    අනික, අවබෝධය සම්පූර්ණ වෙන්න කලින්, 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි වෙච්ච වැරැද්ද!!' කියල, දැන් ඒ වැරැද්ද බලහත්කාරයෙන් හදන්න හිතාගෙන, 'මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි!!' කිය කියා ඉඳලා... නැත්නම්, 'ගිනි බෝලේ කැරකෙනකොට වළල්ලක් පෙනුණට, වළල්ලක් නෑ!!' 'මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ!!' වගේ කුණුහරුප කියව කියව ඉඳලා... කවදාවත් ගොඩ යන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මේ සංසාරෙට වැටීම කියන එක වලකට වැටිච්ච එකක් හැටියට හිතුවොත්, දැන් අපි ඒ වලට වැටිලා ඉවරයි!!! සත්වයෝ ඔක්කොමල ඉන්නේ ඒ වල ඇතුලෙයි!!! ඉතින්, 'මම'ය / 'මගේ ආත්මය'ය කියල හිතපු එක, නැත්නම් 'වලේ කට' නිසයි තමන් වලට වැටුණේ කියල, දැන් දනිපනි ගහල කොහොම කොහොම හරි ඒක වහල දැම්මොත්, තමන්ව වල ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවිලා එලියට යන්න බැරි වෙනවා!!! !!! !!! ආයේ, මේ සංසාරෙට බැහැපු එක වැරදීමකින් හුඹහකට / ගුහාවකට රිංගපු එකක්ය කියල හිතුවොත්, දැන් තමන් ඉන්නේ ඒ ගුහාව / හුඹහ ඇතුලෙයි!!! එතනදිත් 'මම / මගේ ආත්මය කියල හිතපු එක තමයි ඒ හුඹහේ / ගුහාවේ කට!! ඒ කට තිබිච්ච හන්ද නේ මෙහෙම දෙයක් උනේ??' කියල, මේ මම නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි කිය කියා වේලපහින්ම ඒ කට වහගත්තොත්, තමුන් ඒ හුඹහ / ගුහාව ඇතුලේ හිර වෙනවා!!! !!! !!! ගැලවෙන්න / බේරෙන්න බැරිවෙනවා!!! !!! !!! කෙරෙන්න ඕනේ එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුලින් තමුන්, 'මේ මමද?' 'මම නෙවෙයිද?' බම්බු කතා මොකවත් නැතුව, මේ ඇඟ කියන්නේ මොකද්ද?? මේක ඇතුලේ තියෙන්නේ මොනවද?? මේකේ වෙන්නේ මොනවද?? එහෙම වෙන්නේ ඇයි?? ඒවායින් තමන්ට ලැබෙන්නේ මොනවද?? මේකේ අවසානය මොකද්ද?? කියන සේරම හොඳටම දැනගන්න ඕනේ!!! එතකොට තමන් ටිකෙන් ටික වලෙන් ගොඩ එනවා... හුඹහෙන් / ගුහාවෙන් එලියට එනවා... වගෙයි!!! අවබෝධය සම්පූර්ණ උනා කියන්නේ, තමන් වලෙන් එහෙම්පිටින් ගොඩ ඇවිල්ලා... හුඹහෙන් / ගුහාවෙන් එහෙම්පිටින් එලියට ඇවිල්ලා... වගෙයි!!! ඊටපස්සේ ඒවයි කටවල් වහ වහ ඉන්න ඕනේ වෙන්නෙ නෑ!!! මම නෙවෙයි... මගේ නෙවෙයි... කිය කියා බම්බුගහන්න ඕනේ වෙන්නේ නෑ!!! !!! !!! නොදන්න කමට ඇතිවෙච්ච / ඇතිවෙන මොට්ට මෝල් කල්පණාවල් නැත්නම්, 'සංස්ඛාර' ඊට පස්සේ ඇතිවෙන්නේ නෑ!!! !!! !!! එතනින් ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!! !!! !!!

    අන්න ඒ පිළිවෙලට වැඩේ නොකර, ඒ කියන්නේ, 'මේ ඇඟවල් කියන්නේ මහ පොළවෙන් ගත්තු දේවල් වලින් හැදිච්ච තාවකාලික දේවල් ටිකක්... නිකම්ම නිකම් පොඩි machines වගයක්... විතරයි!! මෙව්වයි මොකෙක් වත් ඇත්තේ නෑ!! අපි මොකෙක්වත් සංසාරේ ඇවිල්ල වත් යන්නෙ වත් නෑ!! හැබැයි කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිත් තියන 'අම්බානක' මතකයක් අපි හැම එකාගෙම ඔලු ගෙඩි අස්සෙ තියනවා!! ඒ අපේ මොකක්වත්... අපි කරපුව / අපිට වෙච්ච එව්වා මොකක්වත්... නෙවෙයි!! අපි ඒවට රැවටුනොත් විනාසයි!!' කියල, කල් තියාම දැනගන්නේ නැතුව, මමායනය පපායනය හප හපා හිටියත්... පන්සිල් රැක රැක, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර ගාථා කිය කියා බුදුන් / දහම් / සඟුන් වැඳ වැඳ, දාන මාන දී දී, පෙරහැර කර කර, කුණුහරුප නොකිය, මස් මාළු නොකා, රා අරක්කු නොබී, හතර පෝයටම සිල් ගන්න 'හොඳ මිනිස්සු' / 'හොඳ ගෑණු' වෙලා හිටියත්... මැරෙන්න වැටුණාම පිස්සු හැදෙනවා!!! !!! !!! පිස්සු bump වෙන්න ගන්නවා!!! !!! !!! මොකද, මැරෙන්න ලංවෙලා කය බිඳීගන බිඳීගන යනකොට, ඔය සංසාර කතාවෙන් සත්වයන්ගේ ඔළුගෙඩි අස්සට වැටිලා තියන කුණු කන්දල් සේරම, ඒ කියන්නේ කල්ප කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ එකතු වෙවී එකතු වෙවී ඇවිල්ල තියන සම්පූර්ණ මතකයම, එහෙම්පිටින් අවිස්සෙන්න ගන්නවා!!! !!! !!! **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තේරෙන බාසාවෙන්, සුද්ද සිංහලෙන්ම, "මේ සසර සැඩපහරට අහුවෙලා ගහගෙන යද්දී, දියේ ගිලෙමින් හොඳටම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක, යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙච්ච වෙලාවක් විතරයි!! ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිලා පීනන්න පටන්ගන්න!!" කියල... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න දඟලනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න බලන්න!!" කියල... "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න දක්වනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උත්සහ කරන්න!!" කියල... තොපිට කට කැඩෙනකම්ම කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -** අන්න ඒ මතකය අවිස්සෙන්න ගත්තාම, මේ ඇත්ත සංසාර කතන්දරේ ගැන වේලපහින්ම දැනගෙන හිටිය උදවියට... ඒ කියන්නේ, 'සංසාර ඕඝයෙන් (සසර සැඩපහරින්) බේරිලා ගොඩ බිමට පීනගත්ත' උදවියට... ටිකක් බර කරලා කිව්වොත්, 'සෝතාපන්න වෙච්ච' උදවියට... හැරෙන්න, 'මං නෙවෙයි' 'මගේ නෙවෙයි' කිය කියා ඉන්න / හිටිය බකයන්ට / බකිච්චියන්ට... ඒ කියන්නේ වලට බැහැල, හුඹහට / ගුහාවට රිංගලා ඒවයි කටවල් වහගෙන ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... මල් / පහන් පූජා කර කර වැඳ වැඳ ඉන්න / හිටිය මොට්ටයන්ට / මොට්ටියන්ට... ලෝක වාසී 'සර්වාගමික' හුදී ජනතාවට... ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!! !!! !!! උන්දලා සේරමලට වෙන්නේ / උනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නස්පුක්' වෙන්න තමයි!!! !!! !!! :D එහෙම 'නස්පුක්' උනායින් පස්සේ, ආයි කතාකරන්නවත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට හැදෙන්නේ පෙරේතයෙක් / පෙරේතියක්... තිරිසනෙක්... නැත්නම් නිරිසතෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!! !!! !!!


     
    Last edited: