හර්ෂය ටී සමග දාගෙන අනූ දෙක
ලස්සන ලෙසට කවි පද අමුණනව ඇත
එහෙනම් මලේ අප් වන්නට තවත් සිත
මගෙන් රෙපක් ප්ලස් අටකින් දීල ඇත![]()
ඔන්න අයියේ ඕවා නම් බලුම වැඩ
පස්සේ ආපු අග දැන් ලොකු වෙලා ඇත
අපි දුන්නේ නැත 8 ලෙස රෙප හොදට
උට දුන්න මටත් නොදි අයියා රෙප.....
පස්සේ ආපු අග දැන් ලොකු වෙලා ඇත
අපි දුන්නේ නැත 8 ලෙස රෙප හොදට
උට දුන්න මටත් නොදි අයියා රෙප.....










