'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Ai oya me wage ekkakn kiyanna EK thora gatte

    wisheshayen thoragaththa neweyi. mulinma forum ekaka register une meke thamayi. ekath sinduwak hoyanna. ithin ekenma wade karagena yanawa.:) issellama Dharma kaali damme SLU forum ekakata thamayi. kaalakanniyekuta rawatila eke modayo mawa ban kala. :lol: dan eke naa!! e arenna EK eke wena wisheshayak naa. thawa WordPress, BlogSpot deke, man mekatama kiyala open karapu simultaneous publication dekakuth yanawa. :):)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා ගේ සිත ,කය, වචනය , සංවර නෑ කියලා මේ ලිපි කියවන ඕනෑම කෙනෙකුට පේනවා .
    පහත තියෙන්නේ ත්‍රිවිධ රත්නයට දමියා අපහාස කරන ආකාරය
    1. තමන් බුදුන්ටත් වඩා උසස් බව ඇඟවෙන ප්‍රකාශ කරමින් බුදුරජානන්වහන්සේට අපහාසකරයි .
    2. ත්‍රිපිටකය පිළිනොගනී (අභිදර්ම පිටකය නැතිබව පවසයි )
    3. පන්සිල් පිළිනොපදී .
    4. මාරයා තමාගේ මිතුරෙකු ලෙස සලකයි .
    5. මහා සංඝරත්නයට කුනුහරපයෙන් බනී .
    6. දහම තමන්ට අවශ්‍ය ලෙස විකෘත්ති කරයි .
    7 . ත්‍රිවිධ රත්නයට අපහාස කරමින් තමා රහතන්වහන්සේ කෙනෙකු බව පවසයි .
    මේ සියලු දේ කරන පුද්ගලයකු කියන දේවල් පිළිගන්න තරම් ලංකාවේ බෞද්ධයෝ බුදුදහම පිලිබඳ කොතරම් නොදනුවත්ද .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමියා ගේ සිත ,කය, වචනය , සංවර නෑ කියලා මේ ලිපි කියවන ඕනෑම කෙනෙකුට පේනවා .
    පහත තියෙන්නේ ත්‍රිවිධ රත්නයට දමියා අපහාස කරන ආකාරය
    1. තමන් බුදුන්ටත් වඩා උසස් බව ඇඟවෙන ප්‍රකාශ කරමින් බුදුරජානන්වහන්සේට අපහාසකරයි .
    2. ත්‍රිපිටකය පිළිනොගනී (අභිදර්ම පිටකය නැතිබව පවසයි )
    3. පන්සිල් පිළිනොපදී .
    4. මාරයා තමාගේ මිතුරෙකු ලෙස සලකයි .
    5. මහා සංඝරත්නයට කුනුහරපයෙන් බනී .
    6. දහම තමන්ට අවශ්‍ය ලෙස විකෘත්ති කරයි .
    7 . ත්‍රිවිධ රත්නයට අපහාස කරමින් තමා රහතන්වහන්සේ කෙනෙකු බව පවසයි .
    මේ සියලු දේ කරන පුද්ගලයකු කියන දේවල් පිළිගන්න තරම් ලංකාවේ බෞද්ධයෝ බුදුදහම පිලිබඳ කොතරම් නොදනුවත්ද .

    බකපණ්ඩිත... උද්ධච්ච... මොට්ට මෝල්... පොල් බූරුවෝ, කවදාවත් කියන දෙයක් අහන්නේ / පිළිගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වේ කවුද? / කියන්නේ 'කවුරු කියපු දෙයක්ද?' කියලවත් සැලකිල්ලක් නොදක්වන උන්, මෙලෝ මලදානයක් දන්නේ නැතත්, හිතන්නෙම, 'උන් දන්නවා!!' 'උන් තමයි දන්නේ!!' 'උන් හරි!!' 'උන් තමයි හරි!!' කියලයි!!! !!! !!! ඒ නිසා උන්ට කවදාවත් වගතුවක් වෙන්නේ නෑ!!! !!! !!!

    තේරිලා නෑ!!! :lol::lol:
    තේරෙණ එකකුත් නෑ!!! :no::no: මොකද මූ සංසාරේ ගූ කරන් ඉවරයි!!! !!! !!! :cool::cool:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ කතාවෙන් දමියා පිළිබඳව 100% ඇත්ත ප්‍රකාශ වෙනවා .
    දමියා රහත් වෙලා නෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වත් දමියා පිළිගන්නේ නෑ .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ** ඒයි... උඹල මේ කතාව කියවලා 'නස්පුක් වෙලා' 'පුක්ස් මැක්ස්' වෙලා හිටියට, දැන් උඹලට මැරෙන්න වැටුණම මොන පුකක් වත් වෙන්නේ නෑ!!! මොකද දැන් උඹලට මොන මොන තොරණ් පේන්න ගත්තත් උඹල දැන් කතන්දරේ දන්නවා!!! ඒ නිසා උඹල එව්ව දැක්කට 'නස්පුක් වෙන්නේ' / 'upset වෙන්නේ' නෑ!!! !!! !!! අන්න ඒකයි දැන් උඹලව 'සෝතාපන්න' කරලා ඉවරයි කිව්වේ!!! :D හැබැයි ඉතින් දැන් 'කොහොමට වත් අවුලක් නැත්තේ' උඹට අදාළ නැති පරණ ජීවිත වල සිදුවීම් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත් මතක තියෙන්නේ එව්ව විතරක් නෙවෙයි නේ?? උඹල මේ ජීවිත කාලය තුලදී කොච්චර මතකයක් මේ වෙනකොට ගොඩ ගහගත්තද??? අන්න එව්වත් මතක් වෙනවා!!! අන්න එතැනදී, 'තමන්ම කරපු' හොඳ වැඩ / කුපාඩි වැඩ / බලු වැඩ වලදී නම් උඹට අමතක කරලා... අල්ලලා දාල... don't care කරලා... නිකම් ඉන්න ලැබෙන්නේ, උඹ නොදැනුවත් කමින්... වැරදීමකින්... හිතපු / කියපු / කරපු, වලක්ව ගන්න බැරි විදියට (unavoidable accidents විදියට) සිද්ධවෙච්ච, දේවල් විතරයි!!! අනික් උඹ දැන දැනම... උවමනාවෙන්ම... ලොකු කමට / මහන්තත්ත කමට... තමන්ගේ 'බල පරාක්‍රමය' පාවිච්චි කරලා හිතපු / කියපු / කරපු හැම එකක් සම්බන්ධයෙන්ම උඹට උඹේ හිතත් එක්කම, අපි ඔය 'හර්දසාක්ෂිය' කියන්නේ... අන්න ඒකත් එක්ක, සැහෙන 'ලොකු ගේමකට' enter වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! අන්න එතැනදී සියලු සත්වයන්ට 'පාරවල් දෙකකට' බෙදෙන්න / වෙන්වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! ඔය ' Y ' Junction එකෙන් එක පැත්තක් සකෘදාගාමී... අනාගාමී... අරහත්... එව්වට යනවා!!! අනික් පැත්ත හතර අපායට තමයි!!! !!! !!! වෙනස් කරන්න අන්තීම ආමාරුයි!!! !!! !!! මතකය මකන්න බෑ නේ??? ??? මං කිව්වා නේ, 'මේ හැදෙන සත්වයන්ට rights / powers මොකවත්ම නෑ!!' කියල!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කියල තියනවා නේ, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා... විතරයි!!' කියල!!! ඉතින් ඒ නිසා, at least මම 'මින් ඉදිරියට වත් එපා!!' කියල warning කළායින් පස්සේ වත් දස අකුසල් / දහජරා වැඩ වලින් වැළකුණා නම් මිසක්, නැත්නම් sorry ම තමයි!!! !!! !!! **- මේ threads වල වෙච්ච දේවල් විතරක් නෙවෙයි!!! තම තමන් හිතපු / කියපු / කරපු හැම දෙයක්ම තමුන්ට බලපානවා!!! -** වැඩේ කාගත්තේ / අනාගත්තේ / වණකරගත්තේ / ගූකරගත්තේ නැති සේරමලව මං 'අනාගාමී' කියන level එකටම අරං යනවා!!! ඒ අය බය වෙන්න එපා!!! !!! !!! අනික් ඔය අපේ හාමුදුරුවොන්ට / මට ඇරලා... සෙල්ලම් දාලා... ණිවන් යන්න හදපු උන්දලාට නම් අබ සරණයි!!! !!! !!! කල්ප කෝටි ප්‍රකෝටි ගාණකට ගොඩ ඒමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං තාම 'ඇත්ත සංසාර අනතුර' පෙන්නුවේ / කිව්වේ ලඟින්ම ආශ්‍රය කරන 4-5 දෙනෙකුට විතරයි!!!

    හරි! ඉතින් ඔන්න ඔය සංසාර අනතුරින් බේරෙන්න නම් බොලා සහසුද්දෙන්ම දැනගන්න තියෙන්නේ, මේ 'මම නොවේ' 'මගේ නොවේ' නොවේ!!! :) මේ 'මම'ම, ඔය උඹම / තෝම තමයි!!! !!! !!! :D ඒ 'ඌ' උඹල / අපි ජීවත් වෙනකම්... මේ ජීවිත පවතින කම්... ඒ විදියටම ඉන්නවා / ඉඳීවි!!! !!! !!! :D:D ඒත් වැඩේ කියන්නේ, ඒ 'ඌ' නැත්නම් උඹල අපි හැමෝටම 'මං' වෙන්න ඇති... 'මගේ ආත්මය' වෙන්න ඇති... කියල හිතෙන / දැනෙන / තේරෙණ ඒ 'දෙය' ඇවිල්ලා, මේ මහපොළවෙන් ගත්තු දේවල් කාල කාල හැදිච්ච අපේ ඇඟවල් වල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙලා තියන 'ප්‍රතිඵලයක් / result එකක්' විතරයි!!! !!! !!! ඒක හරියට, දැල්වෙන පහණක් නිසා ඇතිවෙලා තියන එලිය / ආලෝකය වගෙයි!!! !!! !!! මතක නේ අර, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සත්ව ජීවිත වල කතාව පැහැදිලි කරලා දෙන්න ගත්ත උදාහරණේ?? (කලින් ලියල ඇති!! මතක නැත්නම් ආයි බලහල්ල!! :growl:) ඉතින්, බැලුවම උඹල / අපි කවුරු කවුරුත්... මේ ඉන්න තරමක් සත්වයෝ හැමෝමත්... 'තමන්'ය 'තමන්ගේ ආත්මය'ය කියල රැවටිලා / මුලාවෙලා / ගොනාට ඇඳගෙන ඉඳල තියෙන්නේ, මේ ඇඟවල් වල 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියල තියන ආයතන 6න් / devices 6න් දැනෙන '6 ආකාර විඳීමට' නැත්නම් 'වේදනාවල් 6යේ එකතුවට' තමයි!!! !!! !!! ඒ වගේම, සංසාර පැවැත්ම නිසා උඹල / අපි හැමෝටම උරුමවෙලා තියන තඩි මතකයේ තියෙන තරමක් තියෙන්නෙත්, මීට කලින් ඉපදිලා හිටපු සත්වයෝ උන්ගේ ආයතන වලින් විඳලා තියන විඳීම්ම තමයි!!! බුදුහාමුදුරුවෝ, "යමෙක් ඔය 6 ආකාරයක වේදනාව අවබෝධ කළා නම් ඔහු රහතුන්වහන්සේ නමක්!!" කියල බොහොම පැහැදිලිව දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! ඒත් case එක තියෙන්නේ, ඔය 6 ආකාර වේදනාව අනිත්‍යයි!!! ඒ කිව්වේ, අර 'මම'ය 'මගේ ආත්මය'ය කියල දැනෙන / තේරෙණ 'දෙය' අනිත්‍යයි!!! !!! !!! ඒ නිසා, 'මම' / 'උඹ' / 'තෝ' මොකා උනත් අනිත්‍යයි!!! !!! !!! :D:D ඇයි කියනවා නම්, ඒ විඳීම් පවතින්නේ... අපිට මේ දැනෙන කෙහෙල්මල් සේරම දැනෙන්නේ / තේරෙන්නේ / හිතෙන්නේ... මේ ඇඟවල් සජීවීව තියනකම් විතරයි!!! !!! !!! ඒත් මේ ඇඟවල් වලට කොයි වෙලේ කෙලවෙයිද?? මේවා කොයි වෙලේ හබක් වෙයිද?? කියල කිසිම sure එකක් නෑ!!! !!! !!! අනිත්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟත් හරියට ice කැටයක් වගෙයි!!! දිය නොවී තියනකම්, අතට අහුවෙන්න... ඇහැට පෙන්න... සීතලට දැනෙන්න... ice කැටේ තියනවා!!! ඒත් දියවෙලා වතුර වෙලා, ඒ වතුරත් වේලිලා වාෂ්ප වෙලා ගියාම, ආයේ 'ice කැටයක්' කියල එකක් නෑ!!! එහෙම උනායින් පස්සේ, 'ආ... අර තියෙන්නේ ice කැටේ හැදිලා තිබිච්ච වතුර ටික!!' 'අර තියෙන්නේ ඒකෙ ජල වාෂ්ප ටික!!' කියල කියන්නත් බෑ!!! මොකද පරිසරයට එකතු වුණායින් පස්සේ ඒ සේරම මහපොළවට / ස්වභාවධර්මයට අයිති දේවල්, 'හතරමහ ධාතු' විතරයි!!! !!! !!! අන්න ඒ වගේ අපිටත් මේ හැදිචච ඇඟවල් කැඩිලා බිඳිලා ගියාම, 'මේ තියෙන්නෙ මගේ හතරමහා ධාතු ටික!! ආ... අන්න මගේ ආපෝ බිංදුවක්!! ආ... අර තියෙන්නේ මගේ පඨවි කෑල්ලක්!!' කියල කියන්න විදියක් නෑ!!! එහෙම කියන්න 'අපි' ඉතුරුවෙන්නෙත් නෑ!!! !!! !!! 'මේ ඇඟ' කුඩු උනොත් 'මං ඉවරයි!!' :) තොපේ ඇඟවල් කුඩු වුනොත් තොපිටත් 'එසේමයි!!' තමයි!!! :):) අන්න ඒ හන්ද මේ සත්වයෝ කියන එවුන්ට සංසාර ගමනක්... භව ගමනක්... කියල එකක් නෑ!!! !!! !!! උන්ට තියෙන්නේ ඔය කිසිම දෙයක් හරියට නොදන්න, 'ඇත්ත ඇති හැටියෙන් නොදන්න' මහා මොට්ට මෝල් කමක්... කියල තේරුම්කරලා දෙන්න හැදුවට අහන්නේ / පිළිගන්නෙත් නැති, මහා උද්ධච්ච බක පණ්ඩිත කමක්... විතරයි!!! !!! !!! :D:D භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'අවිද්‍යාව / දිට්ඨි උපාදාන / අවිජ්ජාශ්‍රව' ආයේ, 'මාන / උද්ධච්ච / අවිද්‍යා' (උද්ධම්භාගීය සංයෝජන) කිය කියා හැඳින්වුයේ, සත්වයන්ගේ සිත්වල එක් එක් ස්වභාවයෙන් ක්‍රියාත්මක වන අන්න ඒ මොට්ට කම / බකපණ්ඩිත කම ගැන තමයි!!! !!! !!!

    සංසාර පැවැත්ම / භව පැවැත්ම කියල මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන්නේ, සත්වයෙක්ගෙ සිත / විඥාණය හැටියට ක්‍රියාත්මක වෙන විද්‍යුතයත් / විද්‍යුත්චුම්බකත්වයත් දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පැවතීමේ ක්‍රියාවලියේදි, 'විද්‍යුත් තරංග' ආකාරයෙන් ගබඩා වෙලා තියන සත්වයෙක්ගේ මතකය, 'විද්‍යුත්චුම්බක' තරංග ආකාරයෙන්, නැත්නම් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයක ආකාරයෙන් අවකාශයේ පැතිරුණොත් (electromagnetic radiation), ඒ විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයට ගැලපෙන සත්ව කයක, හරියටම කිව්වොත්, ස්වභාවධර්මයෙන් හැදෙන අවශ්‍ය සියලු අංගෝපාංග 'ධාතු ස්වභාවයෙන්' අඩංගු වෙලා තියන 'සත්ව බීජයක' හරි... ඕපපාතිකව හැදෙන ඇඟක හරි... විද්‍යුතය ප්‍රේරණය වීමත් (සත්වයාට පණ ලැබීමත්), ඒ ප්‍රේරණය වන විද්‍යුත් තරංග මාර්ගයෙන්ම කලින් සත්වයාට තිබිච්ච මතකය අලුත් සත්ව කයේ මතක ගබඩාවට 'memory unit එකට' පිටපත්වීමත් (copy වීමත්) තමයි!!! !!! !!! ඒක මේ magnetic tapes (audio & video cassettes) / magnetic disks වල සින්දු / video / data record කරනවා වගේම වැඩක් තමයි!!! වෙන අමුතු අද්භූත කතා මොකුත්ම නෑ!!! !!! !!! අන්න එහෙම තමන්ට අදාළ නැති අනුන්ගේ කුණුකන්දල් තොගයක් උපදින කොටම තමන්ට උරුමවෙන එක තමයි සත්වයන්ට වෙලා තියන හෙණේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භව පැවැත්ම' 'සංසාර පැවැත්ම' කියල කිව්වේ අන්න ඒකටයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ ඇඟවල් වල සංසාරේ සැරිසරන්න පුළුවන් මොකෙක්වත්... භවයෙන් භවයට පෙරුම් පුරාගෙන පතාගෙන ඔතාගෙන යන්න පුළුවන් මොකෙක්වත්... ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තියෙන්නේ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟක් සජීවීව පවතිනකම් දැනෙන... ඒ ඇඟ බිඳිලා විනාශවෙලා යනකොට නැතුව යන... විඳීම් 6ක් විතරයි!!! !!! !!!


     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damith Rahath welada ? special hakiyawan thiyenawada ? Maliyadeva Rahathun wahanseta wage hakiyawan mokuth thiyenawada. Hama Rahathun wahanse namakata ma special talents nathi bawa mama dannawa. Ath godak Rahathun wahanselata special talents thiyenawa. Ahasin gaman karanna puluwan wage deval . Bavana karala udin yanna puluwan wage deval. Thamange rupaya mawa penwimata wage deval. Ehema thiyenawanam kiyanna. Nathanam kayiya gahuwata wiswasa karanna amarui.
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Damith Rahath welada ? special hakiyawan thiyenawada ? Maliyadeva Rahathun wahanseta wage hakiyawan mokuth thiyenawada. Hama Rahathun wahanse namakata ma special talents nathi bawa mama dannawa. Ath godak Rahathun wahanselata special talents thiyenawa. Ahasin gaman karanna puluwan wage deval . Bavana karala udin yanna puluwan wage deval. Thamange rupaya mawa penwimata wage deval. Ehema thiyenawanam kiyanna. Nathanam kayiya gahuwata wiswasa karanna amarui.

    thamun mewwa wishwasa karanawada? nadda? piligannawada? nadda? kisi ekak mata wadak naa!!! !!! !!! moka wishwasa kalath nathath, aththatama siddhawena kathandare witharak man kiyanawa!!! echcharayi!!! !!! !!! understood???
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lissima

    thamun mewwa wishwasa karanawada? nadda? piligannawada? nadda? kisi ekak mata wadak naa!!! !!! !!! moka wishwasa kalath nathath, aththatama siddhawena kathandare witharak man kiyanawa!!! echcharayi!!! !!! !!! understood???
    ------------------------Mokada nikan prassnen lissala yanne ?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ------------------------Mokada nikan prassnen lissala yanne ?

    හැමදාම කලේ ඕක තමයි .

    තව ප්‍රසන ඇහුවොත් කුණුහරප වලින් පිළිතුරු ලැබෙයි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැමදාම කලේ ඕක තමයි .

    තව ප්‍රසන ඇහුවොත් කුණුහරප වලින් පිළිතුරු ලැබෙයි.
    මුලු ලොකෙම පරිනාමය උනත් දමියා තවම පරිනාමය වෙලා නෑහෑ,,උ තවම ඉන්නෙ වනචාරි යුගයෙ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඉතින් දැන් බොලාට තේරෙණවා නේ, ගොං සංඝයන්ගෙන් අහන්න දැනගන්න ලැබිච්ච බම්බු කතාවල් නෙවෙයි මේ සංසාර දුකින් නිදහස් වෙන්න බැරිවෙලා තිබිච්ච හේතුව කියන බව?? නේද??? අනික, මනුස්සයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට ණිවන් අවබෝධ කරගන්න... සංසාර දුකින් නිදහස් වෙන්න... අමුතුවෙන් පින් කිරිල්ලක් ඕනෙම නෑ!!! !!! !!! පෙරුම්පුරන බම්බුවක් කොහෙත්ම ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙ'දි මේ මුළු ලෝකෙම ඉන්න තරමක් එවුන් 'සුදු උපත්' (සැපවත් ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... 'කළු උපත්' (දුක්ඛිත ජීවිත) ලබල ඉපදිච්ච උදවිය... කියල දෙකොටසකට බෙදල කිව්වා, උන් දෙගොල්ලොන්ටම මේ ජීවිතයෙන්ම නිර්වාණය සාක්ෂාත් කරන්න (රහත් වෙන්න / ණිවන් දකින්න) පුළුවන් කියල!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වා නම්, පුලුවන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි!!! !!! !!! ආයි මොකෙක්... මොන පකයෙක් / පකිච්චියෙක්... 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! නිකම්ම නිකම් සංඝයෙක්, නායක / මහ නායක / ත්‍රිපිටක වේදී / ත්‍රිපිටක වාගීශ්වර / සාසන ශුරී / සාසන ශෝභන / මහා රට්ඨගුරු මොකා 'බෑ' කිව්වත් වැඩක් නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පුළුවන්' කිව්වේ පුළුවන් නිසයි!!! !!! !!! මං අර 'සංසාරේ ගූ කරගත්තු' කාලකණ්නි හැරෙන්න අනික් හැම එකාවම නිදහස් කරලම 'පුළුවන්' බව පෙන්නන්නං!!! !!! !!!

    මේ ඉවරයක් නැතුව සත්වයෝ හැදෙන එක නවත්තගන්න බැරිවෙලා තිබුණේ, සත්වයෝ කියන එවුන් 'ඇත්ත' නොදන්නා කම හන්ද... 'අවිද්‍යාව' හන්දා... 'මේ ඇඟවල් ඇතුලේ මොකෙක් හරි 'හැමදාම ඉන්න පුළුවන්' එකෙක් ඇති!! ඌට හිතේ හැටියට සංසාරේ සැරිසර සර ඉන්න... භවයෙන් භවයට ගමන් කරන්න... පුළුවන් ඇති!!' කියල, නැති දෙයක්... නැති 'potential' එකක්... නැත්නම් 'විභවයක්' හිතින් හදාගෙන හිටපු එකෙන්, උන්ට
    1) ඒ හිතාගත්ත 'දෙය' දිගටම පවත්වාගන යන්න උවමනාවක්... 'විභව තණ්හාවක්!!'
    2) ආයේ ආයේ උපදින්න උවමනාවක්... 'භව තණ්හාවක්!!' හා
    3) එහෙම ඉපදිලා ඔය ඇහැ / කණ / නහය set එකෙන් ඇතිවන විඳීම් 'ලස්සන රූප - කැත රූප (මෙතැනදී රූප කිව්වේ 'පින්තුර' වලට) / ශෝක් සද්ද - අජූත සද්ද / මල් සුවඳ - ගූ ගඳ / මල් පෙත්තක පහස - කොස් කට්ටක පහස' කිය කියා වර්ග කිරීමක් නැතුව විඳ විඳ ඉන්න උවමනාවක්... 'කාම තණ්හාවක්!!' කියල බරපතල පිස්සුවක්... එසේ මෙසේ එකක් නෙවෙයි, හෙණ දාර පිස්සුවක්... හැදිලා තිබිච්ච නිසයි!!! !!! !!! :D අන්න ඒ 'පිස්සුවට' තමයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් 'ත්‍රිවිධ තණ්හාව' කියල කිව්වේ!!! !!! !!! ඒ 'පිස්සුව' තමයි දිගින් දිගටම සත්වයෝ ඉපදෙන්න - මැරෙන්න හේතු උනේ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'යායං තණ්හා පෝණෝ භවිකා!!' (යම් කිසි තණ්හාවක්, ඔය 3න් එකක් වේද, පුනර්භවයක් ඇතිකරයි) කියල කිව්වේ ඒකයි!!! !!! !!!

    සත්වයන් 'ඇත්ත' දැනගෙන, උන්ගේ අවිද්‍යාව දුරුවෙලා ගිහින්, උන් මේ ඇඟවල් වල හැමදාම ඉන්න පුළුවන් මොකෙක්වත් නැති බව තේරුම් ගත්තම, 'දිගටම ඉන්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ආයි උපදින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! තව තවත් හතරමහා ධාතුන් ගෙන්ම හැදිච්ච දේවල් අහන්න / දකින්න / විඳින්න උවමණා උනාට ඒක හරියන්නෙත් නෑ!! ලැබෙන්නේ මෙච්චරම තමයි!!' කියල උන්ටම තේරුණාම, ඒ 'පිස්සුව' ඉබේම හොඳ වෙනවා!!! !!! !!! අර ත්‍රිවිධ තණ්හාව කියපු කෙහෙල්මල් 'උවමනාවල් ටික' නිකම්ම දියාරු වෙලා යනවා!!! නැතුව යනවා!!! !!! !!! එතකොට 'යායං තණ්හා' නෑ!!! ඉතින්, පුනර්භවත් නෑ!!! පිරිණිවන් පානවා!!! !!! !!! :D:D ඒ හන්ද තමයි බුදුහාමුදුරුවෝ, පටිච්චසමුප්පාදය අවිද්‍යාවෙන් පටන්ගන්න කතන්දරයක් බව පෙන්නලා, "අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධෝ ඔක්කෝම කෙහෙල්මල් නිරෝධෝ!!" කියල කිව්වේ!!! :) **- ගොං සංඝයෝ කියපු විදියට ඔක්කොටම හේතුව තණ්හාව උනා නම්, 'අවිද්‍යා පච්චයා සංඛාරා... සංඛාර පච්චයා විඥාණං... විඥාණ පච්චයා නාමරූපං.... නාම රූප පච්චයා සලායතනං...' කිය කියා පල් හෑලි කියවන්නේ නැතුව, 'තණ්හා පච්චයා ජරා මරණං' කියල short & sweet කියල දාන්න තිබුණ නේ?? :P තේරුණයි??? තොපි මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බණ' අහල / කියවලා, මඤ්ඤං වෙලා... නන්නත්තාර වෙලා... හිටිය මිසක්, අවිද්‍යාව නැත්නම් මුළු පටිච්චසමුප්පාදයම හබක් තමයි!!! !!! !!! විඥාණ / නාමරූප / තණ්හා / උපාදාන / භව / කර්ම මොන පුකක්වත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! හරිය??? -** ඉතින්, උඹලටත් දැන් ඔය ඇත්ත කතන්දරේ සහසුද්දෙන්ම තේරුණා නම්... හොඳටම 'දිරෙව්වා' නම්... ආයේ ඒ ගැන කිසිම සැකයක් සාංකාවක් නැත්නම්... එතනින් එහාට උඹලට සංසාර දුකක් / සංසාර අනතුරක් / සංසාර බයක් මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, දැන් තොපෙන් එහාට සත්ව පෝලිම් හැදෙන්න විදියක් නම් ඇත්තෙම නෑ!!! !!! !!! ;)


     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා ගේ සිත ,කය, වචනය , සංවර නෑ කියලා මේ ලිපි කියවන ඕනෑම කෙනෙකුට පේනවා .
    පහත තියෙන්නේ ත්‍රිවිධ රත්නයට දමියා අපහාස කරන ආකාරය
    1. තමන් බුදුන්ටත් වඩා උසස් බව ඇඟවෙන ප්‍රකාශ කරමින් බුදුරජානන්වහන්සේට අපහාසකරයි .
    2. ත්‍රිපිටකය පිළිනොගනී (අභිදර්ම පිටකය නැතිබව පවසයි )
    3. පන්සිල් පිළිනොපදී .
    4. මාරයා තමාගේ මිතුරෙකු ලෙස සලකයි .
    5. මහා සංඝරත්නයට කුනුහරපයෙන් බනී .
    6. දහම තමන්ට අවශ්‍ය ලෙස විකෘත්ති කරයි .
    7 . ත්‍රිවිධ රත්නයට අපහාස කරමින් තමා රහතන්වහන්සේ කෙනෙකු බව පවසයි .
    මේ සියලු දේ කරන පුද්ගලයකු කියන දේවල් පිළිගන්න තරම් ලංකාවේ බෞද්ධයෝ බුදුදහම පිලිබඳ කොතරම් නොදනුවත්ද .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kUNU HARUPA NATHUWA, WAL WATARAM NATHUWA, ANUNTA APAHASA KARANNE NATHUWA DAMIYO AHA GANNIN NIRRVANAYA KETIYEN***** THERE ARE TWO KIND OF ZERO S IN THIS WORLD. [1] ZERO AFTER DESTROY [2] ZERO AFTER OVERCOME ***** consider [2] zero .That is the ZERO after overcome. That is the NIRVANA.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං


    සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේසනාවයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඉතීන්... ඔන්න ඕක තමයි 'ඇත්තම ඇත්ත' කතාන්දරය!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර ගමනට... නැත්නම්, කෙළවරක් නැතුව ජාති / ජරා / ව්‍යාධි / මරණ උරුමකරගත්ත සත්වයින් හැදි හැදී යන වැඩපිළිවෙලට... හේතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළා!!! !!! !!! උන්වහන්සේ, මෙච්චර බරපතල... මෙච්චර භයානක... මෙච්චර දුක්ඛිත... සංසාර ගමනට එකම හේතුව, 'varying current එකක් හන්දා හැදෙන fluctuate වෙන magnetic field එකකින් නැවතත් ඒ විදියටම current එක induce වීම' ඒ කියන්නේ, 'විද්‍යුතයෙන් විද්‍යුත්චුම්බකත්වයත් ඒ විද්‍යුත්චුම්බකත්වයෙන් නැවත විද්‍යුතයත් හැදි හැදී දිගින් දිගටම පැවතීම නේද??' කියල හොඳින්ම දැක්කා!!! !!! !!! ඒත් උන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලේ මේ ඇත්තටම සිද්ධවෙන දේ ඒ විදියටම මිනිස්සුන්ට කියල තෝරලා දෙන්න විද්‍යුතය (electricity), විද්‍යුත්චුම්බකත්වය (electromagnetism), ගුවන් විදුලි තරංග (electromagnetic radiation) වගේ දේවල් ලෝකයාට විවෘත වෙලා තිබුණේ නෑ!!! මේ ඇඟවල් අනිත්‍යයි... මේ ඇහෙන / පේන / දැනෙන දේවල් සේරම ඒ ඇඟ සජීවීව තියනකම්, වැඩ කර කර තියනකම් විතරයි... බව නිකමට වත් පෙන්වන්න, film hall / TV / computer වගේ මොකවත් තිබුණෙත් නෑ!!! 'මතකයක්' ගැන කියල දෙන්න ඔය cassette / CD / DVD වල සින්දු / පින්තුර record කරලා පස්සෙ අහන / බලන (re-play කරන) කතන්දර කිසිම දෙයක් ඒ කාලේ තිබුණෙත් නෑ!!! ඒ වෙනකොට උන්වහන්සේ හැරෙන්න අනෙක් දෙවි / මිනිස් කවුරුවත්ම මේ Hi-Tech කතන්දර දැනගෙන හිටියේ නෑ!!! !!! !!! **- සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා නම් මේ විශ්වයේ තියන තරමක් කතන්දර ඔක්කොම... electricity / electromagnetism කතන්දර විතරක් නෙවෙයි, නවීන විද්‍යාඥයෝ කොච්චර පුක ඉරාගෙන දැඟලුවත් කවදාවත් හොයාගන්න බැරි තාක්ෂණික / අධි තාක්ෂණික මල මගුල් සේරම... 'ස්වයං භූ ඥාණයෙන්' (තමන්වහන්සේලා විසින්ම උපද්දවා ගන්න ඥාණයෙන්) පරතෙරටම අවබෝධ කරගත්තේ / කරගන්නේ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදීමයි!!! !!! !!! හැබැයි උන්වහන්සේලා ඒ අවබෝධ කරගන්න කෙහෙල්මල් සේරම අනික් එවුන්ට දෙසන්න ගියේ / යන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දවසක් ආර්ය ශ්‍රාවක පිරිසත් එක්ක ඇට්ටේරියා වනයකට වැඩිය වෙලාවක, ඇට්ටේරියා කොළ අහුරක් අතට අරගෙන ශ්‍රාවක පිරිසට පෙන්වලා, "මා විසින් අවබෝධ කරගත් දේ මේ මුළු වනාන්තරයේම තිබෙන ඇට්ටේරියා කොළ ප්‍රමාණය වගෙයි!! ඒත් මං බොලාට කිව්වේ එයින් මෙන්න මෙච්චරක් තරම් චුට්ටක් විතරයි!!" කියල දේශණා කරලා තිබුණේ ඒකයි!!! !!! !!! -** ඉතින්, ඒ කාලෙ මේ technical කතන්දර එහෙම්පිටින් අනික් එවුන්ට කියල දෙන්න ගියා නම් (බබා හම්බවෙනවා!! :D) උන්වහන්සේට කවුරුවත්ම සංසාර දුකෙන් නිදහස් කරවන්න වෙන්නේ නෑ!!! මේ 'මොලේ කොලොප්පන් වෙන...' 'බෙල්ල කඩල යන...' Hi-Tech කතන්දරය තේරුම්ගන්න බැරුව, ධර්මය අහන අහන එවුන්ට පිස්සු හැදිලා, ලෝකේ පිස්සන් කොටුවක් වෙන්න ඉඩ තිබුණා!!! !!! !!! අන්න ඒකයි උන්වහන්සේ, "කලාතුරකින් සම්මාසම්බුදු බුදුවරයෙක් ලෝකයට පහලවෙන්නේ, සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න (නතර කරගන්න) බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවා ගන්න බැරුව... අන්ත අසරණ වෙලා, හෙම්බත්වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ව මුදවා ගන්න මිසක්, (බම්බු ගහන්න නෙවෙයි!! :D) උන්ට electricity / electromagnetism කතන්දර උගන්වන්න... උන්ව electrical / electronic engineers ල කොරන්න... නොවේ" කියල අවධාරණය කළේ!!! !!! !!! ;) ඉතින් උන්වහන්සේ කළේ, 'නාම / ස්පර්ශ / රූප / විඥාණ / සංස්ඛාර / භව' කිය කියා නානාප්‍රකාර 'නම්' භාවිතා කර කර... එහෙම 'නම්' භාවිතා කළේ මේ මේ හේතු නිසයි කියලත් පැහැදිලි කර කර... සාමාන්‍ය මනුස්සයන්ට / දෙවියන්ට 'ඒත්තු ගන්වන්න' (convince කරන්න) පුළුවන් විදි වලින් ඒ සත්‍ය කතාව කියල / තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කියල / තෝරලා දුන්න එකයි!!! !!! !!! හැබැයි ඒ කියල දුන්නු කරුණු අනුව කල්පණා කරලා... කරලා... කරලා... 'ඇත්ත කතන්දරය' තිතටම අල්ලගෙන අවශ්‍ය දේ කරගන්න පුළුවන් උනේ, නුවණින් කල්පණා කිරීමේ හැකියාව තිබුණු, ප්‍රඥාවන්ත / බුද්ධිමත් උදවිය ඉතාමත් සීමිත පිරිසකට විතරයි!!! !!! !!! අන්න එහෙම නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහොම සුළු පිරිසක් නිවණ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් උනා මිසක්, අනික් මුළු මහපොලවේම පස් ප්‍රමාණය තරම් අතිමහත් බහුතරයක් (vast majority එකක්) ඉන්න, මොලේ පුකට බැහැල තියන තොපි වගේ උන්දලාට බුද්ධ සාසනයෙන් නියම ප්‍රයෝජනය ගන්න ලැබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමස්ථයක් හැටියට බුද්ධ සාසනයකදී සිද්ධවෙන්නේ, බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිනා තාක්, හතර අපායේ පදිංචි සත්වයෝ (PR ලබපු උන්දලා) නිවාඩුවකට මනුස්ස ලෝක / දිව්‍ය ලෝක පැත්තේ visit එකක් දාල... උන්වහන්සේගේ අවෑමෙන් පස්සෙ, ආපහු අපායට එනවා... වගේ දෙයක් විතරයි!!! !!! !!! :lol::lol::lol: හැම එකාම දහම හප හප... සිල් රැක රැක... පූජ කර කර... වැඳ වැඳ... පිස්සු කෙලින්න තියාගන්නවා මිසක්, කෝටි ගණනකට එකෙක් වත්, මේ ඇත්ත කතන්දරය දැනගන්නේ / තේරුම් ගන්නේ / අවබෝධ කරගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! But now the story is different!!! :):) **- හැබැයි, අපේ හාමුදුරුවෝ නොආවා නම්, කල්‍යාණමිත්‍ර දෙවි පිරිස නොහිටියා නම්, උඹල / අපි කාටවත්... අදටත්... කිසිම ගැලවීමක් නෑ!!! !!! !!! -**

    භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ දැක්ක, "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟවල් අස්සේ current / magnetic field හුට්ටප්පරයක් සිද්ධ වෙනවා!! හැබැයි ඔය සේරම අබල් බබල් ඇඟ ක්‍රියාකාරී තත්වයෙන් තියනකම් විතරයි!!' කියල. ඒත් කියන්න / පෙන්වන්න විදියක් නෑ!!! !!! !!! ඉතින් උන්වහන්සේ, "විඥාණය තියෙන්නේ නාමරූප සමගමයි!! නාමරූප ඉක්මවන්නේ නෑ!!" කිව්ව!!! ඒ කියන්නේ, 'සත්වයාගේ ඇඟයි උගේ හිතේ ක්‍රියාකාරීත්වයයි කියන දෙක තියෙන්නේ එකටමයි... වෙන් වෙන්ව පවතින්නේ නෑ!!' තව විදියකට කිව්වොත්, 'සත්වයාගේ පැවැත්ම තියෙන්නේ ඇඟ සජීවීව තියනකම් විතරයි!! ඒ ඇඟ බිඳිල යනවත් එක්කම සත්වයාත් විනාශවෙලා යනවා!!' කියල පැහැදිලි කළා!!! භාග්‍යවත් විපස්සී බුදුරජාණන්වහන්සේ ඒ කතන්දරයම, 'විඥාණය තියෙන්නේ නමරූප දෙසට නැමීගෙනයි!!' කියල තෝරලා දුන්න!!! එහෙම ඔය දෙක එකෙක් අනික දිහාවට නැවීගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරල තියෙන්නෙත් 'උන් දෙන්න ඉන්නේ එකටමයි!!' (අල්ලගෙන බදාගෙන ඉන්නවා කියන අදහස) නැත්නම්, 'නාමරූප - විඥාණ දෙක පවතින්නේ එකටමයි!! වෙන්ව පවතින්නේ නෑ!!' කියන එකමයි!!! මොකද උන්වහන්සේලාට 'මේ ඇඟවල් අස්සේ නිත්‍ය / ස්ථිර මොකෙක්වත් නෑ!! සත්වයා කියන එකා අනිත්‍යයි!!' බව පෙන්වන්න වෙන ක්‍රමයක් තිබුණේ නෑ!!! !!! !!! ඇඟ නම් අනිත්‍ය වෙලා... විනාශ වෙලා... යන හැටි දෙවි / මිනිස්සුන්ට දකින්න පුළුවන් නේ?? කුණුවෙලා... දියවෙලා... පණුවෝ ගහලා... අන්තිමේ පොලවට පස්වෙලාම යන බව ඕනේ ගොනෙකුට තේරෙණවා නේ?? හැබැයි දෙවි / මිනිස් ඕනෙම කෙනෙකුට, 'ඒ ඇඟත් එක්කම 'තමනුත්' අනිත්‍ය වෙලා යනවා නේද??' කියන බව නම් අල්ලගන්න / තේරුම්ගන්න සිද්ධවුණේ තමන්ම, තනි තනිවම, කල්පණා කර කර බලලා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, බුදුරජාණන්වහන්සේලා කොච්චර උත්සාහ කලත්, 'ඇඟ එහෙම විනාශවෙලා යනවත් එක්කම තමන්වත් විනාශවෙලා යනවා නේද??' 'තමනුත් අනිත්‍යයි නේද??' බව තේරුම් ගත්තේ, තියුණු ප්‍රඥාවක් තිබිච්ච... ධර්මානුකූලව ණුවනින් කල්පණා කිරීමේ හැකියාව 'යෝනිසෝමනසිකාරය' තිබිච්ච... ශ්‍රද්ධාවන්ත... බුද්ධිමත්... ඉතාමත් සුළු පිරිසක් විතරයි!!! !!! !!! අනික් මොට්ට මෝල් පොරවල් (බොලා වගේ එවුන් :P) හැම එකාම කොච්චර කියල තෝරලා දෙන්න උත්සහ කලත්, 'කතාව' අල්ලගත්තේ / තේරුම්ගත්තේ උන්ට ඕනේ ඕනේ විදියට... උන්ට හිතිච්ච හිතිච්ච විදියට... තමයි!!! !!! !!! ඒ නිසා බුදුරජාණන්වහන්සේලාට මොට්ට මෝල්ලු සම්බන්ධයෙන් යමක් කරන්න... උන්ව සංසාර දුකින් නිදහස් කරන්න... පුළුවන් උනේ නෑ!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි!!' 'මං බණ කියන්නේ ඇහෙන අයටයි!!' 'මං බණ කියන්නේ පේන අයටයි!!' කියල නිස්සද්ද වුනෙත් ඒකයි!!! !!! !!! මේ electrical / electronic high tech කතන්දර කොහොමත් අමාරුයි. මේවා හරියන්නෙම නොකා නොබී, නිදිවරාගෙන, මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්න පුළුවන්... ඕනෙම කට්ටක් කාගෙන අවශ්‍ය target එකට 'ඉලක්කයට' යනකම්ම්ම අතහරින්නේ නැතුව වැඩේ අල්ලගෙන ඇදගෙන යන්න පුළුවන්... 'සිරාම පොරවල්' වලට තමයි!!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ, "මම වඩාත්ම කැමති, චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව ධර්ම මාර්ගයට එළඹෙන (ලේ මස් වේලිලා යනවා නම් වේලිලා ගියාවේ. ඇට නහර විතරක් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. අවබෝධ කරගන්න තියන දේ අවබෝධ කරගෙන මිසක් මෙතනින් හෙල්ලෙන්නේ නෑ!! කියන අධිෂ්ඨානයෙන් වැඩේට බහින) ශ්‍රාවක පිරිසටයි!!" කිව්වේ ඒකයි!!! !!! !!!

    ඒ නැතුව, 'ධර්මය' 'චතුරාර්ය සත්‍යය' 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම්, මේ 'ජීවිතය' කියන එක අවබෝධ කරගැනීම, මල් / පහන් / හඳුන්කූරු පූජ කර කර... ජන ගී කිය කිය... තුනට හතරට නැවිලා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහැරවල් තිය තිය... කොරන්න පුළුවන් මංගල්ලයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපිටට ගත හැකි පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් ඒ තරම්ම සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව කිව්වේ ඒකයි!!! !!! !!! අතීතයේ හිටපු කාලකණ්නි ගොං සංඝයන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!! !!! !!! බුද්ධ දේශණා ඇහුවට / කියෙව්වට, 'විඥාණය කියන්නේ මං / මගේ ආත්මය වෙන්න ඇති...' ඕනෙනම්, නැමීගෙන තියනවයි කියපු එක අහල, 'විඥාණයත් අර නැවෙන දිගහැරෙන එක වගේ එකක් වෙන්න ඇති...' :rolleyes: 'ඒක මේ ඇඟ මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති...' වගේ ගොං අවබෝධයක් මිසක්, උන්ට ඇත්ත කතන්දරය නම් අංශු මාත්‍රයක්වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නියො ටික පෙරුම් පුර පුර සංසාරේ යන්න තියාගත්තේ... තොපිටත් පෙරුම් පුර පුර යමල්ලයි කිව්වේ... උන් ලබපු ගොං අවබෝධයේ 'සැර වැඩි කමට', බුදුහාමුදුරුවෝ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය, ඒ එකම ආත්මය (තමන්ම / තෝම / උඹම) භවයෙන් භවයට ගමන් කරනවය' කියල තිබිච්ච ගොං බූරු අදහස / මතය / විශ්වාසය නැත්නම් ඇදහිල්ල වේලපහින්ම ප්‍රතික්ෂේප කරපු බවත් අමතක වෙලයි!!! !!! !!! :lol::lol: ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල බුද්ධ සාසනය වළඳ වළඳා ධර්ම මාර්ගයේ රුණ්න!!! !!! !!! කුසල් සිත් - අකුසල් සිත්... මාර්ඝ සිත් - ඵල සිත්... චුති චිත්ත... පරමාර්ථ ධර්ම... පූජා බුද්ධි... ගන්ධබ්බ කතා... සද්ද දාන - රූප දාන... කුණුහරුප ඔබලා බුද්ධ දේශණා ඔක්කොම කෑව!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන අවිද්‍යාව නසා වනසා දමන්න' හදල දීපු වැඩපිළිවෙල, උන් 'අවිද්‍යාව සුරක්ෂිතව ආරක්ෂා කරලා ධර්මය අවබෝධ කරගන්න එන එවුන්ව නසා වනසා දමන' කුණුහරුප වැඩපිළිවෙලක් බවටම පත්කලා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දිගට හරහට ඇරල ඇරල... වැඳ වැඳ ඉන්න / පූජ කොරන්න / සමා කොරන්න / ආශිර්වාද කොරන්න ගාථා set 'ජන ගී' හද හදා ඔබල... අන්තිමේ ගෞතම බුද්ධ සාසනය 'වෙනින් මොකද්ද එකක්' උනා!!! !!! !!! පස්සෙ පස්සේ ශ්‍රී සද්ධර්මය කියල මුළු ලෝකෙම එවුන්ට අහන්න / කියවන්න උනේ ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 'ගූ කරපු දහම' නිසා, කාටවත් ඇත්ත දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! අන්තිමට සිද්ධවුණේ ඒ කුණුහරුප අහපු අහපු අහිංසක මිනිස්සු අනාථ වෙලා සංසාරේ අතරමං වෙච්ච එක විතරයි!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ කාටවත් සත්‍ය අවබෝධ කරගන සංසාර දුකින් නිදහස් වෙන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! උන්ට බුද්ධ සාසනයෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් ගන්න ඉඩ දුන්නෙ නෑ!!! !!! !!! තමන්ට උවමණා විදියට හිතේ හැටියට පින් කොර කොර, පෙරුම් පුර පුර සංසාරේ යන්න පුළුවන් ඇති කියල හිතාගෙන හිටපු... දුකෙන් නිදහස් වෙන්නය කියල තමන්ට හිතිච්ච හිතිච්ච මල මගුල් කර කර හිටපු... දෙයිය බදාගෙන පූජාවල් තිය තියා යාඥා කර කර හිටපු... හැම එකාටම, regardless any venerable / නායක / මහනායක / දේවගැති 'පට්ටම්', මොකාටත් උනේ පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැටියට ඉපදිලා විඳවන්නම තමයි!!! !!! !!! ඒ මොට්ටයෝ රැල අදටත් හතර අපායේ වැටි වැටී යන සංසාර ගමනේ මයි!!! !!! !!! **- හැබැයි උන්ම ආයේ ආයේ උපදිනවා වත්... උන්ම සංසාරේ 'යනවා' වත් නෙවෙයි!!! !!! !!! උඹල දැන් ඇත්තම ඇත්ත කතාන්දරය, 'පරණ මතකයන් copy වෙවී හැදෙන්නේ වෙන වෙන අලුත් අලුත් සත්තුන්ය' කියන බව දන්නවා උනාට, උන් ඒ ගැන නොදන්නා නිසා, ඉපදෙන ඉපදෙන එකා 'තමන්ම ඉපදුණා... තමන්ම විඳවනවා...' කියල රැවටිලා / මුලාවෙලා විඳවනව විතරයි!!! උන් ඒ මුලාවෙන්ම ඉඳන් ආයේ ආයේ උපදින්න හිතන් ඉන්න / බලන් ඉන්න එකෙන්, තව තව එවුන් හැදෙන එකේ නතර වීමකුත් නෑ!!! !!! !!! -** හැබැයි ඒ තත්වෙට වැටුනයින් පස්සේ ආයේ ගොඩ ඒමකුත් නෑ!!! !!! !!! මොකද ඒ ජීවිත වලට ලැබෙන 'computer' වල processing power (intelligence / බුද්ධිමත් බව) හරිම අඩුයි!!! තියෙන්නේ කට කපල පිරිච්ච infinite මතකය විතරයි!!! ඉතින් හිතල / කල්පණා කරලා 'ගමන් මග' වෙනස් කරගන්න බෑ!!! !!! !!! කරන්න පුළුවන් අතීතය සිහි කර කර විඳවන්න විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "පෙරේතයෙක් උනොත් තව පෙරේතයෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි... උඩ අතට නම් බෑ!! මනුස්ස ජීවිත වලදී අතීත ජීවිත සිහිවන ගතිය අඩු වුනාට, පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලදී තියෙන්නේ අතීතය සිහි කර කර විඳවන්නම තමයි!!" කිය කියා 'සංසාර අනතුර' ගැන පැහැදිළි කලේ එකයි!!! !!! !!!


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,467
    22,124
    113
    Gotland
    තෝත් අර ඔරියා වගේ නිවන් දක්කනවා කියනවා
    සංසාරේ ඉවරයි කියනවා
    කෝ....

    ඔක්කොටම කලින් අලුතෙන් කී බෝර්ඩ් එකක් ගනිං
    උබ ඔය ඩේල්වෝන් එකෙන් හොරෙන් අරං අපු කී බෝර්ඩ් එකේ "!" වදිනවා වැඩි. ඕක ප්‍රෙස් වෙලාම තියෙනවා වගේ.

    මේකේ උන්ව නිවන් දක්කන්න හෙන ගේමක් දෙන එකේ මේ අව්රුද්ද ඉවර වෙන්න කලින් උබේ ගෑනිව වත් නිවන් දක්කන්න ට්‍රය් කරපං. උබට බැරි නම් මට කියහන් මම දක්කන්නන්.

    කෙසේ වෙතත් උබේ ත්‍රෙඩ් එක ලබන අව්රුද්දෙ අප්‍රියෙල් 1 වෙනිදට ස්ටිකි කරන්න ලැබේවායි හිතපන් වේසිගෙ පුටෙ.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා මේ කියන hi tech ගොන් කතාව ඇත්ත නම් , නිවන් දකින්න ලේසිම ක්‍රමය electro magnetic shield කරපු ස්ථානයකට ගිහින් මැරෙන එක (ex - faraday cage)
    දමියාටත් කවදාහරි අපායෙන් ගැලවෙන්න වෙන්නේ මේ ක්‍රමයට තමයි .