දමියා ගේ සිත ,කය, වචනය , සංවර නෑ කියලා මේ ලිපි කියවන ඕනෑම කෙනෙකුට පේනවා .
පහත තියෙන්නේ ත්‍රිවිධ රත්නයට දමියා අපහාස කරන ආකාරය
1. තමන් බුදුන්ටත් වඩා උසස් බව ඇඟවෙන ප්‍රකාශ කරමින් බුදුරජානන්වහන්සේට අපහාසකරයි .
2. ත්‍රිපිටකය පිළිනොගනී (අභිදර්ම පිටකය නැතිබව පවසයි )
3. පන්සිල් පිළිනොපදී .
4. මාරයා තමාගේ මිතුරෙකු ලෙස සලකයි .
5. මහා සංඝරත්නයට කුනුහරපයෙන් බනී .
6. දහම තමන්ට අවශ්‍ය ලෙස විකෘත්ති කරයි .
7 . ත්‍රිවිධ රත්නයට අපහාස කරමින් තමා රහතන්වහන්සේ කෙනෙකු බව පවසයි .
මේ සියලු දේ කරන පුද්ගලයකු කියන දේවල් පිළිගන්න තරම් ලංකාවේ බෞද්ධයෝ බුදුදහම පිලිබඳ කොතරම් නොදනුවත්ද .
බකපණ්ඩිත... උද්ධච්ච... මොට්ට මෝල්... පොල් බූරුවෝ, කවදාවත් කියන දෙයක් අහන්නේ / පිළිගන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිව්වේ කවුද? / කියන්නේ 'කවුරු කියපු දෙයක්ද?' කියලවත් සැලකිල්ලක් නොදක්වන උන්, මෙලෝ මලදානයක් දන්නේ නැතත්, හිතන්නෙම, 'උන් දන්නවා!!' 'උන් තමයි දන්නේ!!' 'උන් හරි!!' 'උන් තමයි හරි!!' කියලයි!!! !!! !!! ඒ නිසා උන්ට කවදාවත් වගතුවක් වෙන්නේ නෑ!!! !!! !!!
තේරිලා නෑ!!!


තේරෙණ එකකුත් නෑ!!!

මොකද මූ සංසාරේ ගූ කරන් ඉවරයි!!! !!! !!! 

හැබැයි ඉතින් දැන් 'කොහොමට වත් අවුලක් නැත්තේ' උඹට අදාළ නැති පරණ ජීවිත වල සිදුවීම් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒත් මතක තියෙන්නේ එව්ව විතරක් නෙවෙයි නේ?? උඹල මේ ජීවිත කාලය තුලදී කොච්චර මතකයක් මේ වෙනකොට ගොඩ ගහගත්තද??? අන්න එව්වත් මතක් වෙනවා!!! අන්න එතැනදී, 'තමන්ම කරපු' හොඳ වැඩ / කුපාඩි වැඩ / බලු වැඩ වලදී නම් උඹට අමතක කරලා... අල්ලලා දාල... don't care කරලා... නිකම් ඉන්න ලැබෙන්නේ, උඹ නොදැනුවත් කමින්... වැරදීමකින්... හිතපු / කියපු / කරපු, වලක්ව ගන්න බැරි විදියට (unavoidable accidents විදියට) සිද්ධවෙච්ච, දේවල් විතරයි!!! අනික් උඹ දැන දැනම... උවමනාවෙන්ම... ලොකු කමට / මහන්තත්ත කමට... තමන්ගේ 'බල පරාක්‍රමය' පාවිච්චි කරලා හිතපු / කියපු / කරපු හැම එකක් සම්බන්ධයෙන්ම උඹට උඹේ හිතත් එක්කම, අපි ඔය 'හර්දසාක්ෂිය' කියන්නේ... අන්න ඒකත් එක්ක, සැහෙන 'ලොකු ගේමකට' enter වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! අන්න එතැනදී සියලු සත්වයන්ට 'පාරවල් දෙකකට' බෙදෙන්න / වෙන්වෙන්න සිද්ධවෙනවා!!! !!! !!! ඔය ' Y ' Junction එකෙන් එක පැත්තක් සකෘදාගාමී... අනාගාමී... අරහත්... එව්වට යනවා!!! අනික් පැත්ත හතර අපායට තමයි!!! !!! !!! වෙනස් කරන්න අන්තීම ආමාරුයි!!! !!! !!! මතකය මකන්න බෑ නේ??? ??? මං කිව්වා නේ, 'මේ හැදෙන සත්වයන්ට rights / powers මොකවත්ම නෑ!!' කියල!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කියල තියනවා නේ, 'කම්ම යෝනි... කම්ම බන්ධු... කම්ම පටිසරණා... විතරයි!!' කියල!!! ඉතින් ඒ නිසා, at least මම 'මින් ඉදිරියට වත් එපා!!' කියල warning කළායින් පස්සේ වත් දස අකුසල් / දහජරා වැඩ වලින් වැළකුණා නම් මිසක්, නැත්නම් sorry ම තමයි!!! !!! !!!
මේ 'මම'ම, ඔය උඹම / තෝම තමයි!!! !!! !!!
) ඉතින්, බැලුවම උඹල / අපි කවුරු කවුරුත්... මේ ඉන්න තරමක් සත්වයෝ හැමෝමත්... 'තමන්'ය 'තමන්ගේ ආත්මය'ය කියල රැවටිලා / මුලාවෙලා / ගොනාට ඇඳගෙන ඉඳල තියෙන්නේ, මේ ඇඟවල් වල 'ඇස / කණ / නාසය / දිව / කය / මනස' කියල තියන ආයතන 6න් / devices 6න් දැනෙන '6 ආකාර විඳීමට' නැත්නම් 'වේදනාවල් 6යේ එකතුවට' තමයි!!! !!! !!! ඒ වගේම, සංසාර පැවැත්ම නිසා උඹල / අපි හැමෝටම උරුමවෙලා තියන තඩි මතකයේ තියෙන තරමක් තියෙන්නෙත්, මීට කලින් ඉපදිලා හිටපු සත්වයෝ උන්ගේ ආයතන වලින් විඳලා තියන විඳීම්ම තමයි!!! බුදුහාමුදුරුවෝ, "යමෙක් ඔය 6 ආකාරයක වේදනාව අවබෝධ කළා නම් ඔහු රහතුන්වහන්සේ නමක්!!" කියල බොහොම පැහැදිලිව දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! ඒත් case එක තියෙන්නේ, ඔය 6 ආකාර වේදනාව අනිත්‍යයි!!! ඒ කිව්වේ, අර 'මම'ය 'මගේ ආත්මය'ය කියල දැනෙන / තේරෙණ 'දෙය' අනිත්‍යයි!!! !!! !!! ඒ නිසා, 'මම' / 'උඹ' / 'තෝ' මොකා උනත් අනිත්‍යයි!!! !!! !!!
තේරුණයි??? තොපි මේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බණ' අහල / කියවලා, මඤ්ඤං වෙලා... නන්නත්තාර වෙලා... හිටිය මිසක්, අවිද්‍යාව නැත්නම් මුළු පටිච්චසමුප්පාදයම හබක් තමයි!!! !!! !!! විඥාණ / නාමරූප / තණ්හා / උපාදාන / භව / කර්ම මොන පුකක්වත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! හරිය??? 
'ඒක මේ ඇඟ මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති...' වගේ ගොං අවබෝධයක් මිසක්, උන්ට ඇත්ත කතන්දරය නම් අංශු මාත්‍රයක්වත් තේරිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නියො ටික පෙරුම් පුර පුර සංසාරේ යන්න තියාගත්තේ... තොපිටත් පෙරුම් පුර පුර යමල්ලයි කිව්වේ... උන් ලබපු ගොං අවබෝධයේ 'සැර වැඩි කමට', බුදුහාමුදුරුවෝ 'ආත්ම වාදය' නැත්නම් 'ආත්මයක් තියනවය, ඒ එකම ආත්මය (තමන්ම / තෝම / උඹම) භවයෙන් භවයට ගමන් කරනවය' කියල තිබිච්ච ගොං බූරු අදහස / මතය / විශ්වාසය නැත්නම් ඇදහිල්ල වේලපහින්ම ප්‍රතික්ෂේප කරපු බවත් අමතක වෙලයි!!! !!! !!!
ඒ වගේම,