මම
එළකිරි
http://dahamsabava.wordpress.com/2012/11/18/mamagarbege/
methanin gihin balapan thawa wisthara oninam
http://www.facebook.com/daham.sabawa gihin balapan..mama owa gena lokuwata kiyanna danne..
එළකිරි
http://dahamsabava.wordpress.com/2012/11/18/mamagarbege/
methanin gihin balapan thawa wisthara oninam
http://www.facebook.com/daham.sabawa gihin balapan..mama owa gena lokuwata kiyanna danne..



(එතැනදී ඉර්දී කතන්දර එහෙමත් චුට්ටක් චුට්ටක් විතර දැනගන්න ලැබෙයි
) අපි ඒ මෙච්චර කාලෙකට අහන්න නොලැබිච්ච කතා වලට යන්න කලින්, මේ 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ' chapter එක close කරලා ඉමු!!! මං මේක කරන්න try කලේ ගොඩ කලෙක ඉඳන්... ඒත් 'governors ල' කස්ටිය මට ඒකට ඉඩ දුන්නේ නෑ!!! මේ කරුණු ලියන්න කියල ගත්ත ගත්ත හැම අවස්ථාවේම වෙන මොන මොනවා හරි ලියල ඉන්න වෙන තැනට වැඩ සැලැස්සුව!!! !!! !!! ඒ delay කරන එක ගැන මල පැනල තමයි post කරන එක නවත්තල, 'ඉවරයක්ම වෙන්න ලියල මිසක් දාන්නේ නෑ!!' කියල strict decision එකක් අරන් ටිකක් නිස්සද්දව හිටියේ. දැන් සේරම හරි!!! ඊළඟට ඒ closing post එක දානවා!!! මෙයින් මතුවට 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝල' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මින් ඉදිරියට සාසනය 'භක්ෂණය කරන්න' හම්බවෙන්නේ නෑ!!! !!! !!! එතකොට 'සාසන භක්ෂක' කෑල්ල හැලෙනවා!!! කලින් හිටපු එවුන් කාලේ කාලා... කාලා... කාලා... කාලා... නිකම්ම මැරිච්ච නිසා, උන් වෙනුවෙන් දැන් මොකුත් කරන්න බෑ!!! 
joke එකක් වගේ...