'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    නිවන් දැකීම ඉක්මන් කරන දමියා ගේ ඊළඟ න්‍යාය = දන්නා සියලුම කුණුහරප භාවිතා කර සංඝයා වහන්සේලාට බැනීම
    මොකද දමියාගේ දේශනා සියල්ල නිවන අරමුණු කරගෙන කරන දේශනා ,
    දමියාගේ කලින් ලිපි 4,5 කියවලා බලන්න කොච්චර ලස්සනට නිවන් දකින අකාරය විස්තර කරලා තියනවද කියලා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pathrika15pg1.gif
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දෙවෙනි පාරට මං මුගේ කුණුහරුප පොතක් යන්තම් චුට්ටක් බලන්න කියල පටන්ගත්ත තැනම, 'සුත්‍ර දේශණා කියවීමෙන් පමණක් ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමේ හැකියාවක් නැතිය!! ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලැබීමට නම් අනිවාර්යයෙන්ම අභිධර්මය ඉගෙනගත යුතුමය!! දැනගත යුතුමය!!' කියල, මූ තවත් රාජකීය කුණුහරුප කතාවක් කියල තිබුණ!!! !!! !!!

    හ්ම්ම්... හැබැයි,
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දෙවි / මිනිස් සියලු දෙනාටම කිව්වේ, "ඉතාමත් කලාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවාගන්න බැරුව... ඉවරයක් නැතුව ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවාගන්න බැරුව... අන්ත අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයන්ට එයින් මිදීමට මාර්ගයක් කියල දීලා, උන්ට සංසාර දුකින් නිදහස් වෙන්න උපකාර කරන්නටයි!! මේ ලෝකේ ජාති / ජරා / ව්‍යාධි / මරණ නොතිබුණා නම් බුදුකෙනෙකුගේ පහළවීම වත් සිද්ධවෙන්නේ නැතිය!!" කියලයි!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ලෝකයාට ධර්මය දේශණා කලේ, "කුල්ලූපමන් වෝ භික්ඛවේ ධම්මං දෙසිස්සාමි නිත්තරනත්ථාය නෝ ගහනත්ථාය" (ධර්මය තියෙන්නේ සසර සැඩ පහරින් එතෙර වීමට පහුරක් හැටියට භාවිතා කිරීමට මිසක් අල්ලගෙන... බදාගෙන... වෙන වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!) කියලයි!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙම, "මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි!! සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!! එක් වරක් සතර අපායට වැටුණොත් ආයේ ගොඩ එනවයි කියන එක 'කන කැස්බෑවෙක් විය සිදුරකින් අහස දකිනවාටත් වඩා' අන්තීම දුර්ලභයි (very very minute possibility)!! එහෙම තිබිලත් එක් සත්වයෙක් / එක්කෙනෙක් කල්පයක් තුල මනුස්සයෙක් හැටියට ඉපදිලා මැරිච්ච වාර ගනනෙදී ඉතුරුවෙච්ච ඇටකටු නොදිර තිබිල ගොඩ ගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකු කන්දක් හැදෙයි!! එච්චර වාර ගණනක් මැරි මැරී ඉපදි ඉපදී ආව උඹල තාමත් ඉන්නේ ඒ සසර සැඩපහරෙමයි (අනතුරේමයි)!! මේ යන්තම් හුස්මක් කටක් ගන්න ගොඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි!! මේ ජීවිතේ ආයුෂ හරිම චුට්ටයි (only a very limited time available for you to escape)!! ඉක්මනට මේ සැඩ පහරින් එතෙර වුනේ නැත්නම් උඹල විනාසයි!! මෙච්චරට බරපතල අනතුරක ඉඳගෙනත් මොකද්ද ඔය තොපිලගේ ආනන්දය?? (ආතල් එක / ජොලිය / life එක enjoy කිරිල්ල)" කියලයි!!! !!! !!!

    දැන් ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ වැදගත් කරුණු කාරණා වැඩි හරියක්ම සඳහන් වෙන්නේ සුත්‍ර දේශණා වලයි!!! !!! !!!
    බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙලා පිහිටුවන සුත්ත / ගෙයිය / වෙයියාකරණ / ගාථා / උදාන / ජාතක / ඉති උත්තක / අච්චරිය අබ්බූත ධම්ම / වේදල්ල කියන 'නවාංග ශාස්තෘ සාසනයෙන්' ප්‍රධානතම කොටස වන්නේත්, මූලික බුද්ධ දේශණා ඇතුලත් 'සුත්‍ර' කොටසයි!!! !!! !!!
    මේ ජීවිතය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමට අවශ්‍ය සියලු කරුණු කාරණා ඇතුලත් වෙන්නෙත්... අපිට ධර්මය අවබෝධ කරගැනීමට උපකාරී උනෙත්... මේ ලියන දේවල් වලට කරුණු ගත්ත 'පංච උපාදානස්කන්ධය / න තුම්හ සුත්‍රය / නලකලාපී සුත්‍රය / ගෝම පිණ්ඩූපම සුත්‍රය / ධාතු විභංග සුත්‍රය / වෙලාම සුත්‍රය / ලෝක සුත්‍රය / මාලුන්ඛ්‍ය පුත්ත සුත්‍රය / කජ්ජනීය සුත්‍රය / සච්ච විභංග සුත්‍රය / පරිවීමංසන සුත්‍රය' වගේ දේශණාවල් හැම එකක්ම තියෙන්නෙත්... ඒ 'සුත්‍ර' කොටසෙයි!!! !!! !!!
    ඊටත් අමතරව, 'මේ සුත්‍ර දේශණාවට සහභාගී වූ මෙච්චර දෙනෙක් අරහත්වයට පත් වුනා!! මෙච්චර පිරිසක් අනාගාමී උනා!!' කියල, ඒ සුත්‍ර දේශණාවල් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආව මහරහතුන් වහන්සේලා සඳහන් කරල තියන ඉතිහාස කරුණු තියෙන්නෙත් ඒ සුත්‍ර දේශණා වලමයි!!! !!! !!!

    ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ වැඩියේ මොකටද?? උන්වහන්සේ කිව්වේ මොනවද?? තමන් කවුද?? තමන්ට වෙලා තියෙන්නේ මොකද්ද?? තමන් ඉන්නේ කොයිතරම් භයානක අනතුරකද?? තමන් ඉන්නේ කොච්චර අසරණ වෙලාද?? කියන කිසිම දෙයක් දැනගැනීමෙන් වැඩක් නැතිලු!!! !!! !!! කොටින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් වත්, ගෞතම බුද්ධ සාසනයෙන් වත් වැඩක් නැතිලු!!! !!! !!! එව්වා නෙවෙයි... උගේ කුණුහරුප බලන්නලු!!! !!! !!! ඇත්තම කියනවා නම්, මු සිවුරක් දාගෙන බුද්ධ සාසනේට රිංගල මහණවෙලා හිටියට, මු ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මූ බුද්ධ සාසනය කන්න / වළඳන්න බලාගෙනම සාසනේට රිංගගත්ත කාලකන්ණියෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට, ඌ කවුද?? ඌට වෙලා තියෙන්නේ මොකද්ද?? ඌ ඉන්නේ කොච්චර අනතුරකද?? ඌ කොච්චර අසරණද?? බුදුහාමුදුරුවෝ ඌට කරගන්න කිව්වේ මොකද්ද?? මොන මලහත්ඉලව්වක් වත් තේරිලා නෑ!!! !!! !!! ඌට උවමණා වෙලා තිබිල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියට ධර්මය 'කුල්ලුපමන් වෝ...' කරගන, උන්වහන්සේ සරණ ගිහින්, සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි!!! !!! !!! මේ ගොං හරක ගිහිල්ල තියෙන්නේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට පයින් ගහල... බුද්ධ දේශණා බල්ලට දාල... ඌ මුදුන වෙලා අලුතෙන් 'දහමක් හදල' උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! මේ කාලකන්ණිය මුගේ අනුගාමික බලුරැල හදල තියෙන්නෙත්, පිරිසුදු බුද්ධ දේශණා ඕනේ එකකට 'බොරු / බයිලා' කිය කියා නිග්‍රහ කර කර... බැණ බැණ... පිරිසුදු බුද්ධ දේශණා නැතිභංග කරලා දාල, රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවොම ආවත් ගහල පන්නලා, මු කියපු කුණුහරුප තමයි 'හරි දහම' 'ඌ තමයි දන්නේ!!' 'ඌ තමයි ඒ සේරම අවබෝධ කරගත්තේ!!' කියල, උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! කස්ටිය මු රහත්වුනා... ණිවන් දැක්කා... කියල හිතාගෙන හිටියට, මූ කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන... මුල ඉඳලම පොට වරද්දගෙන... බුදුවෙන්න ගියපු මහ මෝඩ හරකෙක්!!! !!! !!! බුද්ධ සාසනේ කාල කාල ධර්මය අධර්මය කල පවට... ලක්ෂ දස ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සු අනාථ කල පවට... අපාගතවෙච්ච කාලකණ්නියෙක්!!! !!! !!!

    අපේ හාමුදුරුවෝ නම් උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස / අපිව හැදුවේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ ලෝකයට වැඩියේ මොකටද?? උන්වහන්සේ දේශණා කලේ මොනවද?? ඒ වදාළ දේශණාවලට / ධර්මයට පහු පහු වෙනකොට උනේ මොකද්ද?? පිරිසුදු බුද්ධ දේශණාවල් මේ වෙනකම් ආරක්ෂා උනේ කොහොමද?? අපි කවුද?? අපිට වෙලා තියෙන්නේ මොකද්ද?? අපි කරන්න ඕනේ මොකද්ද?? ඒක කරගන්න තියෙන්නේ කොහොමද?? කිය කියා, අලගිය... මුලගිය... වැලගිය... සේරමත් කියා දිදී, අපි කොච්චර නම් දුක් විඳලා ඇත්ද?? අපි කොච්චර නම් කන්න නැතුව බඩගින්නේ මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් පිපාසෙන් මැරිලා ඇත්ද?? අපි කොච්චර නම් ලෙඩ වෙලා මැරිලා ඇත්ද?? කිය කියා අපේ අසරණ කම පෙන්නලා දිදී, අපි අම්මල / තාත්තල කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල බැගෑපත්වෙලා ඇත්ද?? දෙයියෝ කී දෙනෙකුට නම් අපිව බේරගන්න කියල යැදල / යාදිනි කරලා ඇද්ද?? ඒත් ඒ කාටවත් අපිව බේරගන්න ලැබිලා නෑ!! අසරණ අපිට උපකාරයට ආවේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ විතරයි!! අපිට තියෙන්නේ උන්වහන්සේගේ පිළිසරණය විතරයි!! කිය කියා බුදුරජාණන්වහන්සේ ගැන ශාස්තෘ ගෞරවය / ශ්‍රද්ධාව ඇති කරවලා, කොයිම වේලාවකදී වත් තමුන්ව කැපිල නොපෙනෙන්න, transparently, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේවම කැපිල පේන්න / ඉස්මතුවෙන්න, පරම සත්‍යය පිරිසුදු බුද්ධ දේශණාවල්ම... ශ්‍රී සද්ධර්මයම... සරල සිංහලයෙන් විස්තර කර කර දෙමිණුයි!!! !!! !!!

    ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නිය උගේ ශ්‍රාවක / අනුගාමික පිරිවර හදල තියෙන්නේ, උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහල... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පැත්තකට විසි කරලා... ඌ ලොක්ක, 'බුද්ධර්' වෙලා, සංසාරේ මාර ආතල් ගමනක්!! පෙරුම් පුර පුරා බුදුවෙන්න යන එක හෙන ජොලි වැඩක්!! කියල, 'සුර පුරයක්' මවල පෙන්නලා... උන් මොකෙක්වත් සාරාසංඛ්‍ය... අටසංඛ්‍ය... දොළොස්සංඛ්‍ය... කල්ප ලක්ෂ ගානකටම ගොඩ යන්නේ නැතිවෙන්න රිදෙන්නම ඇරලයි!!! !!! !!! බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝං මහබ්භයං!!" (සංසාර ඕඝය / සසර සැඩපහර හරිම භයංකාරයි!!) "අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු!!" (මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි / ස්වල්පයයි!!) කිය කියා කියපුව එකක් වත්, මූ මුගේ අනුගාමිකයන්ට නිකමට වත් කියල නෑ!!! !!! !!! උගේ පිරිවරේ මොකෙක් වත් සංසාර අනතුරක් කියල එකක් ගැන දන්නෙවත්... අහලවත්... නෑ!!! !!! !!! ඌ කියල තියෙන්නේ, 'බුද්ධර් කවුද?? මං තමයි බොලයි ශාස්තෘ!! තොපි මං කියන විදියට පෙරුම් පුර පුරා යමල්ල!!' කියල විතරයි!!! !!! !!! ඉතින්, උගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච අනාතයෝ හිතාගෙන ඉන්නේ, 'උන් සංසාර දුකට වැටිච්ච සත්තු ටිකක් නෙවෙයි!!' 'උන් exception එකක්!!' 'උන්ට කිසි risk එකක් නෑ!!' 'සංසාරේ කියන්නේ චූන් එකේ / ආතල් එකේ යන්න තියන ගමනක් කියලයි!!! !!! !!! **- ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිය කලේ නම්, බුදුන් වහන්සේ ගැන හිතු පමණින් දිව්‍ය ලෝකේ ගියා... උන් වහන්සේට නමස්කාර කල පමණින් දිව්‍ය ලෝකේ ගියා... රහතුන් වහන්සේ නමකට දානේ ලබාගන්න පුළුවන් ඉසව්වක් පෙන්වල දිව්‍ය ලෝකේ ගියා... වන්දනාමාන කරන ස්ථානයක් අතුපතු ගාලත් දිව්‍ය ලෝකේ ගියා... කියල මහ හුඟක් කතන්දර තියනවා තමයි!!! ඒත් ඒ 'පිනා චාන්ස්' තිබුණේ මීට අවුරුදු දෙදාස් ගණනකට ඉස්සරයි!!! දැන් මේ බුදුන්වහන්සේම 'කරමැටි සහිත නිසරු පොලවේ වවිච්ච ගස්' කියල ලේබල් කරපු තොපිට, මේක තව ටිකක් ඉස්සරහට යනකොට, ලොකු ලොකු සංඝයන්ගේ ඉඳලම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! -** මේ කාලකණ්නියගේ පුක පස්සේ ගිහින් නන්නත්තාර වෙච්ච, ඌ කියපු කුණුහරුප මිසක් බුදුරජාණන්වහන්සේ කවුද?? නියම ධර්මය මොකද්ද?? අධර්මය මොකද්ද?? ඇත්ත මොකද්ද?? බොරුව මොකද්ද?? මොන මලදානයක්වත් නොදන්න කාලකණ්නි අනාතයෝ 'ණිවන් දැක්කා... රහත් උනා...' කිව්වම හිනා වෙලා හොඳ ලස්සනට කෙලවගත්තා!!! !!! !!! අපේ හාමුදුරුවොන්ටයි / මටයි සෙල්ලම් දාල... මේ කරන වැඩේ වර්චස් කරන්න / කඩාකප්පල් කරන්න දඟලලා... අපායට tickets book කරගත්තා!!! !!! !!! දැන් එව්වා confirmed!!! !!! !! ගුරත් එහෙ ඉන්නවා... ගියාම හම්බවෙයි!!! !!! !!!

    ආ... ඊළඟට මං මුගේ අන්තිමට බලපු කෙහෙල්මලේ, අර මුගේ අත්පොතේ, මුලම තිබුන අර අපේ ආච්චිලා 'බුදුහාමුදුරුවෝ කියන්නේ 80 රියන් උස...' ඒ කියන්නේ, පුවක් ගස් දෙකක් විතර උස කෙනෙක් වෙන්න ඇතිය කියල ගොනාට ඇඳලා තිබිච්ච බූරු කතාව, 'කොයිතරම් උස කෙනෙකුට උනත් බුදුන් වහන්සේගේ හිස් මුදුන බැලිය නොහැකිය' මොකද්ද කියල!!! අනේ මෙහෙම පොල් බූරුවෙක්!!! !!! !!! ඌ ගිහින් තියෙන්නේ සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි... උගේ ආච්චිට හාල්ගරන්නයි!!! !!! !!! :growl::growl::growl: මූ ඔය 'සුත්‍ර දේශණා බලල වැඩක් නෑ... අභිධර්මය කියන කුණුහරුප බලන්නම ඕන!!' කියල, කියල තියෙන්නෙත් 'තොපි බුද්ධර් කියල තියන එව්ව බලලා ධර්මය අවබෝධ කරගන්න... ණිවන් දකින්න... ලෑස්තිවෙන්න එපා!! තොපි මගේ කුණුහරුප බලලා මං වගේම නන්නත්තාර වෙයල්ලා!!' එහෙම නැත්නම්, 'මං නම් කෙලවගත්තා!! දැන් තොපිත් කෙලවගනිල්ලා!!' කියල, මොකුත්ම නොදන්න අහිංසක මිනිස්සුන්ට හැඳිගෑවිලාම යන්න... කෙලවිලාම යන්න... වැඩේ දෙන එක තමයි!!! !!! !!! **- ඒ උනාට එක එකා කිව්වට උඹල කෙලවගන්න හදන්න එපා!!! කන්න / විඳවන්න වෙන්නේ තනි තනිවමයි!!! !!! !!! ඒ වෙලාවට දැන් තොපිට ආතල් දෙන එවුන් තොපේ දුක බෙදාගන්න එන්නේ නෑ!!! !!! !!! -** එක අතකින් මූ කරලා තියන වැඩේ හොඳයි. මොකද, ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන, ශාස්තෘ ගෞරවයක් නැති... ශ්‍රද්ධා මාත්‍රයක් නැති... උද්ධච්ච / බක පණ්ඩිත / මොට්ට මෝල්ලුන්ට 'නාගසලං' වෙන්නම ඇරල තියනවා!!! !!! !!! හැබැයි ඌ අතිමහත් බහුතරයක් / vast majority එකක් අහිංසක මිනිස්සුන්ට නම් කරල තියෙන්නේ, උන්ට 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වහලා... උන්ට මේ භයානක සංසාර පැවැත්ම 'ලස්සන සුර ලෝකයක්!! පෙරුම් පුර පුර තමන්ට කැමති කැමති විදියට කරගෙන යන්න පුළුවන් එකක්!!' හැටියට මවල පෙන්නලා... කුණුහරුප / අමු තිත්ත කුණුහරුප පටවල පටවල උන්ව එහෙම්පිටින්ම මඤ්ඤං කරවලා... උන්ගේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම්ම, උන්ට මේ භයානක සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න බොහොම දුර්ලභව ලැබුණු ක්ෂණ සම්පත්තිය මඟහැරෙන කම්ම, උන්ගේ 'කාලේ කාල දාපු එක' තමයි!!! !!! !!! ඒ නිසා, ගෞතම බුද්ධ සාසනයේ ලොකුම කාලකණ්නියා ඔය රේරුකානේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ධර්මය අහන්න... සත්‍ය දැනගන්න... නොලබිච්ච අවිද්‍යාවෙන් මුලාවෙලා ඉන්න මිනිස්සු වගේම, ධර්මය නොතේරිච්ච ගොං සංඝයොත් හිතුවෙම, 'තමන් නැත්නම් තමන්ගේ ආත්මය (විඥාණය) නිත්‍ය / ස්ථිර දෙයක් වෙන්න ඇති!!'ය... 'ඒක එක ඇඟක් මැරෙණකොට වෙන ඇඟකට යනවා ඇති!!'ය... 'ඇඟවල් නැතුව උනත් ඒකට (ආත්මයට / විඥාණයට) ඉන්න පුළුවන් ඇති!!'ය... කියලයි!!! !!! !!! උන් නිවණ ගැන හිතුවේ, 'ඒක මොකක් හරි තැනක් වෙන්න ඇති!!'ය... 'මනුස්සයෙකුට ලබන්න පුළුවන් උපරිම සැප තියන හොඳම තැන එතන වෙන්න ඇති!!'ය... 'එතනට ගියාම තමන්ගේ සියලු දුක් සෝක සංකා නැතුව ගිහින්, ආයේ ආයේ උපදින්නේ නැතුව, එහෙට වෙලා සදහටම full ආතල් එකේ ඉන්න ලැබෙනවා ඇති!!'ය... කියලයි!!! !!! !!! ඊළඟට, බුදුහාමුදුරුවෝ ඔය 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියන වැඩපිළිවෙල හඳුන්වල දුන්නේ ණිවන් අවබෝධය ලබාගන්න නේ?? මුං ඒක ගත්තේ, යාපනයට යන මාර්ගයේ කෙලවරේ තමයි යාපනය... මාතරට යන මාර්ගයේ කෙලවරේ තමයි මාතර... වගේ, 'නිවණ ඇත්තෙත් නිවණට යන මාර්ගයේ, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කෙලවරේ වෙන්න ඇති!!' කියලයි!!! !!! !!! නැත්නම්, නුවර පාරේ ගියොත් නුවරට යැවෙනවා... ගාලු පාරේ ගියොත් ගාල්ලට යැවෙනවා... වගේම, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගියොත් නිවණට යැවෙයි!!' කියලයි!!! !!! !!! ඒ වගේම, දැන් අපි පාරක් දිගේ කොහේ හරි යන්න නම්, පයින් යනවනම් හොඳට කාල බීල ශක්තිය ලබාගන්න ඕනේ... වාහනයකින් යනවනම් ඒකට තෙල් ගහන්න ඕනේ... නේ?? නේද??? අන්න ඒ විදියටම, මුං හිතුවේ, 'මැරි මැරී... ඉපදි ඉපදී... ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්නත් පින් ඕනේ ඇති!!'ය... 'පින් නැතිවුනොත් / පින් ඉවර උනොත් නිවණට යන්න වෙන එකක් නැති වෙයි!!' (තමන්ගේ ආත්මය මග හිටියි!! :lol::lol:) කියලයි!!! !!! !!! අන්න ඒ නිවණට යන්න අවශ්‍ය පින් ලබාගන්න තියෙන්නේ, 'පෙරුම්පුරලා පුරලා වෙන්න ඇති!!' කියලා හිතල තමයි, උං ඔය පෙරුම් පිරිල්ල පටන්ගත්තේ!!! !!! !!! ඒ ඇරෙන්න උන්ට මේක මේ ඉගෙන ගන්න තියන දෙයක්ය... දැනගන්න තියන දෙයක්ය... අවබෝධ කරගන්න තියන දෙයක්ය... බව තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් එක ඉතින් ඔය අස්සේ බුදුහාමුදුරුවොත් ජාතක කතා වලින් බෝසතානන්වහන්සේගේ අතීත ජීවිත ගැන එහෙම කියල තියනවා නේ?? 'සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම දස පාරමිතා... උප පාරමිතා... පරමත්ත පාරමිතා... පුර පුරා, සංසාරේ ආවා!!' කියල, කියල තියනවනේ??? ඉතීන්, වැඩේ නැගලම ගියා!!! !!! !!! අන්තිමේ ඒ කාලකණ්නි ගොං සංඝයෝ රැල, 'අපිටත් ණිවන් දකින්න තියෙන්නේ පෙරුම් පුරලා... පුරලා... පුරලා... පුරලා... බුදුවෙලාම තමයි!!' 'එයා පෙරුම්පුරාගෙන ආව නම් අපිට බැරි මොකෝ?? අපිත් ඔන්න ඔහේ පෙරුම් පුරාගෙන... පුරාගෙන... පුරාගෙන... යමු!!' කියල, පෙරුම් පුරන්න තියාගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එහෙමෙ මඤ්ඤං වෙච්ච තැන ඉඳල තමයි වැඩේ 'අල' වේගන... 'අල' වේගන... යන්න පටන් ගත්තේ!!! !!! !!! ඊට පස්සෙ තමයි උන් තොපිටත් 'පෙරුම් පුරහල්ල!!'යි කියල ගොං උපදෙස් දීල... වැඩි වැඩියෙන් පින් කොරගන්න කියල, මල් / පහන් / හඳුන්කූරු / දැහැත් / ගිලන්පස මෙකී නොකී දේවල් පූජ කොරන්න කියල දීල... පූජ කොරන්න ගාථා set හද හද දීල... තව ඔය සද්ද දාන / රූප දාන අනම් මනම් සේරමත් හඳුන්වල දීල... පින් දෙන්න / සමාකරගන්න / සෙත්පතන්න ගාථා set / පිරිත් set හද හදා ඔබල... වැඩේ එහෙම්පිටින්ම ගූ කරගත්තේ!!! !!! !!! ඊළඟට, දැන් ඔහොම 'සංසාරෙ යන්න' කියල ලෑස්ති උනාට, එතනත් ලෙඩක් නේ?? බුදුහාමුදුරුවෝ කිව්වනේ, 'මොකෙක් වත් යන්නේ නෑ!!' 'මේ ජීවිතේකින් තා එකකට කිසි දෙයක් ගමන් කරන්නෙ නෑ!!' කිය කිය??? අන්න ඒ ගමන තමයි ඔය 'ගන්ධබ්බය' (astral case එක) හදා ගත්තේ, උගේ පිටේ නැගල හරි සංසාරේ යන්න :lol::lol: !!! !!! !!! හිටහල්ල, මං ඔය ගන්ධබ්බයගේ රෙද්ද ගලවල පෙන්නන්නං!!! :D (එතැනදී ඉර්දී කතන්දර එහෙමත් චුට්ටක් චුට්ටක් විතර දැනගන්න ලැබෙයි ;)) අපි ඒ මෙච්චර කාලෙකට අහන්න නොලැබිච්ච කතා වලට යන්න කලින්, මේ 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ' chapter එක close කරලා ඉමු!!! මං මේක කරන්න try කලේ ගොඩ කලෙක ඉඳන්... ඒත් 'governors ල' කස්ටිය මට ඒකට ඉඩ දුන්නේ නෑ!!! මේ කරුණු ලියන්න කියල ගත්ත ගත්ත හැම අවස්ථාවේම වෙන මොන මොනවා හරි ලියල ඉන්න වෙන තැනට වැඩ සැලැස්සුව!!! !!! !!! ඒ delay කරන එක ගැන මල පැනල තමයි post කරන එක නවත්තල, 'ඉවරයක්ම වෙන්න ලියල මිසක් දාන්නේ නෑ!!' කියල strict decision එකක් අරන් ටිකක් නිස්සද්දව හිටියේ. දැන් සේරම හරි!!! ඊළඟට ඒ closing post එක දානවා!!! මෙයින් මතුවට 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝල' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මින් ඉදිරියට සාසනය 'භක්ෂණය කරන්න' හම්බවෙන්නේ නෑ!!! !!! !!! එතකොට 'සාසන භක්ෂක' කෑල්ල හැලෙනවා!!! කලින් හිටපු එවුන් කාලේ කාලා... කාලා... කාලා... කාලා... නිකම්ම මැරිච්ච නිසා, උන් වෙනුවෙන් දැන් මොකුත් කරන්න බෑ!!! **- බුදුහාමුදුරුවෝ කිව්ව, 'කල්දාන්න එපා!!' 'කල්දාන්න එපා!!' කිය කිය!!! !!! !!! -** ඒ නිසයි උන් 'කාලකණ්නි' උනේ!!! හැබැයි දැන් ඉන්න උන්දලා කාලකණ්නි නෙවෙයි!!! මං උන්ට කාලෙ කකා ඉන්න ඉඩ දෙන්නේ / තියන්නේ නෑ!!! !!! !!! එතකොට 'කාලකණ්නි' කෑල්ලත් හැලෙනවා!!! ඉතුරුවෙන්නෙ 'ගොං සංඝ' කෑල්ල විතරයි. හැබැයි ඒකත් ටික කාලයක් යනකොට හැලෙයි!!! ;) ඊළඟට ඉතුරුවෙන්නෙ අනාගාමී / අරහත් ආර්ය ශ්‍රාවකයෝ විතරයි!!! එච්චරයි!!! !!! !!! :D:D

     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෞතම බුද්ධ සාසනයේ ලොකුම කාලකණ්නියා ඔය රේරුකානේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    උඹ වගේ කාලකනියෙක් වදපු අම්මවත් අපායේ යන කතා නොකිය හිටපන් කාලකන්නියෝ. ගෞතම බුද්ධ සාසනය විනාස කරන්නේ උඹයි උඹේ ලොකු ස්වාමින් වහන්සේ වගේ කාලකන්නි තමයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ වගේ කාලකනියෙක් වදපු අම්මවත් අපායේ යන කතා නොකිය හිටපන් කාලකන්නියෝ. ගෞතම බුද්ධ සාසනය විනාස කරන්නේ උඹයි උඹේ ලොකු ස්වාමින් වහන්සේ වගේ කාලකන්නි තමයි.

    ආ... අම්ම ගැන මං බලාගන්නං. තෝ ඒ ගැන worry වෙන්න ඕනේ නෑ.
    තෝ දන්නේ නෑ නේද පොලව පලාගෙන අපායට යන හැටි?? අන්න ඒක තොට ළඟදීම දැකගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ඒකට ලැස්ති වෙලා හිටහන්.
    තෝ මේක SLU forum වල publish වෙන එක නවත්තල 'ලොකු වැඩ කොටසකුත්' කළා නේ?? 'rewards' ගොඩාක් හම්බවෙයි!!! !!! !!!
    මේකත් හොඳට මතක තියාගනින්, තොට ආයේ 'බුද්ධ සාසන' දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් විතර ගෙවිල යනකම්, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ධර්මය' නම් අහන්න වෙන එකකුත් නෑ!!! !!! !!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ආ... අම්ම ගැන මං බලාගන්නං. තෝ ඒ ගැන worry වෙන්න ඕනේ නෑ.
    තෝ දන්නේ නෑ නේද පොලව පලාගෙන අපායට යන හැටි?? අන්න ඒක තොට ළඟදීම දැකගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ඒකට ලැස්ති වෙලා හිටහන්.
    තෝ මේක SLU forum වල publish වෙන එක නවත්තල 'ලොකු වැඩ කොටසකුත්' කළා නේ?? 'rewards' ගොඩාක් හම්බවෙයි!!! !!! !!!
    මේකත් හොඳට මතක තියාගනින්, තොට ආයේ 'බුද්ධ සාසන' දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් විතර ගෙවිල යනකම්, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ධර්මය' නම් අහන්න වෙන එකකුත් නෑ!!! !!! !!!


    balapan thota wena de anaatha kariya

    thoge blog hitan api block karanawa

    thota ithuru wenne lida pamani
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් ජීවිතය අවබෝධ කලේ... ලෝකය අවබෝධ කලේ... බුද්ධත්වයට පත්වීමේදියි!!! 'බෝසතානන්වහන්සේ නමක් හැටියට තමන්ම පෙරුම් පුරාගෙන සංසාරේ ආවා!!' කියල හිතාගෙන හිටියට, ඇත්තටම වෙලා තියන හුට්ටප්පරේ මොකද්ද කියල උන්වහන්සේ දැනගත්තෙත් එතකොටයි!!! !!! !!! (මං උඹලටත් ඒ සේරම තෝරලා දුන්න නේ??) ඒත් එක්කම උන්වහන්සේගේ අවිද්‍යාව දුරුවෙලා ගිහිල්ලා... උන්වහන්සේ අරහත්වයට පත්වෙලා... උන්වහන්සේට නිවණ අවබෝධ වෙලා... වෙන්න ඕනේ දේවල් සේරම සිද්ධ වුනා!!! !!! !!! උන්වහන්සේ අනික් එවුන්ට 'ධර්මය' කියල වචනයක් හරි කිව්ව නම් කිව්වේ, ඊට පස්සෙයි!!! !!! !!! හැබැයි කාලකණ්නි ගොං සංඝයොන්ට ඔය මොන හත්ඉලව්වක් වත් තේරුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'බෝසතානන්වහන්සේගේ පෙරුම්පිරිල්ලත් අවිද්‍යාව නිසාම හැදුණු, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයෝ වැලකගේ වැඩක්!! සිද්ධ වෙලා තියෙන්නේ රැවටිල්ලක් විතරයි!!' බව හොඳටම දැනගෙන, 'සත්වයා කියන එකා සංකතයක්!! උන්ට සංසාරේ යන්න බෑ!! සිද්ධවෙන්නේ, පංච උපාදානස්කන්ධයක, නැත්නම් මතකයක දිගින් දිගට පැවැත්ම සඳහා ඇඟවල් සකස්වීමක් විතරයි!!' කියන සේරම පැහැදිලිවම දැනගෙන,
    සංසාර ගමනේ ස්වභාවය / ඒකෙ භයානක කම / සත්වයන්ට තියන සංසාර අනතුර මිනිස්සුන්ට තේරුම් කරන්න
    කර්ම හා කර්ම විපාක ගැන තේරුම් කරන්න, කර්මානුරූපව සත්වයන්ගේ ජීවිත සකස් වෙන හැටි තෝරලා දෙන්න
    මේ සත්ව ජීවිත කවුරුවත් විසින් මවපු / නිර්මාණය කල දේවල් නෙවෙයි!! කාගෙවත් උවමනාවට / කාගෙවත් සාපයක් නිසා සිද්ධවෙන දේවලුත් නෙවෙයි!! බව තෝරලා දෙන්න
    මේ ස්වභාවික වැඩපිළිවෙල තේරුම් අරන් තමන්ම ඒක නතරකරගන දුකින් නිදහස් උනොත් මිසක්, පුද පූජා තිබ්බට / යාදිනි කලාට තමන්ව බේරගන්න කෙනෙක් නැති බව කියන්න
    පෙර විසු බුදුරජාණන්වහන්සේලා ගැන / කල්ප විනාශය ගැන / කල්ප විනාශයෙන් පසු නැවත ලෝකය සකස්වෙන හැටි වගේ දේවල් ගැන ශ්‍රාවක පිරිසට තොරතුරු කියන්න
    ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැතුව ඉපදිච්ච මෝඩ උදවියට තාවකාලික සැනසිල්ලක් වත් ලබා දෙන්න උවමණාවට, කල්ප ගාණකට පස්සේ හරි උන්ගෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්ත සත්වයෙක් හැදෙන්න උපකාර වෙන්න, උන්ව අයහපත් දේවල් කිරීමෙන් වලක්වලා යහපත් දේට යොමුකරන්න... පවින් වලක්වලා පිණට යොමුකරන්න... 'සිල් රැක්කොත්, පින් කලොත් සුගතියේ යන්න පුළුවන්!! පව් කලොත් අපායේ යන්න වෙනවා!!' කිය කියා
    කියපු හැම දේකින්ම ගොං සංඝයෝ අල්ලගත්තේ / තේරුම් ගත්තේ, "මේ සංසාරය කියන්නේ, 'තමන්ගේ ආත්මයට' හිතේ හැටියට... කැමති කැමති විදියට... සැරිසරන්න / හක්කලං කරන්න / කරක් ගහන්න පුළුවන් 'ෂෝක් තැනක්' වෙන්න ඇති!!" කියලයි!!! !!! !!! ඒත් ගොං සංඝයෝ උන්ගේ මෝඩ කමට... ගොං කමට... බූරු කමට... හිතාගත්ත ඒ කතන්දරේ ඇත්තක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුළු ලෝකෙම එවුන් ඒ බයිලා අහලා අනාථ වෙලා, 'පෙරුම්පුර පුර... පින්කර කර... සංසාරේ යන්න පුළුවන් ඇති!!' 'දානමාන දීලා පින් රැස්කරගත්තම තමන්ගේ පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්!!'ය... 'තමන්ගේ භවගමන සාර්ථක කරගන්න පුළුවන්!!'ය... කියල හිතාගෙන ඉන්න කිසි එකක් 'ඇත්ත' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇත්තම ඇත්ත කතාව, සත්වයෙක් කියන්නේ හැදිච්ච දෙයක්, 'සංකතයක්' විතරයි!!! !!! !!! ඒවායේ ආත්මයක් කියල ස්ථිර / නිත්‍ය මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට පේන / ඇහෙන / දැනෙන / හිතෙන සේරම දේවල්, ඒකගෙ ජීවිතය පවතින තාක් කල් විතරයි!!! !!! !!! **- TV එකක් / Computer එකක් වැඩ කර කර තියනකම් වගෙයි!!! !!! !!! -** ඒකා මරණයට පත්වෙනවත් සමගම ඒ සියලු වේදනාත් නැතුව යනවා මිසක්, සත්වයෝ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! !!! !!! ස්වර්ගෙට වත් / දෙයිය ගාවට වත් යන්නෙත් නෑ!!! !!! !!! උන්ට එහෙම යන්න බෑ!!! !!! !!! මොකද, එහෙම යන්න මේ ඇඟවල් අස්සේ මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින්, මේ එක සත්වයෙකුට තියෙන්නේ උගේ ජීවිත කාලය විතරයි!!! !!! !!! තියන එකම upset එක, හැදෙන හැදෙන සත්වයෝ මොකෙක්වත් ඔය 'ඇත්ත' දන්නෙ නැති බව විතරයි!!! !!! !!! උන්, මේ 'මම' ය... මං නිත්‍ය / ස්ථිර කෙනෙක්ය... කියලා මුලාවෙලා ඉන්නකම්... අවිද්‍යාවෙන් ඉන්නකම්... උන් 'නැතිවෙන්න' බයයි!!! පවතින්න ආසයි!!! ඒත් ඒක හරියන්නේ නෑ!!! !!! !!! උන්ගේ ඒ බූරු කල්පණාව තියනකම් සිද්ධවෙන්නේ, මේ එක ඇඟක් කැඩිලා බිඳිලා යනකොට ඒක කැඩිලා බිඳිලා යන්න අතහැරලා දාන්නේ නැතුව, දිගින් දිගට පවත්වගන්න උත්සහ කිරීමේදී හැදෙන ශක්තියෙන් තව සත්ව ඇඟක් හැදෙන එක, නැත්නම් දැන් ඉන්න එකා මැරෙණකොටම තව අලුත් එකෙක් හැදෙන / ඉපදෙන එක විතරයි!!! !!! !!! ඒ හැදෙන / ඉපදෙන එකත් අවිද්‍යාව (ඇත්ත නොදන්න කම) නිසා, ඌ ඉපදෙනකොට උරුම වෙන පංච උපාදානස්කන්ධයට (copy වෙන මතකයට) 'කලින් හිටියෙත් මංම තමයි!!' කියල රැවටිලා වැඩේ අනාගත්තම, ඌටත් 'බඩුම තමයි'!!! !!! !!! කවදාහරි දවසක ඔහොම හැදිච්ච / හැදෙන බුද්ධිමත් සත්වයෙකුට, ඒ කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍ය / දෙවි / බ්‍රහ්ම ඕනෙම කෙනෙකුට, ශ්‍රී සද්ධර්මය අහල අවබෝධ කරගන්න පුළුවන් වෙලා, ඒ සත්වයාගේ අවිද්‍යාව නැතිවෙලා ගිහින්, එයා 'තමන්' අනිත්‍යයි බව තේරුම් අරගෙන... එයා 'තමන්ට' දිගින් දිගට ඉන්න / පවතින්න බැරිබව තේරුම් අරගෙන... 'ඔන්න ඔහේ මැරෙණ වෙලාවක මැරිච්චාවේ!!' කියල අල්ලලා දාල... අතහැරලා දාල... නිකම් හිටියම, එයාගෙන් පස්සේ අලුතෙන් සත්තු හැදෙන්නෙ / ඉපදෙන්නෙ මොකුත් නෑ!!! !!! !!! ඒ සත්වයා මළාම කතන්දරේ ඉවරවෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'අවිද්‍යාවෙන් මිදියන්... තවත් එවුන් හැදෙන්න අරින්න එපා!!' කියලයි!!! මොකද, අවිද්‍යාවෙන් හිටියොත්... තව එකෙක් හැදෙනවා මයි!!! එහෙම හැදෙන්න ඇරියොත් විනාසයි!!! !!! !!! ඒ හැදෙන එකාත් රැවටෙනවා... එතන ඉඳල ඌටත් විඳවන්න වෙනවා... මිසක්, ඌට බේරෙන්න ලැබෙන්නේ නෑ!!! කොහොමද, අල්පෙනෙත්තකින් ඇන්නොත්?? ඒත් අම්බානට රිදෙනවා නේ?? මොකටද තව එකෙකුට හරි එහෙම විඳවන්න ඉඩ තියන්නේ??? ??? ??? අන්න ඒකයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජීවිතෙන්ම ඒ හැදෙන හැදිල්ල නතරකරන්න කියලයි!!! !!! !!! 'උඹ සංසාරේ යනවා...' 'උඹට සංසාරේ යන්න පුළුවන්...' 'පින් කරලා පරලොව ජීවිතය වාසනාවන්ත කරගනින්...' 'පරලොව ජීවිතය සැපවත් කරගනින්...' 'භවගමන සාර්ථක කරගනින්...' කිය කියා, උඹලව ගොනාට අන්දලා, උඹලව එහෙම්පිටින් කාල දැම්මේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කාලකණ්නි කරපු බලුවැඩෙන් උනේ, අහිංසක සත්වයෝ, නොදැනුවත් කමින් වෙලා තිබිච්ච වැරැද්ද, දැන දැන උවමනාවෙන්ම කරන / කරගන්න තත්වෙට පත් වෙලා, 'උවමනාවෙන්ම සංසාර දුකේ ගිලිච්ච එක...' 'උවමනාවෙන්ම සංසාරෙට බැහැගත්ත එක...' 'ඉල්ලගෙනම කාපු එක...' ඒත් නැත්නම්, 'ඇදගෙනම නාපු එක...' විතරයි!!! !!! !!!


     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝ' chapter එක close කරලා ඉමු!!!


    දමියට සංඝයා වහන්සේලාට බනින එක තේරුමක් නෑ කියලා මම කිව්වට පස්සේ හරි තේරුණු එක ලොකු දෙයක්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ... අම්ම ගැන මං බලාගන්නං. තෝ ඒ ගැන worry වෙන්න ඕනේ නෑ.
    තෝ දන්නේ නෑ නේද පොලව පලාගෙන අපායට යන හැටි?? අන්න ඒක තොට ළඟදීම දැකගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ඒකට ලැස්ති වෙලා හිටහන්.
    තෝ මේක SLU forum වල publish වෙන එක නවත්තල 'ලොකු වැඩ කොටසකුත්' කළා නේ?? 'rewards' ගොඩාක් හම්බවෙයි!!! !!! !!!
    මේකත් හොඳට මතක තියාගනින්, තොට ආයේ 'බුද්ධ සාසන' දොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් විතර ගෙවිල යනකම්, 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ ධර්මය' නම් අහන්න වෙන එකකුත් නෑ!!! !!! !!!

    මේ සා වෛරයක් ඇති පුද්ගලයෙකුට රහත් වෙන්න පුළුවන් වෙයිද ???

    උඹ වගේ සාසන භාක්ෂකයෙක් වදාපු මවුට පවු පුරවන එක දැන්වත් නවත්තාපන්. නැත්තම් උඹ වගේ පවුකාර දරුවෙක් වපු පවට ඒ මෑණියන්ට වන්දි ගෙවන්න සිද්ද වෙනවාමයි. මේ ලෝකෙට බිහිකරපු දෙමවුපියන්ට ආඩම්බර වෙන්න පුළුවන් යමක් කරපන් බුද්ධසාසනේ කන්නේ නැතුව.

    මම උඹව SLU එකෙන් ban කෙරෙව්වේ නැහැ. එත් එලකිරියෙන් උඹව ban කරවන්නේ මම. උඹ දැන් මේ පාලු ගෙවල්වල වලන් බිංද හොඳටෝම ඇති. පල ගිහින් ලොකු ස්වාමින්වහන්සේට කියල සිවුර දම්මවාගෙන වර බන කියන්න.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ සා වෛරයක් ඇති පුද්ගලයෙකුට රහත් වෙන්න පුළුවන් වෙයිද ???

    උඹ වගේ සාසන භාක්ෂකයෙක් වදාපු මවුට පවු පුරවන එක දැන්වත් නවත්තාපන්. නැත්තම් උඹ වගේ පවුකාර දරුවෙක් වපු පවට ඒ මෑණියන්ට වන්දි ගෙවන්න සිද්ද වෙනවාමයි. මේ ලෝකෙට බිහිකරපු දෙමවුපියන්ට ආඩම්බර වෙන්න පුළුවන් යමක් කරපන් බුද්ධසාසනේ කන්නේ නැතුව.

    මම උඹව SLU එකෙන් ban කෙරෙව්වේ නැහැ. එත් එලකිරියෙන් උඹව ban කරවන්නේ මම. උඹ දැන් මේ පාලු ගෙවල්වල වලන් බිංද හොඳටෝම ඇති. පල ගිහින් ලොකු ස්වාමින්වහන්සේට කියල සිවුර දම්මවාගෙන වර බන කියන්න.

    සිවුර දාගත්තාම,
    කොහොමද හවසට බාර් එකට යන්නේ ?
    කොහොමද wife එක්ක කාමයේ හැසිරෙන්නේ ?
    කොහොමද sexy ladies ලත් එක්ක කාමයේ වරදවා හැසිරෙන්නේ ?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආ දමිත් මල් පොන්නය
    තොගෙ පුක ලගදීම රතු වෙනව :cool:
    අඩො දමියගෙ දෑන් තියෙන්නෙ කොටු එකයි බන්,,මුව ඉක්මනටම රතු කරවන්න පුලුවන්,,,මෙ වගෙ තිරිස්සන්නුන්ට කරන්න ඔනි ඔහොම දෙවල් තමයි,,
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
    උඹ ප්‍රශ්නේ අහපු විලාශයෙන්ම පේනවා ඇත්තටම මේ ‍දේ ගැන දැනගන්න ඇහුවා නෙවෙයි කියලා
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    දමිත් සහ සියලු අය මෙන්න මෙ site එකට ගිහින් මේකෙ ස්වාමීන් වහන්සෙ දේශනා කරන දේවල් අහන්න........"http://www.hiddendhamma.net/