මම comments බලල තමයි සුවසේ නිදන්නේ . උඹ කියල තියෙන දේවල් බලාගෙන අවොත් අන්තිමේ නිදාගැනීම කෙසේවෙතත් සදා නිරයේ තමා ලගින්න වෙන්නේ.
meke umba kiyala thiyana, 'උඹ කියල තියෙන දේවල්' kaalla witharayi wadagath!!!
මම කියන දේවල් = පිරිසුදු බුද්ධ දේශණා වලින් ගත් දේවල්
එතකොට උඹ කියල තියෙන්නේ,
මම comments බලල තමයි සුවසේ නිදන්නේ . බුදුහාමුදුරුවෝ කියල තියෙන දේවල් බලාගෙන අවොත් අන්තිමේ නිදාගැනීම කෙසේවෙතත් සදා නිරයේ තමා ලගින්න වෙන්නේ.
umbata සුවසේ නිදන්න labeyi!!! !!! !!!

ආයේ තියනව, පළවෙනි ධ්‍යානය නහයේ අග... දෙවැනි ධ්‍යානය ඊට ටිකක් උඩින් ('තල්ල'ද කොහෙද)... තුන්වෙනි ධ්‍යානය ඊටත් ටිකක් උඩින්... හතරවෙනි ධ්‍යානය හිස් මුදුණ... කියල, 'මඤ්ඤං ඵල සමාපත්තිය' සඳහා හදාපු භාවනාවල් වගයක්.
)" කියල!!! !!! !!! ආ... තව, මේ මෑතකදිත් 'හිත නිවල පුක පත්තු කරන එකෙන්' පරණ ගොනෙක්, 'වන්දනා කිරිල්ලේදී ඔහේ ආවට ගියාට වැඳිල්ලෙදියි, හොඳට හතරගාතේ දාල සිල් පද කිය කියා වැඳිල්ලෙදියි, ලැබෙන ආනිසංස වෙනස්!!' කිය කියා, මොන මොනවද කුණුහරුප වගයක් කියපු කෙහෙල්මලක් ගියා ඇහුණා!!! ආයේ තව, දන්න අඳුනන කෙනෙක් ගෙන් දැනගන්න ලැබුණා, උන්ගෙ ගම් පැත්තෙ ගොං ඝණයෝ නම්, දාන දෙන්න ගියාම, දානෙට තියන්න ඕනේ 'ආනිසංස වැඩියෙන්ම ලැබෙන වැංජන' ජාති වල list එකක් හිටන් දෙනවලු!!! (හැබැයි දැන් නම් දානෙ වරදින්නයි යන්නෙ
) හ්ම්ම්... දැන් ඇති නේ?? ඇති!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං බන / ගොං කතා ඇදල අරගෙන, එව්වට ඇට්ටි හැලෙන්නම නෙලන එක මට නම් හරි 'ආශික්' වැඩක්!!! හෙව්වොත් බුද්ධ දේශණා 84000 වගේ 7-8 ගුණයක් 'ගොං කතා' හොයාගන්නත් පුළුවන්!!! !!! !!! හැබැයි වැඩක් නෑ!!! !!! !!! ඒ සේරම කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔය 'කෙලෙස් 1500 යි... කුසල් සිත් මෙච්චරයි... අකුසල් සිත් මෙච්චරයි... තණ්හා මෙච්චරයි...' කිය කියා ගණන් හදාපු original කාලකණ්නියා තව ටික කලක් හරි හිටිය නම්, ඕකා තොපිට තව තව සිත් ජාති හද හදා දෙයි!!! තොපිට කෙලෙස් 1500 ක් නෙවෙයි, කෙලෙස් 15,000 විතර තියනවා කියයි!!! 'බුදු sure'ම තමයි!!! !!! !!! සිත් කතන්දරත් එච්චරම තමයි. එව්වත් 40,000 - 50,000 ගණන් වලින් තියනවා කියයි!!! !!! ඒ විතරක් නෙවෙයි, බැරි වෙලාවත් ඒකා අද වෙනකම් හිටියානම් ඔය ගණන් මිමි සේරම ලක්ෂ... දස ලක්ෂ... වලටම නැගල තියෙන්නත් ඉඩ තිබුණා!!! !!! !!! අනික උං 'රූප දාන, සද්ද දාන' වගේ එව්ව විතරක් නෙවෙයි, තව තව ලස්සන ලස්සන කුණුහරුප එකතුකරලා, තොපිට තව ගමකට 'අභිධර්මය' හදල දෙන්නත් ඉඩ තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොට්ට බූරුවෝ ලබන අවබෝධයේ හැටි එහෙමයි!!! !!! !!! යන්න යන්න කතන්දරේ වණ වෙනවා!!! !!! !!! අවිද්‍යා අන්ධකාරයෙන් මිදෙන්න තියන එකම ආලෝකය පිරිසුදු බුද්ධ දේශණාවල් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ බුද්ධ දේශණා පැත්තකට දාල, 'තමන්ගෙ බුද්ධියෙන්' කොරන්න කොරන්න යැවෙන්නේ කැලේටම තමයි!!! !!! !!! වෙන්නේ ඔක්කොම 'අල' වෙන එක විතරයි!!! !!! !!! ඇහැට පේන්නෙ නැති... කණට ඇහෙන්නෙ නැති... අල්ලලා අතපත ගාල දැනගන්න බැරි... මේ ජීවිත වල කතන්දරේදී, පිරිසුදු බුද්ධ දේශණා වලට පිටින් ගිහින් තමන් හිතන දේවල් / තමන්ට හිතෙන දේවල් හරිද? නැද්ද? කියල දැනගන්න කිසිම ක්‍රමයක් නෑ!!! !!! !!! මොකෙක් උනත් ඌම තනියෙන් හිතන්න තියා ගත්තොත්, 'හිත' ඌට, ඌ කැමති කැමති විදියට feedback එක හද හදා දෙනවා!!! 'හරිද?? හරි ඇති නේ??' කියල හිතුවම, 'හ්ම්... හරි ඇති!!' 'ඔව්... ඔව්... හරි තමයි!!' 'ඔව් එහෙම තමයි!! අච්චරක් තියනව... මෙච්චරක් තියනව...' කියා කියා උත්තර දෙන්න, 'තොරණ් පෙන්නන්න' පටන් ගන්නවා!!! !!! !!! එතකොට anchor එකක් නැති මහ මූදේ තියන බෝට්ටුවක් / නැවක් වගේ වෙනවම තමයි!!! !!! !!! අන්තිමට යනකොට මොන මගුලක් වෙයිද කියන්න බෑ!!! කොහේ නවතියිද කියන්න බෑ!!! මේ ධර්ම මතෘකාවෙදි, ඉදිමෙන්න ගියපු... 'තමන්ගෙ බුද්ධියෙන්' කොරන්න ගියපු... කාලකණ්නි ගොං සංඝයන්ටයි උන්ගෙ මීහරක් ශ්‍රාවකයන්ටයි උනේ අන්න ඒකම තමයි!!! !!! !!!
), අපේ හාමුදුරුවොත් අපිට හොඳ ලස්සනට තෝරලා දීල තියන බුද්ධ දේශණාවක්ම අල්ලගෙන කියවල... කියවල... අන්තිමේ ඒකෙ කොණ කපල (නියම බුද්ධ දේශණාවෙ තියන විදියටම දේශණාව අවසන් නොකර), 'දන්නවද? අපිට කෙලෙස් 1500ක් තියනවා!!' කිව්ව.
(එතැනදී ඉර්දී කතන්දර එහෙමත් චුට්ටක් චුට්ටක් විතර දැනගන්න ලැබෙයි 
