කොයි වෙලාවේ හරි.........කෑමට පසු දත් මදින්න.....නින්දට පෙර මැදීම වඩා හොදය.....
kaala iwara una gaman madina eka waradi nane

කොයි වෙලාවේ හරි.........කෑමට පසු දත් මදින්න.....නින්දට පෙර මැදීම වඩා හොදය.....

මොනව හරි පැණයක් තියේ නම් මේ හුයට ම ලියනු මැනවි. වේලාව ඇති පරිදි පිළිතුරු ලබාදීමට පුළුවන.....!!!![]()
මොකද දත් කිබුලා අය්යා කාට හරි කෙනෙක්ට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දීලා තිබ්බා මොකක් හරි දෙයක් කියලා.
අන්න එදා මම මේ ත්රෙඩ් එක දැකලා බුක්මාක් එකක් දාගෙන ඉඳලා අද කියෙව්වේ.
ඇත්තටම සැහෙන්න වටිනවා අය්යේ ත්‍රෙඩ් එක.
බොහොම පින්.
මොකද මම එහෙම කියන්නේ ඔයා ඉගෙන ගත්ත දෙයක් සමාන්‍ය ජනතාව වන අපිට පැහැදිලි කරලා දෙන එක සෑහෙන කට්ටක් කාලා කරන්න ඕනා කියලා මම හිතනවා.
ඇත්තටම ඔයා පින්තූර දැමීමකින් තොරව පැහැදිලි කිරීම කලානම් අපිට ග්‍රීක් වගේ තියෙයි.
මෙහෙම පින්තූර දාලා සරලව පැහැදිලි කරපු එකට බොහොම ස්තූතියි.

ඔයා මුල හරියේනම් අහන ප්‍රශ්න වලට උත්තර දීලා තිබ්බා.
ඒ වුනාට අවසානය වෙනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්න කම්මැලි හිතිලද කියලා මට හිතුනා.
ඕන එකක් වෙන්න කියලා මම මට තියන ගැටලුවක් අහන්නම්.

හරි විදිහ දැන ගත්තේ අදයි.
මම ඔයා කියපු විදිහට නම් දත් මැද්දේ නෑ මෙච්චර කල්.
මොකක් වත් ඒකට කරන්න බැරිද?
අපිට ඒ වගේ සුදු දත් ටිකක් හදා ගන්න බැරිද?

ඒ නිසාද මගේ දත් කහ වෙලා තියෙන්නේ කියල මට පොඩි සැකයක් තියනවා.
හිනා වෙනකොට ලැජ්ජයි හිනා වෙන්න.
මොකද පොල් දත් දෙක පේනවනේ.
ඒ මදිවට ඒ පොල් දත් දෙක ඈත් වෙලා. අනේ මට ඇත්තටම ලැජ්ජයි අය්යේ දැන් හිනා වෙන්න.

මට උදවක් කරන්නකෝ අය්යේ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න.

මම කට්ටා;13978538 said:මොනවා උනත් මේ ත්රෙඩ් එක දකින්න මම පිං කරලා තිබ්බා.මොකද දත් කිබුලා අය්යා කාට හරි කෙනෙක්ට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දීලා තිබ්බා මොකක් හරි දෙයක් කියලා.
අන්න එදා මම මේ ත්රෙඩ් එක දැකලා බුක්මාක් එකක් දාගෙන ඉඳලා අද කියෙව්වේ.
ඇත්තටම සැහෙන්න වටිනවා අය්යේ ත්‍රෙඩ් එක.
බොහොම පින්.
මොකද මම එහෙම කියන්නේ ඔයා ඉගෙන ගත්ත දෙයක් සමාන්‍ය ජනතාව වන අපිට පැහැදිලි කරලා දෙන එක සෑහෙන කට්ටක් කාලා කරන්න ඕනා කියලා මම හිතනවා.
ඇත්තටම ඔයා පින්තූර දැමීමකින් තොරව පැහැදිලි කිරීම කලානම් අපිට ග්‍රීක් වගේ තියෙයි.
මෙහෙම පින්තූර දාලා සරලව පැහැදිලි කරපු එකට බොහොම ස්තූතියි.
මොනවා උනත් මම ත්‍රෙඩ් එක මුල ඉඳන් අගටම බැලුවා.ඔයා මුල හරියේනම් අහන ප්‍රශ්න වලට උත්තර දීලා තිබ්බා.
ඒ වුනාට අවසානය වෙනකොට ප්‍රශ්න වලට උත්තර දෙන්න කම්මැලි හිතිලද කියලා මට හිතුනා.
ඕන එකක් වෙන්න කියලා මම මට තියන ගැටලුවක් අහන්නම්.
මම සාමාන්‍යයෙන් හොඳට දත් ටික මදිනව. හැබැයි ඉතින් එහෙම ම කියන්නත් බෑ.හරි විදිහ දැන ගත්තේ අදයි.
මම ඔයා කියපු විදිහට නම් දත් මැද්දේ නෑ මෙච්චර කල්.
![]()
මට තියන ගැටලුව තමා අය්යේ, මගේ දත් ටික ටිකක් කහපාටයි.මොකක් වත් ඒකට කරන්න බැරිද?
![]()
මම දැකලා තියනවා ඔය සුද්දියන්ගේ එහෙම කිරි සුදු පාටට දත්.අපිට ඒ වගේ සුදු දත් ටිකක් හදා ගන්න බැරිද?
මම ඉස්සර ඒ කියන්නේ අවුරුද්දකට දෙකකට ඉහතදී ඔය බුලත් විට කෑවා.ඒ නිසාද මගේ දත් කහ වෙලා තියෙන්නේ කියල මට පොඩි සැකයක් තියනවා.
අනිත් එක තමා අය්යේ මගේ දත් ටික ඉස්සරහා පොල් දත් දෙකක් තියනවා.හිනා වෙනකොට ලැජ්ජයි හිනා වෙන්න.
මොකද පොල් දත් දෙක පේනවනේ.
ඒ මදිවට ඒ පොල් දත් දෙක ඈත් වෙලා. අනේ මට ඇත්තටම ලැජ්ජයි අය්යේ දැන් හිනා වෙන්න.
මට උදවක් කරන්නකෝ අය්යේ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න.
![]()
මට වැඩියෙන්ම දුක හිතෙන්නේ මම හිනා වෙලා ඉන්නකොට ගත්ත ෆොටො එකක් දකිනකොට හරි කණ්නාඩියෙන් මූන බලලා හිනා වෙනකොට හරි තමා.![]()
![]()
දැන් එක නිසා දත් ටික නොපෙන්වා ශේප් එකේ හිනා වෙන්න තමා සිද්ද වෙලා තියෙන්නේ

නමුත් මට දත් ටික මදිනකොට තව ප්‍රශ්නයක් ආවා ඒකත් අහන්නම්. 

ඔයාට ඒක ගැන කියන්න අමතක වුනාද නැත්නම් ඇත්තටම දිව මදින්න හොඳ නැද්ද?
පළමු වැන්න........දත් කහපාට කහට නිසා නම් ඒව සුද්ද කලාම යනවා.........මම කට්ටා;13978538 said:
මම සාමාන්‍යයෙන් හොඳට දත් ටික මදිනව. හැබැයි ඉතින් එහෙම ම කියන්නත් බෑ.හරි විදිහ දැන ගත්තේ අදයි.
මම ඔයා කියපු විදිහට නම් දත් මැද්දේ නෑ මෙච්චර කල්.
![]()
මට තියන ගැටලුව තමා අය්යේ, මගේ දත් ටික ටිකක් කහපාටයි.මොකක් වත් ඒකට කරන්න බැරිද?
![]()
මම දැකලා තියනවා ඔය සුද්දියන්ගේ එහෙම කිරි සුදු පාටට දත්.අපිට ඒ වගේ සුදු දත් ටිකක් හදා ගන්න බැරිද?
මම ඉස්සර ඒ කියන්නේ අවුරුද්දකට දෙකකට ඉහතදී ඔය බුලත් විට කෑවා.ඒ නිසාද මගේ දත් කහ වෙලා තියෙන්නේ කියල මට පොඩි සැකයක් තියනවා.
අනිත් එක තමා අය්යේ මගේ දත් ටික ඉස්සරහා පොල් දත් දෙකක් තියනවා.හිනා වෙනකොට ලැජ්ජයි හිනා වෙන්න.
මොකද පොල් දත් දෙක පේනවනේ.
ඒ මදිවට ඒ පොල් දත් දෙක ඈත් වෙලා. අනේ මට ඇත්තටම ලැජ්ජයි අය්යේ දැන් හිනා වෙන්න.
මට උදවක් කරන්නකෝ අය්යේ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න.
![]()
මට වැඩියෙන්ම දුක හිතෙන්නේ මම හිනා වෙලා ඉන්නකොට ගත්ත ෆොටො එකක් දකිනකොට හරි කණ්නාඩියෙන් මූන බලලා හිනා වෙනකොට හරි තමා.![]()
![]()
දැන් එක නිසා දත් ටික නොපෙන්වා ශේප් එකේ හිනා වෙන්න තමා සිද්ද වෙලා තියෙන්නේ
පළමු වැන්න........දත් කහපාට කහට නිසා නම් ඒව සුද්ද කලාම යනවා.........
නමුත් දත් වල ස්වාභාවික වර්ණය කහපාට නම් ඒක වෙනස් කරන්න දත් විරංජනය (බ්ලීච් කරන්න) වෙනවා.......
දෙවැන්න ඔබේ දත් වල ඇති ප්‍රශ්ණය විකලාංග දන්ත ප්‍රතිකාරයකින් සාර්ථකව නිවැරදි කරන්න පුළුවන්......
දන්ත වෛද්‍යවරයෙක් හමු වෙන්න...............