CCNA පා‍ඩම

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    @sanjeeme ඔයා කරගෙන යන වැඩේ නම් සුපිරි.. Good Luck දිගටම කරගෙන යන්න.. :)
    ඔන්න මගෙ ගානේ පොඩි දෙයක්.. :)

    Banner_CCNA.jpg


    CCNA EBOOKS

    ccna.JPG


    CCNA DISCOVERY VIRTUAL MODULE
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    @sanjeeme ඔයා කරගෙන යන වැඩේ නම් සුපිරි.. Good Luck දිගටම කරගෙන යන්න.. :)
    ඔන්න මගෙ ගානේ පොඩි දෙයක්.. :)

    Banner_CCNA.jpg


    CCNA EBOOKS

    ccna.JPG


    CCNA DISCOVERY VIRTUAL MODULE

    CCNA කරන අයට CCNA DISCOVERY හරියන්නේ නැහැ නේද?

    tnx මචන් ..
     
    Last edited:

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් sanjeeme අලුත් පාඩම් එහෙම දාන්නේ නැද්ද?
    අහ්හ් මෙකත් කියන්න ඔනේ මෙච්චර කල් අපි වෙනුවෙන් පාඩම් දැම්මෙ එකට ගොඩක් පින් මචන්.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Internetwork Expert CCNA Security Course 640-553 IINS

    f0376f324412a0df98ee4ef3eff0c39a.jpg


    Video Training CCNA Security

    Duration: 11h 42min

    Released: 2012
    Video Format: MOV |Resolution: 1280×720
    File Size: 4.10 GB
    Home Page

    640-553 IINS Exam Course is the ultimate all-in-one solution for engineers pursuing the Cisco Certified Network Associate Security (CCNA Security) certification. The downloadable video bootcamp includes more than 10 hours of instructor-led content to prepare you for the latest IINS (Implementing Cisco IOS Network Security) exam.


    CCNA Security Course - 640-553 IINS Outline :


    Module 1

    Lesson 1 - Introduction
    Lesson 2 - Common Security Threats Part 1
    Lesson 3 - Common Security Threats Part 2
    Lesson 4 - Securing Cisco Routers Part 1
    Lesson 5 - Securing Cisco Routers Part 2
    Lesson 6 - AAA

    Module 2

    Lesson 1 - Threat Mitigation with ACLs Part 1
    Lesson 2 - Threat Mitigation with ACLs Part 2
    Lesson 3 - Secure Management and Reporting
    Lesson 4 - Mitigating Layer 2 Attacks
    Lesson 5 - IOS Firewall Feature Set

    Module 3

    Lesson 1 - Cisco IOS IPS
    Lesson 2 - Site-to-Site VPNs Part 1
    Lesson 3 - Site-to-Site VPNs Part 2





     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දැන් කරකර ඉන්නේ TCP/IP Model (DOD - Department Of Defense Model) ගැන. මුල්පාඩම් පහත link වලින් ගිහින් මතක් කර ගන්න.

    www.elakiri.com/forum/showpost.php?p=13889139&postcount=558
    www.elakiri.com/forum/showpost.php?p=13889244&postcount=559

    එතනදි මම කිව්වා
    TCP/IP Modelේදි හදුන්වා දුන්න layers සහ ඊට සමානව OSI model එේදි layers පෙන්වන විදිහ. ඉතින් layers ප්‍රමාණය වෙනස් වුනාට තියෙන්ේ එකම concept එක. ඉතින් OSI model ගැන නැවත බලාගත්ොත් ඇති.

    අපි දැන් පැහැදිලි කරගන්න යන්නේ ඒ ඒ layers වලදි භාවිතයට ගැනෙන Protocol සහ ඒවායේ Port number කිහිපයක් ගැන.

    මින් වැඩිම
    Protocol ගණනක් අපි කතා කරන්ේ Process/Application layer එේදි. කද අපි එහෙම නැත්තම් network එකක end user හැමතිස්ේම වැඩ කරන්
    Application layer එේදි වීම. අපි බලමු layer එේදි භාවිතා වෙන Protocol කිහිපයක් ගැන.

     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    File Transfer කිරීම සදහා ොදා ගන්නා Protocol

    • - FTP
    • - TFTP
    • - NFS

    E-Mail සදහා ොදා ගන්නා Protocol

    • - SMTP

    Remote Login දහා ොදා ගන්නා Protocol

    • - Telnet
    • - rlogin
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Network Management දහා ොදා ගන්නා Protocol

    • SNMP
    • DHCP
    Name Management දහා ොදා ගන්නා Protocol

    • - DNS
    මම ‍පොඩි පොඩි කොටස් වලට බෙදා ගත්තේ පහසුව හින්දා. අනික තව ‍හුගක් Protocol තියෙනවා. නමුත් අපිට CCNA වලදි වැදගත් වෙන කිහිපයක් පමණයි මම දක්වලා තියෙන්නේ. අපි දැන් බලමු ඒ ඒ Protocol ගැන පොඩි පැහැදිලි කරීමක්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    FTP (File Transfer Protocol - Port Number 21)
    [FONT=&quot]මේ[/FONT]
    Protocol [FONT=&quot]එකනම් හුගක්[/FONT][FONT=&quot]දෙනෙක් දන්නවත්[/FONT][FONT=&quot]ඇති. අනික නමින්ම[/FONT][FONT=&quot]තේරැම් ගන්න පුලුවන්[/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]මෙයා කරන්නේ කියලා.[/FONT][FONT=&quot]ඔව්[/FONT][FONT=&quot]මෙයා අපිට එකම [/FONT]network [FONT=&quot]එකක[/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot]වෙනස් [/FONT]network [FONT=&quot]දෙකක[/FONT] host [FONT=&quot]ලා අතර [/FONT]file [FONT=&quot]හුවමාරැ කරගන්න භාවිතා කරනවා.[/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]මේක[/FONT] protocol[FONT=&quot] එකක් වගේම[/FONT][FONT=&quot]පොඩි[/FONT] program [FONT=&quot]එකක් කියලා කිව්වත්[/FONT][FONT=&quot]හරි.[/FONT]

    FTP
    [FONT=&quot]වලදි අපි තවත්[/FONT] network [FONT=&quot]එකක [/FONT]host [FONT=&quot]කෙනෙක්ට හරි [/FONT]server [FONT=&quot]එකකට හරි [/FONT]log [FONT=&quot]වෙද්දි[/FONT] authentication [FONT=&quot]ඒ කියන්නේ [/FONT]username [FONT=&quot]සහ [/FONT]password [FONT=&quot]භාවිතා කල යුතු වෙනවා. ඒ වගේම[/FONT] network [FONT=&quot]දෙකක් අතර[/FONT] FTP [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]ඒ [/FONT]network [FONT=&quot]හා[/FONT][FONT=&quot]සම්බන්ධ [/FONT]router [FONT=&quot]එකේ අදාල [/FONT]FTP settings configure [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]ඕනේ.[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot]තක තියා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] FTP [FONT=&quot]වල[/FONT] port number [FONT=&quot]එක[/FONT] 21

    also refer:

    http://en.wikipedia.org/wiki/File_Transfer_Protocol


    TFTP (Trivial File Transfer Protocol - Port Number 69)

    [FONT=&quot]මේකත්[/FONT]
    FTP [FONT=&quot]වගේම දත්ත හුවමාරැ[/FONT][FONT=&quot]කරගැනීම සදහා භාවිතා[/FONT][FONT=&quot]කරන [/FONT]protocol [FONT=&quot]එකක්. නමුත්[/FONT][FONT=&quot]මෙයා [/FONT]FTP [FONT=&quot]වලට වඩා පහසුකම් අඩුයි. එකවරකට හුවමාරැ කර ගන්න පුලුවන් දත්ත ප්‍රමාණය අඩුයි.[/FONT][FONT=&quot]ඒ වගේම[/FONT]
    authentication
    [FONT=&quot]පාවිච්චි කරන්නෙත් නෑ.[/FONT][FONT=&quot]ආරක්ෂාව අතිනුත් අඩුයි.[/FONT]

    [FONT=&quot]හැබැයි මෙයාගේ සේවය ලබාගැනීමටත් අදාළ [/FONT]
    Router [FONT=&quot]එක [/FONT]configure [FONT=&quot]කල යුතුයි[/FONT].
    also refer:
    http://en.wikipedia.org/wiki/TFTP
     
    Last edited:

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ANE MACHAN MATA VLSM BA MATA VLSM TUTORIAL THIYANAWAM DENAKO VLSM MULA IDALA KIYALA DENAWANM GODAK HODAI MAMA ERILA INE
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ANE MACHAN MATA VLSM BA MATA VLSM TUTORIAL THIYANAWAM DENAKO VLSM MULA IDALA KIYALA DENAWANM GODAK HODAI MAMA ERILA INE

    බය වෙන්න එපා මම ළගදිම පටන් ගන්නවා SUBNET Mask පාඩම. පාඩමත් එක්ක ඉන්න
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    NFS (Network File System)

    කත් File Transfer කරගැනීම සදහා Application layer එේදි භාවිතා කරන system එකක්. ඇත්තටම protocol එකක් නෙවෙයි, file system එකක්. කෙ තියෙන වැදගත් ලක්ෂණයක් තමයි අපිට පුලුවන් ේ system එක භාවිතා කරලා මෙහෙයුම් පද්ධති දෙකක් අතර
    File Transfer කර ගන්න. ඒ කියනේ අපි හිතමු Windows Server version එකක් දුවන server එකක් තියෙනවා කියලා. ඉතින් ඔය server එේ තියෙන files වගයක් Linux/Unix මෙහෙයුම් පද්ධතිය තියෙන PC එකක user කෙනෙක් ගන්න හදනවා කියලා අන්න ඒ අවස්ථාේදී අපිට පිහිටට එන්ේ NFS එක තමයි.

    ඔයොල්ොදින් දන්න Optical Drive වල data ලියන්න භාවිතා කරන්නෙත් ේ Network File System එක තමයි.


    SMTP (Simple Mail Transfer Protocol - Port Number 25)

    ේකත් application layer එේදි අපි භාවිතා කරන වැදගත් protocol එකක්. network එක හරහා E-mails යැවීමට පාවිච්චි කරන
    protocol එකක් තමයි SMTP කියන්ේ. හැබැයි E-mail කතන්දරෙත් එක්ක තව protocol දෙකක නමුත් කියැවෙනවා. POP3 (Post Office Protocol) සහ IMAP (Internet Message Access Protocol).
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]අපිට[/FONT] CCNA [FONT=&quot]වලදි[/FONT][FONT=&quot]වැදගත්[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT]SMTP [FONT=&quot]ගැන[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]අනිත්[/FONT] Protocol [FONT=&quot]දෙක[/FONT][FONT=&quot] ගැනත්[/FONT][FONT=&quot] පොඩි[/FONT][FONT=&quot] පැහැදිලි[/FONT][FONT=&quot] කිරීමක්[/FONT][FONT=&quot] කරන්නම්[/FONT][FONT=&quot] හැමෝගෙම [/FONT][FONT=&quot]පහසුවට[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මුලින්ම[/FONT]SMTP [FONT=&quot]වලින්[/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] කියන්නම්[/FONT]. [FONT=&quot]අපි[/FONT][FONT=&quot] අපේ[/FONT] E-mail client [FONT=&quot]හරහා[/FONT] (MS Outlook, IncrediMail, Eudora) E-mail [FONT=&quot]එකක් යවන කොට[/FONT][FONT=&quot] ඒ[/FONT] mail [FONT=&quot]එක [/FONT][FONT=&quot]mail server [/FONT][FONT=&quot]එකට අරන් යන්නේ [/FONT][FONT=&quot]SMTP [/FONT]Protocol[FONT=&quot]එක විසින්. ඒ වගේම ඒ [/FONT]E-mail[FONT=&quot]එක [/FONT][FONT=&quot]mail server[/FONT][FONT=&quot] අත[/FONT][FONT=&quot]අතර අරන් යන්නත් [/FONT][FONT=&quot]SMTP [/FONT]Protocol[FONT=&quot]එක උදව් කරනවා.[/FONT]

    [FONT=&quot]එතකොට [/FONT]
    [FONT=&quot]POP3 [/FONT][FONT=&quot]වලින් කරන්නේ අපේ [/FONT][FONT=&quot]mail server[/FONT][FONT=&quot]වලට එන [/FONT][FONT=&quot]mails [/FONT][FONT=&quot]ටික [/FONT]E-mail client[FONT=&quot]ට ලබා දීම. අර අපි [/FONT][FONT=&quot]Check Mail button [/FONT][FONT=&quot]එක ඔබලා කරන්නේ. ඊට පස්සේ ඒ [/FONT]E-mail[FONT=&quot]ටික [/FONT][FONT=&quot]server [/FONT][FONT=&quot]එකෙන් මකලා දානවා.[/FONT][FONT=&quot]ඇත්තටම මෙයා කරන්නේ අපිට එන මේල් ටික [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]PC [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරලා දෙන එක විතරයි.[/FONT][FONT=&quot] ‍[/FONT][FONT=&quot]විශේෂයෙන් මතක තියාගන්න ඕනේ නැතත් මෙයාගේ [/FONT]port number [FONT=&quot]එක [/FONT][FONT=&quot]110[/FONT]

    [FONT=&quot]IMAP [/FONT]
    [FONT=&quot]වලින් කරන්නෙත් [/FONT][FONT=&quot]POP3[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන වැඩේමයි. හැබැයි මෙයාගේ වැඩ කෑලි ටිකක් වැඩියි. [/FONT][FONT=&quot]දැන් [/FONT][FONT=&quot]POP3[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලින් [/FONT][FONT=&quot]mail[/FONT][FONT=&quot] download [/FONT][FONT=&quot]වුනාට පස්සේ ඒ [/FONT][FONT=&quot]mail [/FONT][FONT=&quot]ටික [/FONT][FONT=&quot]mail server [/FONT][FONT=&quot]එකෙන් මැකෙනවා කියලා මම කිව්වනේ. ඒක අපිට නවත්තන්න බෑ. නමුත් [/FONT][FONT=&quot]IMAP[/FONT][FONT=&quot]වලදි අපිට පුලුවන් අපි [/FONT][FONT=&quot]mail [/FONT][FONT=&quot]download[/FONT][FONT=&quot] කර ගත්තට පස්සේ අවශ්‍යනම් ඒ [/FONT][FONT=&quot]mail [/FONT][FONT=&quot]ටික [/FONT][FONT=&quot]mail server [/FONT][FONT=&quot]එකෙත් තියෙන්න අරින්න. [/FONT][FONT=&quot]මෙයාගේ [/FONT]port number [FONT=&quot]එක [/FONT][FONT=&quot]143[/FONT]
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද අපි ඉතුරැ protocol ටික ගැන බලමු.

    TELNET (Port Number 23)
    ොදයි Telnet කියලා කියන්ේ අපිට දුරින් තියෙන network device එකකට සම්බන්වෙන්න උදව් කරන protocol එකක්. උදාහරණයක් විදිහට ගත්ොත් අපිට පුලුවන් ොළදන අනුරාධපුර අේ තියෙන branch එකක router එකකට හරි PC එකකට හරි log වෙලා අවශ්‍ය configuration කරන්න. හැබැයි CISCO device එකකlog වෙනවනම් ඒ අදාල device එේ Telnet configuration කරලා තියෙන්න ේ.

    අපි ඊළගට බලමු network management සදහා ොදා ගන්න SNMP ගැන

    Also Refer:
    http://en.wikipedia.org/wiki/Telnet



    SNMP (Simple Network Management Protocol - Port Number 161
    )

    නමින් කි‍වෙනවා වේම IP network එකක යම් යම් ක්‍රියාවලීන් manage කරන්න ේ protocol එක උදව් වෙනවා. විේෂයෙන්ම network fault එහෙම ආවඒ ගැන alert කරන්න ේ protocol එකට පුලුවන්. අනික ක international standard protocol එකක් නිසා CISCO විතරක් නෙවෙයි වෙනත් network products එක්කත් ොදට වැඩ කරනවා.

    Also Refer:
    http://en.wikipedia.org/wiki/SNMP



    DNS (Domain Name Service - Port Number 53)
    තවත් වැදගත් protocol එකක්. ක ගැනනම් හුගක් දෙනා අහලත් ඇති. අපි network එකක වැඩ කරද්දඒ ජාලේ තියෙන උපකරණ හදුනා ගැනීම සිදු කරන්ේ IP address එකකින්. උදාහරණයක් ගත්ොත් network එකකට සම්බන්ධ වෙලා තියෙන හැම PC එකටම අදාළ වෙලා එයාට විේෂිත IP address එකක් තියෙනවා. Router එකක් ගත්තත් ේ assign port වලට IP address එකක් තියෙනවා. ඒ වේම අපි කවුරැත් පාවිච්චි කරන web අඩවි වලට ඒවාටවෙන්වුනු IP address එකක් තියෙනවා. නමුත් අපි ජාලයක වැඩ කරද්දී ේ හැම IP address එකක්ම මතක තියාගන්න අමාරැයි.

    අන්න ඒ වෙලාවෙද අපිට උදව්වට එන්ේ DNS කියන protocol එක. මෙයා කරන්ම සුලු දෙයක්. IP address එකක් අපි කැමති නමකට හරවලා ඒ නමින් අපිට අදාල network device එක ෝ network service එක පාවිච්චි කරන්න පහසුකම් සලස්වලා දෙනවා. ේක කරන්න අපිට DNS server එකක් ේ ඊට පස්ඒ server එක මාර්ගයෙන් අපිට අවශ්‍ය IP addresses වලට කැමති නමක් දෙන්න පුලුවන්.


    Also Refer:
    http://en.wikipedia.org/wiki/Domain_Name_System
     
    Last edited: