සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීම
කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
සචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිරිසිදු කිරීම
ඒතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි