විදවීම.............

chinthpri

Junior member
  • RePost බුවා;14016138 said:
    එපා විදවන්න,
    සිරකරගෙන නුබේ ආත්මය,
    ඉඩදෙන්න පියබන්න,
    නුබේ ඒ ආලයට,
    මිටින් හල විහග පැටියෙකු,
    සේ පියාබා යන්න.........
    [/QUOTE
    ]ෙනාහැක පියබන්න
    අත්තටු සිදී අැත
    අාත්මය පාවා දී
    විදවමි දිවි තුරාවට......
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;14016138 said:
    එපා විදවන්න,
    සිරකරගෙන නුබේ ආත්මය,
    ඉඩදෙන්න පියබන්න,
    නුබේ ඒ ආලයට,
    මිටින් හල විහග පැටියෙකු,
    සේ පියාබා යන්න.........
    ෙනාහැක පියබන්න
    අත්තටු සිදී අැත
    අාත්මය පාවා දී
    විදවමි දිවි තුරාවට.....​
    .

    පාවා දුන් ආත්මයට,
    එපා කදුලැල් දෙන්න,
    ආදරයෙන් සිප වැළද,
    නැවත ජිවිතය දෙන්න....​
     

    chinthpri

    Junior member
  • RePost බුවා;14025081 said:
    පාවා දුන් ආත්මයට,
    එපා කදුලැල් දෙන්න,
    ආදරයෙන් සිප වැළද,
    නැවත ජිවිතය දෙන්න....​
    සිතා කදුලැල් ෙනාෙදමි
    පතා අා ෙලස විදිමි
    නැවත කිසි දිෙනක
    ෙනාෙයන බව දනිමි