DHCP (Dynamic Host Configuration Protocol - Port Number 68)
මේ protocol එකෙන් වෙන්නෙත් සරල දෙයක්. මෙයා කරන්නේ IP Address pool (එකතුවක්) හදාගෙන අවශ්‍ය වෙලාවට ඒ ඒ host ලට IP address ලබා දෙන එක.
මේකට අපිට අවශ්‍ය වෙනවා DHCP server එකක්. මේ DHCP server එකට අපි දෙනවා IP address range එකක් මෙන්න මේ IP address ඕන වෙලාවක host ලට ලබාදෙන්න කියලා. DHCP server එකක් configure කරලා තියෙන network එකකට අපි static IP එහෙම නැත්තම් ඒ ඒ host ටම වෙන් වුනු IP එකක් දෙන්නේ නෑ. ඒකට අපි කරන්නේ IP address එකක් automatically ලබාගන්න කියන option එක දෙන එකයි.
නමුත් අපි PC එකක DHCP දානවනම් අපි කරන්නේ පහත option එක තෝරන එක විතරයි.
ඉහත රෑපයේ ආකාරයට IP address එකක් automatically ගන්න කියලා කිව්වම එයා මුලින්ම කරන්නේ DHCP server එකක් තියෙනවද කියලා බලන එක. ඒක කරන්නේ මේ PC එක broadcast message එකක් යවනවා ජාලය හරහා DHCP server එක හොයා ගන්න අපි මේකට කියන්නේ DHCP Discover message එකක් යවනවා කියලා.
ඔන්න DHCP Server එකට මේ පණිවිඩය ලැබුනම එයා කරන්නේ ඔන්න මම ඉන්නවා කියලා පණිවිඩයක් යවනවා අදාළ Host PC එකට. හැබැයි මේ අවස්ථාවෙදි Server එක ඒ පණිවිඩය යවන්නේ Unicast එකක් විදිහට. ඇයි දැන් server එක දන්නවා එයාව හෙව්වේ කවුද කියලා වගේම එයාගේ IP address එකත් දන්න නිසා මෙයා කෙලින්ම අදාල කෙනාට විතරක් Unicast එකක් විදිහට මේ නැවත පණිවිඩය යවනවා. මේ මම ඉන්නවා කියලා යවන පණිවිඩයට අපි කියනවා DHCP Offer එකක් යවනවා කියලා

අපි network එකේ ඉන්න හැම host කෙනෙක්ටම වෙන වෙනම IP address දෙනවනම් ඕක IPv4 වල ලබාදෙන්නේ මෙහෙමයි.
පේනවද අපි වෙනම 192.168.100.35 කියන IP එක assign කරලා තියෙනවා. ඉතින් මේ host PC එක අපිට ඕනෙම වෙලාවක මේ IP එක පාවිච්චි කරලා හදුනගන්න පුලුවන්.

Last edited: