CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    DHCP (Dynamic Host Configuration Protocol - Port Number 68)
    ේ protocol එකෙන් වෙන්නෙත් සරල දෙයක්. මෙයා කරන්ේ IP Address pool (එකතුවක්) හදාගෙන අවශ්‍ය වෙලාවට ඒ host ලට IP address ලබා දෙන එක.

    ේකට අපිට අවශ්‍ය වෙනවා DHCP server එකක්. DHCP server එකට අපි දෙනවා IP address range එකක් මෙන්න ේ IP address ඕන වෙලාවක host ලට ලබාදෙන්න කියලා.
    DHCP server එකක් configure කරලා තියෙන network එකකට අපි static IP එහෙම නැත්තම් ඒ host ටම වෙන් වුනු IP එකක් දෙන්ේ නෑ. ඒකට අපි කරන්ේ IP address එකක් automatically ලබාගන්න කියන option එක දෙන එකයි.

    අපි network එේ ඉන්න හැම host කෙනෙක්ටම වෙන වෙනම IP address දෙනවනම් ඕක IPv4 වල ලබාදෙන්මෙහෙමයි.

    dhcp2.jpg

    ේනවද අපි වෙනම 192.168.100.35 කියන IP එක assign කරලා තියෙනවා. ඉතින් ේ host PC එක අපිට නෙම වෙලාවක ේ IP එක පාවිච්චි කරලා හදුනගන්න පුලුවන්.

    නමුත් අපි PC එකක DHCP දානවනම් අපි කරන්ේ පහත option එක ෝරන එක විතරයි.
    dhcp1.jpg


    ඉහත රෑපආකාරයට IP address එකක් automatically ගන්න කියලා කිව්වම
    එයා මුලින්ම කරන්DHCP server එකක් තියෙනවද කියලා බලන එක. ඒක කරන්PC එක broadcast message එකක් යවනවා ජාලය හරහා DHCP server එක ොයා ගන්න අපි කට කියන්DHCP Discover message එකක් යවනවා කියලා.

    ඔන්න DHCP Server එකට ේ පණිවිඩය ලැබුනම එයා කරන්ේ ඔන්න මම ඉන්නවා කියලා පණිවිඩයක් යවනවා අදාළ Host PC එකට. හැබැයි ේ අවස්ථාවෙදි Server එක ඒ පණිවිඩය යවන්Unicast එකක් විදිහට. ඇයි දැන් server එක දන්නවා එයාව හෙව්වේ කවුද කියලා වගේම එයාගේ IP address එකත් දන්න නිසා මෙයා කෙලින්ම අදාල කෙනාට විතරක් Unicast එකක් විදිහට ේ නැවත පණිවිඩය යවනවා. ේ මම ඉන්නවා කියලා යවන පණිවිඩයට අපි කියනවා DHCP Offer එකක් යවනවා කියලා
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි දැන් අදාල host දන්නවා DHCP Server කෙනෙක් ඉන්නවා කියලා. මෙයා දැන් කරන්ේ මට IP address එකක් දෙන්න කියලා බැගෑපත් වෙලා පණිවිඩයක් නැවත යවන එක. හැබැයි ේ යවන්නෙත් broadcast එකක් විදිහට කද තාම ේ host ට IP address එකක් ලැබිලා නෑේ. ේකට අපි කියනවා DHCP Request එකක් කියලා.

    දැ
    න් DHCP request එක server එකට ලැබුනම එයා බලනවා එයාට දීලා තියෙන IP address pool එfree IP's තියෙනවද කියලා එහෙම තියෙනවනම් මෙයා නැවත
    Unicast පණිවිඩයක් විදිහට අර host ට IP address එකක් ලබාදෙනවා. මෙකට කියන්DHCP Acknowledgment කියලා.

    දැන් කට්ටියට බනිනවත් ඇති යකා ේ පත හෑල්ලක් කියාගෙන ගියා අලුත් වචන set එකකුත් එක්ක කියලා. ඇත්තටම ොකුවට කියලා තිබ්බට ොඩි දෙයක් වෙන්. ඔය කියපු හැම දෙයක්ම මම පහත රෑප සටහනින් දක්වන්නම් එතොට ඔන්න රෙයි.

    dhcp_tran.jpg


    හොදයි ඔය මම විස්තර කලේ DHCP වලින් මොනවද වෙන්නේ කියලා. ලංකාවේ හුගක් ISP ලා අපිට Internet ලබා දෙන්න පාවිච්චි කරන්නෙත් මේ DHCP තමයි.මොකද ඒගොල්ලන්ට අපි හැමෝටම වෙන් වෙච්චි IP Address එකක් ලබාදෙන්න බැරි නිසා. මීට අමතරව NAT තාක්ෂණයත් බහුලව යොදා ගන්නවා ඒ ගැන අපි NAT පාඩම කරනකොට බලමු.

    Also Refer:
    http://en.wikipedia.org/wiki/Dynamic_Host_Configuration_Protocol
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]අපි ඉහත කතා කරපු සියලුම [/FONT]protocols [FONT=&quot]අයිති වුනේ [/FONT]Application/process layer [FONT=&quot]එකට.[/FONT][FONT=&quot] තව හුගක් [/FONT]protocols [FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot] ඒ [/FONT]layer [FONT=&quot]එකට අයිති. [/FONT][FONT=&quot]නමුත් මම[/FONT][FONT=&quot] පැහැදිලි කලේ [/FONT]CCNA [FONT=&quot]වලට වැදගත්[/FONT][FONT=&quot] වෙන [/FONT]protocol [FONT=&quot]කිහිපයක් ගැන විතරයි.[/FONT][FONT=&quot] ඕවා ගැන[/FONT][FONT=&quot] හොදට මතක තියාගන්න[/FONT]. [FONT=&quot]හුගක්[/FONT][FONT=&quot] වෙලාවට ප්‍රශ්න[/FONT][FONT=&quot] කිහිපයක් එනවා [/FONT][FONT=&quot]මේ [/FONT]protocol [FONT=&quot]ගැන.[/FONT]

    [FONT=&quot]දැන්[/FONT]
    [FONT=&quot]අපි බලමු [/FONT]Host to Host Layer [FONT=&quot]එහෙම නැත්තම්[/FONT] Transport Layer [FONT=&quot]එකට[/FONT][FONT=&quot]අදාල[/FONT][FONT=&quot]වෙන [/FONT]protocol [FONT=&quot]මොනවද කියලා.[/FONT]

    [FONT=&quot]මේකෙදි අපිට ඉතාමත් වැදගත්[/FONT][FONT=&quot]වෙන[/FONT], [FONT=&quot]මේ [/FONT]CCNA [FONT=&quot]පාඩම පුරාම කතා කරන [/FONT]protocol [FONT=&quot]දෙකක්[/FONT][FONT=&quot]ගැන අපි ඉගෙනගන්නවා.[/FONT][FONT=&quot]මේ [/FONT]protocol [FONT=&quot]දෙකනම් ඔන්න අනිවාර්්‍යයෙන්ම වැදගත්.[/FONT]

    01. TCP
    (Transmission Control Protocol)
    02. UDP
    (User Data Gram Protocol)

    [FONT=&quot]මම[/FONT][FONT=&quot] මේවා විස්තර කරන්න කලින් කියන්නම්[/FONT][FONT=&quot] ඉහත [/FONT]protocol [FONT=&quot]දෙක වැදගත්[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot]ඇයි කියලා.[/FONT][FONT=&quot] ඔයගොල්ලෝ [/FONT][FONT=&quot]මේ පාඩමත් එක්ක දිගටම හිටියනම් දන්නවා[/FONT][FONT=&quot] මේ[/FONT] Transport [FONT=&quot]‍[/FONT][FONT=&quot]එහෙම නැත්තම් [/FONT]Host to Host layer [FONT=&quot]එකේ කාර්්‍ය භාරය.[/FONT][FONT=&quot] මෙයා කරන්නේ[/FONT][FONT=&quot]මෙයාට ඉහළින් ඉන්න [/FONT]layers [FONT=&quot]වලින් එන [/FONT]data [FONT=&quot]ටික [/FONT][FONT=&quot]පරිගණක ජාලය හරහා යවන්න සූදානම් කිරීම.[/FONT][FONT=&quot] ඒකනේ [/FONT]transport [FONT=&quot]කියලා කියන්නේ[/FONT] :D

    [FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] මෙයා[/FONT], [FONT=&quot]මෙයාට ඉහළින් ඉන්න [/FONT]application layer [FONT=&quot]එකට කතා කරලා[/FONT][FONT=&quot] එයාගේ [/FONT]data [FONT=&quot]ටික ඉල්ල ගන්නවා.[/FONT][FONT=&quot]ඒ [/FONT]data [FONT=&quot]ටික[/FONT] stream ([FONT=&quot]මතක [/FONT][FONT=&quot]ඇතිනේ [/FONT]application layer [FONT=&quot]එකේ [/FONT]PDU [FONT=&quot]එක[/FONT]) [FONT=&quot]විදිහට හදාගන්නවා ඊට පස්සේ[/FONT][FONT=&quot] ඒ [/FONT]stream [FONT=&quot]වල ස්වභාවය අනුව[/FONT][FONT=&quot] කොටස්[/FONT][FONT=&quot] දෙකකට දාගන්නවා. අන්න [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] කොටස්[/FONT][FONT=&quot] දෙක තමයි[/FONT][FONT=&quot] මම ඉහත සදහන් කරපු[/FONT][FONT=&quot] මෙයාගේ[/FONT] protocol [FONT=&quot]දෙක[/FONT](TCP [FONT=&quot]සහ [/FONT]UDP)[FONT=&quot] වෙන්නේ.[/FONT]

    [FONT=&quot]ඒ කියන්නේ [/FONT]network [FONT=&quot]එකක [/FONT]host [FONT=&quot]කෙනෙක්ගෙන පිටතට යන හැම [/FONT]data [FONT=&quot]එකක්ම [/FONT][FONT=&quot]පිටතට යන්නේ [/FONT]TCP [FONT=&quot]හෝ[/FONT] UDP [FONT=&quot]කියන [/FONT]protocol [FONT=&quot]යටතේ. [/FONT][FONT=&quot]ඒකයි මම[/FONT][FONT=&quot] මේ [/FONT]protocol [FONT=&quot]දෙක හුගක් වැදගත් කිව්වේ.[/FONT]
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ එක්කම මම කියන්න ඕනේ පාඩම් වල මොකක් හරි නෝතේරෙන තැනක් තියෙනවනම් message එකක් දාන්න. මම පැහැදිලි කරලා දෙන්නම්
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    TCP (Transmission Control Protocol)

    ඇත්තටම අපි TCP ගැන සෑහෙන්න ේ කතා කලා OSI layers වලදි Transport layer එක යට. කමක් නෑ මම නැවත ොඩ්ඩක් විස්තර කරන්නම් ටිකක් වැඩිපුර.

    Transport Layer එකෙන් කරන්නේ ඊට ඉහළින් ඇති layers වලින් එන data ටික TCP සහ UDP protocol වලට දාලnetwork එක ස්යැවීමට සූදානම් කිරීම. මෙතනදි TCP ේ වැේ කරන්හොමද ?

    Transport layer එේදි TCP යටතට වටෙන data segments (Stream) පරිගණක ජාලය ඔස්ේ යවන්න ඉස්සෙල්ලා මෙයා ඒ segment එකට ඇතුලත් කර ගන්නවා source port number එකයි destination port number එකයි. ඒක අපි ේ විදිහට රෑප සටහනකින් පැහැදිලි කර ගමු.

    tcp_udp.jpg


    Tom පණිවිඩයක් යවනවා Jerry ට ඒ පණිවිඩේ source port number එක 4098 ඒ කියන්ේ Tom ේ PC එport number එක. ඊට පස්Tom 4098 කියන port number එකෙන් පණිවිඩය යවන්Jerry ේ 21 කියන port number එකට. අපි නැවත මතක් කරගත්ොත් 21 කියන්ේ FTP වල port number එක. ඉතින් සරලවම කිව්ොත් මෙතන වෙලා තියෙනේ Tom කියන කෙනා Jerry ේ PC එකෙන් ොකක් හරි file එකක් හුවමාරැ කරගන්න ඉල්ලලා තමයි ේ පණිවිඩය යවලා තියෙන්ේ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න ඒ ආකාරයට TCP segment එකට source port number එකයි destination port number දාගත්තා. ඊට පස්ේ TCP කරන්destination port number එකට පණිවිඩයක් යවලා බලනවා මේ ලග මෙන්න ේ source port number එකෙන් ආපු පණිවිඩයක් තියෙනවා ඒ පණිවිඩය ලබාගන්න පුලුවන් සුදුසු කෙනා ඔබ ලග තියෙනවද කියලා. එතොට destination එක පැත්තෙන් ඒකට ඔව් කියලා පිළිතුරක් ොත් මෙයා network එක හරහා දත්ත යවන්න පටන් ගන්නවා. නෑ කියලා පිළිතුරක් ොත් delivery එක cancel කරලා දානවා.

    ේකට කියන්ේ Three way Handshake කියලා. මම ේ ගැන විස්තර ඇතුව කතා කලා Transport Layer එක ගැන කතා කරද්දි. පහත තියෙනවා ඊට අදාlink ටික ගිහින් බලන්න.

    http://www.elakiri.com/forum/showpos...&postcount=188
    http://www.elakiri.com/forum/showpos...&postcount=202
    http://www.elakiri.com/forum/showpos...&postcount=203
    http://www.elakiri.com/forum/showpos...&postcount=205

    මේක මම තවත් පැහැදිලි කරන්නම් අපිට එදිනෙදා හමුවෙන උදාහරණයකින්. අපි කෙනෙකුට පළමු වතාවට අපේ phone එකෙන් කතා කරනවා කියලා හිතමු. අපි මොකක්ද මුලින්ම කරන්නේ අපි hello කියලා එහා line එකේ ඉන්නේ අපි කතා කරන්න අවශ්‍ය කෙනාද කියලා නම අහලා බලනවා. එහා පැත්තෙන් ලැබෙන උත්තරය ඔව් නම් අපිව ඔහුට හදුන්වලා දෙනවා ඊට පස්සේ අවශ්‍ය දේ කතා කරනවා. හැබැයි එහා පැත්තෙන් නෑ කියන උත්තරය ලැබුනොත් අපි excuse කරලා line එක තියනවා. අන්න ඕකම තමයි TCP වලදි වෙන්නේ.

    මේකට අපි වචනයක් කියනවා Connection Oriented කියලා. ඒ කියන්ේ TCP හරහා segment එකක් යවන්ඒ පණිවිඩය ලබාදෙන කෙනා සහ ලබාගන්න කෙනා අතර සම්බන්ධතාවය ොඩ නැගීමෙන් පසුවයි. ඉතින් ේතුව නිසාම අපි TCP හරහා යවන දත්ත Reliable කියලත් කියනවා.

    ඒ වගේම තමයි මේ Connection oriented වීම නිසා අපිට TCP වල දකින්න පුලුවන් විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. මේවා ගැන මම කතා කලා Transport Layer එක ගැන කතා කරද්දි.

    Flow Control
    Buffering
    Congestion Avoidance
    Windowing

    වා ගැන නැවත කියවන්න පහත link වලට යන්න
    http://www.elakiri.com/forum/showpos...&postcount=188
    http://www.elakiri.com/forum/showpos...&postcount=202
    http://www.elakiri.com/forum/showpos...&postcount=203
    http://www.elakiri.com/forum/showpos...&postcount=205
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් අපි බලමු TCP segment එකක් කොයි වගේද කියලා.

    TCPsegment.gif

    ඔය තියෙන්නේ TCP segment එකක අඩංගු වෙන දේවල්. බය වෙන්න එපා ඕකේ හුගක් දේවල් CCNA වලට අදාල නෑ. අපිට වැදගත් වෙන දේවල් ගැන මම කියන්නම්. මුලින්ම බලන්න TCP segment එකක ප්‍රමාණය මම දක්වලා තියෙනවා 32bit කියලා. ඒක වැදගත්. ඒ වගේම යටින්ම තියෙනවා Transport layer එකට උඩින් තියෙන layer වලින් එන් data එක. ඕකේ window කියලා හදුන්වන්නේ Window size එක. Windowing ගැන ඉහත මම කියලා තියෙනවා.

    Checksum කියලා කියන්නේ CRC (Cycle Redundancy Check) කියන එක. Application layer එකෙන් මොන data එක ආවත් TCP මගින් ඒ data එකේ header එක සහ අනිත් ‍දේවල් නිවැරදිව කියවිය හැකි තත්වයේ තියෙනවද කියලා Check කරනවා. අපිට ඔය Cycle Redundancy errors එහෙම එනවා සීරිච්ච CD/DVD වල තියෙන data අපි copy කරන්න ගියාම. අන්න ඒ කියන්නේ ඒ data කියවන්න බෑ කියන එක.

    Acknowledgment number කියන්ේ සම්බන්ධතාවය ොඩ නගාගෙන data එකින් එක යවනොට එයා data එක number එකකින් mark කර ගන්නවා. එකෙන් එයා කරන්ේ එකම data එක දෙපාරක් යැවීම ේ වැරදි නැති කර ගන්න එක.

    Sequence Numberකෙන් කරන්ේ උඩ layer වලින් එන data ඒ එන පිළිවෙලට (sequence එකකට) තබා ගැනීම. data යවන්න පටන් data ආපු පිළිවෙලට තමයි යවන්.

    රෑප සටහේ data offset කියලා හදුන්වලා ‍තියෙන්
    Header එක. Header එේ තමයි අදාල data එ identify කිරීමට අවශ්‍ය විස්තර තියෙන්ේ.

    අන්තිමට Source port සහ Destination port ගැන මම ොඩ්ඩකට කලින් කතා කලාේ.

    ොදයි අපි TCP වල ඉගෙන ගත්තු ේවල් කරැණු වලට පෙළගස්සමු එතොට මතක තියාගන්න ේසියි.

    01 Connection Oriented
    02 Reliable
    03 Using Flow Control
    මෙහි වර්ග 3යි. Buffering / Windowing / Congestion Avoidance
    04 Sequenced
    05 High Overhead
    06 32bit long

     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි බලමු TCP වලට අයත් වෙන Application/process layer එකේ protocol කිහිපයක් ගැන. හුගක් protocol තියෙනවා. නමුත් මම Application/process layer යටතේ කලින් කතා කරපු protocol කිහිපයක් දක්වන්නම්.


    1. HTTP (port number 80)
    2. HTTPS (port number 443)
    3. Telnet (port number 23)
    4. FTP (port number 21)
    5. SMTP (port number 25)
    ඔන්න ේවානම් මතක තියාගන්න ොකද Exam එේදි ප්‍රශ්නයක් sure තමයි.

    Also Refer:
    http://en.wikipedia.org/wiki/Transmission_Control_Protocol


    UDP (User Data Gram Protocol)
    මම TCP වල කරැණු පෙළගස්වන වෙලාවෙදි එක කරැණක් සදහන් කලා High Overhead කියලා. ොකක්ද high overhead කියන්ේ ?. කෙන් අදහස් කරන්ේ TCP segment එකක රදවා ගන්න data ප්‍රමාණය වැඩියි කියන එක. Acknowledgment number, Sequence Number, Header, Window lengthේ හුගක් ේවල් TCP segment එකක තියෙනවා ොටින්ම අේ භාෂාවෙන් කිව්ොත් බර වැඩියි. අන්න ඒක නිසා තමයි TCP segment එකක high overhead එකක් තියෙනවා කියන්ේ. ඒක ොඩි අවාසියක්.

    ඔන්න ඒ අවාසිය නැති කරගන්න අපිට තියෙනවා UDP කියන protocol එක. අපි මුලින්ම UDP segment එකක රෑපයක් බලමු.
    UDPsegment.gif


    බලන්න කොච්චර කෑලි අඩුද කියලා. කිසිම බරක් නෑ :D. ඒ වගේම තමයි TCP segment එ තිබ්බ සමහර දේවල් පොදුවේ අපිට මෙතනදිද් දකින්න පුලුවන්. ඒ නිසා මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. දැන් අපි බලමු ොමද ේ UDP segment එකක් TCP segment එකකින් වෙනස් වෙන්ේ කියලා.

    ප්‍රධානවෙනස් කම තමයි UDP segment එකකට data එකක් ආවම එයා ඒ data එේ destination port එකත් එක්ක සම්බන්ධතාවයක් ොඩනගාගන්නැතිවීම. ඒ කියන්ේ එයාට එන ඕන data එකක් ඕන දෙයක් වෙන්න කියලා network එකට මුදා හරිනවා. ඉතින් අදාලා data එක destination එකට ලගා වුනාම අවශ්‍ය port එක නැත්තම් එතනදි data එක drop වෙනවා. අනික මෙයාගෙ කිසිම පිළිවෙලක් ඇත්තෙත් නෑ. data එක පිළිවෙලට මෙයා ඒ data යවන්නෙත් නෑ. කට ුව ඔයොල්ලන්ට ේනවා ඇති ඉහත රෑප සට‍ේ TCP segment එකක අඩංගු ේච්ච Acknowledgment number සහ Sequence number කියන ේවල් නැති බව.

    [FONT=&quot]අපි අර[/FONT] TCP [FONT=&quot]වලදි ගත්ත උදාහරණයම ගත්තොත්[/FONT]. [FONT=&quot]කවුරැහරි කිසිම හැදින්වීමකින් සහ කතා කරන[/FONT][FONT=&quot]කෙනා ගැන විමසීමකින්[/FONT][FONT=&quot]තොරව [/FONT]call [FONT=&quot]එකක් අරගෙන කතා කරගෙන කරගෙන යනවා වගේ.[/FONT][FONT=&quot]මෙතනදි එහාපැත්තේ ඉන්න[/FONT][FONT=&quot]කෙනා වැරදි පුද්ගලයනම් අපිට සමහරවිට බැනුම් අහන්නත්[/FONT][FONT=&quot]වෙනවා. (හැබැයි වැරදි[/FONT] call [FONT=&quot]එක[/FONT][FONT=&quot]ආවේ[/FONT][FONT=&quot]කෙල්ලෙක්ගෙන්නම් අපේ අය[/FONT][FONT=&quot]ඒක [/FONT]TCP [FONT=&quot]වලට හරවා ගනියි[/FONT])
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඉතින් UDP විසින් දත්ත යැවීමට පෙර සම්බන්ධතාවයක් ොඩනගා ගන්ේ නැති නිසා අපි කියනවා මෙයා Connectionless කියලා. ඒ වේම තමයි අපි යවන data අනිත් අන්තයට යයිද කියලා sure කරන්නත් බෑ. ඒකට කියන්Unreliable කියලා.

    හැබැයි මෙයාේ වාසියක් තියෙනවා මම මුලින්ම විස්තර කලා වමෙයාට තියෙන්ේ low overhead එකක්. මෙයාේ බර අඩුයි. ඒක නිසා මෙයාව කියවන්න පහසුයි ඒ වේම TCP segment එකකට වඩා ේගවත්.

    අපි බලමු UDP වලට අදාල වෙන protocol කිහිපයක් ගැන


    1. TFTP (port number 69)
    2. SNMP (port number 161)
    3. DHCP (port number 67-68)

    Also Refer:
    http://en.wikipedia.org/wiki/User_Datagram_Protocol


    අපි දැන් TCP segment එකකයි UDP segment එකකයි වෙනස්කම් වගුවකින් බලමු එොට ේරැම් ගන්න තවත් පහසුයි. ඒ ‍ේම වෙනස් කම් ොදින් මතක තියා ගන්න.

    tcpvsudp.jpg


    ඒ වගේම මේ Port number ගැන නැවතත් මතක් කරනවනම් port numbers range එක ගත්තොත් 0 සිට 65535 දක්වා තියෙනවා. ඒකෙන් අපිට පාවිච්චි කල හැකි port numbers range එක තමයි 1024 සිට 65535 දක්වා. 0 සිට 1023 දක්වා port numbers වෙනම ‍වෙනස් කරලා තියෙන්නේ අපි ඉහත සදහන් කරපු protocol වල පාවිච්චිය සදහා ඒ නිසා ඒ range එකට අපි කියනවා Well Known Port numbers කියලා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද අපි තව ටිකක් ඉස්සරහට යමු. මම Host to Host layer ‍එහෙම නැත්තම් Transport Layer එකේ ප්‍රධාන protocol දෙකක් ගැන කතා කලා. ඒ වගේම ඒ protocol දෙක යටතට වැටෙන ඊට ඉහළින් ඇති layers වලින් එන protocol සහ ඒවායේ port numbers ගැන කතා කලා. හැබැයි මම එක protocol එකක් ඇත්තටම කිව්වොත් service එකක් TCP වලට හෝ UDP වලට වැටෙනවද කියලා කිව්වේ නෑ ඒ තමයි DNS කියන එක. මේක ගැන විස්තර අපි ඉහත කතා කරලා තියෙනවා. එතනදි අපි දැනගත්තා මේකේ port number එක 53 කියලා. එතකොට මේක අයත් වන්නේ TCP යටතටද UDP යටතටද ? මේක මේ protocol දෙකම use කරනවා.

    හොදට මතක තියාගන්න DNS විසින් TCP සහ UDP දෙකම පාවිච්චි කරනවා. ඉස්සර CCNA exam වල තිබ්බ බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි ඕක.

    වමනා නැතත් මම කියන්නම් යි
    DNS විසින්TCP සහ UDPදෙකම පාවිච්චි කරන්ේ කියලා. අපි දැනටමත් දන්නවා UDP වල overhead එක ොඩියි ඒ වේම එකවරකට ගෙන යා හැකි දත්ත ප්‍රමාණය අඩුයි (512 Bytes වලට අඩුවෙන්). ඒ වේම TCP වල ගෙන යන්න පුලුවන් දත්ත ප්‍රමාණය වැඩියි. ඉතින් DNS කරන්ේ තමන් ගෙන යන දත්ත ප්‍රමාණය අනුව අදාල protocol එක තීරණය කර ගැනීම. 512 Bytes වලට අඩු දත්ත ප්‍රමාණයක් නම් එයා UDP පාවිච්චි කරනවා ඊට වැඩිනම් TCP පාවිච්චි කරනවා. හැබැයි ේක සම්මතයක් නෙවෙයි. සමහර විට UDP වලින් දත්ත යවලා කට client respond එකක් නැත්තම් ඒ දත්ත නැවතත් TCP වලින් යවනවා. අපිට DNS server එකක කැමතිනම් DNS දතත් යැවිය හැකි protocol එක TCP විතරක් select කරන්න පුලුවන් එතකොට එයා දත්ත ප්‍රමාණය මොකක් වුනත් TCPපාවිච්චි කරනවා ඒවා යවන්න.

    අපි දැන් TCP සහ UDP වලට අයත් වෙන protocol වගුවකට අරන් බලමු එතට මතක තියාගන්න ේසියි.

    protocol.jpg


    හොදයි රෑප සටහන බැලුවම තව ටිකක් පැහැදිලි ‍වෙන්න ඇති port numbers සහ protocol ගැන. ඔතන මම DNS එක TCP සහ UDP දෙකටම ොදු විදිහට දක්වලා තියෙනවා.

    ඒ වගේම protocol සහ ඒවයේ
    port number ේම ඒ protocol අයත් වන්TCP හෝ UDP වලටද යන්න සම්පූර්ණ විස්තරයක් පහත link එකට ගිහින් බලාගන්න පුලුවන්.

    http://en.wikipedia.org/wiki/List_of_TCP_and_UDP_port_numbers
     
    Last edited:

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    niyamai.......

    machan winsys kiyala institution ekaka
    CCNA 640-802 (ICND1) v1.1
    (ICND2) V1.1

    12,000/ = kiyala thiyenawa meganata CCNA karanna puluwanda.....

    puluwang machang .ung machang hungak kalayak indang karanwa namuth gananag thamath aduwenmai ganne
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    puluwang machang .ung machang hungak kalayak indang karanwa namuth gananag thamath aduwenmai ganne

    මට මේ ළගදි ආරංචි වුන විදිහට Winsys වල teach කරනවා හරි නෑ කියලා තමයි හුගක් දෙනා කිව්වේ. පොඩ්ඩක් හොයලා බලලා යන්න
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    machang mamanang giye winsys .ccna kale winsys eke namuth ccnp mama self kare .unge guralanam niyamai machang bokkenma kiyala denawa.mata ccna hariyata kare nettang mamakohamad machang ccnp self karanney .ung hondhai bang.