too_little නංගි ගැන මට හිතක් පහලවෙලා

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
ටු_ලිටල් නංගි ට මට පොඩි හිතක් පහල වෙලා තියෙන්නේ බන් , මට හිතෙනවා එයට මන් මනාපයි කියලා, radio එකේ එයාගේ කටහඬ ඇහෙනකොට මාව වෙන ලෝකෙකට අරන් යනවා වගේ කියල දැනෙනවා. මගේ හදවතේ එයාට ඉඩක් තියෙනවා එක එයටමයි කියල කියන්න අසයි. මට උඹලගේ support එක ඕනේ බන් මේ ආදරේ මල් පල ගන්වන්න.

OAXEso570216-02.jpg

මේ කව්ද බං?:shocked::shocked::shocked:
 
Jul 10, 2011
5,011
473
0

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;14043950 said:
    මම ඇහුවේ මාතෘකාවට අදාල ෆොටො එකක්ද අප්ලෝඩ් කරලා තියෙන්නේ මූ? උඹ හැබෙය් දාපු ලින්ක්ක් එකේන් අදහස් කරේ මොකක්ද කියලා මට තේරුනේ නැ මචං.. :sorry::sorry:

    එස්එල් චික්ස් කේ තිබ්බිචි පරණ ඉමේජ් එකක් අරන් මූ මේකේ දාලා ගසාලි. :lol: ඔය ටූ ලිට්ල් නෙවේ. :lol:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බොරලුගොඩ මහතා;14043950 said:
    මම ඇහුවේ මාතෘකාවට අදාල ෆොටො එකක්ද අප්ලෝඩ් කරලා තියෙන්නේ මූ? උඹ හැබෙය් දාපු ලින්ක්ක් එකේන් අදහස් කරේ මොකක්ද කියලා මට තේරුනේ නැ මචං.. :sorry::sorry:

    loku story ekak ban anith thread tikath mula idan kiyavapan :eek:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තො‍ට ආතල් ගන්න ඕනි නම් පල වෙන ෆෝරම් එකකට
    මේ එලකිරිය ඇතුලේ ගූ හලන්නේ නැතුව
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එස්එල් චික්ස් කේ තිබ්බිචි පරණ ඉමේජ් එකක් අරන් මූ මේකේ දාලා ගසාලි. :lol: ඔය ටූ ලිට්ල් නෙවේ. :lol:

    අඩෝ මම ගසාලි නෙමෙය් බං.. කී සැරයක් කියන්නද උඹට.. ගසලි ඉන්නේ සවුදි වල.. මම ඉන්නේ දුබාය් වල.. :growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොරලුගොඩ මහතා;14043950 said:
    මම ඇහුවේ මාතෘකාවට අදාල ෆොටො එකක්ද අප්ලෝඩ් කරලා තියෙන්නේ මූ? උඹ හැබෙය් දාපු ලින්ක්ක් එකේන් අදහස් කරේ මොකක්ද කියලා මට තේරුනේ නැ මචං.. :sorry::sorry:
    ඔය ඉන්නේ මචන් පානදුර තක්ෂිලා මෙනවිය
    අන්න එකයි මට කියන්න ඕනේ උනේ
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    අපෝ නොට්ටිගේ පුතා කලින්ම ID එකක් හදාගෙන තියාගෙන...... වද නොදී පලයන්කෝ බං..... තොපි කෙල්ලෝ දැකලා නෑ වගේ නේ බං..... මෙලෝ රහක් නැති එකෙක් බං උඹ නම්.... අර උඹම දාපු ත්‍රෙඩ් එකක, ගූ නානවා නේද උඹ..... :lol:

    umbawa pawala dipu unta puka denna yanawane ban umbata nam lejjawa kiyala namayak na aru kiyanawa wage umba ithin tinkiri gagaththa gamanne :lol:
     
    Status
    Not open for further replies.