දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උතුරේ දකුණේ කියලා නෑ හැම තැනම කුපාඩියෝ, කාඩයෝ, වේසියෝ, පල් හොරු, මැරයෝ ,අපතයෝ, හොද එවුන් ඉන්නවා. නමුත් ඌව වෙල්ලසේ එවුන් ටිකක් හොදයි කියලා මට හිතෙනවා. මොකද ඒ පැත්තේ ඉන්නේ අමිශ්‍ර නියම සිංහලුන් නිසා. :) ඒක රොබට් නොකස්ගේ හෙළ දිවයින ගැන කරපු වර්ණනාවට හොදින්ම ගැලපෙනවා
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1.api dakune kiyanne dakunu palathe nisa neweilu...
    un gahanne dakunu athinlu
    ethakota wadina ekage wam paththatalu wadinne....
    body eke wam paththa tikak dangerne

    2.api dakune kiyanne wamaanshika nowana unlu.

    3.trinco waladi "api gandara un yako'' kiyaagena waliyata awa dennekuta eka kollek gahuwa uthura dakuna ginikonen pitawenna...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් ඔව් දකුනේ ගොඩක් උන් අපි දකුනේ කොල්ලො කියනවා. මහින්දත් කියන්නේ දකුනේ ජනනායකයා කියලා. හැබැයි මර්වින් සිල්වත් දකුනේ. සමහර විට දකුනේ අයට අනිත් අය එක්ක තරහක් ඇති. පොඩි හීනමානයක් වගේ

    අපෙත් හොද යාලුවෙක් හිටියා ගාල්ලේ උත් නිතරන ඔය දකුනෙ කතාව කියනවා. අපි එතින් වුට විහිලු කරනවා දකුනේ උන් කොලඹ අවාම තමයි නැට්ට කපාගන්නේ කියලා. නැත්තම් නැට්ට පිටින් වදුරා වගේ තමයි කියලා.

    එත් ගොඩක් අයගේ මතයක් තියනවා දකුනේ අය ගොඩක් කපටි ආත්මාථකාමි,ඉරිසියාකාර කුහක මිනිස්සු කියලා විශේශයෙන් මාතර අය, ඒ වගේ අය ඉන්නවා නම් තමයි. ඒත් ගොඩක් හොද අයත් ඉන්නව අනිත් අයට උදවු කරන. එලකිරියෙත් ඉන්නේ

    කොහොමවුනත් අපි සින්හල මිනිස්සු පලාත් කුල මල අල්ලන් බෙදෙන්නෙ ඔනි නැහැ. එහෙම බෙදෙනවනම් සින්හලයට වින කරන වුනුත් හරිම කැමති. එක හොදින් හිතට ගන්න
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් දකුනේ ගොඩක් උන් අපි දකුනේ කොල්ලො කියනවා. මහින්දත් කියන්නේ දකුනේ ජනනායකයා කියලා. හැබැයි මර්වින් සිල්වත් දකුනේ. සමහර විට දකුනේ අයට අනිත් අය එක්ක තරහක් ඇති. පොඩි හීනමානයක් වගේ

    අපෙත් හොද යාලුවෙක් හිටියා ගාල්ලේ උත් නිතරන ඔය දකුනෙ කතාව කියනවා. අපි එතින් වුට විහිලු කරනවා දකුනේ උන් කොලඹ අවාම තමයි නැට්ට කපාගන්නේ කියලා. නැත්තම් නැට්ට පිටින් වදුරා වගේ තමයි කියලා.

    එත් ගොඩක් අයගේ මතයක් තියනවා දකුනේ අය ගොඩක් කපටි ආත්මාථකාමි,ඉරිසියාකාර කුහක මිනිස්සු කියලා විශේශයෙන් මාතර අය, ඒ වගේ අය ඉන්නවා නම් තමයි. ඒත් ගොඩක් හොද අයත් ඉන්නව අනිත් අයට උදවු කරන. එලකිරියෙත් ඉන්නේ

    කොහොමවුනත් අපි සින්හල මිනිස්සු පලාත් කුල මල අල්ලන් බෙදෙන්නෙ ඔනි නැහැ. එහෙම බෙදෙනවනම් සින්හලයට වින කරන වුනුත් හරිම කැමති. එක හොදින් හිතට ගන්න
    බෙන්තර ගඟෙන් එහාට ඇස් ඇරපු බළල් පැටවෙක් වත් අරන් යන්න එපා කියල කතාවක් තියෙනවා නේද...... :rolleyes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පිස්සු පුසා;12610533 said:
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 04-30-2012 11:46 PM pala hutto yanna
    මෙන්න පුළුවන් හරිය:P:P:P
    දකුණේ උනාට අඩු ගානේ දෙයක් කෙලින් කියන්න කොන්දක් වත් නැහැ:no:
    කොන්දක් තියන එකෙක්නම් හැඟී හැංගී ඉන්නේ නැතුව මම දාපු එක
    quote කරලා තමුන්ගේ මතය ඉදිරිපත් කරනවනේ
    සුබ උදැසනක් සෙට් එකටම...:cool::cool:වලියක් නේ..? එහෙනම් අපිත් ඉන්නවා හොදේ...:D:D:D
    දකුණේ ඉන්නේ එල කොල්ලෝ කෙල්ලෝ නැතුවමත් නෙවෙයි.. පොඩ්ඩක් අස්සරේ කරලා බලපන් ෆිට් උනොත් අඩන ඉන්න ඇදුමත් දෙයි.. යාලුවෙක් වෙනුවෙන් අනුන්ගේ කුණු ගොඩකට උනත් කර ගහයි....එච්චරටම සිර සෙට් එකක්...මනුස්ස කම් අතින් සිරා... පරිස්සමෙන් පට්ට කපටියි ශේප් එකේ අග බෙර ගන්න හොදට දන්නවා...අනිත් උන් වගේ ඇදගෙන නාන්නේ නැ..නාන එවුන් නැතුවම නෙවෙයි... දන්නා තරමින් අවේගශිලියි ගහල තමයි කල්පනා කරන්නේ..මම දන්නේ න ඒ මොකද කියල.... එත් පාලම පාන්නට පස්සේ ඉන්න අයට කොතන ගියත් සැලකිල්ල වැඩියි...උන් හැමෝම එක්ක හොදින් ඉන්නවා සරල චරිත..ලොකු ලයින් නෑ....දන්නා හින්ද කියන්නේ මාත් ගාල්ලේ ඒ කියන්නේ දකුණේ...අපි ගිය එහෙනම්...

    මම මේවට කට දන්නේ නෑ සාමාන්යෙන් අදාලයි කියල හිතුන නිසා හොස්ස දැම්ම..;) මම රේප් දෙනකොට වගේම කපන කොටත් මේක දානවා...PRATHAPA89
    :shocked::shocked:
     

    khan25

    Member
    Nov 27, 2012
    18
    2
    0
    galle
    @ meka dapu eka gal musalaya ai pako me wage gon adahas danne uddayak nathi rate monawa hari kiyala uddyak hadanna thamai hama ekama hadanne thawa set ekak innawa muslim kiyala anam manam kiyala minissu kulappu karana un muslim unath mokku unath untath me rata aithi yako apita thaniyama kanna ba mewwa..
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා :yes::yes:
    :yes::yes::yes: aniwa
     
    Nov 3, 2012
    131
    95
    0
    අපේ office එකෙත් ඉන්නවා ගාල්ලෙන් ආපු සෙට් එකක් .
    උන් පට්ට හොදයි බන් ඕන help එකක් දෙනවා බෑ නොකියා.
    හැබැයි තරහ ගියොත් නෙලනවා ගූ යන්න .
    අනිත් එක තමයි බන් අපේ office එකේ ඉන්න ලොක්කෝ ( seniors ලා ) ගොඩාක් උන් දකුණෙන් ආපු අය .
    අපිත් මේ ලගදි ගාලු ගියා , එල ආගන්තුක සත්කාර .
    කොහොම උනත් මන් නම් හිතන්නේ දකුණ Rockxxxxx ...........
    11.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    reputation_neg.gif
    කුණේ ඉන්න උන්ට... 12-16-2012 08:30 AM rata keweth dakune eun.

    අයියෝ සිදිලා.....
    එකද කපන්න පුළුවන් උනේ ?:lol::lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උතුරේ දකුණේ කියලා නෑ හැම තැනම කුපාඩියෝ, කාඩයෝ, වේසියෝ, පල් හොරු, මැරයෝ ,අපතයෝ, හොද එවුන් ඉන්නවා. නමුත් ඌව වෙල්ලසේ එවුන් ටිකක් හොදයි කියලා මට හිතෙනවා. මොකද ඒ පැත්තේ ඉන්නේ අමිශ්‍ර නියම සිංහලුන් නිසා. :) ඒක රොබට් නොකස්ගේ හෙළ දිවයින ගැන කරපු වර්ණනාවට හොදින්ම ගැලපෙනවා

    එයාලා යක්ක, නාග ග්‍රෝත්‍ර වලින් පැවත එන අය වෙන්න ඇති නේ. ඔයත් එහෙම කෙනෙක්ද:D