එලකිරි Night Club III

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රාත්‍රි ආහාර‍ය බාගෙට තැම්බුනු බත්, පරිප්පු, පොල්(රොඩු) සම්බෝල, පනු ඉස්ම සහිත බෝංචි, අමු ලීක්ස් වෑංජන‍ය..... තුක් විතරක්.....:growl::growl::growl:

    පට්ට නේ ... කටට කෙලත් උනනවා....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රාත්‍රි ආහාර‍ය බාගෙට තැම්බුනු බත්, පරිප්පු, පොල්(රොඩු) සම්බෝල, පනු ඉස්ම සහිත බෝංචි, අමු ලීක්ස් වෑංජන‍ය..... තුක් විතරක්.....:growl::growl::growl:

    නෙතූ අක්කි අද පස්ත හදනව කිව්වා :cool:

    Italian-Pasta-Salad.jpg

    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට නේ ... කටට කෙලත් උනනවා....
    ඔ‍ය වගේ කෑමක් කාලම බලපල්ලකෝ...... උණන කෙල ටික ආපහු කබර‍යා ‍යන හැටි බලාගන්න පුලුවන්......
    නෙතූ අක්කි අද පස්ත හදනව කිව්වා :cool:

    Italian-Pasta-Salad.jpg

    :P:P:P
    කමක් නෑ.... බඩ පිරෙන්නම කාපන්.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රාත්‍රි ආහාර‍ය බාගෙට තැම්බුනු බත්, පරිප්පු, පොල්(රොඩු) සම්බෝල, පනු ඉස්ම සහිත බෝංචි, අමු ලීක්ස් වෑංජන‍ය..... තුක් විතරක්.....:growl::growl::growl:
    දිව්ය බෝජන වගේ ඇතිනේද:D
     
    Status
    Not open for further replies.