ගෑණු ළමයි පාරේ යන බස් වැනිය

thanujadilishan123

Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    ගෑණු ළමයි පාරේ යන බස් වැනිය

    “ගෑණු ළමයි පාරේ යන බස් වැනිය, එකක් වැරදුනොත් අනිකේ යා හැකිය.”

    බලන්න මේ කියමන අහල තියෙනවද කියල. මේක තියරියක් නම් අපිට මේ තියරිය ගොඩනගන්න වෙන්නෙ උපකල්පන 2ක් මත.

    1. ගෑණු ළමයා = බස් එක
    2. දවසක් = ජීවිත කාලය

    කොහොම උනත් ඒක ඇත්තක්ද කියල තීරණය වෙන්නෙ ඔබ බස් එකට ගොඩ වෙන්න හදන තැන මතයි.

    කොළඹ පැත්තෙ නම් පාරවල් වල එක බස් එකක් යනකොට තව එකක් විදිහට පෝලිමේ බස් එනව, එක බස් එකක් වැරදුනාට නම්
    අවුලක් නෑ. ඒත් අපේ ගම් පළාතෙ,

    මුළු දවසටම තියෙන්නෙ එකම එක බස් එකක් විතරයි.

    අන්න ඒ නිසා කීයටවත් බස් එක මිස් කරගන්න එපා.....
     
    Last edited:

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    බස් ගොඩක් තිබ්බට එක එක ඒවා යන්නේ වෙනස් රූට් වල මචන්. සමහර බස් වටෙන් ඔපේට තිබ්බට එන්ජින් ට්‍රබල් නිසා මග හිටිනවා.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    බස් ගොඩක් තිබ්බට එක එක ඒවා යන්නේ වෙනස් රූට් වල මචන්. සමහර බස් වටෙන් ඔපේට තිබ්බට එන්ජින් ට්‍රබල් නිසා මග හිටිනවා.

    වැඩේ කියන්නේ මචං හැම බස් එකේම කොන්දොස්තර කෙනෙකුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි ඉන්න එක :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    man hari asai elyen allan ft brd yanna.
    ethakota godak welata ticket ganna oneth na.
    bus eka athulath dakinawa, eliyath dakinawa.
    athule giya nathi tika witharai :P

    uba gewal wala janalen ganu diha balanawada?:lol:
    ganu nana diha hangila balan innawada ?:lol:
    wale wanapu jangi ussanawada?:lol:

    uba kiyala thiyena eke theruma oya uda kiyala thiyena tika uba karanawa kiyana eka :shocked::lol:
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    uba gewal wala janalen ganu diha balanawada?:lol:
    ganu nana diha hangila balan innawada ?:lol:
    wale wanapu jangi ussanawada?:lol:

    uba kiyala thiyena eke theruma oya uda kiyala thiyena tika uba karanawa kiyana eka :shocked::lol:
    balapanko ithin.
    man kiwwa de anthima pahath widiyata aranne.
    yako bus eke ticket gannawa kiyanne man eke giya kiyala oppu wenawa.
    man bus eke yanne bus eka danagena habai athulatama nagala eke kallak wenna neme.
    ft brd giyahama bus eke kamaththen mamath sathuten bus ekath sathuten :P
     
    • Like
    Reactions: gayankuwait

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    වැඩේ කියන්නේ මචං හැම බස් එකේම කොන්දොස්තර කෙනෙකුයි, ඩ්‍රයිවර් කෙනෙකුයි ඉන්න එක :lol::lol::lol::lol:
    පාර්ට් ටයිම් ක්ලීනින් ජොබක් අල්ල ගනින් මචන් ;)