මම ලින්ක් එකක් හොයලා දෙන්නම් ....
එලස් නුවන් අයියා.. මම හෙව්වා ඩිරෙක්ට් ලින්කුවක්.. සෙට් වුනේ නෑනෙ.. 

යකෝ මූ වැදි බණ කියන ඩයල් එකක්නේ.... ඌ මට කිව්වා තව අවුරුදු දෙකක් ඇතුලත බොන එක නවත්තන්න කියලා....
උඹත් බොනවද..? 

මම ලින්ක් එකක් හොයලා දෙන්නම් ....

යකෝ මූ වැදි බණ කියන ඩයල් එකක්නේ.... ඌ මට කිව්වා තව අවුරුදු දෙකක් ඇතුලත බොන එක නවත්තන්න කියලා....

ඇයි තොගේ අතපය කොර වෙලාද..
මාර රහයි.. 

ඔය තියෙන්නේ....ප්ලේන්ටියක් ගෙනාවත් දහදෙනෙක් විතර බොන එකේ ඕක බෙදාගෙන කන එක අමාරුවක් නෑ.......Menna kema habai ekai thiyenne pora kanna beee onna
![]()
ane cup eka kanna epa mata oyalage bil ekai okai gewanna amarui a nisa coffee eka witharak bonna hondeeeeබෑ බං.. මට බොස්ගෙ දුව සිහියට එනවා..
අප්පට සිලි.. තෑන්ක්ස් නංගා.. කෝප්පෙත් විකලා විකලා කන්න හිතෙනවා.. පට්ට ගති..

තොට මොන ජැපනීස් ස්ටයිල් ද තට්ට කුකුලා..
බීපිය කිව්වෙ හදපු එක..

ඔයාට කියලා නෙවෙයිනේ බොන්නේ.....කොහෙ අහුවෙන්නද.....beela ahu unoth andu kadanawa harida![]()



bandina girl pawජීවිතේටම එක කෝපි එකයි හදල තියෙන්නෙ.. එකත ඉම්පෝර්ටඩ් එකක්.. කිරි කෝපි සීනි එකම පකට්ටුවේ ඇත.. උණුවතුර ටිකක් ගෙන දමා හොල්ලා.. රස වැඩි කර ගැනීම සදහා සීනි තවත් ස්වල්පයක් දමා ගත යුතුයි..මාර රහයි..
බල්ලෙක්ට බොන්න බෑ යකෝ![]()
duke baaaමම මේ සිරාවටම අහන්නෙ සචියා.. මල් බබා එහෙමත් ඩ්‍රින්ක් එක දානවද බං..? ඌ නම් ආතල් ඇති බිව්වම..

mata connections thiyenawa hema thenamaඔයාට කියලා නෙවෙයිනේ බොන්නේ.....කොහෙ අහුවෙන්නද.....![]()
mata welawata news eka ei 
එලස් නුවන් අයියා.. මම හෙව්වා ඩිරෙක්ට් ලින්කුවක්.. සෙට් වුනේ නෑනෙ..


යකෝ මූ වැදි බණ කියන ඩයල් එකක්නේ.... ඌ මට කිව්වා තව අවුරුදු දෙකක් ඇතුලත බොන එක නවත්තන්න කියලා....

පව් බං උබල.. මූ වගේ ගස් බල්ලෙක් කියන ඒව අහනව නෙ.. ඕක සිකරට් කනවා එකක් ඉවර වෙද්දී එකෙන් ම තව එකක් පත්තු කරන්නෙ.. බොරුවක් කියනව නම් මට හෙනයක් ගහයි.. 

News ආවත් ඉතින් ඔයා මොනව කරන්නද.... අයියට කිව්වොත් ඌටත් ශොට් එකක් දෙනවා....වැඩේ ශේප්.....mata connections thiyenawa hema thenamamata welawata news eka ei
![]()



oya ehenam mata salli gewanna
anith ayta man gaane dunne
man dannawa hadanna man oyata dunne naha![]()
අපි දුප්පත් කොල්ලො එහෙම කරන්න එපා 
තව දවස් දෙකයි බන් ලෝක විනාසෙට..... එදාට නම් බොනවා කරටි කැඩෙන්නම.....

දැන් එයා ගෙදර නැද්ද .![]()
ඒකි අපේ ගෙදර එන්නෑ.. ආවත් ඉතිං මම ගෙදරක නෑනෙ..
ජීවිතේටම එක කෝපි එකයි හදල තියෙන්නෙ.. එකත ඉම්පෝර්ටඩ් එකක්.. කිරි කෝපි සීනි එකම පකට්ටුවේ ඇත.. උණුවතුර ටිකක් ගෙන දමා හොල්ලා.. රස වැඩි කර ගැනීම සදහා සීනි තවත් ස්වල්පයක් දමා ගත යුතුයි..මාර රහයි..
බල්ලෙක්ට බොන්න බෑ යකෝ![]()

ane cup eka kanna epa mata oyalage bil ekai okai gewanna amarui a nisa coffee eka witharak bonna hondeeee![]()

බෑ මට ඕනෙ මයි![]()

