එලකිරි Night Club III

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    News ආවත් ඉතින් ඔ‍යා මොනව කරන්නද.... අ‍යි‍යට කිව්වොත් ඌටත් ශොට් එකක් දෙනවා....වැඩේ ශේප්.....:lol::lol::lol:
    ayya bonne na a hinda eyawa shape karanna baha :D
    ithin aniwa guti kanawa :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :lol::lol: පව් බං උබල.. මූ වගේ ගස් බල්ලෙක් කියන ඒව අහනව නෙ.. ඕක සිකරට් කනවා එකක් ඉවර වෙද්දී එකෙන් ම තව එකක් පත්තු කරන්නෙ.. බොරුවක් කියනව නම් මට හෙනයක් ගහයි.. :lol::lol:
    පිස්සුද බන්...මම ඌ කි‍යන එක අහන්නේ මොකටද....කොහොමත් මම බොන එක නවත්තන්න හිතාගෙන ඉන්නේ 30දී.... ඒක වෙනස් කරන්නේ නෑ කවුරු කිව්වත්.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bandina girl paw :( duke baaa
    :lol::lol::lol:
    බඳින නෙමෙයි බැඳපු ගර්ල්.. :(

    කතා කරන්න එපා බං.. වැදුනට පස්සෙ වයින් කලා වගේ ඕක හැමතැනම දුවනවා :(
    ඌ මට දවසක් කිව්වනේ යකෝ බොන්නෙ නෑ කියලා.. :growl:

    හි හි.... ඔව්ලු.....:lol::lol::lol:
    ජය වේවා..!

    [/CENTER]
    මමත් එදා හෙව්වා මල්ලී ,,,:)
    හම්බවුනේ නැහැ...:no:
    :(:(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොස්ගෙ දුව.. :shocked: ඒකි අපේ ගෙදර එන්නෑ.. ආවත් ඉතිං මම ගෙදරක නෑනෙ..:no:
    :eek::eek::no::no:
    උබලගේ ගෙදර නෙවෙයි මයිනෝ ,,,,:frown:
    ඔයාලගේ warkshop එක තියෙන්නේ බෝස්ගේ ගෙදර කිව්වා නේද.
    ඉතින් එතැනදී මුණගැහෙන්නේ නැද්ද.:):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් මේ බලන් ඉන්නෙ 21 වෙනකන් බං.. අපේ බොසා ඔට්ටුවක් ඇල්ලුවනේ පිටසක්වලයො එනවා කියලා.. ඌට අන්දකයිප්පු කැවිලා.. :(
    බොසා අර ඔරි‍යන් කාර‍යගේ comments ටික දකින්න ඇති.... උඹල දන්නවද අපේ කැම්පස් එකේ කෙල්ලෙකුට ගෙදරින් කි‍යලා 21 වෙනිදට ගෙදර එන්න එපා මොකක් හරි කරදර‍යක් වෙ‍යි කි‍යලා....මෙහෙත් පිස්සු මිනිස්සු ඉන්නවනේ.....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ayya bonne na a hinda eyawa shape karanna baha :D
    ithin aniwa guti kanawa :P
    බොන්නේ නැත්තම් ඌට සැන්ඩි බෝතලේ සහ බ‍යිට් වලින් කොටසක් දෙනවා..... එතකොට හරිනේ.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පිස්සුද බන්...මම ඌ කි‍යන එක අහන්නේ මොකටද....කොහොමත් මම බොන එක නවත්තන්න හිතාගෙන ඉන්නේ 30දී.... ඒක වෙනස් කරන්නේ නෑ කවුරු කිව්වත්.....

    30 න් ? :lol: බොන්න පටන් ගන්න වයස යකෝ :lol:
     
    Status
    Not open for further replies.