'මම' ඉන්නේ කොහෙද? Part-2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    තෝ තනිකර පිස්සු හුයන්නක් බං
    කරන්න වැඩක් නැත්තං පස්ස පැත්තට ඉර පායනකං නිදාගනිංකො කොට්ටෙ හරි හාමිනේ හරි බදාගෙන
    පව් දෙනවා නිකං මේකෙ ඉන්න එවුන්ට
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'මම' ඉන්නෙ කොහෙද? thread එක පටන් ගත්තෙම, "භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මේ භයානක සැඩපහරට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතර වාරේ හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න මොහොතක යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් විතරයි. ඉක්මනට ගොඩබිමක් තියන දිහාව බලලා ඒ දිහාවට හැරිලා පීනන්න පටන්ගන්න!!' 'හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් / ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න!!' 'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති කෙනෙක් නෙවෙයි!!' 'මහණෙනි, මේ මනුස්සයාගේ ආයුෂ හරිම චුට්ටයි!! (අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු!!) අප්‍රමාදී වෙන්න!! අප්‍රමාදීව කටයුතු කරන්න!!' කිය කියා දක්වපු මේ භයානක සංසාර අනතුරින් ගැලවෙන්න නම් පනින්න ඕනේ 'සෝතාපන්න' කියන කඩ ඉම / barrier එකෙන් උඹලව අනිවාර්යයෙන්ම පන්නවන්න ඕනෙමයි!!" කියන අදහසිනුයි!!! !!! !!! ඒ කිව්වේ, 'වෙන මොන දෙයක් කලත් කිසිම පලක් ප්‍රයෝජනයක් නෑ!! සක්ඛාය දිට්ඨියෙන් මුන්ව ගලවන්න බැරි උනොත් වැඩක් වෙන්නේ නෑ!!' කියල තේරිච්ච නිසා, 'සක්ඛාය දිට්ඨිය කියන එකෙන්... උඹල සංසාරේ යන්න බලාගෙන ඉන්න එකෙන්... ගලවන්න බැරිනම් / අමාරුනම්, සක්ඛාය දිට්ඨිය ලෝකෙන් අතුගාල දාන්න ඕනේ!! සංසාරේ සුන්නද්දූලි කරලා... barrier blast කරලා... මින් ඉදිරියට කිසි කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැතිවෙන්න පාර හදන්න ඕනේ!!' කියලා සාමාන්‍යයෙන් කියනවා නම් 'බැරි වැඩක් කරන්න' උවමණාවටයි!!! !!! !!! හැමෝම අසරණයි!!! කාටවත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නෑ!!! මටත් එහෙමයි!!! මුලින් මුලින් තිබුණේ කල්‍යාණමිත්‍ර පිරිසගේ guidance එක විතරයි!!! මේක මං බාහිර ලෝකෙත් එක්ක කොයි කොයි විදියට interact කලත්, ඇතුලෙන් / හිතින් ලොකු යුද්ධයක් කරගෙන ආව ගමනක්!!! ආව / තිබිච්ච resistance එක කියලා වැඩක් නෑ!!! ඒවා override කරන්න generate කරපු energy එකට lightning පරාදයි!!! (thread එකේ තව ඉස්සරහට යනකොට සේරම දැනගන්න ලැබෙයි) එහෙම ඇවිල්ල ඇවිල්ලා තමයි target එක / goal එක ගත්තේ!!! හැබැයි මේ thread එක ලියාගෙන ආවේ වැඩේ පටන්ගත්ත කාලේ ඉඳල නිසා thread එකත් serious / tough වෙන්නේ ඉස්සරහට යන්න යන්න තමයි.

    මේ මුල posts සේරම introduction විතරයි. ඒත් information නම් සැහෙන තියනවා. 25-30 ගිහිල්ල තමයි track එකට දාල තියෙන්නේ. කොහොමත් මේ thread එක focus කලේම 'සත්වයා සංකතයක්!! උගේ ක්‍රියාකාරීත්වය (සිත / විඥාණය කතාන්දරය) තියෙන්නේ ඇඟ වැඩ කරනකම්... සත්වයාට පණ තියනකම්... විතරයි!! ඒ සිත / විඥාණය සත්වයා මැරුණහම කොහෙවත් යන්නේ නෑ!! ඇඟක් නැතුව සත්වයෙකුට පැවැත්මක් නෑ!!' කියන ඇත්ත කතන්දරය කියන්න / එලිකරන්නම තමයි!!! !!! !!! මොකද, තමන් සංසාරේ 'ඇවිල්ල' නැති බවත් තමන්ට මෙතනින් එහාට 'යන්න' බැරි බවත් කෙනෙකුට දැනගන්න වෙන්නේ... 'යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං' බව දැනගන්න වෙන්නේ... ධර්ම මාර්ගය ප්‍රගුණ කරලාම තමයි!!! හැබැයි මේ කාලේ ඉන්න මොකෙකුටවත් ඒක කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! ඊට කලින් උන්ට කෙලවිලා යනවා!!! !!! !!! ඒ තත්වය වෙනස් කරන්න... මේ ඉන්න තරමක් එවුන්ව ඒ අනතුරින් බේරගන්න... 'ඇඟ ඇතුලේ වෙන්නේ technical කතන්දරයක්!! සංසාර පැවැත්ම කියල සිද්ධවෙන්නේ මතකය copy වීමක් විතරයි!! සත්වයෝ කියන එවුන් සංකතයි!! උන් සංසාරේ 'ඇවිල්ල' වත් උන්ට උන්ට මෙතනින් එහාට 'යන්න' වත් ලැබෙන්නේ නෑ!!' බව සාමාන්‍ය මිනිස්සුන්ට කියල / පෙන්නලා දෙන්න විදියක් මීට කලින් තිබුණේ නෑ!!! !!! !!!

    001) http://www.elakiri.com/forum/showpost.php?p=9846972&postcount=1
    002) http://www.elakiri.com/forum/showpost.php?p=9847512&postcount=9
    003) http://www.elakiri.com/forum/showpost.php?p=9847794&postcount=16
    004) http://www.elakiri.com/forum/showpost.php?p=9848617&postcount=30
    005) http://www.elakiri.com/forum/showpost.php?p=9853670&postcount=44
    006) http://www.elakiri.com/forum/showpost.php?p=9856064&postcount=64
    007) http://www.elakiri.com/forum/showpost.php?p=9860645&postcount=75
    008) http://www.elakiri.com/forum/showpost.php?p=9916750&postcount=85 - කාගෙ කාගෙත් මතකයේ තියෙන්නෙ මෙව්වා තමයි.
    009) http://www.elakiri.com/forum/showpost.php?p=9921490&postcount=87 - මේ ගැන මුලින් කරපු technical thread එකේදී එහෙම්පිටින්ම කිව්වා.
    010) http://www.elakiri.com/forum/showpost.php?p=9922600&postcount=88 - සංසාර කතාවේ පදනම. රැවටීම!!
    011) http://www.elakiri.com/forum/showpost.php?p=9923229&postcount=92 - වැඩේ අනල තියෙන්නේ!! බක පණ්ඩිත කම් කරන්න ගියොත්...
    012) http://www.elakiri.com/forum/showpost.php?p=9930113&postcount=99 - ධර්ම කතාවට ඔබල තියන කුණුහරුප.
    013) http://www.elakiri.com/forum/showpost.php?p=9934583&postcount=103
    014) http://www.elakiri.com/forum/showpost.php?p=9937282&postcount=104 - actual starting point.
    015) http://www.elakiri.com/forum/showpost.php?p=9947694&postcount=113
    016) http://www.elakiri.com/forum/showpost.php?p=9951079&postcount=116 - 'බක' උනොත් වෙන දේ.
    017) http://www.elakiri.com/forum/showpost.php?p=9954635&postcount=117 - ක්‍රියාකාරිත්වයක් විතරයි බව.
    018) http://www.elakiri.com/forum/showpost.php?p=9956527&postcount=131 - මොකුත් යන්නෙ නැති බව.
    019) http://www.elakiri.com/forum/showpost.php?p=9963349&postcount=147 - දේව සංකල්ප / මැවුම් කතන්දර වලට හේතුව.
    020) http://www.elakiri.com/forum/showpost.php?p=9964731&postcount=149 - කුලප්පු වෙන්න එපෝ!!
    021) http://www.elakiri.com/forum/showpost.php?p=9968383&postcount=150 - ඇඟ / කය නැතුව පැවැත්මක් නෑ.
    022) http://www.elakiri.com/forum/showpost.php?p=9972256&postcount=157 - ඇඟවල් / කයවල් 3
    023) http://www.elakiri.com/forum/showpost.php?p=9974035&postcount=164
    024) http://www.elakiri.com/forum/showpost.php?p=9981156&postcount=169 - බුදුහාමුදුරුවෝ නැතුව බෑ!!
    025) http://www.elakiri.com/forum/showpost.php?p=9999971&postcount=172 - බුදුහාමුදුරුවෝ නැතුව තනියෙන් ගියොත් ඇනෙනවා!!
    026) http://www.elakiri.com/forum/showpost.php?p=10023907&postcount=173 - ඇඟ ඇතුලට බහින්නයි යන්නේ...
    027) http://www.elakiri.com/forum/showpost.php?p=10048488&postcount=175 - උපත් වර්ග 4
    028) http://www.elakiri.com/forum/showpost.php?p=10079970&postcount=176 - මතක තියාගන්න ක්‍රමය.
    029) http://www.elakiri.com/forum/showpost.php?p=10086511&postcount=177 - මේ ජීවිත කතාවේ දරුණුම දරුණු case එක!!
    030) http://www.elakiri.com/forum/showpost.php?p=10086789&postcount=178
    031) http://www.elakiri.com/forum/showpost.php?p=10088833&postcount=179 - ජාති / ආගම් වැඩක් නෑ!!
    032) http://www.elakiri.com/forum/showpost.php?p=10089919&postcount=181 - ජරා සතෙක් නොවී හොඳ සතෙක් වෙන්න...
    033) http://www.elakiri.com/forum/showpost.php?p=10090797&postcount=184
    034) http://www.elakiri.com/forum/showpost.php?p=10139414&postcount=192 - special එකක්. මගේ task එක!! වැඩේට බහින්නයි යන්නේ...
    035) http://www.elakiri.com/forum/showpost.php?p=10143303&postcount=215 - ඕං එහෙනම් වැඩේට බැස්සා...
    036) http://www.elakiri.com/forum/showpost.php?p=10158508&postcount=258 - තමන් කටයුතු කරන්න ඕනේ විදිය.
    037) http://www.elakiri.com/forum/showpost.php?p=10162530&postcount=260 - බුදුරජාණන්වහන්සේට challenge කරන්න බෑ!!
    038) http://www.elakiri.com/forum/showpost.php?p=10162576&postcount=261 - අපි 'ගොඩ ගිය' විදිය.
    039) http://www.elakiri.com/forum/showpost.php?p=10165812&postcount=262 - special එකක්. in phase / out of phase කතාව...
    040) http://www.elakiri.com/forum/showpost.php?p=10166841&postcount=263 - පොඩි change එකක්...
    041) http://www.elakiri.com/forum/showpost.php?p=10168135&postcount=264 - අන්‍යාගමික උදවියට හිතන්න දේවල්.
    042) http://www.elakiri.com/forum/showpost.php?p=10172654&postcount=267 - අනිවාර්යයෙන් හිතල බලන්න.
    043) http://www.elakiri.com/forum/showpost.php?p=10173644&postcount=268
    044) http://www.elakiri.com/forum/showpost.php?p=10174553&postcount=269
    045) http://www.elakiri.com/forum/showpost.php?p=10174731&postcount=270
    046) http://www.elakiri.com/forum/showpost.php?p=10175012&postcount=271 - පින් ඕනේ අයි??
    047) http://www.elakiri.com/forum/showpost.php?p=10184825&postcount=272
    048) http://www.elakiri.com/forum/showpost.php?p=10193742&postcount=274
    049) http://www.elakiri.com/forum/showpost.php?p=10196176&postcount=275 - දුක!!
    050) http://www.elakiri.com/forum/showpost.php?p=10203877&postcount=277 - තමන්ට ඊළඟට වෙන දේ ගැන hint එකක්!!
    051) http://www.elakiri.com/forum/showpost.php?p=10208786&postcount=278 - තමන්ට තියන risk එක!! මේ සැරේ ඉවරයක් නොදැක්කොත්...
    052) http://www.elakiri.com/forum/showpost.php?p=10215160&postcount=279
    053) http://www.elakiri.com/forum/showpost.php?p=10224606&postcount=284 - කල්පය හා ලෝකය ගැන.
    054) http://www.elakiri.com/forum/showpost.php?p=10259301&postcount=290 - රහත් උනාම...
    055) http://www.elakiri.com/forum/showpost.php?p=10268224&postcount=302 - මේ වෙනකම් දාපුවයෙ 'සමරි'යක්...
    056) http://www.elakiri.com/forum/showpost.php?p=10268625&postcount=303
    057) http://www.elakiri.com/forum/showpost.php?p=10276094&postcount=304 - මෙතනින් එහාට annotations වැඩකුත් නෑ... කෙලින්ම කතාව යන්නෙ.
    058) http://www.elakiri.com/forum/showpost.php?p=10286883&postcount=307
    059) http://www.elakiri.com/forum/showpost.php?p=10305636&postcount=312
    060) http://www.elakiri.com/forum/showpost.php?p=10314972&postcount=315
    061) http://www.elakiri.com/forum/showpost.php?p=10320774&postcount=316
    062) http://www.elakiri.com/forum/showpost.php?p=10332395&postcount=317
    063) http://www.elakiri.com/forum/showpost.php?p=10337094&postcount=322
    064) http://www.elakiri.com/forum/showpost.php?p=10345154&postcount=323
    065) http://www.elakiri.com/forum/showpost.php?p=10346632&postcount=326 - අයියෝ!!
    066) http://www.elakiri.com/forum/showpost.php?p=10351109&postcount=327
    067) http://www.elakiri.com/forum/showpost.php?p=10380090&postcount=329 - මාර case එකක්!!
    068) http://www.elakiri.com/forum/showpost.php?p=10382856&postcount=330
    069) http://www.elakiri.com/forum/showpost.php?p=10400280&postcount=335
    070) http://www.elakiri.com/forum/showpost.php?p=10414290&postcount=345
    071) http://www.elakiri.com/forum/showpost.php?p=10414337&postcount=346
    072) http://www.elakiri.com/forum/showpost.php?p=10414397&postcount=347
    073) http://www.elakiri.com/forum/showpost.php?p=10417248&postcount=348
    074) http://www.elakiri.com/forum/showpost.php?p=10437048&postcount=380
    075) http://www.elakiri.com/forum/showpost.php?p=10444396&postcount=391
    076) http://www.elakiri.com/forum/showpost.php?p=10452833&postcount=395
    077) http://www.elakiri.com/forum/showpost.php?p=10460127&postcount=401 - උන්වහන්සේ ගැන සිහි කරපු ගමන්, සේරම වේදනා නැතුව ගිහිල්ල...
    078) http://www.elakiri.com/forum/showpost.php?p=10465852&postcount=410
    079) http://www.elakiri.com/forum/showpost.php?p=10470403&postcount=414
    080) http://www.elakiri.com/forum/showpost.php?p=10508465&postcount=447
    081) http://www.elakiri.com/forum/showpost.php?p=10518680&postcount=458
    082) http://www.elakiri.com/forum/showpost.php?p=10520080&postcount=461
    083) http://www.elakiri.com/forum/showpost.php?p=10530793&postcount=472
    084) http://www.elakiri.com/forum/showpost.php?p=10535278&postcount=487
    085) http://www.elakiri.com/forum/showpost.php?p=10541360&postcount=493
    086) http://www.elakiri.com/forum/showpost.php?p=10545177&postcount=494
    087) http://www.elakiri.com/forum/showpost.php?p=10557187&postcount=501
    088) http://www.elakiri.com/forum/showpost.php?p=10588685&postcount=550 - කැලේ ගිහිල්ල හිටියා නම්...
    089) http://www.elakiri.com/forum/showpost.php?p=10604519&postcount=621
    090) http://www.elakiri.com/forum/showpost.php?p=10612807&postcount=627
    091) http://www.elakiri.com/forum/showpost.php?p=10615178&postcount=634
    092) http://www.elakiri.com/forum/showpost.php?p=10617326&postcount=635
    093) http://www.elakiri.com/forum/showpost.php?p=10622736&postcount=638
    094) http://www.elakiri.com/forum/showpost.php?p=10628155&postcount=639
    095) http://www.elakiri.com/forum/showpost.php?p=10646012&postcount=656
    096) http://www.elakiri.com/forum/showpost.php?p=10666918&postcount=659
    097) http://www.elakiri.com/forum/showpost.php?p=10668542&postcount=660 - මේ වෙනකම් කතාකරපු කරුණු.
    098) http://www.elakiri.com/forum/showpost.php?p=10684635&postcount=663 - දුක බදාගෙන දුකෙන් නිදහස් වෙන්න යනවා...
    099) http://www.elakiri.com/forum/showpost.php?p=10688733&postcount=676 - special note.
    100) http://www.elakiri.com/forum/showpost.php?p=10692651&postcount=677 - රහත් උනාම වෙන්නෙ මොකද්ද?? වෙලා තිබ්බ වැරැද්ද.
    101) http://www.elakiri.com/forum/showpost.php?p=10701891&postcount=685
    102) http://www.elakiri.com/forum/showpost.php?p=10702964&postcount=690 - මෙහෙම කරන්න...
    103) http://www.elakiri.com/forum/showpost.php?p=10722458&postcount=717 - 'ආ... අරයගෙ / අර අහවලාගේ බණ ෂෝක්!!' හැබැයි 'මං' සදා සංසාරේ.
    104) http://www.elakiri.com/forum/showpost.php?p=10730280&postcount=733 - මෙන්න මෙහෙම කරන්න...
    105) http://www.elakiri.com/forum/showpost.php?p=10735104&postcount=735 - ණිවන් දකින්න අමාරු නෑ!! මුං ණිවන් දකින්න දෙන්නේ නෑ!!
    106) http://www.elakiri.com/forum/showpost.php?p=10739010&postcount=737
    107) http://www.elakiri.com/forum/showpost.php?p=10743738&postcount=738
    108) http://www.elakiri.com/forum/showpost.php?p=10750231&postcount=746 - අපි!!
    109) http://www.elakiri.com/forum/showpost.php?p=10757956&postcount=751 - අපි මේ මහා ලොකුවට දැක්ක ජීවිතේ නිකම්ම නිකම් පුස්සක්!! ලොකු පඩයක්!!
    110) http://www.elakiri.com/forum/showpost.php?p=10758552&postcount=754 - අතහරින්න??
    111) http://www.elakiri.com/forum/showpost.php?p=10768822&postcount=780
    112) http://www.elakiri.com/forum/showpost.php?p=10772367&postcount=792 - ඇත්ත කාම තණහාව!!
    113) http://www.elakiri.com/forum/showpost.php?p=10773584&postcount=794 - මේ මාතෘකාව අමාරු නෑ!! පිස්සු මරගාත කරපු උං අනල දාල විතරයි!!
    114) http://www.elakiri.com/forum/showpost.php?p=10775284&postcount=802
    115) http://www.elakiri.com/forum/showpost.php?p=10776835&postcount=803
    116) http://www.elakiri.com/forum/showpost.php?p=10781750&postcount=808 - කියව කියව ඉන්න ලේසි... තේරුම් ගන්න අමාරු... එක!!
    117) http://www.elakiri.com/forum/showpost.php?p=10789163&postcount=812
    118) http://www.elakiri.com/forum/showpost.php?p=10791507&postcount=816 - challenge කරන්න පුළුවන් කවුරුවත්ම නෑ!!!
    119) http://www.elakiri.com/forum/showpost.php?p=10794730&postcount=817 - special post එකක්...
    120) http://www.elakiri.com/forum/showpost.php?p=10795511&postcount=818 - 'බූරු කම' මැනගන්න meter එකක්!!
    121) http://www.elakiri.com/forum/showpost.php?p=10802133&postcount=823 - තව special post එකක්...
    122) http://www.elakiri.com/forum/showpost.php?p=10809175&postcount=834
    123) http://www.elakiri.com/forum/showpost.php?p=10811292&postcount=865
    124) http://www.elakiri.com/forum/showpost.php?p=10817649&postcount=874 - ණිවන් දකින්න අමාරු නෑ!! මුං ණිවන් දකින්න දෙන්නේ නෑ!!
    125) http://www.elakiri.com/forum/showpost.php?p=10819436&postcount=875
    126) http://www.elakiri.com/forum/showpost.php?p=10826517&postcount=880
    127) http://www.elakiri.com/forum/showpost.php?p=10826769&postcount=882
    128) http://www.elakiri.com/forum/showpost.php?p=10840182&postcount=916
    129) http://www.elakiri.com/forum/showpost.php?p=10842341&postcount=918
    130) http://www.elakiri.com/forum/showpost.php?p=10847659&postcount=924
    131) http://www.elakiri.com/forum/showpost.php?p=10848395&postcount=925
    132) http://www.elakiri.com/forum/showpost.php?p=10848952&postcount=926
    133) http://www.elakiri.com/forum/showpost.php?p=10855625&postcount=930 - එයාලගේ ඔළුගෙඩි දැන්කාලේ එවුන්ගේ වගේ කුරෝලු වෙලා තිබුණේ නෑ!!
    134) http://www.elakiri.com/forum/showpost.php?p=10867045&postcount=932
    135) http://www.elakiri.com/forum/showpost.php?p=10873622&postcount=934
    136) http://www.elakiri.com/forum/showpost.php?p=10876792&postcount=936 - 'භවය'.
    137) http://www.elakiri.com/forum/showpost.php?p=10881822&postcount=943
    138) http://www.elakiri.com/forum/showpost.php?p=10883283&postcount=946 - නැත්නම් 'පරලොව ජීවිතය සාර්ථක කරගන්න' කිය කිය පිස්සු කෙලීය??
    139) http://www.elakiri.com/forum/showpost.php?p=10886893&postcount=948 - මං හදන්නේ උඹලව තම්බල දාන්න!!
    140) http://www.elakiri.com/forum/showpost.php?p=10996106&postcount=956 - special post එකක්...
    141) http://www.elakiri.com/forum/showpost.php?p=11090030&postcount=992 - තව special post එකක්...

    ** Second Session එකේ Posts List එක. අලුත් List එකේ Old Posts කියල තියෙන්නෙත් මේ ටිකමයි.
    List of the posts up to 11-12-2012

    ** දැනට දාල තියන අලුත්ම Posts List එක.
    List of the posts up to 12-19-2012

    ඊළඟට දාන Posts ගැන දැනගන්න මේ thread එකේ අන්තිමටම තියන Up-to-date List එක බලන්න.

    මේ Post එක publish කරන්න Link එකකුත් හැදුවා. දන්න දන්න අයට දෙන්න. :D
    http://tinyurl.com/ManInneKoheda
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා... ටික දවසකට online එන්න වෙන්නේ නෑ. ඊළඟට දාන්න post එක හදාගැනීමත් හිතුවට වඩා කාලෙ ගතවෙන වැඩක්. කරුණු ගොඩායි... ටැපලෙන්නෙ නැතිවෙන්න, miss වෙන්නෙ නැතිවෙන්න, සේරම ගලපලා ලියන්න ගියාම පු ඉරෙනවා. :) අවුලක් නෑ... මං ඊළඟ post එකක් ready කරගෙනම ටික දවසකින් එන්නං. එතකම් ආයි මේවා live තියාගන්න try කරන්නේ නෑ. දන්න දන්න එවුන්ට කියපු එවුන් තව තව එවුන්ට මේක බලන්න කියහල්ල. :D උන්ට http://tinyurl.com/ManInneKoheda link එක දුන්න නම් හරි. :yes: කොච්චර කිව්වත් මොකෙකුටවත් කිව්වෙ නැති එවුන් බම්බුගහගනිල්ල :growl: මගේ නම් කියපු වචන වෙනස්වෙන්නේ නෑ!!! !!! !!! **- එව්ව කොච්චර strict ද... කොච්චර serious ද... කොච්චර confirmed ද... කියන එක තමයි exclamation marks වලින් represent කලේ. -** මේකට against වෙච්ච... joke එකකට ගත්ත... මාව පිස්සෙක් හැටියට පෙනිච්ච... විශේෂයෙන්ම 'ඇරපු' එවුන්ගේ future එක වහක් වේවි!!! !!! !!! ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

    උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න යොමුකරහල්ල!!! මොකද, උඹල මාර්ගයෙන් තමයි උඹලගේ වටේ ඉන්න... උඹලත් එක්ක ඉන්න... නෑදෑ / හිතමිත්‍ර / අසල්වැසි හැම කෙනෙක්ටම මේ විස්තර දැනගන්න ලැබුණොත් ලැබෙන්නෙ!!! !!! !!! මං කරන්නේ කතාව එළිකරන එක විතරයි!!! මේ පුරුදු කරගත්ත තැන් දෙක තුනෙන් පුළුවන් ඉක්මනට කතාව ලෝකෙට එලිකරනවා මිසක්, publicity දෙන එක... මිනිස්සු හැමෝගෙම අවධානය යොමුකරගන්න එක... සේරම මට තනියෙන් කරන්නත් බෑ!!! !!! !!! අනික, මේ වගේ තැන්වල වැඩිපුරම ඉන්නෙ කිසි චාරයක් නැති කුණුහරුප වැඩ කර කර කාලේ කකා ඉන්න රස්තියාදු කාරයෝ නිසා, මේක මේ වගේ තැන්වල publish කිරීමෙන් මොලේ තියන නිහතමානී වැදගත් මිනිස්සු අතරට මේ කතාව ගෙනියන්නත් බෑ!!! ඉතින් අවශ්‍ය දේ හරියට සිද්ධවෙන්න නම් අහම්බෙන් හරි මේක දැකපු / කියවපු / ප්‍රයෝජනය ගත්ත, 'මාත් එක්ක ඉන්න' උඹලගෙ සහයෝගය ඕනෙමයි!!! !!! !!!

    ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් මේ කියපු කරුණු වලට 100% එකඟ / මේ කියපු කරුණු 100% මේ විදියටම අවබෝධ කරගත්, අඩුම ගණනේ සෝතාපන්න කියන මට්ටමට වත් ජීවිතය අවබෝධ කරගත් (තමන් 'සංකත' බවත්... තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත්) උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන්, ලෝකේ කොයි රටේ... කොයි ජාතියේ... කොයි ආගමේ... ජනාධිපති / මැති ඇමති / අර නායක මේ නායක / ආචාර්ය මහාචාර්ය මොකා උනත්, නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට හැරෙන්න, මේ වෙනකම් මේ කිසිම දෙයක් දැනගන්න නොලැබුණු ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මගේ part එක උපරිමයෙන්ම කරනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න උඹලත් උඹලගෙ part එක උපරිමයෙන් කරලා ඒ සද් කාර්ය්‍යයට දායක නොවුනොත්, ඒක උඹල කරපු / කරන ලොකු වරදක්!!! !!! !!! ඒක boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!! මාත් එක්ක ඉන්න / මට fit එවුන් කියල නෑ, 'මං ලොකු වැරද්දක් කළා... මට වන්දි ගෙවන්න සිද්ධවෙනවා...' කියල උඹටම තේරේවි!!! !!! !!! උඹල වැඩේ මගහරින්න මගහරින්න උඹලට ඒ බලපෑමෙන් මිදෙන්න දඟලන්න වෙන ප්‍රමාණයත් එන්න එන්න වැඩිවෙයි!!! !!! !!! මුලින් 10-15 කට කිව්වා නම් shape. දැන් 25-30 කට විතර... ඊළඟට 50-60 කට විතර... ඊළඟට 100-200 කට විතර... අන්න එහෙමයි වෙන්නේ!!! joke එකකට ගන්න උන්ට, joke එකක්ය කියල හිතාගන්න පූර්ණ නිදහස තියනව!!! !!! !!! හැබැයි කර්ම / කර්ම විපාක කතන්දරේ හරිම serious case එකක්!!! !!! !!! 'අහුවුනොත්' ගැලවෙන්න හරිම අමාරුයි!!! !!! !!! ඒ Nature එකේ හැටි!!! !!! !!! මගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! උඹල තාම දන්නෙ නැතුව විතරයි!!! !!! !!! මං සේරම කියල දෙනවා... එතකම් මං කියන විදියටම වැඩ කරහල්ල!!! !!! !!!

    ඉස්සරහට දාන Posts කීයටවත් කාගෙවත් හිත සුව පිණිස... අමන්දානන්දය පිණිස... හේතුවෙන්නේ නෑ!!! !!! !!! දැනගන්න දැනගන්න එකාට ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! හැබැයි මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙක් චුට්ටක්වත් බයවෙන්න / කලබලවෙන්න එපා!!! බයවුනයි / කලබලවුනයි කියල ඇති වැඩකුත් නෑ!!! සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම වලට වැටිලා... සැඩපහරට අහුවෙලා... ඉවරයි!!! !!! !!! ඒත් දැන්, සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!! ඉතින්, පුළුවන් ඉක්මනට තමනුත් බේරිලා අනික් පුළුවන් පුළුවන් හැම එකාමත් බේරාගන්නවා ඇරෙන්න වෙන කතා බතා මොකුත් වැඩක් නෑ!!! !!! !!!

    ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! ඒකට අපේ ජනාධිපති තුමන්ගේ... මැති ඇමති වරුන්ගේ... අවංක / අව්‍යාජ / නිහතමානී ප්‍රසිද්ධ හාමුදුරුවරුන් සියලුම දෙනාගේ... දායකත්වයත් අනිවාර්යයෙන් අවශ්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    මේ... වෙන රටවල් වල වෙන වෙන භාෂාවල් කතාකරන අයට දෙන්න මේක translate කොලාට, ඕං 'පුක' එහෙම translate කොරන්නේ නෑ!!! හොඳද?? :rolleyes: කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ එකාගේ උනත් පුක පුකමයි නේ??? :D as far as i concern, every ases are same as my as!!! :lol::lol:


    Reference to all Posts published up to now
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කව්ද මේවා බලන්නේ? කියවන උදවිය ඉදිරිපත් වෙන්න බලන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා,

    ඉදිරියේදී මේ thread එකේ links update කරනවට අමතරව, මෙන්න මේ Blogspot web site එකේ තියන page එකෙත් ඔය posts ඔක්කොටම වෙන වෙනම links හදලා list එකක් දාල update කරනවා!!! :yes::yes: ඔයාල ඔය Blogspot එකේ තියන page එක bookmark කරලා... නැත්නම් ඒකට short cut එකක් හදලා... තියාගත්ත නම්, මේකේ ඉන්න කාලකණ්නි 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread දෙකයි මේ thread එකයි කොච්චර චාටර් කලත්, බාධාවකින් / කරදරේකින් තොරව මං දාල තියන posts ඔක්කොම ලේසියෙන්ම බලන්න / කියවන්න පුළුවන් වෙයි :) තව alternatives ඕනේ උනොත් එව්වත් පස්සේ බලමු ;) මීට පස්සේ 'මම' ඉන්නේ කොහෙද? / 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom! කියන thread වලට updates දාලා කියල දැනගන්න ලැබුණාම, ඔයාල ඔය Blogspot එකේ තියන page එක check කරලා, මං අලුත් post එකක් දාල තිබුණොත් බලන්න!!! :D:D


    ** මීටත් අමතරව ඔයාලට ඕනෙනම් dpk19700416.blogspot.com / dpk19700416.wordpress.com sites වලිනුත්, මෙතන දාන 'කතාවට අදාළ' posts සේරම බලාගන්න පුළුවන්!!! :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාළුලා,

    මෙච්චර නැහීගන මේ කතාව කියන්න / එළිකරන්න දඟලන හේතුව මේකයි. භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ ආවට ගියාට... කටට ආවට... වචන පිට කරන කෙනෙක් නෙවෙයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හේතුවක් නැතුව හිනා වෙලාවත් නෑ!!! මොකද මේ ලෝකේ හිනාවෙන්න පුළුවන් තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු ගණන්ගත්තෙ නෑ!!! උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු කොටසක් ඒ ධර්මය පිලි අරන් ධර්මයේ හැසිරුණා!!! තව කොටසක් ඒත් ගණන්ගත්තෙ නෑ!!! එතනදිත් උන්වහන්සේට දුකක් වත් සතුටක් වත් ඇතිවුනේ නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළා. මිනිස්සු හැමෝම ඒ ධර්මය පිළිඅරන් ධර්මයේ හැසිරුණා. අන්න එතැනදී බුදුරජාණන්වහන්සේට සතුටක් ඇතිවුණා. හැබැයි ප්‍රකාශ කලේ නෑ!!! මොකද උන්වහන්සේ දන්නවා ධර්මයේ හැසිරුණාට වැඩක් වෙන්නේ නෑ. උන්වහන්සේ වැඩ ඉන්නකම් සුගතිගාමී වෙන ඒ උන්දලා, උන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සේ ආයි දුගතිගාමී වෙලා අපාය දක්වාම පල්ලම් බහින බව!!! !!! !!! උන්වහන්සේ, "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්තු ගමන්මයි!!" කියල කිව්වේ අන්න ඒ නිසයි!!! !!! !!! සත්වයෝ කියන එවුන් කර්මානුරූපව ඉපදෙන මැරෙණ ස්වභාවයට පත්වුණාට පස්සේ, උන්ගේ park එක... parking position එක... හතර අපාය තමයි!!! !!! !!! එහෙම parking position එකට set වෙච්චහම ආයේ මනුස්ස ජීවිතයක් ලැබීම අන්තිම දුෂ්කරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "කන කැස්බෑවෙක් වියසිදුරින් අහස බලනවා වගේ!!" කියල උපමාවක් දැක්වුයේ අන්න ඒකයි!!! සරලවම කිව්වොත්, අපාය කියන තත්වයට පල්ලම් බැස්සට පස්සේ, ආයි ඒ ජීවිත වලින් මනුස්ස ජීවිත හැදෙන්නේ නෑ!!! !!! !!! ඒ ජීවිත වලින් ආයේ මනුස්ස ජීවිත හැදෙන්න පටන්ගන්නේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් බුද්ධත්වයට පත්වෙන්න මිනිස් මව් කුසක පිළිසිඳ ගැනීමත් සමග තමයි!!! !!! !!! ඊළඟට, ඒ බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කරන්න ගත්තාමත් අර කලින් විදියටම ධර්මයේ හැසිරෙන්න ගන්න මිනිස්සු ජීවමාන බුදුරජාණන්වහන්සේ වැඩ සිටිනකම් සුගතිගාමී වෙලා, උන්වහන්සේ පිරිණිවන් පැව සැණින් ආයේ දුගතිගාමී වෙලා ආපහු අපායටම වැටෙනවා!!! !!! !!! ඊළඟට උන්ගෙන් ආයේ මනුස්ස ජීවිත හැදෙන්නේ තව බුදුකෙනෙක් ලෝකෙට පහළවෙනකොට තමයි!!! !!! !!! ඉතින් ඔන්න ඔය 'චක්‍රය' දිගින් දිගට ක්‍රියාත්මක වෙන එක මිසක්, ධර්මයේ හැසිරුනා කියල කවුරුවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙනවා කියල දෙයක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙකුට සංසාර පැවැත්මෙන් මිදෙන්න / ගැලවෙන්න / බේරෙන්න ලැබෙන්නේ තමන්ට ලැබිල තියන වර්තමාන ජීවිතය තුල සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්න / ගැලවෙන්න අවශ්‍ය දේ කරගන්න පුළුවන් වුනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඕක ලේසියෙන් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" ඊළඟට, "මැරෙණ මැරෙණ මිනිස්සු නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබලා උපදිනවා!! උන්ගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල දේශණා කලේ අන්න ඒකයි!!! උන්වහන්සේ විහිළු කරලා... විහිළු කතා කියලා... නෑ!!! !!! !!! ඉතින්, උඹල කවුරු කවුරුත් ගුණ යහපත්... සිල්වත්... මනුස්සකම් තියන... පන්සිල් රකින... හොඳ මිනිස්සු වෙන්න පුළුවන්. ඒත් උඹලගේ ඔය 'සිල්වත් කම්' / 'හැදිච්ච කම්' වලින් කිසිම වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! උඹල හැමෝටම සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සේ 'පල්ලම් බහින්න' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මනුස්ස කියන ජාතියේ සත්වයන්ට, ආගම් බේධ / ජාති බේධ කිසිම දෙයක් නෑ!!! මහා බලවත් / උගත් / බුද්ධිමත් කියල වෙනසකුත් නෑ!!! හාමුදුරු කෙනෙක් / මෙහෙණින්වහන්සේ කෙනෙක් / සිල්වත් උපාසකයෙක්‌ / උපාසිකාවක් කියල වෙනසකුත් නෑ!!! 'සෝතාපන්න' කියන තත්වයට වත් පත් නොවුණොත්, ඔය සේරමලා මරණින් පස්සේ පෙරේතයෝ ඊළඟට තිරිසන් සත්තු අවසානයට නිරිසත්තු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැහැදිච්ච / දුසිල්වත්... අනික් එවුන්ට වණයක් / වාතයක් / තුවාලයක් වෙවී ජීවත්වෙන... පස් පව් (පන්චානන්තරීය පාප කර්ම) දස අකුසල් වල යෙදෙන... කාලකණ්නින්ගෙන් නම්, පෙරේත / තිරිසන් ඒවා නෑ. කෙලින්ම "කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති" නැත්නම් කෙලින්ම / direct route, හතර අපායේ 'නිරිසත්තු' තමයි!!! !!! !!! 'බුද්ධ වචන' නැත්නම් 'ලෝක ධර්මතාවය' වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මම, 'නායක / මහා නායක / ජනාධිපති / මැති / ඇමති / ලෝක බලවත්තු / දේව ගැති කිසිම වෙනසක් නැතුව, හැම එකාටම ගූ හුජ්ජ පෙරෙන්න ගනී!! බොකු රත්වෙයි!!' කියල කෙලින්ම කිව්වේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං වෙනස්!!! පෙනෙන / නොපෙනෙන ලෝක වල මහා කල්‍යාණ මිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හැදිලා / වැඩිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන මුළු විශ්වයම 'අල්ලපු' කෙනෙකුට සම වෙන්න කාටවත් බෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'න නෝ සමං අත්ථි තථාගතේන' (කිසිම කෙනෙකුට බුදුරජාණන්වහන්සේ හා සම වෙන්න බෑ) වගේම තමයි!!! !!! !!! මං මගේ ගැන කියන්න ඕනේ දේවල් ඔක්කොම කියල තියනවා!!! මං කියල නැත්තේ දැනගැනීමෙන් කටවත් වැඩක් නොවෙන දේවල් විතරයි!!! ඒ වගේම මේ කියන දේවල් කවුරු පිළිගත්තත් නැතත් මට ඒකෙ විශේෂයකුත් නෑ!!! !!! !!! හරියට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මිනිස්සු ධර්මයේ හැසිරුණාද?? නැද්ද?? කියන එක ගැන worry උනේ නෑ!!! වගේම තමයි!!! !!! !!! ඒත් 'ඇත්ත' නොදන්නා අහිංසක නිහතමානී අතිවිශාල මනුෂ්‍ය පිරිසක් මේ වෙනකොට මේ ලෝකේ ඉපදිලා ඉන්නවා!!! මතුවටත් උපදිනවා!!! අන්න ඒ උදවියට මේ ඇත්ත දැනගන්න සලස්වලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරෝඝන් මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) හැටියට දක්වපු මේ භයානක / දුක්ඛිත සංසාර පැවැත්මෙන් බේරෙන්න හදල දෙන්න බැරි වුනොත්, වෙන්නේ හරිම අපරාදයක් තමයි!!! !!! !!! දැන් මං හැබැවටම ලොක්කෙක්!!! කවුරු කොහොම හිතුවත් ඒකෙ කිසි වෙනසක් නෑ!!! !!! !!! දැන් මට මේ ඉන්න තරමක් අහිංසක නිහතමානී මිනිස්සු සංසාර අනතුරින් සදහටම ගලවගන්න එක simple වැඩක්!!! !!! !!! නොදැනුවත් කමින් ගමන්මග වැරදිලා අපාය පෙනි පෙනී ඉන්න මනුස්සයෙක් උනත්, අනාගාමී / අරහත් තත්වයටම පත්කරන්න මට දැන් පුළුවන්!!! !!! !!! එව්වා මහා ලොකු වැඩ නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ / සාරිපුත්ත හාමුදුරුවෝ / මුගලන් හාමුදුරුවෝ ඒවගේ දේවල් අනන්තවත් කරලා තියනවා!!! !!! !!! සේරටමත් වඩා සත්වයන්ට සංසාර පැවැත්මෙන් මිදෙන්න බැරිවෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණය / බාධාව දැන් නෑ!!! මං ඔය සේරම මේ වෙනකොට ලියල publish කරලා ඉවරයි!!! !!! !!! ඇත්තටම නම් මේ වෙනකොට මේ ලෝකේ ඉන්න තරමක් අහිංසක / නිහතමානී මිනිස්සුන්ට සසර සැඩපහරින් ගැලවෙන්න / 'සෝතාපන්න' වෙන්න අවශ්‍ය කරුණු කාරණා සේරම කියල දීලා ඉවරයි!!! !!! !!! සංසාර පැවැත්ම කියලා සිද්ධවෙන්නේ මොකද්ද?? බෝධිසත්වයාණන් වහන්සේ පෙරුම්පුරාගෙන සංසාරේ 'ආවේ' කොහොමද?? සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද?? ඔබ 'සෝතාපන්න' වෙන්න නම් කරන්න ඕනේ මොකද්ද?? කියන සේරම කියල දීල ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔයිට අමතරව, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවෑමෙන් පස්සේ ඉතුරු වෙච්ච අවසන් රහතුන්වහන්සේලා පිරිසත් පිරිණිවන් පෑවායින් පස්සේ 'ධර්මයට' උනේ මොකද්ද?? මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න බැරිවුනේ ඇයි?? ඒ අහිංසක මිනිස්සුන්ව පට්ටපල් බොරු බේගල් දෙසාබාලා දෙසාබාලා නනත්තාර කරලා... අනාතකරලා... දැම්මේ කවුද?? කියන සේරම මං මේ වෙනකොට ලියලා publish කරලා ඉවරයි!!! !!! !!! හැමෝම ඒ කරුණු බලාගන්න!!! කියවලා තේරුම් ගන්න!!! මේක තම තමන් තනි තනියෙන් මුහුණ දියයුතු ප්‍රශ්ණයක්!!! කරන්න ඕනේ දේ... වෙන්න ඕනේ දේ... දැනගෙන නොහිටියොත් 'ගසේ ගස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඉස්සරහට මේ මුළු ජීවිත කතාවේම සම්පූර්ණ විද්‍යාත්මක හෙළිදරව්වක් කරනවා!!! !!! !!! කර්ම / කර්ම විපාක... මනෝකාය / ගන්ධබ්බයා... සත්වයෝ හැදෙන්න පටන්ගන්න තැන ඉඳලා උං කර්මානුරූපව උපදින හැටි... ඒ නැවත නැවත ඉපදෙන එක නතරවෙන හැටි... සේරම කියල දෙනවා!!! !!! !!! මෙයින් මතුවට මොකාක් හරි ස්වභාවික ව්‍යසනයක් සිද්ධවෙලා... මේ ඉන්න මනුස්ස සංහතිය එහෙම්පිටින්ම වඳවෙලා... ඊළඟ පරම්පරාවලට මේ 'ඇත්ත' දැනගන්න ක්‍රමයක් නැතිවෙන කාලයක් උදාවෙනකම්ම, උපදින උපදින මනුස්සයෝ කිසිම කෙනෙක් ආයේ සංසාර පැවැත්මට අහුවෙලා දුක්විඳින්නේ නැතිවෙන්න, මම මුළු ලෝකෙම වෙනස් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි 'ධර්මයට' / 'ධර්මය අවබෝධ කරගත්ත' උදවියට අරින්න එපා!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න!! වෛරී ප්‍රතිපදාවෙන් මාව ඇසුරු කරන්න එපා!!" කියල පැහැදිලිවම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! මේ තනිකරම ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! ඒක ඒ විදියටම අවබෝධ කරගත්ත කෙනා 'අරහත්වයට' පත්වූ කෙනෙක්!!! !!! !!! 'යථාභූත ඥාණය' පහල කරගත් කෙනෙක්!!! !!! !!! 'දහම් ඇස' පහල කරගත් කෙනෙක්!!! !!! !!! තම තමන් අහල තියන කයි කතන්දර වලට (බයිල වලට) රැවටිලා... මුලාවෙලා... නැත්නම්, තමන්ගෙ මෝඩකම (මොට්ට මෝල් කම) නිසා... වැරදිලාවත්, නිකමට හරි, ධර්මයට හෝ ධර්මය අවබෝධ කරගත් කෙනෙකුට ඇරියොත්, තමන්ට එවෙලේම උතුර දකුණ මාරුවෙනවා!!! !!! !!! තමන්ව out-of-phase / phase invert වෙනවා!!! !!! !!! ඉන්පස්සේ තමන්ට ධර්ම කරුණු පේන්නෙ නෑ!!! !!! !!! තමන්ට ධර්ම කරුණු / සත්‍යය පේන්නෙ නැතුව යනවා / වැහෙනවා!!! !!! !!! එහෙම උන්ට සේරම පේන්නෙ කුණුහරුප වගේ තමයි!!! !!! !!! ඊළඟට උන් දිගට හරහර වම වම කිය කියා දකුණටම කෙලිනවා!!! !!! !!! අවසාන ප්‍රතිඵලය උං rocket වගේ අපාගතවෙන එක විතරයි!!! !!! !!! හැබැයි rocket යන්නේ -g. ඒ කියන්නේ negative gravity. ඒත් ධර්මයට / ධර්මය අවබෝධ කරගත් උදවියට ඇරපු / අරින එවුන්ට යන්න වෙන්නේ +g. positive gravity නෙවෙයි... G විදගෙන!!! !!! !!! ගූ ගහගෙන!!! !!! !!! ඒ නිසා පරිස්සමෙන් මොලේ කල්පණා කරලා වැඩ කරන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා, "ධර්මය අවබෝධ කරගන්න බැරි නම් නිදාගන්න!! නිදාගත්තට අපායේ යන්නේ නෑ!!" ධර්මයට / ධර්මය අවබෝධ කරගත් අයට නින්දා / අපහාස / ආක්‍රෝෂ / පරිභව කරන්න එපා!! කලොත් ගැලවුමක් නෑ!! කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං... මේ thread දැම්මට මේවා continue කරන්න අදහසක් නෑ!!! මේවා දැම්මේ මේ EK එකේ කාලකණ්නියෙක් / කාලකණ්නි රොත්තක්, දිගට හරහට මම කරගෙන යන මේ වැදගත් වැඩේට බාධා කරන්න... මේක කඩාකප්පල් කරන්න... set වෙලා ඉන්න නිසයි!!! !!! !!! උන් ඇත්තටම කරන්නේ මුළු මනුස්ස සංහතියටම ලොකු විනාසයක්!!! !!! !!! හැබැයි ඒවා නවත්තන්න කෙනෙක් නෑ!!! !!! !!! උන් ඒ වෙනුවට මේක නවත්තන්න කිය කියා ඉල්ල ඉල්ල අඬා වැටෙනවා!!! මේ site එකේ බලධාරින් (admins ල) උන්ට support !!! !!! !!! නැත්නම්, ඔය දිගට හරහට මගේ threads jumble කරන්නේ මේකේ admin rights තියන එවුන්ම වෙන්නත් පුළුවන්!!! !!! !!! කිසි අවුලක් නෑ... සිද්ධවෙන්න ඕනේ එකම දේ, උඹල, අහිංසක / නිහතමානී / හොඳ / මොලේ තියන එවුන් මේ කරුණු කාරණා දැනගැනීම / තේරුම් ගැනීම විතරයි !!! !!! !!! උඹලා මේවා කියවලා තේරුම් අරගෙන, උඹලගේ නෑදෑ / හිතමිතුරු / අසල්වැසි හැමෝටමත් කියල දීලා හැමෝමත් එක්ක මේ ජීවිතෙන්ම මේ භයානක සංසාර අනතුරින් බෙරියල්ල!!! !!! !!! මෙහම chance මීට කලින් ලෝකේ තිබිල තියනවද කියල දන්නෙත් නෑ. කිසිම බුද්ධ දේශණාවකින් මෙහෙම දෙයක් අහන්න / කියවන්න ලැබුණේ නෑ!!! !!! !!! හැබැයි දැන් ඒ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධවෙලා තිබුණු chapters close කරලා ඉවරයි!!! !!! !!!

    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!!


    මීට පස්සේ මාව follow කරන්න... මං දාන posts බලන්න... මෙන්න මෙතනට එන්න. එතනින් අදාළ posts වලට යන්න මං links හදල දෙන්නම්.

    MamaInneKoheda.BlogSpot.com


    එහෙම නැත්නම්, EK එකට කිසිම සම්බන්ධයක් නැතුව මං publish කරන කරුණු කාරණා දැනගන්න, මෙන්න මේ තැන් වලට යන්න. හැබැයි ඒවයි තියෙන්නේ අන්තිමට දාපු post එක උඩින්ම (last post first) නිසා, පිළිවෙලට ගලපගෙන බලන්න.

    1) Site on BlogSpot
    2) Site on WordPress
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Damith Kariyawasam;[SIZE=3 said:
    ඊළඟ post එකට කරුණු ගලපලා හදාගන්න සැහෙන කාලය යනවා... ඒ නිසා ටික දවසක් යයි. :D[/SIZE]

    කුණුහරප ඉවර උනාද ? පන්තියකට ගිහින් අලුත් කුණුහරප ටිකක් ඉගෙන ගෙන එන්න .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා බුදුදහමට , මහා සංඝයා වහන්සේලාට අපහාස කරණ ආකාරය print කරලා ඒවායේ link එක්ක දමියාගේ ලිපිනය හා අනෙක් තොරතුරු දාලා අදාළ තැනකට යවන්න කාටහරි පුළුවන් නම් ලොකු පිනක් .
     
    ඕං එකෝමත් එක bas stand එකක 'නිවණ'ටයි 'අපාය'ටයි යන bus නවත්තලා තිබුණා. :) අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o, Harry Potter, LINDA_ADERSON_22 ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! :):) දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! :yes::yes: අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! :yes::yes::yes: මරු ආතල් case එක ඕයි!!! !!! !!! :D:D:D
    ආ හිඟන්න තෝ ආවද?? :lol::lol::lol: දන්න දෙයක් කතා කරපන් පොන්ස්. උඹ දන්න රෙද්දක් නෑ. දහම්පාසල් යන 5 වසරේ පොඩි එවුන් උඹට වැඩිය බුද්ධාගම ගැන දන්නව.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා බුදුදහමට , මහා සංඝයා වහන්සේලාට අපහාස කරණ ආකාරය print කරලා ඒවායේ link එක්ක දමියාගේ ලිපිනය හා අනෙක් තොරතුරු දාලා අදාළ තැනකට යවන්න කාටහරි පුළුවන් නම් ලොකු පිනක් .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං එකෝමත් එක bas stand එකක 'නිවණ'ටයි 'අපාය'ටයි යන bus නවත්තලා තිබුණා. :) අතීතයේ හිටිය Malindu Chathuranga, Dead Island, polwattacom, pavithra_uk, 121221, B_i_n_g_o, Harry Potter, LINDA_ADERSON_22 ජාතියේම, රේරුකානේ චන්දරේ... බලංගොඩ ආනන්ද... වගේ කාලකණ්නි 'අයියලා' පිරිසක් ඒ bus වලයි පෝලිම් (queue) වලයි 'board' මාරු කරලා full fun එකක් ගත්තා!!! :):) දැන් ඉතින් කස්ටිය ණිවන් යන්න කියල අපාය bus වලට නැගල වාඩිවෙලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා!!! :yes::yes: අලුතෙන් එන එන එකත් ණිවන් යන්න කියල අපාය පෝලිමට set වෙනවා!!! :yes::yes::yes: මරු ආතල් case එක ඕයි!!! !!! !!! :D:D:D