තොපි දන්නේ නැහැනේ....මහින්දයා අද උදේ පාන්දර මට මෙසේඩ් එවලා විෂ් කොරා බොල..
මම මේ ටිකේ මිනිහට බැන්නා වැඩි නිසා මාව ෂේප් කරගන්න වෙන්න ඇති![]()
අනේ තොපේ කැත හිත යකෝ..
ලැන්ග්වේජ් එක මාරු කරන්න කම්මැලි නිසායි යකෝ ඔහොම දැම්මේ


සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට. 

ලෙස්බියන් කියා ඕ එස් එකක් දුවන්නේ







පූස් පල ලිදට
![]()






පූස්;14182592 said:
වෑන් එක අල්ලපු ගේ ගාවලු වැඩිපුර නවත්තල තියෙන්නෙ.සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට.
![]()
බෑ බං...
විහිළුවට දැම්මේ..
ඕකට ගේම් එකක්වත් දාන්න බෑ...
ලිදේද මන්දා

බය වෙන්න දෙයක් නෑ යකෝ....ගේට්ටුවට ඉබ්බෙක් දාල තියෙන්නේඑහෙනන් පරිස්සන් වෙලා හිටපිය... මුලින්ම හොද හිත පෙන්නල තමයි රෑට ඇවිත් සුදු වෑන් වලින් උස්සන්නෙ...

එහෙනන් පරිස්සන් වෙලා හිටපිය... මුලින්ම හොද හිත පෙන්නල තමයි රෑට ඇවිත් සුදු වෑන් වලින් උස්සන්නෙ...



ඒකගේ වෑන් එක කළු පාටයි බොලපූස්;14182592 said:
වෑන් එක අල්ලපු ගේ ගාවලු වැඩිපුර නවත්තල තියෙන්නෙ.සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට.
![]()