'මම' ඉන්නේ කොහෙද?

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
දමිත්ගේ හෙළුව ගැන මෙතනින් බලන්න

කතෝලිකයන්ගේ හෙළුව (
multipage.gif
1 2 3)
අභිරහස් සංඝ ඝාතන (
multipage.gif
1 2 3 ... Last Page)
භික්ෂු දඩයම (
multipage.gif
1 2 3 ... Last Page)
World Vision ජිල්මාට්
දමිතං සරණං ගච්චාමි
දමිත් කාරියවසම්ගේ හෙළුව (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් ඉස්සර කාලේ (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 2 (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් කාරියවසම්ගේ හෙළුව 3 (
multipage.gif
1 2 3 ... Last Page)
අනාචාරයේ හැසිරෙන දමිත් (
multipage.gif
1 2 3 ... Last Page)
දමිත් පල් හොරෙක් (
multipage.gif
1 2 3 ... Last Page)
බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ by hamesh
මහින්ද ජනපතිතුමන්ගේ ක‍තෝලික පසුබිම by woodi
 
උබ කුරුසයෙක් නේ? එහෙනම් ඌත් එක්ක රණ්ඩුවට යන්න එපා ඌ උබලගේම එකෙක්. :lol:
උඹේ ගෙස් කිරිල්ල වැරදියි. මම සද්ද නැතුව ඉන්නම් නැත්තන් මාව මාට්ටු වෙනවා..:lol::lol:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
උඹේ ගෙස් කිරිල්ල වැරදියි. මම සද්ද නැතුව ඉන්නම් නැත්තන් මාව මාට්ටු වෙනවා..:lol::lol:

හරි උඹ මොකෙක් වුනත් කමක් නෑ අර මම දාපු thread ටික බලපන්. ඒකේ තියෙනවා දමියගේ ඉතිහාසයම ගැන. තව ඕනේ නම් pavithra_uk, polwattacom
contact කරන්න.
 
හරි උඹ මොකෙක් වුනත් කමක් නෑ අර මම දාපු thread ටික බලපන්. ඒකේ තියෙනවා දමියගේ ඉතිහාසයම ගැන. තව ඕනේ නම් pavithra_uk, polwattacom
contact කරන්න.
එල එල. මම බලන්නම්. ටැංකියු..:yes::yes:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ex-කුරුසයෙක් machan ex-කුරුසයෙක්. patala ganna epa! ;)

ex-කුරුසයෙක් වෙනව නම් වැඩියේ හොදයි. මොකද උන් දන්නවා කුරුසයෝ ගැන ඇත්ත අනෙක් එවුන්ට වඩා .
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Latest Post - 12/16/2012 :):)

    යාලුලා... ටික දවසකට online එන්න වෙන්නේ නෑ. ඊළඟට දාන්න post එක හදාගැනීමත් හිතුවට වඩා කාලෙ ගතවෙන වැඩක්. කරුණු ගොඩායි... ටැපලෙන්නෙ නැතිවෙන්න, miss වෙන්නෙ නැතිවෙන්න, සේරම ගලපලා ලියන්න ගියාම පු ඉරෙනවා. :) අවුලක් නෑ... මං ඊළඟ post එකක් ready කරගෙනම ටික දවසකින් එන්නං. එතකම් ආයි මේවා live තියාගන්න try කරන්නේ නෑ. දන්න දන්න එවුන්ට කියපු එවුන් තව තව එවුන්ට මේක බලන්න කියහල්ල. :D උන්ට http://tinyurl.com/ManInneKoheda link එක දුන්න නම් හරි. :yes: කොච්චර කිව්වත් මොකෙකුටවත් කිව්වෙ නැති එවුන් බම්බුගහගනිල්ල :growl: මගේ නම් කියපු වචන වෙනස්වෙන්නේ නෑ!!! !!! !!! **- එව්ව කොච්චර strict ද... කොච්චර serious ද... කොච්චර confirmed ද... කියන එක තමයි exclamation marks වලින් represent කලේ. -** මේකට against වෙච්ච... joke එකකට ගත්ත... මාව පිස්සෙක් හැටියට පෙනිච්ච... විශේෂයෙන්ම 'ඇරපු' එවුන්ගේ future එක වහක් වේවි!!! !!! !!! ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

    උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න යොමුකරහල්ල!!! මොකද, උඹල මාර්ගයෙන් තමයි උඹලගේ වටේ ඉන්න... උඹලත් එක්ක ඉන්න... නෑදෑ / හිතමිත්‍ර / අසල්වැසි හැම කෙනෙක්ටම මේ විස්තර දැනගන්න ලැබුණොත් ලැබෙන්නෙ!!! !!! !!! මං කරන්නේ කතාව එළිකරන එක විතරයි!!! මේ පුරුදු කරගත්ත තැන් දෙක තුනෙන් පුළුවන් ඉක්මනට කතාව ලෝකෙට එලිකරනවා මිසක්, publicity දෙන එක... මිනිස්සු හැමෝගෙම අවධානය යොමුකරගන්න එක... සේරම මට තනියෙන් කරන්නත් බෑ!!! !!! !!! අනික, මේ වගේ තැන්වල වැඩිපුරම ඉන්නෙ කිසි චාරයක් නැති කුණුහරුප වැඩ කර කර කාලේ කකා ඉන්න රස්තියාදු කාරයෝ නිසා, මේක මේ වගේ තැන්වල publish කිරීමෙන් මොලේ තියන නිහතමානී වැදගත් මිනිස්සු අතරට මේ කතාව ගෙනියන්නත් බෑ!!! ඉතින් අවශ්‍ය දේ හරියට සිද්ධවෙන්න නම් අහම්බෙන් හරි මේක දැකපු / කියවපු / ප්‍රයෝජනය ගත්ත, 'මාත් එක්ක ඉන්න' උඹලගෙ සහයෝගය ඕනෙමයි!!! !!! !!!

    ඉස්සරහට යනකොට, මේ thread එක උවමනාවෙන් follow කරපු සහ මේක නොබැලුවත් මේ කියපු කරුණු වලට 100% එකඟ / මේ කියපු කරුණු 100% මේ විදියටම අවබෝධ කරගත්, අඩුම ගණනේ සෝතාපන්න කියන මට්ටමට වත් ජීවිතය අවබෝධ කරගත් (තමන් 'සංකත' බවත්... තමන් කලින් ඉපදිලා හිටියෙවත් මතුවට උපදින්නේ වත් නැති බවත්... සංසාර පැවැත්ම නිසා තමන්ට අදාල නැති අනන්ත අප්‍රමාණ මතකයක් තමන්ට උරුම වෙලා තියන බවත්... හොඳින්ම අවබෝධ කරගත්) උදවිය හැරෙන්න, මේ මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් සේරම එවුන්, ලෝකේ කොයි රටේ... කොයි ජාතියේ... කොයි ආගමේ... ජනාධිපති / මැති ඇමති / අර නායක මේ නායක / ආචාර්ය මහාචාර්ය මොකා උනත්, නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන බව ලස්සනට තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන සෙල්ලම් දාල... මට / අපේ හාමුදුරුවොන්ට ඇරලා / අරින්න හදලා... සංසාරේ ගූ කරගත්ත කාලකන්ණින්ට හැරෙන්න, මේ වෙනකම් මේ කිසිම දෙයක් දැනගන්න නොලැබුණු ලෝකේ දැනට ඉන්න / මතුවට උපදින කිසිම මනුස්සයෙකුට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මගේ part එක උපරිමයෙන්ම කරනවා!!! !!! !!! මාත් එක්ක ඉන්න උඹලත් උඹලගෙ part එක උපරිමයෙන් කරලා ඒ සද් කාර්ය්‍යයට දායක නොවුනොත්, ඒක උඹල කරපු / කරන ලොකු වරදක්!!! !!! !!! ඒක boomerang එකක් වගේ තමන්ටම කැරකිලා එයි!!! !!! !!! මාත් එක්ක ඉන්න / මට fit එවුන් කියල නෑ, 'මං ලොකු වැරද්දක් කළා... මට වන්දි ගෙවන්න සිද්ධවෙනවා...' කියල උඹටම තේරේවි!!! !!! !!! උඹල වැඩේ මගහරින්න මගහරින්න උඹලට ඒ බලපෑමෙන් මිදෙන්න දඟලන්න වෙන ප්‍රමාණයත් එන්න එන්න වැඩිවෙයි!!! !!! !!! මුලින් 10-15 කට කිව්වා නම් shape. දැන් 25-30 කට විතර... ඊළඟට 50-60 කට විතර... ඊළඟට 100-200 කට විතර... අන්න එහෙමයි වෙන්නේ!!! joke එකකට ගන්න උන්ට, joke එකක්ය කියල හිතාගන්න පූර්ණ නිදහස තියනව!!! !!! !!! හැබැයි කර්ම / කර්ම විපාක කතන්දරේ හරිම serious case එකක්!!! !!! !!! 'අහුවුනොත්' ගැලවෙන්න හරිම අමාරුයි!!! !!! !!! ඒ Nature එකේ හැටි!!! !!! !!! මගේ කෙහෙල්මලක් නෙවෙයි!!! !!! !!! උඹල තාම දන්නෙ නැතුව විතරයි!!! !!! !!! මං සේරම කියල දෙනවා... එතකම් මං කියන විදියටම වැඩ කරහල්ල!!! !!! !!!

    ඉස්සරහට දාන Posts කීයටවත් කාගෙවත් හිත සුව පිණිස... අමන්දානන්දය පිණිස... හේතුවෙන්නේ නෑ!!! !!! !!! දැනගන්න දැනගන්න එකාට ගූ හුජ්ජ පෙරෙන්න ගනී!!! !!! !!! හැබැයි මාත් එක්ක ඉන්න... අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මේ කතාව කියවලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන... කිසිම කෙනෙක් චුට්ටක්වත් බයවෙන්න / කලබලවෙන්න එපා!!! බයවුනයි / කලබලවුනයි කියල ඇති වැඩකුත් නෑ!!! සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම වලට වැටිලා... සැඩපහරට අහුවෙලා... ඉවරයි!!! !!! !!! ඒත් දැන්, සදහටම සිද්ධවෙන මහා විනාසයක් කාලෙකට suspend කරලා / නතර කරලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ ඉපදිච්ච / උපදින අහිංසක / නිහතමානී හැම කෙනෙක්ම බේරගන්න අවශ්‍ය සේරම කරලා ඉවරයි!!! ලොකු ලොකු වැඩ ගොඩාක් සිද්ධවෙලා ඉවරයි!!! ඉතින්, පුළුවන් ඉක්මනට තමනුත් බේරිලා අනික් පුළුවන් පුළුවන් හැම එකාමත් බේරාගන්නවා ඇරෙන්න වෙන කතා බතා මොකුත් වැඩක් නෑ!!! !!! !!!

    ජාති / ආගම් බේධ මොකුත්ම නැතුව, මේ ජීවිත වල සත්‍ය කතාව මුළු ලෝකෙම එවුන්ට දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! අවුරුදු 7 පිරිච්ච ගමන් ලෝකේ කොහේ උනත් ඉපදිලා ඉන්න / උපදින හැම දරුවෙකුටම මේ ජීවිත වල කතාන්දරය දැනගන්න සලස්වන්නත් ඕනේ!!! !!! !!! ඒකට අපේ ජනාධිපති තුමන්ගේ... මැති ඇමති වරුන්ගේ... අවංක / අව්‍යාජ / නිහතමානී ප්‍රසිද්ධ හාමුදුරුවරුන් සියලුම දෙනාගේ... දායකත්වයත් අනිවාර්යයෙන් අවශ්‍යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


    මේ... වෙන රටවල් වල වෙන වෙන භාෂාවල් කතාකරන අයට දෙන්න මේක translate කොලාට, ඕං 'පුක' එහෙම translate කොරන්නේ නෑ!!! හොඳද?? :rolleyes: කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ එකාගේ උනත් පුක පුකමයි නේ??? :D as far as i concern, every ases are same as my as!!! :lol::lol:


    Reference to all Posts published up to now
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    : කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ එකාගේ උනත් පුක පුකමයි නේ??? :D as far as i concern, every ases are same as my as!!! :lol::lol:

    ඇ බන් දමියෝ මේ "පුක" පිලිබඳ ඥානය පහල උනේ රහත්වෙන්න කලින්ද රහත් උනාට පස්සෙද ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Damith Saho ISLAM AAGAMA gena Monawada Ithanne Oya >?:D

    aagam kiyala thiyana kehelmal okkoma upset yaluwa!!! Sammaasambudu Budurajaananwahansela lokayata helikaranne aagam kehelmalak neweyi!!! Unwahanselaa hamoma awabodha karagena deshanaa karanne me swabhawadharmaye siduwana kathandaraya ganayi!!! e kathawa hondatama danagena thaman aaye jeewithayak hadenne nathiwenna katayuthu nokaloth, at least mama meke liyala thiyana widiyata thamanta upathinma urumawelaa thiyana anantha apramaana atheetha jeewitha waladi siduwechcha dewal wala mathakaya thamange deyak neweyi... thaman ewata wagakiyanna oneth naa... thaman egana kalabala wenna oneth naa... kiyala nodana marenna unoth, nikam sorry.com neweyi www.sorry.com wenawa!!! !!! !!! :(:(:( issarahata daana ewa balahan ko... umbalata wenna giye mokadda kiyala ethakota thereyi!!! habayi dan bayawenna epa!!! mata / Ape Hamuduruwonta against nathi / ariye nathi / arinne nathi mulu lokema ewun safe guard karala iwarayi!!! :D:D habayi meka hondata kiyawala man daala thiyana / daana serama tip top ekata olugedi walata obaagannama one saho!!! nathnam berenna amaaruyi!!! issarahata yanakota thereyi. machan umbata puluwan puluwan hama ekaatama meka balanna kiyapan. mage yaluwoth ambaanak innawa muslim ewun. computer / electronic shops wala inna tharamak inne umbalage ewunma ne... :yes: mulu lokema inna tharamak honda minissunta galawenna thiyana ekama paara mechcharayi saho!!! wena parawal mokuth naa!!! !!! !!! issarahata aagam kiyala deyak ithuruwenneth naa yaluwa. ;) ithuruwenne manussakama kiyana eka maximize wechcha honda minissu witharayi!!! :yes::yes::yes: meka thawa tikak issarahata yanakota manussa wesin inna thirisan kaalakanni serama handigaawila yana hati umbala hamotama penewi!!! !!! !!! :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් ඉතින් කතන්දරේ මෙහෙමයි. උඹල කවුරු කවුරුත් දැන් නම් මහා හුඟාක් දේවල් දන්න... මහා දැන උගත්... මහා පණ්ඩිත... මහා ලොකු උදවිය... 'ප්‍රොෆෙසර්ල' උනාට, උඹල එකෙක්වත් ඉපදෙනකොටම ඔය සේරම දැනගෙන ඉපදිච්ච එවුන් නෙවෙයි!!! !!! !!! දැන් උඹලට මුල අමතක උනාට, බොලා සේරමල 'ඥෑස් ඥෑස් ගාගෙන' ඔන්න ඔහේ ඉපදිච්ච, නිකම්ම නිකම් හුජ්ජ කොල්ලො / හුජ්ජ කෙල්ලො ටිකක් තමයි!!! (එහෙම ජීවිතේ පටන් ගත්ත උඹල අද වෙනකොට නාකිච්චෝ / නාකිච්චියෝ වෙන්නත් පුළුවන්. ඒකෙ අවුලක් නෑ.) හැබැයි උඹල මේ වෙනකම් 'මහා ලොකුවට' දන්නෙ, උඹලට ලැබිල තියන ඇස් / කන් / නහය / දිව / කය කියන ඒවට දැනිච්ච... එහෙම නැත්නම් ඒ 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලා දැනගන්න ලැබිච්ච... දේවල් විතරයි!!! !!! !!! උඹල ඉගෙනගන්නය කියල මහා ලොකුවට කියෙව්වෙ / පරිහරණය කලෙත්, උඹල වගේම 'පංචේන්ද්‍රිය' පාවිච්චි කරලම ඉගෙනගත්ත / දැනගත්ත මහා උගත්තු / ගත්කතුවරු / professors ල ලියපු පොත්පත්ම තමයි!!! !!! !!! ඉතින්... ඇත්තම කියනවා නම්, උඹල 'මහා ලොකුවට' දන්නෙ හරීම චුට්ටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල දැනගත්තු / ඉගෙනගත්තු තරමක් මහා මහා මහා දේවල් සේරම දැනගන්න උඹලට උපකාර වෙච්ච... උඹල ලබාපු 'මහා දැණුමේ' වැඩි හරියකට වගකියන... මේ homo sapiens වර්ගයේ සත්වයන්ට නැත්නම් මිනිස්සුන්ට ලැබෙන ඇස් වලට ගොඩාක් දේවල් පේන්නේ නෑ!!! !!! !!! එව්වට පේන්නෙ බොහෝම චූට්ටයි!!! !!! !!! ඒ වගේම, මේ homo sapiens වර්ගයේ එවුන්ගේ කන් වලට ඇහෙන්නෙත් බොහෝම චූට්ටයි!!! !!! !!! එව්වට මහා හුඟාක් දේවල් ඇහෙන්නේ නෑ!!! !!! !!! ඉතින් එහෙම 'බොහෝම චුට්ටක් දන්න' උඹලා කට්ටියක්, ගොං සංඝයන්ගෙ 'ගොං බණ' අහලා... ආයේ තව, සංසාරේ රවුන්ද? හතරැස්ද? කියලවත් නොදන්න මොට්ටපාලලයි මොට්ටියොයි ලියපු / කියපු, සින්දු / කතන්දර අහලා / කියවලා... පින් කොර කොර, පෙරුම් පුර පුර, සංසාරේ යන්න... 'සසර වසනා තුරා උඹ මගේ වෙලා, මම උඹේ අහවලා වෙලා' උපදින්න... බලාගෙන ඉන්නවා!!! !!! !!! :lol::lol: ඒ වගේම තව 'බොහෝම චුට්ටක් දන්න' කට්ටියක් 'දෙයියන්නාන්සේ තමයි අපිව මවල තියෙන්නේ!!' කියල හිතාගෙන, ආයේ එයා ගාවටම යන්න... ස්වර්ගෙට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහා හුඟාක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා!!! !!! !!! :lol::lol: තව 'බොහෝම චුට්ටක් දන්න' උන්දලා වගයක් 'අපි ඉබේමයි හැදිල තියෙන්නෙ. මැරුණම සේරම ඉවරයි!!' කියල හිතාගෙන, ඉන්න ටිකේ කකා බිබී ජීවිතේ විඳිමින්... උපරිම ආතල් ගනිමින්... ඉන්නවා!!! !!! !!! :lol::lol: එක විකාරයයි. ඒත් එකම upset එක, ඔය කෙහෙල්මල් මොකක්වත් ඇත්තටම / හැබැවටම නම් සිද්ධ වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! :rofl::rofl::rofl: ඔය සේරම ඇවිල්ල 'දවල් හීන' / පිස්සු කතන්දර / මන්සගාත නැත්නම්, පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් මොකද කරන්නේ??? ??? බොහෝම චුට්ටක් දැනගෙන, 'මං / අපි ඔක්කොම දන්නවා!!' 'මං / අපි හොඳටම දන්නවා!!' 'මං / අපි තමයි හරියටම හරි!!" කියල හිතන්න ගියාම ඔහොම වෙනවා තමයි... ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔව්ව එකක්වත් නෙවෙයි!!! !!! !!!

    සංසාර කතාවෙ ඇත්ත සිද්ධිය මේකයි. 'සංසාර ගමනක්' කියල එකක් ගැන මිනිස්සු දැනගත්ත නම් දැනගත්තේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කල බුද්ධ දේශණාවල් වලිනුයි!!! ඒ බුද්ධ දේශණා නොතිබුණා නම්, ඉතාමත් කලාතුරකින් ඉපදිච්ච / ඉපදෙන අතීත ජීවිත අනුස්මරණය කිරීමේ හැකියව තියන අය කියපු / කියන ඒවයෙනුයි... හදිසි අනතුරු වලින් වගේ අකාලයේ මැරිච්ච අයගෙන් හැදිච්ච උදවිය කියපු / කියන ඒවයෙනුයි... හැරෙන්න, සාමාන්‍ය මිනිස්සුන්ට 'අතීත ජීවිත ගැන' නැත්නම් 'සංසාර කතන්දර' ගැන විස්තර මොකවත් දැනගන්න වෙන විදියක් ඇත්තෙම නෑ!!! !!! !!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මිනිස්සුන්ට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, උන්ට 'පින් කර කර... පෙරුම් පුර පුර... ඒකෙ පලයල්ලා!!' කියන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ සියලු දෙවි මිනිසුන් හට සංසාර පැවැත්ම ගැන කියල දුන්නේ, තනිකරම උන්ගේ නොදැනුවත් කම / මුලාව / අවිද්‍යාව නිසා සිද්ධවෙන මේ දිගින් දිගට පැවැත්ම නැත්නම් නැවත නැවත ඉපදීම, කිසි වැඩකට නැති නිෂ්ඵල දෙයක් බව කියල දීල... මේ හැදෙන සත්ව ජීවිත නිකම්ම නිකම් විඳවිල්ලක් විතරයි බව තෝරලා දීල... ඊළඟට ඒ සංසාර පැවැත්මේ තියන අනතුරුදායක බව / භයානකත්වය පෙන්වල දීල... පුළුවන් ඉක්මනට උන්ට ඒකෙන් ගැලවෙන්න කියන්න උවමණාවටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ ඒ 'සංසාර ගමන' තම තමන්ට ඕනේ ඕනේ විදියට පින් කර කර... පෙරුම් පුර පුර... චූන් එකේ... ආතල් එකේ... යන්න පුළුවන් ගමනක් කියල නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ කිව්වෙම, ඒක ඒ 'සසර පැවැත්මට' අහුවෙලා ඉන්න එවුන් මර ලතෝනි ගගහ බේරෙන්න / ගැලවෙන්න බැරුව දඟලද්දී, උන්ව බලහත්කාරයෙන්ම ඇදගෙන යන... වේගෙන් ගහගෙන යන... මහා භයානක සැඩ පහරක් කියලයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේම, 'මම නම් ඇස්පිල්ලන් ගහන තරම් පොඩි වෙලාවකට වත් උඹල ඒ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ!! පුළුවන් ඉක්මනට ඒකෙන් ගැලවියන්!!' කියල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉතින් උන්වහන්සේ හොඳාකාරවම දන්නවා / දැනගෙන හිටියා, ඇත්ත කියල පෙන්නලා දුන්නට තේරුම් ගන්න පුළුවන්... තේරුම් අරන්, කරන්න ඕනේ දේ හරියට කරලා ඒ සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන්... මොලේ තියන එවුන් ඉන්නේ හරිම චුට්ටයි බව!!! !!! !!! ඉතින් උන්වහන්සේ, අවබෝධ කරගන්න හැකියාවක් ඇතුව ඉපදිලා හිටිය පින්වත් / ප්‍රඥාවන්ත උදවියට අවබෝධ කරගන්න 'ධර්මය' / 'පටිච්චසමුප්පාදය' කියල දීල, අනික් උන්දලට පිනක් දහමක් කරගෙන... පවින් වැළකිලා... ඉන්නෙයි කිව්වා!!! නැතුව ඉතින්, කොච්චර කියල දුන්නත් අහන එවුන්ට අවබෝධ කරගන්න මොලේ නැත්නම් උන්වහන්සේ මොනවා කරන්නද??? ??? ??? මේ වෙනකම් 'ධර්මය' තිබුණේ ප්‍රඥාවන්තයන්ට... වීර්ය වන්තයන්ට... උත්සාහ වන්තයන්ට... විතරයි!!! !!! !!! (උඹල වගේ එවුන්ට නෙවෙයි!!! !!! !!! :P)

    ගොං සංඝයන්ටත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පින්වත් / ප්‍රඥාවන්ත උදවියට වදාළ 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හරි ගියේ නෑ!!! !!! !!! උන්ට හරි ගියේ, 'සබ්බ පාපස්ස අකරණං... කුසලස්ස උපසම්පදා... සචිත්ත පරියෝ දපනං... ඒතං බුද්ධානුසාසනං...' කියල පොදුවේ හැමෝටම කියපු පොඩි පොඩි දේවල් (generic / Montessori බණ) විතරයි!!! !!! !!! උන් මුළු ලෝකෙම එවුන්ට කිය කිය හිටියෙත් ඒ ටිකම තමයි!!! !!! !!! ඊළඟට, මේ මෙව්වයි ඉන්න 'තමන් පහේ පන්තිය වත් pass නැතුව, ඉස්කෝලෙන් out වෙලා... කැම්පසුත් ගිහිල්ල... උපාධියත් අරගන... ඇවිත් ඉන්න එකෙකුට ආයි O/L කරන්න කියල දෙනවා / උපදෙස් දෙනවා වගේ' තමන් ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නෙ / රහත්වෙන්නෙ නැතුව, අඩුම ගණනේ 'ධර්මය' කියන්නේ මොකද්ද කියලවත් ඉගනගෙන ඉන්නෙ නැතුව, මට උපදෙස් දෙන්න... මට උගන්නන්න... ආව උද්ධච්ච / බකපණ්ඩිත / මහන්තත්ත මොට්ට බුරුවො වගේ එවුන් ඒ කලෙත් හිටිය!!! ඒ සාසන භක්ෂක කාලකණ්නි, ඉස්සෙල්ල තමන් ධර්මය අවබෝධ කරගන්න / රහත්වෙන්න උත්සහ කරන්නෙ නැතුව, බුද්ධ දේශණා කූරුගාල... එව්වට කුණුහරුප / අමු තිත්ත කුණුහරුප ඔබල remix කරලා... 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ලෝකේ පුරාම පැතිරුණේ අන්න ඒ කුණුහරුප / අමු තිත්ත කුණුහරුප තමයි!!! !!! !!! පස්සෙ පස්සෙ මුළු ලෝකෙම එවුන්ට අහන්න උනේ අන්න ඒ ගොං සංඝයන්ගේ ගොං බණයි (generic / Montessori බණ), සාසන භක්ෂක කාලකණ්නින්ගේ කුණුහරුපයි නිසා, කාටවත් 'නියම ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඉතින් දැන් මේ ඒ 'පරම සත්‍ය ශ්‍රී සද්ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' හෙළිකරන්න පටන්ගත්තාම, කතන්දර වැලයි!!! :D මොකද බැලුවහම, මේ ඉන්න තරමක් උන්දලට මං 329th post එකේදීයි, 638th post එකේදීයි කියපු විදියටම, 'ලුණුයි සීනියි මාරුවෙලා'!!! !!! !!! :rofl::rofl: දැන් උඹල හැමෝම හිතාගෙන ඉන්නේ, ගොං බණයි සාසන භක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුපයි තමයි 'නියම ශ්‍රී සද්ධර්මය'!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'පටිච්චසමුප්පාදය' තමයි අධර්මය නැත්නම් 'වැරදි දහම'!!! කියලයි!!! !!! !!! :rofl::rofl::rofl: ඇත්තටම ඉතින් උඹල හිතන / උඹල කියන විදියට නම් උඹල හරි තමයි... ඒත් ලෝක ධර්මතාවයට අනුව උඹල එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අවසාන ප්‍රතිඵලය, පින් කරගෙන... පෙරුම් පුරාගෙන... 'සංසාරේ යන්න' බලන් ඉන්න උඹල සේරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන එක, නැත්නම් 'සංසාරේ යන්න' බලන් ඉන්න බොලා සේරම පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරේ යන්න බලන් ඉන්න උන්දලට කියන්න තියෙන්නේ එච්චරයි!!! !!! !!!


     
    Last edited: