'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත්ගේ වැදි බණ,

    meka me kaleka indala karagena ena wadak!!! aluthen post ekak daapu gaman mokak hari ID ekak use karala mokak hari goo kaallak danawa, aluth post eka wahenna. :yes::yes:

    oya ID sellam gananganna epa!!! hangi hangi sellam daapu unta wenne mokadda kiyala langadima thereyi!!! !!! !!!

    poddak reverse karala, man aluth post ekak dala thiyanawada kiyala balanna. ;):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඊළඟට මේ බහුතරයක් අන්‍යාගමික උන්දලා, 'දෙයිය මැව්වා!! මළාම ආයි එයා ගාවට යනවා!!' නැත්නම් 'ස්වර්ගෙට යනවා!!' ඒත් නැත්නම් 'එයා ඇවිල්ල judgment එක දෙනකම් ඉන්නවා!!' කියල තියන... ආයේ තව, 'ඉබේමයි හැදිලා තියෙන්නේ!! මළාම ඉවරයි!!' කියල තියෙන... බයිලා කතන්දර අහලා, හොඳටෝම ඇඳගෙන / මඤ්ඤං වෙලා / රැවටිලා / මුලාවෙලා ඉන්න case එක!!!

    ඒ සේරගේම පදනම මෙන්න මේකයි!!! !!! !!! මං 147th post එකේදී මේ ගැන ලිව්වත් එක්ක. අහම්බෙන් හරි නිරවුල් මනසක්, කල්පණා කිරීමේ හැකියාවක් තියන බුද්ධිමත් මනුෂ්‍යයෙක් 'තමන්' ගැන හෙව්වොත්... කල්පණා කර කර බැලුවොත්... "මේ ඇඟ නිකම්ම නිකම් ලේ / මස් වලින් හැදිච්ච දෙයක් විතරයි!! මේ 'ජීවිතය' ඒ ඇඟ අස්සෙ සිද්ධවෙන මොකක් හරි ලොකු 'කතන්දරයක්' තමයි!!" කියන බව නම් එයාට තේරෙන්න ගන්නවා!!! ඒත් ඒ 'කතන්දරේ' පටන්ගත්තෙ කොහොමද?? කියල... මළායින් පස්සෙ ඒ 'කතන්දරේට' මොකක් වෙයිද?? කියල... නම් එයාට දැනගන්න විදියක් නෑ!!! !!! !!! ඒ කියන්නේ, මේ අපි 'දැල්වෙන ඉටිපන්දම්'ය කියල හිතුවොත්, දැන් ඒ ඉටිපන්දම් දැල්වෙවී තියන බව තේරෙනවා!!! හැබැයි ඒක පත්තුවුනේ කොහොමද?? නැත්නම් පත්තුවෙන්න පටන් ගත්තේ කොහොමද?? නිවුනාම මොකක් වෙයිද?? කියල නම් හොයාගන්න / දැනගන්න විදියක් නෑ!!! මොකද, ඉටිපන්දම පත්තුවෙලා සැහෙන කාලයක් ගියාට පස්සෙ තමයි ඒකට ඔය 'ලොකු වැඩ' කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් එතකොට පත්තුවෙච්ච හැටි... පත්තුවෙන්න පටන්ගත්ත හැටි... පේන්නේ නෑ!!! අනික් අතට, 'පත්තුවෙවී තියනකම්' විතරයි ඔව්ව කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා නිවිච්චහම වෙන දේ බලාගන්න විදියකුත් නෑ!!! ඉතින්, කොච්චර උවමණාව තිබුණත් 'දැල්වෙන ඉටිපන්දමකට' ඒක පත්තුවෙන්න පටන්ගත්ත හැටි... නිවුණාම වෙන දේ... දැනගන්න බෑ!!! එච්චර 'ලොකු වැඩ' කරන්න ඒකෙ (දැල්වෙන ඉටිපන්දමේ) හැකියාව ප්‍රමාණවත් නෑ!!! !!! !!! තේරෙනවා නේ??? ඔන්න ඔය විදියටම මනුස්සයෙකුටත් ඉපදිලා... ලොකු මහත් වෙලා... සැහෙන කාලයක් ගිහින් තමයි හිතල බලල වැඩකරන්න පුළුවන් කම ලැබෙන්නෙ. ඒ වගේම, ජීවිතේ තියනකම් විතරයි ඒ කරන ඕනේ දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින්, මනුස්සයෙකුට කොච්චර උවමණාවක් ඇතිවුණත් 'තමන්' ඉපදුනේ කොහොමද?? 'තමන්' මළාම මොකක් වෙයිද?? වගේ දේවල් දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි උන්ට 'හිතන්න පුළුවන් කමක්' / 'මහප්පරාන වැඩ' කරන්න පුළුවන් කමක් තියන නිසා තමන් සම්බන්ධයෙන් ඒ විස්තර දැනගන්න බැරිවුණත් වෙන එවුන් සම්බන්ධයෙන් හරි, ඉපදුනේ / ඉපදෙන්නේ කොහොමද?? මැරුණාම වෙන්නෙ මොකද්ද?? කියල හොයන්න පුළුවන්!!! ඒත් එහෙම මහප්පරාන වැඩ කරන්න පුළුවන් උනා කියල, සත්වයන්ගේ උපත / මරණය සම්බන්ධ කිසිම දෙයක් මේ homo sapience වර්ගයේ එවුන්ගෙ, 'මිනිස්සුන්ගෙ' ඇස් වලට පේන්නේ නෑ!!! උන්ගෙ කන්වලට ඇහෙන්නෙත් නෑ!!! ඒ සිදුවීම් වල උන්ට අල්ලලා අතපත ගාල බලල දැනගන්න පුළුවන් මොකවත් ඇත්තෙත් නෑ!!! එහෙම තමන්ට හරියටම දැනගන්න / ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් වෙන්නෙ පිස්සු හැදෙන එක විතරයි!!! !!! !!! ඊළඟට කරන්න පුළුවන්, උපකල්පණ වලට යන එකයි... 'කල්පිත' හදාගන්න එකයි... වගේ මඤ්ඤං වැඩ තමයි!!! !!! !!! දැන් උඹලත් හොඳටෝම මඤ්ඤං වෙලා ඉන්නේ, අන්න එහෙම කලින් හිටිය එවුන් උන්ට කොරන්න බැරි කෙහෙල්මල් කොරන්න ගිහිල්ල මඤ්ඤං වෙලා කියපුවා / ලියපුවා අහලා / කියවලා තමයි!!! !!! !!! **- හුඟාක් අන්‍යාගමික / බෞද්ධ විරෝධී එවුන් අර 'කාලාම සුත්‍රය' අල්ලගන්නවා, 'කවුරුවත් කිව්වට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' 'පොත්වල තිබ්බ පලියට පිළිගන්න එපා!! කියල නේද කියල තියෙන්නේ??' කිය කියා අහල, 'ඇත්ත' පෙන්නලා දෙන්න හදනකොට කඩාකප්පල් කරන්න... ලිස්සල / මගහැරල / මාරුවෙල යන්න... එහෙම!!! :P හැබැයි ඒ උන්දලාම උන්ගෙ ආගම් වල තියන එක එක පිස්සු හුටල්ලෝ කියපු / ලියපු මෝල් කතන්දර ගෙඩි පිටින් ගිලිනවා, 'කාලාම සුත්‍රය'ක් කියල එකක් ගැන දන්නෙ වත් නැති... අහලවත් නැති... එවුන් වගේ!!! !!! !!! :rofl::rofl: -**

    ඇත්තටම තොපිට ලැජ්ජාවක් කියල එකක් නැද්ද, ඔය එක එකා කියපු / ලියපු පිස්සු කතන්දර ගෙඩි පිටින් ගිල්ලේ??? ??? ඇයි බොල පොඩ්ඩක් කල්පණා කරන්න තිබුණ නේද, "මට මං ඉපදුණේ කොහොමද?? මට මං මළායින් පස්සෙ මොකක් වෙයිද?? කියල පේන්නේ නැතිකොට... හොයාගන්න බැරිකොට... තව මං වගේම homo sapience ජාතියේ එකෙක් / එවුන් කොහොමද අමුතුවෙන් ඒ ගැන හොයාගත්තේ / දැනගත්තේ??" කියල??? ??? උඹලට හිතෙන්න පුළුවන්, "සාමාන්‍ය මනුස්සයෙක් / මනුස්සයෝ නෙවෙයි එව්වා කියල තියෙන්නේ!! දෙවිවරුම තමයි ඇවිත් ඒ සේරම කියල තියෙන්නේ!!" කියල. ඒත් case එක තියෙන්නේ, දිව්‍ය ජීවිත වල ඉපදුනාම කලින් ජීවිතේ ගැන මේ දැන් වගේ පේනවා!!! මතක් වෙනවා!!! දෙවිවරු, "මනුස්ස ජීවිතේදී මේ මේ දේවල් කල පිණින් මේ දිව්‍ය ජීවිතය ලැබුණා!!" කියල විස්තර පවා කියල තියනවා!!! ඒ නිසා දෙවි කෙනෙක් නම් 'කවුරුහරි මැව්වා' කියල මෝඩ කතාවක් කීයටවත් කියන්නේ නෑ!!! !!! !!! :no: අනික, චුතවෙන (මැරෙණ) දෙවිවරුන්ට අනික් දෙවිවරු කියන්නෙත් "පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපදිලා උතුම්ම ලාභය 'ශ්‍රද්ධා ලාභය' ලබාගන්න!!" කියලයි!!! මොකද, මෝල් මිනිස්සු නොදන්නවා උනාට, දෙවිවරු දන්නවා මේක ලේසියෙන් ඉවරයක් වෙන්නෙ නැති තොවිලයක් බව!!! !!! !!! :yes: ඉතින් ඔය පිස්සු කතන්දර මොකක්වත් දෙවිවරු කියපු එව්වා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය මවපු කතාව කියපු 'මහා බ්‍රහ්මයා' කියල එක්කෙනෙක් නම් ඉන්නවා... ඒත් ඒකත් 'ඒ උන්දැට පිස්සු හන්දා' කියපු කතාවක් විතරයි!!! මොකද, බෝධිසත්ව ජීවිත 7ක් මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා හිටිය මතකයක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට තිබුණා!!! ඒ මතකයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'ඒකට පිස්සු!! ඒකට මොකෙක්වත් මවන්න බෑ!!' කියල!!! !!! !!! (මං මෙව්වා ඔක්කොම මේකේ කලින් ලියල ඇති) ඉතින් ඔය 'සර්වබලධාරී දෙයියා' ගැන... ඒ දෙයියා 'මවපු' case එක ගැන... දෙයිය ගාවට / ස්වර්ගෙට යන එව්වා ගැන... කියල තියෙන්නේ, මඤ්ඤං කාරයෙක් / පිස්සෙක් බව හොඳට දැනගන්න!!! !!! !!! :yes::yes: මතක තියාගන්න!!! !!! !!! :yes::yes:

    බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලෙත් ඔය කතන්දර ඔය විදියටම තිබිල තියනවා!!! කස්ටිය උන්වහන්සේ ලඟටත් ගිහිල්ල, ඔය මවපු කතන්දර / ස්වර්ගය ගැන එහෙම කියල තියනව!!! බුදුහාමුදුරුවෝ හොඳාකාරවම දන්නවා මෙව්වා මේ මෝඩ මිනිස්සුන්ගෙ මෝල් කතන්දර බව!!! !!! !!! ඒත් උන්වහන්සේ ඒ කතාවල් එකපාරටම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ වෙනූවට උන්වහන්සේ කරලා තියෙන්නේ, "කවුද එහෙම කිව්වේ?? ඒ මවපු දෙවියම ඇවිල්ල, 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වද??" ආයේ තව, "ස්වර්ගය තියන දිහාව දන්නවද?? එහෙට යන විදිය දන්නවද??" එහෙම කියලා අහන එක තමයි!!! (මං මෙව්වත් මේකේ කලින් ලියල ඇති) වෙන මොහොකටවත් නෙවෙයි, "ඒ මවපු දෙවියම ඇවිල්ල 'මං තමයි උඹලව මැව්වේ!!' කියලා කිව්වා නම් පිළිගත්තට කමක් නෑ. ඒත් ඇයි උඹල ඔය එක එක පිස්සෝ කියපු පලියට ඔව්ව පිළිගන්න ගියේ?? උඹල මේ මොකෙක් හරි පිස්සෙක් කියපු කෙහෙල්මලක් අහල නේ ඔය ගොනාට ඇඳගෙන ඉන්නේ!!" කියල තෝරලා දෙන්නයි... "ස්වර්ගෙට යනව කිය කියා හිටියට, උඹ ඒක තියන තැන දන්නෙත් නැත්නම්, එහෙට යන විදිය දන්නෙත් නැත්නම්, උඹ කොහොමද ස්වර්ගෙට යන්නේ??" කියල, 'කින්ඩිය දාල' හරි ඒ මිනිස්සුන්ගෙ මුලාව දුරුකරලා සිහිකල්පණාව ඇතිකරන්නයි... තමයි!!! !!! !!! ඉතින් හොඳට මතක තියාගනිල්ල, උඹල ඔය නන්නත්තාර වෙලා ඉන්නේ එක එක පිස්සන්ගෙ කෙහෙල්මල් අහලයි!!! !!! !!! ඔය ඔක්කොම මහා මෝල් කතන්දර... පට්ටපල් බොරු බේගල්... තමයි!!! !!! !!! මේ විශ්වයේ සත්තුන්ව / මිනිස්සුන්ව මවන එවුන්... law givers ල... judge කරන එවුන්... මොකෙක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉන්න තරමක් ඉන්නේ සංසාර පැවැත්මට අහුවෙලා ඉපදෙන මැරෙන සත්වයෝ රැළක් විතරයි!!! !!! !!! **- උන්ගෙ ගැන මං එහෙම්පිටින් කියල දෙන්නම්. මං විශ්වය ඇල්ලුවේ දෙකට නැවිල නෙවෙයි!!! !!! !!! :no::no: -** උඹලට මේ දැන්ම... වහාම... සිරාවටම... තේරුම් ගන්න තියෙන්නේ, බොලා හැමෝමත් ඉන්න තරමක් සියලු ලෝක සත්වයන් වගේම සංසාර පැවැත්මට අහුවෙලා... නොනවතින ඉපදෙන / මැරෙණ ගමනකට set වෙලා... ගැලවෙන්න බැරුව ඉන්න, නිකම්ම නිකම් 'homo sapiens' වර්ගයේ සත්වයන් පිරිසක්ය කියන බව තමයි!!! !!! !!! උඹල ඔය අහල තියන කෙහෙල්මල් බම්බු කතන්දර... මනස්ගාත... සේරම පැත්තකට දාලා, වහාම මේ අනතුරින් ගැලවෙන්න කටයුතු නොකලොත් තොපිලට සිද්ධවෙන්නේ, 'කූරිය ගහපු සැනින්' අඩුම ගණනේ පෙරේත ජීවිතයක් වත් ලබාගෙන නවතින්න බැරුව කෙළින්ම තිරිසන් / නිරිසත් ජීවිත වලට set වෙන්න... නැත්නම් තිරිසන්නු / නිරිසත්තු වෙලා උපදින්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    කලින් post එක update කළා... :) පළවෙනි paragraph එකේදී කියන්න උවමණා වෙච්ච දේ හරියට කියවිලා තිබුණේ නෑ. ඒක සැහෙන වෙනස් කළා!!! අන්තිමට ලියන්න ඕනෙම කරපු දේවල් ටිකක් දාලා තිබුණේ නෑ. ඒ ටික අලුතෙන් දැම්ම!!! ආයෙත් කියවලා බලන්න... :D:D

    single post එකක් හැටියට බැලුවා නම්, මෙතනින් thread එකට set වෙන්න. ඊළඟ post එකට තව ටික දවසක් යයි... :):)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Latest Post 01/03/2013

    ඒයි... උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කිව්වද?? උන්ව මේක බලන්න යොමු කලාද?? තාම නැත්නම්, දැන් අඩුම ගණනේ 50-60 කට විතරවත් පණිවිඩේ දීපල්ලා!!!
    ඉස්සරහට යන්න යන්න 'බොකු' රත්වෙයි!!! !!! !!!
    :lol::lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Latest Post 01/03/2013

    ඒයි... උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කිව්වද?? උන්ව මේක බලන්න යොමු කලාද?? තාම නැත්නම්, දැන් අඩුම ගණනේ 50-60 කට විතරවත් පණිවිඩේ දීපල්ලා!!!
    ඉස්සරහට යන්න යන්න 'බොකු' රත්වෙයි!!! !!! !!!

    බෙහෙත් ඉවරද මචං . OPD එකෙන්වත් දැනට පෙත්තක් දෙකක් ඉල්ලගෙන ගිලපන්. ලෙඩේ අයෙත් වැඩි වේගෙන එනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    31 භූමි තලයේ කිසිම තලයක අල්ලෙක් නැත. යෝහොවෙක් නැත. අනන්ත විශ්වයම ආවරණය කරන සර්වඥතා ඥානයට ඉන්නා දෙවියෙක් නම් හසු විය යුතුමය. විශේෂයෙන්ම සර්වබලධාරී අයෙක්. ඉස්ලාමිකයන් විශ්වාස කරන පරිදි ජිහාඩිකයන්ට කන්‍යාවන් 72 බැගින් ලැබෙන දිව්‍ය ලෝකයක් තබා ප්‍රේත ලෝකයක්වත් නැත. ඔවුනට මග හැරිය නොහැකි අවීචිය නම් ඇත. කතෝලික අය විශ්වාස කරන ලෙස ආත්මය පිවිසෙන ස්වර්ගයක් නැත. සියලු දෙව්ලොව කිසිවෙකුගේ අභිමතයට නොපවතින අනාත්ම දේ පමණි.
    ඒ අනුව මේ සියල්ලෝ අමූලික මිත්‍යාවන් පමණි. පැරණි හින්දුන් ඇදහූ මහා බ්‍රහ්මයෙක් නම් ඇත. මේ නම් පවතින මහා බ්‍රහ්ම ලෝක වාසියෙකි. එක ඇඟිළි තුඩින් දස දහසක් සක්වල ඒකාලෝක කිරීමේ බලය ඔහුට ඇති නමුත් ඔහු සර්වබලධාරී අයෙක් නොවේ. ඉහත දැක්වූ ලෙස සක්වල විනාශයට පවා ඔහුගේ භූමිය යටත් ය. කර්ම බලය අවසන් වූ වහාම චුත විය යුතුය. ඊලඟ භවය බොහෝ විට අප මෙන්ම මනුෂ්‍යයෙකි. ඒ සා බලසම්පන්න මහා බ්‍රහ්මයාද අප මෙන්ම සසරේ අතරමං වූ අසරණයෙකි. ඇත්තටම පවතින බ්‍රහ්මයෙක් ඇදහීමට පැරණි හින්දුන් වාසනාවන්ත වූයේ පැරණි ඉන්දියාවේ විසූ ධ්‍යාන ලාභීන් සිය ශක්ති පමණින් මහා බ්‍රහ්මයා දැකීමට තරම් මනසින් උසස් වූ නිසාය. මානව හිංසක යුධකාමී මිථ්‍යා දෘෂ්ඨිකයන් මෙන් බොරු අල්ලෙක් හෝ යෝහොවෙක් සිතෙන් මවා නොගැනීම නිසාය. ආගම රටවල් යටත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත නොකල නිසාය.
    කිසිම පදනමක් නැති, ඉන්න හිටින්න තැනක් පවා අහිමි අල්ලා හෝ යෝහොවඃ දෙවියන් වහන්සේ යන අමූලික මිථ්‍යාවන් තේරුම් ගත යුත්තේ මෙම පරමාර්ථ සත්‍යයන් වූ අවබෝධයන් තුලිනි.
    ලක් බිම බුදු පියාණන්ගේ පූජාසනයයි. ඒ මත ඇති සුවඳවත් මල් වට්ටිය පන්සිල් රකින බෞද්ධ ජනතාවයි. අවාසනාවකට සසුනේ කඳ පණුවෝ මල් කා දමින් සිටී. කුමණ්ත්‍රණකාරීගේ ඊනියා ආගමික සහජීවනයේ නාමයෙන් මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව ඒ මල්වට්ටිය අසල ඇති ඌරු වසුරු මල්ලයි. එම වසුරු මල්ල මොන හේතුවකට හෝ තබාගෙන සුවඳවත් මල් වට්ටිය මත වසන නිල මැස්සන් එලවීම නිෂ්ඵල හා මෝඩ ක්‍රියාවකි. කිසිසේත් පූජාසනයකට නොගැලපෙන වසුරු මල්ල පූජාසනය මතින් වහාම ඉවත් කල යුතුය. නැතිනම් එය පාලකයන් සියල්ල මත ගෙවිය නොහැකි මහා පාප කර්ම රැස් කර දෙනු ඇත. අති පූජණීය සෝම හිමි බිලිගත් කතෝලික ජනතාව කෘත්‍රිම මල් වට්ටියයි. ඌරු වසුරු තරම් භයානක නැතත් එම වට්ටිය තැබූ අය, සුවඳවත් මල් වට්ටියෙන් මල් හොරා ගෙන තලා පොඩි කර වනසා එවැනිම කෘත්‍රිම මල් තම වට්ටියට ගොඩ ගසමින් සිටී. මෙයත් බුදු පියාණන්ට කරන නිග්‍රහයකි. ශ්‍රාවක මල් සොරා ගැනීමේ මහා පාප කර්මයේ සියළු ඉඩකඩ නැවතීමට සෝම හිමි ජීවිතයෙන් වන්දි ගෙවමින් සටන් කල අන්‍යාගම් පනත වහාම ක්‍රියාත්මක කල යුතුය. චීවර දරමින් සසුනේ කඳ පණුවන් වට්ටිය ඇතුලතින් වනසා දැමීමට පෙර කඳ පණුවන් ඉවත් කර වට්ටිය පිරිසිඳු කල යුතුය.
    මේ සියල්ල ඇති කල පමණක් බෞද්ධයාට සැනසීමෙන් යුතුව නිවන් මඟ යා හැකි වනු ඇත. නිවන පසෙකින් තබා හෝ මේ සියල්ල ලබා ගැනීමට දිවි හිමියෙන් සටන් කිරීම ආරිය සිංහල බෞද්ධ සැමගේම යුතුකම හා වගකීම ද වේ.


    gaththe methanin.
    http://dharmanidhaana.wordpress.com/
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චිරාත්කාලයක් පුරා අප සිංහල බෞද්ධ සමාජය හැඩ ගැසුනේ ත්‍රිවිධ ආකාරයකින් ( සම්මුති, සේක, අසේක ) උතුම් වූ අප මහා සංඝරත්නයට සිතිවිලි මාත්‍රයෙන් පවා උපරිම ගෞරවය දැක්වීමටයි. හේතුව නම් අපි භාවිත කරන වචන, සිතිවිලි වලින් එතුමන්ට කරන අගෞරවයන් ඉතා බරපතල අකුසල කර්ම වීමයි. මෙයට පිළියමක් ලෙස ප්‍රඥාවන්ත සැදැහැවත් බෞද්ධයා අප මහා සංඝ රත්නය වෙනුවෙන්ම වෙනම විශේෂණ මාලාවක් භාවිත කිරීමට හුරු වූහ. පූජ්‍ය, පූජ්‍යපාද, අති පූජණීය, පරම පූජණීය යනු මේවායින් කීපයක් පමණි.
    සරලව කියන්නේ නම් අප හෙළ භාෂාව ත්‍රිවිධ රත්නයට දිය යුතු ගෞරවය අංශයෙන් දියුණුව මස්තකප්‍රාප්ත වී බොහෝ කල්ය. මොනයම් කැපීපෙනීමේ උත්සාහයක් නිසා එයට කරන යම් වෙනසක් වේ නම් එය හුදෙක් දැනටමත් ඇති භක්තිය ගෞරවය වනසාදැමීමක් වීමට ඉඩ ඇත. බෞද්ධයෝ කිසිවිටෙකත් මෙවන් ජනප්‍රිය රැලි වල ගොදුරු බවට පත්වී සිය සසර වනසා නොගත යුතුයි.
    මෙවන් පූර්විකාවක් අපට ලිවීමට සිදුව ඇත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන්ගේ අළුත්ම වචන හරඹයක් නිසාය. එතුමාගේ සංස්ථාවේ සියළුම භික්ෂූන් වහන්සේ හැඳින්වීමට මේ උපරිම ගෞරව විශේෂණ යොදා නොගන්න බව ඔබ දුටුවාද? අහම්බයක් හෝ අතපසු වීමක් යැයි අපි මුළින් සිතුවත් සියළුම ප්‍රකාශන වල එම හිමිවරුන් හඳුන්වා දෙන්නේ “පූජ්‍ය” වෙනුවට “පින්වත්” යනුවෙනි.
    පින්වත් යන විශේෂණය ගිහි පැවිදි කා වෙනුවෙන් වුවද භාවිත වන ඉහල ගෞරවයක් කිසිසේත් ගම්‍ය නොවන ඉතා සරල විශේෂණයකි. එය අමුතුවෙන් ප්‍රකාශ නොකලද මිනිස් ලොව සුගතියක් බැවින්, මෙලොව හා සියළු සුගති වල ප්‍රතිසන්ධි ගත් සත්වයෝ අනිවාර්‍යයෙන්ම පින්වත් බවද කවුරුත් දන්නා කාරණයකි.
    එසේ නම් මිනිස් සමාජයේ ඉහලම ස්ථානයට පත්, අර්හත් ධජය දරණ, අපිට ඇති එකම පින්කෙත වන් අති උතුම් භික්ෂූන් වහන්සේලාට එම විශේෂණය කෙතරම් සුදුසුදැයි ඔබ මදකට සිතා බැළුවාද?
    එය කිසිසේත් අපට නම් අනුමත කල නොහැකි විශේෂණයකි. සංඝරත්නයට එරෙහි වචී දුෂ්චරිතයකි. බරපතල පාපයකි. ඔබ අතින් අත්වැරදීමකින් හෝ මේ සරල විශේෂණය ගෞරවණීය භික්ෂූන් වහන්සේ සඳහා භාවිත කර ඇත්නම්, වහාම “කායේන වාචා චිත්තේන …..” ආදී වශයෙන් එන ගාථාව කියා සංඝ රත්නයේ සමාව අයදින්න. ඔබ හඳුනන කිසිකෙනෙක්ට එම පාපය කර ගැනීමට ඉඩ නොතබන්න. සැදැහැවත් බෞද්ධ ජනතාව මේ නුසුදුසු රැල්ලෙන් බේරා ගන්න මේ පණිවිඩය බෙදා හරින්න.


    gaththe methanin

    http://dharmanidhaana.wordpress.com/tag/පූජ්‍ය-කිරිබත්ගොඩ-ඤානානන/
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප 80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.
    දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ. ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64×100 = 6400 කි. (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).
    ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර “මහා මේඝයක්” ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී. “මහා මේඝය” ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

    වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න
    මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.
    භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.
    1. සම්මුති – හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා
    2. සේක – සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්‍ය උතුමන් වහන්සේලා
    3. අසේක – මහ රහත් උත්තමයන් වහන්සේලා
    ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.
    එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්‍රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.
    ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්‍ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.
    මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ “අසපු” නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන් “මහාමේඝ”ය, පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.
    සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ “මහාමේඝ”ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

    අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්‍රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!
    අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. එතෙක් අපි ඔබ වහන්සේගේ “මහාමේඝ”යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!


    gaththe methanin
    http://dharmanidhaana.wordpress.com/tag/පූජ්‍ය-කිරිබත්ගොඩ-ඤානානන/
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    31 භූමි තලයේ කිසිම තලයක~

    gaththe methanin.
    http://dharmanidhaana.wordpress.com/

    චිරාත්කාලයක් පුරා අප සිංහල~

    gaththe methanin

    http://dharmanidhaana.wordpress.com/tag/පූජ්‍ය-කිරිබත්ගොඩ-ඤානානන/


    dan tho kathaa wahagena yamarajjuruwo baha dakinna yanna laasthiwelaa hitahan!!! !!! !!!
    oya methana inna ewuntath 'niwan dakinna neweyi, yama rajjuruwo baha dakinna laasthiweyalla' kiyala paniwide deepan!!! !!! !!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Latest Post 01/03/2013

    ඒයි... උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කිව්වද?? උන්ව මේක බලන්න යොමු කලාද?? තාම නැත්නම්, දැන් අඩුම ගණනේ 50-60 කට විතරවත් පණිවිඩේ දීපල්ලා!!!
    ඉස්සරහට යන්න යන්න 'බොකු' රත්වෙයි!!! !!! !!!


    දැන් ඔය 50 -60 ට මොනවද කියන්න ඕන . දමියා කියලා පිස්සෙක් ඉන්නවා කියලද ? ඌ වගේ කසිප්පු ගහලා බොකු රත් කරගන්න කියලද ?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    dan tho kathaa wahagena yamarajjuruwo baha dakinna yanna laasthiwelaa hitahan!!! !!! !!!
    oya methana inna ewuntath 'niwan dakinna neweyi, yama rajjuruwo baha dakinna laasthiweyalla' kiyala paniwide deepan!!! !!! !!!

    මෙන්න දමියට උපදෙසක්

    සිත සංවර කළොත් මාර බන්ධනයෙන් නිදහස් වෙනවා

    බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා. සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලූටු වෙද්දී හොඳින් හඳුනාගන්න පුළුවන්. එම කිලූටෙන් සිත බේරාගන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නෙ ඔහුටත් නොදැනීමයි. ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙලාදැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා.

     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු. ~

    meka passe dkke.
    me... munta man kiwwa kiyala kiyahan, 'Apita' mokekge wath ගරු බුහුමන් illuweth naa!!! !!! !!! illanna balaporoththuwakuth naa!!! !!! !!! wadakuth naa!!! !!! !!! kiyala.
    thawa, unta ගරු බුහුමන් dakwanna yamapallo nam datha madagena balan innawa!!! !!! !!! kiyala.
     
    %27%E0%B6%B8%E0%B6%B8%27-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B6%AF---Page-45.jpg


    :lol::lol::lol:.. පව් ඔයි.. දුකේ බෑ..:lol::lol:.. උඹ නිකන් මල් විකිනෙන්නේ නැති මල් කෙල්ලෙක් මල් විකුනනවා වගේනේ කෑගහන්නේ..:lol::lol:.. ගෙදර උන්වත් උඹේ බන අහන්නේ නැද්ද???:lol::lol: පවු බෙහෙත් වේලක් වත් දෙන්නේ නැතිව ගෙදරිනුත් අතඇරපු අනාතයෙක්නේ සංසාරේ අනාත වෙච්ච මිනිස්සුන්ව ගොඩදාන්න හදන්නේ..:lol::lol::lol:
     
    Last edited:
    මෙන්න දමියට උපදෙසක්

    සිත සංවර කළොත් මාර බන්ධනයෙන් නිදහස් වෙනවා

    බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා. සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලූටු වෙද්දී හොඳින් හඳුනාගන්න පුළුවන්. එම කිලූටෙන් සිත බේරාගන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නෙ ඔහුටත් නොදැනීමයි. ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙලාදැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා.

    කට සංවර නැති එකාගේ කොහෙද බන් හිතේ සංවරකමක් තියෙන්නේ:lol::lol::lol:.. මුගේ පරණ ත්‍රෙඩ්වල තියෙන්නෙම කුණුහරප:lol::lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dan tho kathaa wahagena yamarajjuruwo baha dakinna yanna laasthiwelaa hitahan!!! !!! !!!
    oya methana inna ewuntath 'niwan dakinna neweyi, yama rajjuruwo baha dakinna laasthiweyalla' kiyala paniwide deepan!!! !!! !!!

    බොරුද මම කිව්වේ බෙහෙත් ඉවරවෙලා කියල.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියෝ මේකේ තියන වැරැද්ද මොකක්ද ?
    සිත සංවර කළොත් මාර බන්ධනයෙන් නිදහස් වෙනවා


    බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවීම ගැන වදාළ දෙසුමක චිත්තානුපස්සනාව නමින් භාවනාවක් උගන්වා තිබෙනවා. එම භාවනාවෙහි සිත ගැන හොඳට පහදා දෙනවා. සිහියෙන් ඉන්න කෙනෙකුට මේ සිත නොයෙක් ආසාවල පැටලී ඒ හේතුවෙන් කිලූටු වෙද්දී හොඳින් හඳුනාගන්න පුළුවන්. එම කිලූටෙන් සිත බේරාගන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී හිතට ද්වේෂය ඇතිවෙනවා. එතකොට මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා. සිත ගැන කල්පනාවෙන් නොසිටියොත් ද්වේෂය නැමැති අකුසලයේ ගොදුරක් බවට ඔහු පත්වෙන්නෙ ඔහුටත් නොදැනීමයි. ඒ වගේම භය, තැතිගැනීම, සැකය, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, අනුන්ට අපහාස කිරීම, අනුන් හෙලාදැකීම ආදී නොයෙක් අකුසල් මේ සිතේ හටගන්නවා.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමියෝ ශ්‍රී සම්බුද්ධ ශාසනේ උඹලට ඕන ඕන විදිහට වෙනස්කරගෙන නටන්න පුළුවන් වෙන්නේ හරි ශ්‍රී සද්ධර්මය ඉගෙනගත්තු එවුන් මේ ලෝකෙන් තුරන් උන දවසටයි. උමල වගේ කඳ පනුවෝ හින්ද තමයි අද ධර්මය ගැන සමහර මිනිස්සුන්ට සැකයක් ඇතිවෙලා තියෙන්නේ. උඹ දන්නවද උඹල කරගන්න පාපේ තරම. උඹ අහල තියෙනවද සත්තිගුම්භ ජාතක කතාව. අන්න ඒ කතාවේ එන හොර මුල හිටපු පැත්තට වැටුණු ගිරවට වෙච්ච ද තමයි උඹට වෙලා තියෙන්නේ. පුළුවන් උත්සහයක් අරන් මේ පාපෙන් ගලවියන්. නැත්තම් යමරජ්ජුරුවෝ හමුවෙන්න උඹට නොමිලේම යන්න වෙයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka