
ඒ චුල්ල පන්ථක පුංචි හාමුදුරුවෝ, මතක තබාගැනීමේ හැකියාව බොහොම ලාවට තිබුණු (technically, පොඩි frame buffer එකක් තිබුණු කෙනෙක් කියමු...) ඒත් හොඳට ණුවනින් කල්පණා කිරීමේ හැකියාව පිහිටලා තිබුණු 'සිරා මීටරයක්'!!! රහත් වෙන්න අවශ්‍ය වෙන්නේ 'තමන්' අනිත්‍යයි බව තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න එක / තමන්ගේ අවබෝධය සම්පූර්ණ වෙන එක විතරයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගේ කල්පණා කිරීමේ හැකියාවයි මතක තියාගන්න පුළුවන් ප්‍රමාණයයි දෙක බලලා පුංචි trick එකක් දැම්ම... චුල්ල පන්ථක හාමුදුරුවෝ එතනම අරහත්වයට පත්වුනා!!! (මං ඒ ගැන ඉස්සරහට කියනවා.) ඒ ඇරෙන්න, රහත්වෙන්න 'කුණුහරුප' කටපාඩම් කරන්න / 'කුණුහරුප' ඉගෙනගන්න / එව්වා මතක තියාගන්න මොකවත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික මුන්ද කියපු විදියට, රහත්වෙන්න ත්‍රිපිටකය කටපාඩම් වෙන්න ඕනේ / මතක හිටින්න ඕනේ නම්, ගෞතම බුද්ධ සාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරපු... අරහත්වයට පත්වෙච්ච... අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා කීයට වත් රහත්වෙන්න විදියක් නෑ!!! !!! !!! ඇයි එතකොට ත්‍රිපිටකය තියා බුද්ධ දේශණා 84000 වත් තිබුණේ නැහැ නොවැ?? 
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, හා හා පුරා කියල දේශණා කරන්න ගත්තු ගමන් නේ අඥාකොණ්ඩඤ්ඤ තාපස තුමා අවබෝධ කරගත්තේ?? කොහොමද වැඩේ??? මේ ගොං හරක් සිවුරු දාගෙන... උන්ට හිතෙන හිතෙන කෙහෙල්මල් කිය කියා... තාම සාසනේ කන්න දඟලනවා!!! !!! !!! හැබැයි දැන් එව්වා හරියන්නේ නෑ!!! !!! !!! 







අවුලක් නෑ... මං ඊළඟ post එකක් ready කරගෙනම ටික දවසකින් එන්නං. එතකම් ආයි මේවා live තියාගන්න try කරන්නේ නෑ. දන්න දන්න එවුන්ට කියපු එවුන් තව තව එවුන්ට මේක බලන්න කියහල්ල.
උන්ට http://tinyurl.com/ManInneKoheda link එක දුන්න නම් හරි.
කොච්චර කිව්වත් මොකෙකුටවත් කිව්වෙ නැති එවුන් බම්බුගහගනිල්ල
මගේ නම් කියපු වචන වෙනස්වෙන්නේ නෑ!!! !!! !!! **- එව්ව කොච්චර strict ද... කොච්චර serious ද... කොච්චර confirmed ද... කියන එක තමයි exclamation marks වලින් represent කලේ. -** මේකට against වෙච්ච... joke එකකට ගත්ත... මාව පිස්සෙක් හැටියට පෙනිච්ච... විශේෂයෙන්ම 'ඇරපු' එවුන්ගේ future එක වහක් වේවි!!! !!! !!! ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.
කොයි රටේ, කොයි ජාතියේ, කොයි ආගමේ එකාගේ උනත් පුක පුකමයි නේ???
as far as i concern, every ases are same as my as!!! 


ඒ වගේම තව 'බොහෝම චුට්ටක් දන්න' කට්ටියක් 'දෙයියන්නාන්සේ තමයි අපිව මවල තියෙන්නේ!!' කියල හිතාගෙන, ආයේ එයා ගාවටම යන්න... ස්වර්ගෙට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහා හුඟාක් දේවල් කරන්න බලාගෙන ඉන්නවා!!! !!! !!! 
තව 'බොහෝම චුට්ටක් දන්න' උන්දලා වගයක් 'අපි ඉබේමයි හැදිල තියෙන්නෙ. මැරුණම සේරම ඉවරයි!!' කියල හිතාගෙන, ඉන්න ටිකේ කකා බිබී ජීවිතේ විඳිමින්... උපරිම ආතල් ගනිමින්... ඉන්නවා!!! !!! !!! 
එක විකාරයයි. ඒත් එකම upset එක, ඔය කෙහෙල්මල් මොකක්වත් ඇත්තටම / හැබැවටම නම් සිද්ධ වෙන්නෙ නැති එක විතරයි!!! !!! !!! 

ඔය සේරම ඇවිල්ල 'දවල් හීන' / පිස්සු කතන්දර / මන්සගාත නැත්නම්, පට්ටපල් බොරු බේගල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් මොකද කරන්නේ??? ??? බොහෝම චුට්ටක් දැනගෙන, 'මං / අපි ඔක්කොම දන්නවා!!' 'මං / අපි හොඳටම දන්නවා!!' 'මං / අපි තමයි හරියටම හරි!!" කියල හිතන්න ගියාම ඔහොම වෙනවා තමයි... ඒත් ඇත්තටම සිද්ධවෙන්නෙ ඔව්ව එකක්වත් නෙවෙයි!!! !!! !!!
)
මොකද බැලුවහම, මේ ඉන්න තරමක් උන්දලට මං 329th post එකේදීයි, 638th post එකේදීයි කියපු විදියටම, 'ලුණුයි සීනියි මාරුවෙලා'!!! !!! !!! 
දැන් උඹල හැමෝම හිතාගෙන ඉන්නේ, ගොං බණයි සාසන භක්ෂක කාලකණ්නින්ගෙ කුණුහරුපයි තමයි 'නියම ශ්‍රී සද්ධර්මය'!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'පටිච්චසමුප්පාදය' තමයි අධර්මය නැත්නම් 'වැරදි දහම'!!! කියලයි!!! !!! !!! 

ඇත්තටම ඉතින් උඹල හිතන / උඹල කියන විදියට නම් උඹල හරි තමයි... ඒත් ලෝක ධර්මතාවයට අනුව උඹල එහෙම්පිටින්ම වැරදියි!!! !!! !!! අවසාන ප්‍රතිඵලය, පින් කරගෙන... පෙරුම් පුරාගෙන... 'සංසාරේ යන්න' බලන් ඉන්න උඹල සේරම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියපු විදියටම නිරය / පෙරේත / තිරිසන් ජීවිත වලට set වෙන එක, නැත්නම් 'සංසාරේ යන්න' බලන් ඉන්න බොලා සේරම පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරේ යන්න බලන් ඉන්න උන්දලට කියන්න තියෙන්නේ එච්චරයි!!! !!! !!!
හැබැයි ඒ උන්දලාම උන්ගෙ ආගම් වල තියන එක එක පිස්සු හුටල්ලෝ කියපු / ලියපු මෝල් කතන්දර ගෙඩි පිටින් ගිලිනවා, 'කාලාම සුත්‍රය'ක් කියල එකක් ගැන දන්නෙ වත් නැති... අහලවත් නැති... එවුන් වගේ!!! !!! !!! 
-**
අනික, චුතවෙන (මැරෙණ) දෙවිවරුන්ට අනික් දෙවිවරු කියන්නෙත් "පින්වත් දෙවිය, ඔබ සුගතියේ ඉපදිලා උතුම්ම ලාභය 'ශ්‍රද්ධා ලාභය' ලබාගන්න!!" කියලයි!!! මොකද, මෝල් මිනිස්සු නොදන්නවා උනාට, දෙවිවරු දන්නවා මේක ලේසියෙන් ඉවරයක් වෙන්නෙ නැති තොවිලයක් බව!!! !!! !!!
ඉතින් ඔය පිස්සු කතන්දර මොකක්වත් දෙවිවරු කියපු එව්වා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය මවපු කතාව කියපු 'මහා බ්‍රහ්මයා' කියල එක්කෙනෙක් නම් ඉන්නවා... ඒත් ඒකත් 'ඒ උන්දැට පිස්සු හන්දා' කියපු කතාවක් විතරයි!!! මොකද, බෝධිසත්ව ජීවිත 7ක් මහා බ්‍රහ්මයා හැටියට ඉපදිලා හිටිය මතකයක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට තිබුණා!!! ඒ මතකයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වා, 'ඒකට පිස්සු!! ඒකට මොකෙක්වත් මවන්න බෑ!!' කියල!!! !!! !!! (මං මෙව්වා ඔක්කොම මේකේ කලින් ලියල ඇති) ඉතින් ඔය 'සර්වබලධාරී දෙයියා' ගැන... ඒ දෙයියා 'මවපු' case එක ගැන... දෙයිය ගාවට / ස්වර්ගෙට යන එව්වා ගැන... කියල තියෙන්නේ, මඤ්ඤං කාරයෙක් / පිස්සෙක් බව හොඳට දැනගන්න!!! !!! !!! 
මතක තියාගන්න!!! !!! !!! 


-** උඹලට මේ දැන්ම... වහාම... සිරාවටම... තේරුම් ගන්න තියෙන්නේ, බොලා හැමෝමත් ඉන්න තරමක් සියලු ලෝක සත්වයන් වගේම සංසාර පැවැත්මට අහුවෙලා... නොනවතින ඉපදෙන / මැරෙණ ගමනකට set වෙලා... ගැලවෙන්න බැරුව ඉන්න, නිකම්ම නිකම් 'homo sapiens' වර්ගයේ සත්වයන් පිරිසක්ය කියන බව තමයි!!! !!! !!! උඹල ඔය අහල තියන කෙහෙල්මල් බම්බු කතන්දර... මනස්ගාත... සේරම පැත්තකට දාලා, වහාම මේ අනතුරින් ගැලවෙන්න කටයුතු නොකලොත් තොපිලට සිද්ධවෙන්නේ, 'කූරිය ගහපු සැනින්' අඩුම ගණනේ පෙරේත ජීවිතයක් වත් ලබාගෙන නවතින්න බැරුව කෙළින්ම තිරිසන් / නිරිසත් ජීවිත වලට set වෙන්න... නැත්නම් තිරිසන්නු / නිරිසත්තු වෙලා උපදින්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පළවෙනි paragraph එකේදී කියන්න උවමණා වෙච්ච දේ හරියට කියවිලා තිබුණේ නෑ. ඒක සැහෙන වෙනස් කළා!!! අන්තිමට ලියන්න ඕනෙම කරපු දේවල් ටිකක් දාලා තිබුණේ නෑ. ඒ ටික අලුතෙන් දැම්ම!!! ආයෙත් කියවලා බලන්න... 

Latest Post 01/03/2013
ඒයි... උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කිව්වද?? උන්ව මේක බලන්න යොමු කලාද?? තාම නැත්නම්, දැන් අඩුම ගණනේ 50-60 කට විතරවත් පණිවිඩේ දීපල්ලා!!! ඉස්සරහට යන්න යන්න 'බොකු' රත්වෙයි!!! !!! !!!

මු හිතන් ඉන්නේ මුගේ ත්‍රෙඩ් දැකල ජනාධිපති, මැති ඇමතියෝ මුගෙන් බන අහන්න එයි කියල..



.. ගෙදර උන්වත් අහන්නේ නැති තොගේ බන බල්ලෙක්වත් අහන්නේ නැහැ අනාතයෝ..
.. මානසික රෝගියා.. පිස්සා.. මන්දබුද්ධිකයා.. ගමේ එවුන් උඹව බයිට් කරන්නෙත් ඔය වගේ නම් කියල නේද..

ඒයි... උඹල දන්න දන්න එවුන්ට මේක බලන්න කිව්වද?? උන්ව මේක බලන්න යොමු කලාද?? තාම නැත්නම්, දැන් අඩුම ගණනේ 50-60 කට විතරවත් පණිවිඩේ දීපල්ලා!!!
ඉස්සරහට යන්න යන්න 'බොකු' රත්වෙයි!!! !!! !!!
අනික් එක ඒ බොකු රත්වෙන්නේ අර පාර්ශවයේ... මේ පාර්ශවයේ... අර නිකායේ... මේ නිකායේ... ආයි තව ඔය එක එක යාන කාරයන්ගෙ... නායක / මහා නායක උන්දලා ඇතුළු සියලු ලෝක සත්වයන්ගේ මයි!!! !!! !!! සියලු ලෝක සත්වයන් කිව්වම ලෝක බලවත්තු / ජනාධිපතිලා / මැති ඇමතිලා හැම එකාමත් ඒකට අයිතියි!!! !!! !!!![]()