පුහුල් දෝසි හදන්නේ කොහොමද? ...

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පුහුල් දෝසි හදන්නේ කොහොමද? ...

    මචන්ලා,

    දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ පුහුල් දෝසි හදන හැටි ....

    4525440036_815d705a97.jpg

    දන්නෙ නැත්නම් බම්පියක්වත් දාගෙන යන්න හොදේ ....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගුගල් දෙයියා කිව්වෙ මෙහෙමයි:oo:
    පුහුල් දෝසි

    අවශ්‍ය ද්‍රව්‍ය
    කිලෝ 5 ක පමණ පුහුල් ගෙඩි 1
    සීනි කිලෝ 1
    කරදමුංගු
    සාදන ක්‍රමය

    පුහුල් ගෙඩිය තීරු කීපයකට කපා ඇට සහිත කොටස ඉවත් කරන්න. හිරමන තලයක් වැනි උපකරණයකින් පුහුල් ගා ගෙන ලේන්සුවකට දමා වතුර මිරිකා හරින්න. පුහුල් භාජනයකට දමා නටන උණු වතුර දමා පැයක් පමණ වසා තබන්න. නැවත ලේන්සුවට දමා වතුර ගතිය මිරිකා හරින්න. වතුර ගතිය ඉවත් වන තුරු කරන්න. ඉන්පසු මෙම පුහුල් සහ සීනි තාච්චියකට දමා ලිප තබා හැදි ගාන්න. සුවද හා රසය සදහා කරදමුංගු ස්වල්පයක් යොදා පදමට එන විට බන්දේසියක දමා තුනී කර කෑලි කපා ගන්න.
    ;)
    ජයවේවා
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1 1/2 lb. white pumpkin (before peeling)
    1 lb. sugar
    1/2 wineglass rose-water
    1/4 pint water (1/2 cup)Thinly peel the pumpkin. Prick the pumpkin well with a fork. Cut into two halves, then cut each half into about 12 pieces. Remove the seeds and pulp. The pumpkin pieces should weigh around 1 pound after peeling and removing seeds and pulp.
    Prick each piece well again and squeeze water out from each piece, keeping the pumpkin pieces whole and not broken. Put the sugar and water into a preserving pan, boil and keep stirring till very thick. Then add the pumpkin pieces and boil again, constantly stirring. When the sugar syrup is very thick again, add the rose-water.
    As the syrup thickens, reduce the heat and stir carefully so that all pieces are well coated with sugar. Take off of the fire and stir until the sugar crystalizes. Remove the pieces from the pan and place onto a sheet of wax paper and allow to cool. Store in a plastic zip-lock bag. ***Use this pumpkin for love cake or it is good just for eating as a candy.***

    http://www.infolanka.com/recipes/mess4/84.html
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    'dath kimbula' Mu Dannawa Bn......... :)

    Oka Ona Magul Kamak Hadanna Dannawa.......

    U Support Ekak Deyi.......

    http://www.elakiri.com/forum/member.php?u=329688

    මම මේ පුහුල් දෝසි හදාගන්නෙ කොහොමද කියල බලාගන්න ආවෙ :shocked:

    kibul thadiyagen ahapan.........!!!!

    ගුගල් දෙයියා කිව්වෙ මෙහෙමයි:oo:
    පුහුල් දෝසි

    අවශ්‍ය ද්‍රව්‍ය
    කිලෝ 5 ක පමණ පුහුල් ගෙඩි 1
    සීනි කිලෝ 1
    කරදමුංගු
    සාදන ක්‍රමය

    පුහුල් ගෙඩිය තීරු කීපයකට කපා ඇට සහිත කොටස ඉවත් කරන්න. හිරමන තලයක් වැනි උපකරණයකින් පුහුල් ගා ගෙන ලේන්සුවකට දමා වතුර මිරිකා හරින්න. පුහුල් භාජනයකට දමා නටන උණු වතුර දමා පැයක් පමණ වසා තබන්න. නැවත ලේන්සුවට දමා වතුර ගතිය මිරිකා හරින්න. වතුර ගතිය ඉවත් වන තුරු කරන්න. ඉන්පසු මෙම පුහුල් සහ සීනි තාච්චියකට දමා ලිප තබා හැදි ගාන්න. සුවද හා රසය සදහා කරදමුංගු ස්වල්පයක් යොදා පදමට එන විට බන්දේසියක දමා තුනී කර කෑලි කපා ගන්න.
    ;)
    ජයවේවා
    11.gif

    1 1/2 lb. white pumpkin (before peeling)
    1 lb. sugar
    1/2 wineglass rose-water
    1/4 pint water (1/2 cup)Thinly peel the pumpkin. Prick the pumpkin well with a fork. Cut into two halves, then cut each half into about 12 pieces. Remove the seeds and pulp. The pumpkin pieces should weigh around 1 pound after peeling and removing seeds and pulp.
    Prick each piece well again and squeeze water out from each piece, keeping the pumpkin pieces whole and not broken. Put the sugar and water into a preserving pan, boil and keep stirring till very thick. Then add the pumpkin pieces and boil again, constantly stirring. When the sugar syrup is very thick again, add the rose-water.
    As the syrup thickens, reduce the heat and stir carefully so that all pieces are well coated with sugar. Take off of the fire and stir until the sugar crystalizes. Remove the pieces from the pan and place onto a sheet of wax paper and allow to cool. Store in a plastic zip-lock bag. ***Use this pumpkin for love cake or it is good just for eating as a candy.***

    http://www.infolanka.com/recipes/mess4/84.html

    dsc01032.jpg

    මේකත් පොඩ්ඩක් බලපන් මචෝ ,,,,

    http://www.facebook.com/media/set/?set=a.293993007379605.60559.241706142608292&type=1

    බොහොම ස්තුතියි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුගල් දෙයියා කිව්වෙ මෙහෙමයි:oo:
    පුහුල් දෝසි

    අවශ්‍ය ද්‍රව්‍ය
    කිලෝ 5 ක පමණ පුහුල් ගෙඩි 1
    සීනි කිලෝ 1
    කරදමුංගු
    සාදන ක්‍රමය

    පුහුල් ගෙඩිය තීරු කීපයකට කපා ඇට සහිත කොටස ඉවත් කරන්න. හිරමන තලයක් වැනි උපකරණයකින් පුහුල් ගා ගෙන ලේන්සුවකට දමා වතුර මිරිකා හරින්න. පුහුල් භාජනයකට දමා නටන උණු වතුර දමා පැයක් පමණ වසා තබන්න. නැවත ලේන්සුවට දමා වතුර ගතිය මිරිකා හරින්න. වතුර ගතිය ඉවත් වන තුරු කරන්න. ඉන්පසු මෙම පුහුල් සහ සීනි තාච්චියකට දමා ලිප තබා හැදි ගාන්න. සුවද හා රසය සදහා කරදමුංගු ස්වල්පයක් යොදා පදමට එන විට බන්දේසියක දමා තුනී කර කෑලි කපා ගන්න.
    ;)
    ජයවේවා
    11.gif
    හදන එක ක්‍රමයක් මේක.......
    නමුත් ඔය පිංතූරෙ තියන විදියට හදන එක ටිකක් කේස් වැඩක්........
    කේස් වැඩේ සීනි උනු කරල පැණි වල පදම ගන්න එක......:eek::nerd:

    කඩේ තියන වර්ගයේ පුහුල් දෝසි හදන්නේ මෙහෙමයි.........

    පුහුල් (-ලබු නෙවෙයි ඕං) පොත්ත සහ ඇට ඉවත් කර අගල්1 X අගල් 1 පමණ කැබලි කපා ගන්න.
    මේ කැබලි ලුණු මේස හැන්දක් පමණ දැමූ වතුරේ දමා හොදින් පැය 1/2 ක්පමණ කම්බා ගන්න.
    තම්බා ගත් පුහුල් කෑළි මදක් නිවෙන්නට හැර, වතුර හොදින් මිරිකා බේරා ගන්න. ටිකක් පවනේ වියැලෙන්නට හරින්න.

    මෙසේ සකසන ලද පුහුල් කැබලි කි. 1කට සීනි කි. 2ක් වන පරිදි සීනි ගෙන වතුර සමග ලිප තබා මද ගින්නේ උණු කරන්න. පදම වන්නේ පැණි නොකැඩී එක දිගට දියරයක් ලෙස වැටෙන අවස්ථාවයි.(අළුවා වලට පැණි පදම කිව්වම අපේ අම්මල, ආච්චිලා නම් දනී)
    දැන් මේ පැණි එකට අර පුහුල් කෑළි එක්කට හොදින් පැණි උරා ගන්නට ඉඩ දෙන්න.
    සවි වීමට පෙර කෑලි යහමින් සීනි මත පෙරලා, දවටා ගන්න.

    පැණි වලට කැමති නම් සුවද එක් කරන්න. වැනිලා, සාදික්කා, එනසාල්, කරාබු නැටි,ස්ටාර් අනීස් සහ ඉගුරු පියලි යනාදිය........................