anamnlmslmn;14220674 [/SIZE said:[FONT="]තම[/FONT][FONT="] තමන්ගේ[/FONT] ජාතින් ඔවුන්ගේ ප්‍රශ්න විග්‍රහ කරාවි. අනික් ජාතීන්ගේ ප්‍රශ්න තීරණය කරන්න ඔබට බලය ලැබුනේ කවද්ද කියලයි මම ඇහුවේ? බහුතරයෙන් හෝ කොම්පැනි වලින් හලාල් ගැන කිසි පැමිණිල්ලක් නැති බව තමයි සත්‍යය. ඔබ නිකං නැති ප්‍රශ්නයක්, [FONT="]තියනවා[/FONT][FONT="] වගේ[/FONT][FONT="] මවා [/FONT][FONT="]පාන්න [/FONT][FONT="]හදනවා[/FONT]. [FONT="]ඔබත් [/FONT]BBS [FONT="]කෙනෙක්[/FONT][FONT="] බවයි [/FONT][FONT="]පේන්නෙ[/FONT].
ඔබට[FONT="] මස් කන්න ඕනෙ නම්, මුස්ලිම් නොවන මස්කඩ තියෙන්නේ ඔබට මස් ගන්න[/FONT][FONT="].[/FONT][FONT="] බලෙන් ඔබට හලාල් මස් අපි කවනව කියන එක බොරුවක් බව ඕන කෙනෙකුට පේනවා[/FONT][FONT="].[/FONT][FONT="]ඔබ [/FONT]BBS [FONT="]අයගේ [/FONT]tune [FONT="]එකටම මස් ගැනත් කියන්න ගිහින් නාගත්ත බවයි පේන්නෙ[/FONT][FONT="].[/FONT][FONT="] ඔබේ වෙස්මූණ නම් විනිවිද පේන එකක්[/FONT][FONT="].[/FONT] [FONT="]
ඔබ[/FONT][FONT="] කියන[/FONT][FONT="] එක[/FONT][FONT="] ඔබම[/FONT][FONT="] කඩ[/FONT][FONT="]කරලා, බෞද්ධයෝ [/FONT][FONT="]මස් [/FONT][FONT="]කන [/FONT][FONT="]එක [/FONT][FONT="]ගැන [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] තීන්දුවක් [/FONT][FONT="]දුන්නානේ[/FONT].[FONT="]ඉතින් ඔබම[/FONT][FONT="] මෙතැනට [/FONT][FONT="]ගෙනාපු[/FONT] subject [FONT="]එක [/FONT][FONT="](ඔබේ තීන්දුව) ගැන [/FONT][FONT="]මාව [/FONT][FONT="]දැනුවත් [/FONT][FONT="]කලොත්[/FONT][FONT="] හොඳයි, ලිස්සල යන්නැතුව[/FONT][FONT="].[/FONT]
හෙහ් හෙහ්..මොනවද මේ කියවන්නෙ. මොන ජාතිය ගැනද? කවුද? කොහෙද? ඔය කියන තීන්දු දුන්නෙ. මෙවට තමයි ටැප් තියෙද්දි ලිඳට පැනල නානව කියන්නෙ.
සහොදරයා, කවුරුත් ප්‍රශ්න ඇති කරල නැහැ. දැනුවත් කරල (awareness) තියෙනවා.ඒ දැනුවත් වීම මත මිනිස්සු ප්‍රතික්‍රියා දක්වනවා. මිනිස්සු තමන්ගේ අයිතීන් දන්නවා. මට නිර්-ආගමිකයෙක් විදියට බලෙන් හලාල් කවන එක ප්‍රශ්නයක්. බෞද්ධයොත් දැන් ඒ පිලිබඳව පැහැදිලි විරෝධය දක්වද්දී, ඒක ප්‍රස්නයක් නෙවෙයි කියන උද්ධච්ච පඩත්තල කතාව ඔබ නැවත නැවත කියමින් ඉස්ලාම් නොවන සියලු දෙනාගේ ආත්ම ගෞරවයට නිගා දෙන කතා කියනවා. අපූරුයි!
ඒ වගේම මෙතන මිනිස්සු ගොනාට අන්දන්න හදන්න එපා. මස් විතරක් නෙවෙයි සත්ව අහාර අනුසාරයෙන් සැදු සියල්ල අද හලාල් ලේබලය යටතට ගේන්නේ ඊට විරෝදයක් නැති නිසා නේද? දැන් අලුතින් දැනුවත් වුන නිසා මිනිස්සු විරෝධය දකවලා තියෙනවා. නමුත් ඔවුන්ට "හලාල් නොවන" සත්ව ආහාර සහ මස් එවැනි ලේබලයක් යටතේ විකුනන්නේ නැත්නම් එය බලෙන් කවනව නොවෙයිද? බොරු කියා මිනිස්සු ගොනාට අන්දවන්නද හදන්නේ?
මට ලිස්සල යන්න දෙයක් නැහැ. මම ලියල තියෙන්නේ මූලික බෞද්ධ ග්‍රන්ත වල තියෙන එකක්. ලිස්සල යන්ඩ, බුදුන් නම් "සාමයේ ආගම" කිය කිය 900ක් මිනිස්සුන්ගේ අත පය කපා ඇස් පුලුස්සා වතුර නොදී මැරුවේ නැහැ නෙව. අනික මම බෞද්ධයෙක් නෙවෙයි. මම කිව්වේ ඒක ගෞරවනීය ආගමක් කියල විතරයි.
තව නානවද- ඔන්න මං ගානේ සබන් කැටයක්! හොඳට නාගන්ඩ සහෝ! හිහ්!


Last edited:
