N.G.O සල්ලි වලට කෑදරවී බුදුදහම විකුර්තිකරන දමිත් කාරියවසම් අන්‍යාගමික මුලධර්මවාදියා එලකිරියෙන් පන්නමු. මු බොරුවට මානසික රෝගියෙක් වගේ රඟපාන්නේ. මු බෞද්ධයෙක් නෙමෙයි.
හැබැයි පරක්කු උනත් upset වෙන්න එපා!!! එහෙම උනොත් එන්නේ දිග එකක් එක්ක තමයි. 

post එකටයි කල් යන්නෙ. කලින් ලියල තියන එව්ව බල බල copy කරන්න... links බලාගන්න... මේක අස්සෙම ඉන්න වෙනව නෙව. 
ඇයි "කයෝ" විතරක්??? උඹ ඊට වැඩිය කුණුහරප දන්නවනේ...?? නිකන් බබා වෙන්න එපා උඹ. බබා පාට්, මානසික රෝගී පාට්.. මාත් එක්ක දාන්න එපා. මම හොඳට දන්නවා උඹ මොකාද, මේ කරන්නේ මොනවද කියල.මොකද, මං _කයො නලවන්නේ නෑ!!! !!! !!!
තොටයි තොගේ පවුලේ උන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනේ බුදු දහමට මේ කරන අපහාස නිසා..
එල එලනිර්මළ දහමක් විකුර්තිකරන මානසික රෝගියාගේ ත්‍රෙඩ් එකේ අපි රෙමු........ මේන් මගේ ගානේ පලමු රීම!!!!!
![]()








මේ ගුණාංග ටික උඹ ගාව ඕනෑවටත් වඩා තියනවනේ දමිතෝ..බුද්ධ දේශනාව තුලින්ම "දමිත් කාරියවසම්" බුදු දහම දේශනා කිරීමට සුදුස්සෙකු නොවන බව ඔප්පු කිරීම..!!
ධම්මකථික සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ සිතළුවක් කියවන පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්‍රාවකයා යොමු කරන දේශකයා පමණක් ධම්මකථික නාමයට හිමිකම් කියන බවය. එසේ ම සත්පුරුෂ ධර්ම කථිකයා අනුන් හෙළා නොදකින තමා හුවා නොදක්වන සිය කථිකත්වය නිසා ලෝභයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් මුලාවට පත්වන්නකු නොවිය යුතු ය.
භික්‍ෂුවක හෝ ගිහියෙකු දහම් දෙසන්නේ නම් එහි අරමුණ බුද්ධ දේශනාව පැහැදිලි කිරීමයි. එසේ නම් දේශකයෙකු තුළ විශේෂ ශික්‍ෂණයක් ඒ සඳහා පැවතිය යුතු ය. මෙහිලා දේශකයා පි‍්‍රයශීලී අයෙකුවීම (පියෝ) ගරු සම්භාවනාවට සුදුස්සෙක් වීම (ගරු භාවනීයො) ව්‍යක්ත අයෙකු වීම (වත්තා), නොඉක්මිය හැකි වදන් ඇත්තෙකු වීම (වචනක්කමො), ගැඹුරු කථා ඇත්තෙකු වීම (ගම්භීරඤඤ්ච කථං කත්තා) ශ්‍රාවකයා අස්ථානයෙහි නොයෙදන්නෙකු වීම (නොචට්ඨානෙ නියෝජයෙ) ඉතා වැදගත් ය. මෙහිලා භාෂා ව්‍යවහාරයේ ජනකාන්ත බව, ශ්‍රාවකයා වෙත අනුකම්පාශීලී වීම ස්වමතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීමේ වගකීම, ප්‍රත්‍යලාභ ආදිය පිළිබඳව නොව ධර්ම ඥානය ලබාදී විමුක්තිය කරා ශ්‍රාවකයා මෙහෙයවීමේ උදාර අපේක්‍ෂාව දේශකයෙකු තුළ පැවතිය යුතු වේ. දේශකයා කවටයෙකු නොවිය යුතු අතර ගාම්භීර චරිතයක් ඇත්තෙකු වීම ඉතා වැදගත් ය.
http://www.lakehouse.lk/budusarana/2012/11/27/tmp.asp?ID=vision02
http://www.lakehouse.lk/budusarana/2012/12/06/tmp.asp?ID=vision04
http://www.lakehouse.lk/budusarana/2012/12/12/tmp.asp?ID=vision03




~තොගේ ත්‍රෙඩ් එකේ රෙනවා මම. බලමුකෝ කොහොමද තෝ ත්‍රෙඩ් එක කරන් යන්නේ කියල.
දැන් ඉතින් මේ මුන් 'රෙන' හැටි බල බලා... උන්ගේ ලොකූ ගූ ගොඩවල් හන්ද thread එක stuck වෙලා... net එක හිරවෙලා... ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන මොලේ තියන බුද්ධිමත් / ප්‍රඥාවන්ත උදවිය upset වෙන upset වෙන වාරයක් ගානේ, හරීම ලස්සන වැඩක් සිද්ධ වෙනවා!!!~අපි රෙමු........ මේන් මගේ ගානේ පලමු රීම!!!!!





