කොපු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ උපත් පාලන කොපු වැඩියෙන්ම භාවිත කරන දිස්ති‍්‍රක්කය රත්නපුර බව ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන පවසයි.

    431197_495641803821241_2028763935_n.jpg


    ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන යටතේ වැඩිම උපත් පාලන කොපු සංඛ්‍යාවක් සපයා ඇත්තේ රත්නපුර දිස්ති‍්‍රක්කයට වන අතර එම සංඛ්‍යාව 28,515කි.

    උපත් පාලන කොපු සැපයීම අතින් දෙවැනි තැන ලබාගෙන ඇත්තේ කොළඹයි. එම සංඛ්‍යාව 17,468කි.

    නුවරඑළිය දිස්ති‍්‍රක්කයට උපත් පාලන කොපු 16,286 ක් සපයා ඇති අතර මහනුවර දිස්ති‍්‍රක්කයට කොපු 13,010ක් සපයා ඇත.

    මීට අමතරව කුරුණෑගල දිස්ති‍්‍රක්කයට 12,560ක්, කෑගල්ල දිස්ති‍්‍රක්කයට 10,544ක් බැගින් උපත් පාලන කොපු ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන ව්‍යාපෘතිය මඟින් සපයා ඇත.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    අපිත් ඵහේ කොල්ලො තමයි....
    කාටද ආඩම්බර.......
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හිතාගන්න පුළුවන් දැන් ඇයි රත්නපුරේ මුස්ලිම් ජනවර්ගය වැඩි වුනේ කියලා...:(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපිත් රත්නපු‍‍‍රේ තමයි බොල :P මම දන්න විදියට එඩ්ස් කාරයොත් වැඩි රත්නපු‍‍‍රේ :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මලා
    අපි ගත්තේ නැතුවට යකෝ රත්නපුරේ අනිත් කට්ටිය නිකන් ඉදලා නෑනේ
    කව්ද බං දන්නේ ආසාවට බලන්න ගත්තද කියලා මෝල් අමාරුවට :D