CCNA පා‍ඩම

N..A..1n kelauna

Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    සරල පිළිතුරක් දුන්නොත්. Switch එකක IP address සහ Default Gateway set කරන්නේ කරැණු දෙකක් හින්දා.

    01. Remote තැනක ඉදලා switch එක access කිරීමට (Telnet කිරීමට)

    02. Switch එකක වෙනස් VLAN සාදන අවස්ථාවලදී සහ ඊට සම්බන්ධ Configuration වල
    දි.

    thanks yalu.....[/S:DIZE]
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    3 WAN Protocols ,,, HDLC, PPP, and Frame-Relay machoo me 3 gena poddak wistara karala denawada ?????:lol::lol::lol:

    WAN encapsulation ක්‍රම 3 ක් තියෙනවනේ.

    01 Point to point (Dedicated)
    02 Circuit Switched
    03 Packet Switched

    ඔබ සදහන් කරපු HDLC සහ PPP අයත් වන්නේ Point to Point Connection වලට. ඒ කියන්නේ dedicated connection එකක්. ඒ‍කේ පොදු ලක්ෂණය තමයි මුලු කාලය තුලම අපිටම වෙන්වුනු connection එකක් සේවා දායකයා විසින් ලබා දීම. Connection එක බිදවැටීමක් ‍සිද්ධවෙන්න තියෙන ඉඩ කඩ හුගක් අඩුයි. ඒ වගේම PPP සහ HDLC කියන්නේ WAN එකක තියෙන router දෙකක් එකිනෙකාට කතා කරන භාෂාව කිව්වත් වැරදි නෑ.

    HDLC (High Level Data Link Control) කියන්නේ IBM සමාගම විසින් මුලින්ම හදුන්වලා දීපු SDLC (Synchronous Data Link Control) වලින් පසුකාලීනව ඇති වෙච්ච WAN technology එකක්.

    උඹ WAN ගැන කරලා තියෙනවනම් දැනටමත් දන්නවා ඇති HDLC communication සදහා පාවිච්චි කරන්නේ layer 02 address එහෙම නැත්තම් MAC address බව.

    HDLC කියන්නේ CISCO වලින් සාදන ලද communication method එකක්. ඒක නිසා CISCO routers වල default තියෙන්නේ HDLC. ඒක HDLC වල තියෙන අවාසියක් මොකද CISCO වල විතරයි HDLC පාවිච්චි කරන්න පුලුවන්.

    HDLC වල තියෙන්නේ පොඩි overhead එකක්. ඒ කියන්නේ මෙයා data communication කරද්දි මෙයාගේ frame එකේ ලොකු විස්තර ගොඩක් තියා ගන්නේ නෑ. Overhead එක අඩුවුනාම speed එක වැඩියි.

    ඒ වගේම HDLC වලින් Connectionless වගේම Connection Oriented දෙවිදිහටම Data communication කරන්න පුලුවන්.

    HDLC වල තියෙන තව අවාසියක් විදිහට ගන්න පුලුවන් features හුගක් අඩු කම. අපිට WAN එකක් ඇතුලේ දාන්න පුලුවන් වැඩ කෑලි ඒක නිසා සීමා වෙනවා.
    -----------------------------------------------------------------

    PPP (Point to Point Protocol) කියන්නේ ඕනෑම නිශ්පාදකයෙකුට පාවිච්චි කල හැකි WAN communication method එකක්. ඒ කියන්නේ Industry Standard communication method එකක්.

    PPP වලදි අපිට හුගක් WAN methods පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ වැඩ කෑලි වැඩියි. අපිට data communication වලදි password පාවිච්චි කරන්න පුලුවන්. Data Compress කරන්න පුලුවන් ..... ඔය වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන්.

    ඒ වගේම තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි WAN වලදි යොදා ගන්න ඉහත කතා කරපු method වලදි අපි Router එකිනෙක සම්බන්ධ වෙන්න භාවිතා කරන්නේ serial interface එකක්. නමුත් PPP වලදි අපිට Ethernet cable එකක් හරහාත් PPP configure කරන්න පුලුවන්. ඒකට අපි PPPoE කියලා කියනවා.

    මේකෙදි Overhead එකනම් HDLC වලට වඩා වැඩියි.

    -------------------------------------------------------------------------

    Frame Relay කියන්නේ Packet Switched WAN encapsulation method එකක්.

    මෙහිදී අපිටම වෙනවුනු communication line එකක් නෑ. ඉහත සදහන් කරපු HDLC සහ PPP වලට වඩා මුදලින් අඩුයි. ලංකාවේ හුගක් ආයතන ඔවු‍න්ගේ ශාඛා සමග සම්බන්ධ වෙන්න මේ Frame Relay පාවිච්චි කරනවා.

    Frame Relay concept එක සරලව කිව්වොත් ISP ලා ඔවුන් ලග තියෙන විශාල bandwidth එක පොඩි පොඩි කොටස් වලට කඩලා ඒවා එක එක ගණනට විකුණනවා. හරියට විශාල ඉඩමක් කට්ටි කරලා එක එක ප්‍රමාණ වලට එක එක ගණන් නියම කරලා විකුණනවා වගේ වැඩක්.
     
    prasad8712

    Member
    Jan 4, 2013
    11
    0

    :D

    godak sthuthi machan...

    bump+++++
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    yes ewageyma thamai ppp warga dekak thiyanawa PAP saha CHAP.

    PAP සහ CHAP කියන්නේ PPP වල Authentication method දෙකක්. PPP configure කරද්දී option එකක් විදිහට මේ Authentication වලින් එකක් අපිට පාවිච්චි කරන්න පුලුවන්.
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    PAP සහ CHAP කියන්නේ PPP වල Authentication method දෙකක්. PPP configure කරද්දී option එකක් විදිහට මේ Authentication වලින් එකක් අපිට පාවිච්චි කරන්න පුලුවන්.

    මචන් මේ ත්‍රෙඩ් එක තව ටිකක් ඩීප් කතා කරමු.... සිස්කො එක්සැම් වල වටිනාකම කියල විස්තර කරන්න අමාරුයි .... ජය ශ්‍රී
     
    Last edited:

    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    Machan mata poddak kiyanavada CCNA vitharak karala lankave hari pitarata hari job ekak hoyaganna puluvanda? Salary kohoma vevida? CCNA Vitharak athida job ekak set karaganna? Naththan thava qulification onada? A monavada?:confused:

    CCNA Witharak karala lankawe jobs hoyanna amaruy...network admin wage jobs thiyenawa.... CCNA Katala 3-5 honda hands on experiance + degree thiyenawanam, pitaratawala awuruddakata laksha 50 - 60 ka wage salary ganna puluwan
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    broadcast storms meka gena pehedili karala denawada :confused::sorry::sorry::sorry::confused:

    broadcast storms එකක් කියන්ොම සරල දෙයක්. ේක අපි කතාකරන්ේ Switching යටේ.

    Switch එකක් තමන්ට එන data ටික destination එකට යවන ක්‍රම තුනක් තියෙනවා. Unicast, Multicast, Broadcast කියලා. කෙ broadcast කියන ක්‍රමය තමයි මෙතනදි අපිට වැදගත්

    Broadcast වලදි කරන්ේ යම් data එකක් switch එකක් මගින් එයාේ සියලුම port වලට මුදා හැරීම. එතොට ඒ data එක නිකුත් කල (source port) port එක හැර අනිත් හැම port එකකින්ම එළියට ඒ පණිවිඩය යනවා. මෙහිදී අපි හිතමු switch කිහිපයක් එකිනෙකට සම්බන්ධ අවස්ථාවක් පහත රෑපකාරයට

    broadcast.jpg

    අපි හිතමු A කියන Switch එකේ ඉදලා Broadcast එකක් යවනවා කියලා. එතකොට ඒක B සහ C Switch දෙකටම යනවා. අපි හිතමු අදාල පණිවිඩය ලබා ගන්න සුදුසු කෙනා ඒ Switch දෙකට සම්බන්ධ වෙලා නෑ කියලා එතකොට B සහ C කරන්නේ නැවතත් ඒ පණිවිඩය Broadcast කරනවා. ඔය විදිහට Broadcast රාශියක් එකට හුවමාරැ වෙනවා කියන්නේ network එකේ මුලු Bandwidth එකම පාවිච්චි කරනවා කියන එක ඉතින් ඔය වගේ අවස්ථාවකට තමයි කියන්නේ Broadcast Storm කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද අපි CCNA පාඩමෙන් කතා කරන්න යන්නේ DOD Model යටතේ එන Internet Layer එක ගැන. OSI Model එකේදි මේ layer එක අපි හදුනගත්තේ Network layer එක කියලා. ක්‍රියාකාරීත්යේ කිසිම වෙනසක් නෑ. ඒක නිසා Network layer එ‍ක ගැන තිබ්බ පාඩම නැවත කියවන්න. හරි මම මෙතනදි DOD Model එකේ අනිත් layers වලදි කතා කලා වගේ Internet Layer එකේදි අපිට හුගක් වැදගත් වෙන Protocol කිහිපයක් ගැන කතා කරන්නම්. Protocol හුගක් තියෙනවා නමුත් අපි CCNA වලදි වැදගත් වෙන protocol 4 ක් ගැන මෙතනදි කතා කරමු.

    හොදට මතක තියාගන්න CCNA වලදි අපි හුගක් වැදගත් පාඩමක් විදිහට කතා කරන Router සහ Routing අදාල වෙන්නේ මේ Internet නැත්තම් Network layer එකට. ඒක නිසා මේකෙදි කතා කරන Protocols හුගක් වැදගත්. CCNA පාඩම පුරාම විටින් විට අපිට මේ Protocol ගැන මතක් කරන්න වෙයි. ඒක නිසා හොදට තේරැම් ගන්න.

    අපි Protocol 4 ක් ගැන කිව්වනේ.

    01. IP (Internet Protocol)
    02. ICMP (Internet Control Message Protocol)
    03. ARP (Address Resolution Protocol)
    04. RARP (Reverse ARP)

    අපි වෙන වෙනම අරන් බලමු මේ protocol ගැන

    IP (Internet Protocol

    අපිට හුගක් වැදගත් ඒ වගේම දැනටමත් හුගක් දෙනෙක් අහලා තියෙන protocol එකක් තමයි මේ IP protocol එක. කට්ටිය Internet ගැන දන්නවනම් ඒක දත්ත යැවීමට පාවිච්චි කරන protocol දෙකක් ගැන අහලා ඇති TCP/IP කියලා. මේකෙ TCP ගැන අපි Host to Host layer එකේදි කතා කලා. ඊට පස්සේ IP කියන Protocol එක හම්බවෙන්නේ Internet layer එකේ.

    හොදයි මගේ මතය අනුවනම් අපි කතා කරපු protocol අතරින් හුගක්ම වැදගත් එක මේ Internet Protocol එක. ඇයි මම එහෙම කියන්නේ. ඇත්තටම මෙයා තමයි ලෝකයේ හැමතැනටම අපි යවන data ටික අරන් යන්න අවශ්‍ය interface එක හදන්නේ. හිතන්න මේ ලෝකය ගත්තොත් කොයි තරම් network ජාති තියෙනවද ? කොයි තරම් OS's තියෙනවද (Windows, Unix, Apple etc..)? ඒ මොන network එකකින් ආවත් මොන platform එකකින් ආවත් ඒ data පොදුවේ වෙනත් network එකකට ගෙන යන්න උදව් කරන්නේ මේ IP එක.

    හොදට මතක තියාගන්න අපි Internet layer එකේදි සහ ඒකට ඉහළින් කතා කරපු සියලුම layers වගේම සියලුම Protocol මෙයා සමග සම්බන්ධතා පවත්වනවා. මොකද මෙයාව මග හැරලා ඒ කාටවත් data ටික network එක හරහා යවන්න බෑ. ඇත්තටම අනිත් protocol මෙයාට support කරනවා මෙයා තමයි ලොක්කා.

    මෙයා කරන්නේ මෙයාට උඩින් තියෙන layers වලින් එන data (ඇත්තටම මෙයාට එන්නේ segments) දිහා හොදට බලලා ඒවා යවන්න ඕනේ තැන, ඒ යද්දි කොයි කොයි devices හරහා යනවද කියන දේවල් මුලින්ම ගබඩා කරගන්න එකයි. මේකට කියනවා Routing table එක කියලා. මේක ගබඩා කරගන්නේ අපේ router එකේ. ඒ වගේම මෙයා වගබලාගන්නවා අදාළ data එක යැවීමට වඩාත්ම සුදුසුම මාර්ගය මොකක්ද කියලත්. ඇත්තටම මෙයා දන්නවා ඒ data එක ආපු තැන ඉදලා අවසානයට යන තැන දක්වා තොරතුරැ. Data එක ලංකාවෙන් ඇවිත් ඇමෙරිකාවට ගියත් අප්‍රිකාවට ගියත් මොන ලෝකෙට ගියත් ඒ සියලුම path ගැන සංක්ෂිප්තයක් මෙයා ලග තියෙනවා.

    මෙයාට එන segments මෙයා Packet එකක් විදිහට හදා ගන්නවා මේකට IP Datagram එකක් කියලත් කියනවා. මේකට මෙයා Source සහ Destination IP Address දෙකකුත් දාගන්නවා. ඊට පස්සේ අදාළ router එක බලනවා packet එක යැවිය යුතු IP Address එක (Destination IP address) එක මොකක්ද කියලා ඒ අනුව එයා තීරණය කරනවා මේ packet එක යැවීමට ඊළගට වඩාත්ම සුදුසු තැන මොකක්ද කියලා.

    මෙයාට පහළින් ඉන්න layers වලින් ඒ කියන්නේ Data-Link layer සහ Physical layer (DOD model වල Network Access layer එක) කරන්නේ අදාළ Local Area Network එක ඇතුලෙදි විතරක් device එකෙන් device එකට data ටික ගෙනිහින් දෙන එක විතරයි.

    උදාහරණයක් ගත්තොත් මම මගේ ආයතනයේ ඉදලා යම් data එකක් යවනවා කියන්න ඉන්දියාවේ ඉන්න මගේ යාලුවෙකුට එතකොට මේ Data Link සහ Physical layers වලින් කරන්නේ ඒ data එක මගේ ආයතනයේ gateway router (ආයතනයේ LAN එක පිටස්තර ලෝකයත් එක්ක එකට සම්බන්ධ වෙන router එක) එක ලගට අරන් ගිහින්දෙන එක විතරයි. ඒක හොදට මතක තියා ගන්න.
     
    Last edited: