පට්ට ආතල් අම්මේබන්ටු;14285897 said:
දැනුයි ගෙදර ආවේ මචන්. Change එකක්වත් දාගත්තේ නෑ . හීටර්ස් දාල ගේ ටිකක් රත් වෙනකන් ඉන්නවා. හොදි ඔන් නෑ කියල හිතෙනවා.
පට්ට ආතල් අම්මේ
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවාබන්ටු;14285972 said:විඳලම බලන්න ඕන ආතල් එක, සැප කොහොමද කියල තේරෙයි එතකොට මචෝ.

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
සිතල වැඩි උනාම දාඩිය දානවනේ![]()
බන්ටු;14286003 said:කවුද කියන්නේ? එහෙනම් ඒක පිස්සෙක් වෙන්න ඕන.

පිස්සෙක් නෙවෙයි ඕයි මුගෙන් අහපන් කෝ පිස්සෙක් නෙවෙයි ඕයි මුගෙන් අහපන් කෝ
http://www.elakiri.com/forum/member.php?u=330471
සිතල වැඩි උනාම දාඩිය දාන එක කවුද අහපන්
බන්ටු;14286095 said:අනේ මචන් ඒ ඌට වෙන්න ඇති. මටනම් සීතලකදී එහෙම දෙයක් වෙන්නේ නෑ . ඔන්න වින්ටර් ජැකට් එකක් දාගෙන හයියෙන් හයියෙන් ඇවිද්දොත් ඇඟ රත්වෙලා ටිකක් දාඩිය දන වෙලාවල් එනවා. මේ වින්ටර් එකේදී මුළු ලන්ඩන් වලටම අද තමයි ගොඩක් සීතලම දවස. එනිසා දිව්වත් අදනම් අඟ රත් වෙන එකක් නෑ .
අනේ වාහේ අනුන්ගේ ගෑනු ගැන හොයන්න කලින් උබට තියෙන්නෙ පොරව පාරක් කියල හොයල බලපන් පොන්ස්උඹේ ගෑනි ෂීමේල් කෙනෙක්ද පොන්ස්?![]()

නියමයි මචන්.ෆට්ට ෆොටෝ සෙට් එකක්
Thaama noona nane banබැදපු අලුතනෙ පහු පහු වෙනකොට ඔය සිතල නැති වෙලා යයි
කවුරුත් මුලදී සීතලයි කියල තමයි කියන්නෙ

Aniwa aniwaඔය අතින් බැලුවම ලංකාව කොයි තරම් හොඳද කියලා හිතුණා..

Sorry.comengland hodai ban mehe (ireland)
-12/-14

Ehemanda bantuwo , heaters tika daala ganin ehenam. Next week -10 yanawalu.බන්ටු;14285737 said:මචන් උඹ Leeds ද ඉන්නේ? මම ඉන්නේ Croydon වල. මෙහෙත් සීතලයි අම්බානට -3. අයිස් මිදිලා. Sorry.com![]()
බන්ටු;14285972 said:විඳලම බලන්න ඕන ආතල් එක, සැප කොහොමද කියල තේරෙයි එතකොට මචෝ.
Mokak hari ledak ban sithalata daadiya daanawa nam.
ඌට නෙවෙයි යකෝ මටයි සිතල වැඩි උනාම දාඩිය දාන්නේ
නුවර එළියේ ගිහින් පට්ට සීතලේ දාඩිය දාන්න ගත්තා
උත් ගිය නිසා ඌ දන්නවා සින් එක
ඔය වගේ සීතලක් තිබ්බොත් දාඩිය ගග ගලයි
helicopter eka watune heethalatada?

නෑ බන් උගේ මූන දැක්කම අරිනවට වඩා ඇරගන්න ආස එකෙක්ගේ වගේ . ගෑනිත් කොලු ලුක් එකක් තියෙන්නේ.අනේ වාහේ අනුන්ගේ ගෑනු ගැන හොයන්න කලින් උබට තියෙන්නෙ පොරව පාරක් කියල හොයල බලපන් පොන්ස්![]()
බන්ටු;14285897 said:
දැනුයි ගෙදර ආවේ මචන්. Change එකක්වත් දාගත්තේ නෑ . හීටර්ස් දාල ගේ ටිකක් රත් වෙනකන් ඉන්නවා. හොදි ඔන් නෑ කියල හිතෙනවා.



ඔය ජීවිතේ උඹලට එපා වෙන්නේ නැද්ද බන්? ලංකාව දාහකින් සම්පතක්.



apita thama hariyata snow kare na ban (from manchester)apita thama hariyata snow kare na ban (from manchester)

පට්ට කට්ටනේ බං..
ලංකාව වගේ හොඳ නෑ බං ඔය එක රටක්වත්..
ඌට නෙවෙයි යකෝ මටයි සිතල වැඩි උනාම දාඩිය දාන්නේ
නුවර එළියේ ගිහින් පට්ට සීතලේ දාඩිය දාන්න ගත්තා
උත් ගිය නිසා ඌ දන්නවා සින් එක
ඔය වගේ සීතලක් තිබ්බොත් දාඩිය ගග ගලයි

උඹේ ගෑනි ෂීමේල් කෙනෙක්ද පොන්ස්?![]()
Thank you thnk you
Ehemanda bantuwo , heaters tika daala ganin ehenam. Next week -10 yanawalu.
පට්ට කට්ටනේ බං..
ලංකාව වගේ හොඳ නෑ බං ඔය එක රටක්වත්..