එළකිරිය~ගොඩනගමු

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Aunty pahara, Kohomada (.) (.), MILF ect ect. Mewwa kohomada bun modeling wenne :confused: Walaka mul photo tika daala kiyanawa add rep with your name for the rest of the photos kiyala. Modeling hodatama ewwanun :)

    modelling කියන එක ලංකාවේ අය දකින්නේ වෙනමම විදියකට

    දුක තමා ඉතිං
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    modeling photos witharai watenne ban ewage weradda mokakda

    :no: නෑ මචං මම දැකලා තියෙනවා ඊට එහා ගියපු දේවල් දාලා තියෙනවා,සමහරු චැට් ත්‍රෙඩ් වගේ ඒවගෙත් ඕනේවට වඩා expose වෙච්ච pics දානවා,නිරුවත පෙන්වන pics ගැන විතරක්ම නෙවේ මම මේ කියන්නේ.කවුරුත් ලඟ ඉන්න වෙලාවක,office එකක ඉඳන් ඉස්සර වගේ බය නැතුව elakiriයට එන්න බෑ,homepage එකේ අඩුතරමේ 3-4ක් වත් තියෙන්නේ අර Sonique කිව්ව වගේ titles තියෙන threads,මේ දවස්වල නම් හැබැයි මම දැක්කා 18+ කියලා title එක දාලා තියෙන සමහර ත්‍රෙඩ්ස් edit කරලා තියෙනවා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no: නෑ මචං මම දැකලා තියෙනවා ඊට එහා ගියපු දේවල් දාලා තියෙනවා,සමහරු චැට් ත්‍රෙඩ් වගේ ඒවගෙත් ඕනේවට වඩා expose වෙච්ච pics දානවා,නිරුවත පෙන්වන pics ගැන විතරක්ම නෙවේ මම මේ කියන්නේ.කවුරුත් ලඟ ඉන්න වෙලාවක,office එකක ඉඳන් ඉස්සර වගේ බය නැතුව elakiriයට එන්න බෑ,homepage එකේ අඩුතරමේ 3-4ක් වත් තියෙන්නේ අර Sonique කිව්ව වගේ titles තියෙන threads,මේ දවස්වල නම් හැබැයි මම දැක්කා 18+ කියලා title එක දාලා තියෙන සමහර ත්‍රෙඩ්ස් edit කරලා තියෙනවා

    සිරාවට මචන් මුන් මේ හම්බයන්ට ගොට්ට අල්ල අල්ල අපිට ජාතිවාදියෝ කිය කිය බනිනවා ඕව ගැන එකෙක් කතා කරාද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    ස්ටෙජ් එකට නෑගලා කුනුහරප කියන්න කියන්න අත්පුඩි ගහන සමහරක් අය ඉන්න නිසා තවත් උඩ දාගෙන කුනුහරප කියනවා,,ජාතික ආලෙන් ඔදවෑඩිලා උන්ට +රෙප් පවා දෙනවා,,කස්සිප්පු ,,වනචර කුනුහරප කියන එක මාස තුනෙන් රෙප් කොටු 11 සම්පුර කරනවා,,ඔකයි යතාර්තය.
    :yes::yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no: නෑ මචං මම දැකලා තියෙනවා ඊට එහා ගියපු දේවල් දාලා තියෙනවා,සමහරු චැට් ත්‍රෙඩ් වගේ ඒවගෙත් ඕනේවට වඩා expose වෙච්ච pics දානවා,නිරුවත පෙන්වන pics ගැන විතරක්ම නෙවේ මම මේ කියන්නේ.කවුරුත් ලඟ ඉන්න වෙලාවක,office එකක ඉඳන් ඉස්සර වගේ බය නැතුව elakiriයට එන්න බෑ,homepage එකේ අඩුතරමේ 3-4ක් වත් තියෙන්නේ අර Sonique කිව්ව වගේ titles තියෙන threads,මේ දවස්වල නම් හැබැයි මම දැක්කා 18+ කියලා title එක දාලා තියෙන සමහර ත්‍රෙඩ්ස් edit කරලා තියෙනවා
    18+ kiyanne sex walata witharak nemei saho. liquor thread danawanam danneth e yatathe. anika mama medicine ekakuth 18+ kiyala damma. e podi aya pawichchchi karana eka nawaththanna.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-oki.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මගෙන් අහන්න එපා වැරදිද නැද්ද කියල ස්වභාදහම කියන එක සමහර අය කොහොම දකිනවද මම දන්නේ නෑ :rofl:

    මචන් මම දැක්ක දෙයක් මම මේ කියන්නේ කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි photo shoot එකක් මේකේ දැම්මයි කියමු මේකේ හරක් රැල මොකද කියන්නේ (උඹට කියන්න ඕන නෑනෙ :P)
    උන් හිතන්නේ මේ අර කොල්ලයි කෙල්ලයි *කනවා කියල (ඔන්න හැමෝටම තේරෙන විදියට කිව්ව)

    ඉතින් උඹම හිතල බලපන් photo shoots ත්‍රෙඩ් එකක දාන එක හොඳද නැද්ද කියල
    මොකද photo shoots දාල කාටවත් වැඩක් නෑනෙ
    කවුරුත් මොනා හිතුවත් කරන්න දෙයක් නෑ බන්.. ත්‍රෙඩ් එක දාන එකා සහ අපි හැමෝම බැදිල ඉන්නෙ අපි කියන කරන දේට වග කියන්න මිසක් අනුන් හිතන දේට වග කියන්න නෙමේ.. :no: හැබැයි modeling photo shoot එකක පික්ස් සෙට් එකක් දානව නම් අර p789 කිව්ව වගේ හොද title එකක් දාන්න ඕනෙ.. :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරුත් මොනා හිතුවත් කරන්න දෙයක් නෑ බන්.. ත්‍රෙඩ් එක දාන එකා සහ අපි හැමෝම බැදිල ඉන්නෙ අපි කියන කරන දේට වග කියන්න මිසක් අනුන් හිතන දේට වග කියන්න නෙමේ.. :no: හැබැයි modeling photo shoot එකක පික්ස් සෙට් එකක් දානව නම් අර p789 කිව්ව වගේ හොද title එකක් දාන්න ඕනෙ.. :yes:

    නම මොකක් දැම්මත් ඇතුලෙන් දාන්නේ එකම දේනේ :rofl:

    රෙප් හිඟාකන ලේසිම විදිය ඕකනේ
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    18+ kiyanne sex walata witharak nemei saho. liquor thread danawanam danneth e yatathe. anika mama medicine ekakuth 18+ kiyala damma. e podi aya pawichchchi karana eka nawaththanna.

    මම කිව්වේ ඔය Sonique කියලා තියෙනවා වගේ titles ගැන,අධ්‍යාපනික වටිනාකමක් තියෙන නමුත් පොඩි අයට නුසුදුසු දේවල් වලට 18+ දාන එක ප්‍රශ්ණයක් නෑ,ඒත් Aunty pahara, Kohomada (.) (.) 18+ වගේ title ගොඩක් තියෙන site එකක් කවුරුත් ඉන්න තැනක open කරන්න බෑ කියලයි මම අදහස් කරේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    eka pattama elakiri gane adare awe ai kiyala mama dannawa.
    facebook eketh kattiya set karan oyata elakiri t-shirt eka mama gahanna dunne na kiyala elakiri dan wadak na blah blah post karanawa. ekata reply thiyana nisa dan methanath thread ekak open kala.

    malli oya mata katha kale oya elakiri t-shirt gahala wikunanna. site eka promote karannalu. :p
    eka print karanna deela thiyenne kiwwama oyata thawa masa keepekin print karana rights dennalu.
    elakiri t-shirt gahana project eka karanna ona oyata laba hoyanna oyage business ekata nemei.
    oyata eka denna ba kiwwama oyata mara upset neda. oyata mala pannata mata karanna deyak naha.

    api site karana hati bala gannam. oyage boru adare wage pennala site ekata mada gahanna ona na.
    oyata ona site ekata mada gahala members la beda kalla hari oyage wade kara ganna. naththan oyage wade une nathi ekata tharaha pirimaha ganna.
    lol oya meeta isselath epa kiyaddi t-shirt design ekak dala thread eke wikunanna haduwane
     
    Status
    Not open for further replies.