ethakota mokatada ban irisiya karanne? thamanta goda yanna margayak thiyenawa ne. umbalata mara amuthu ideas ne thiyenne campus un gana.
ඕකනේ කියන්නේ උඹල දන්නේ පොත් පත් ගැන විතරයි කියල. මිනිස්සුන්ට ඉරිසය කරන්නේ තියෙන්නේ අද්යාපන මට්ටම විතරද? ආ එහෙම නැත්තන් අද ඔය Bsc - NDT වලි තියෙයද?
e pawulwalata godayanna kramayak thamai adhyapane. apith ekkath hitiya kollo kello kulee weda karala ammala ugannapu. un igenagena dan pawula goda danawa. samanya low privileged ayata ihalata enna thiyena krame thamai adyapane..
උන්ගේ පවුල් ගොඩ දැම්මම විතරක් ඇතිද? රටේ කුලී වැඩ කරපු කීදාහක් නං උන්ට උගනන්න සල්ලි දෙන්න ඇත්ද? එඋන්ගේ පවුල් ගොඩ දන්නනේ නැද්ද ඔය කට්ටිය? නිකන් බොරු කියන්න එපා මචන් කැමප්ස් එකේ සංගණනයක් කරලා බලපන් කොච්චර low privileged කට්ටිය ඉන්නවද කියල. එතකොට තේරෙයි.
අනික මේක තෙරුන් ගනින් කාගෙවත් අම්මල කුලී වැඩ කරලා ළමයින්ට ඉගෙන්නුවට රටේ අනිත් උන් පලි නෑ. ඒ නිසා තමන්ගේ අමරුකන් හිගමනේ දාල රටේ බහුතරයකගේ අවශ්‍යතාවට ඉඩ නොදෙන උන්ට විරුද්ද වෙන්න ඕනේ.


හිතාමතා කලදෙයක් නොව වැරදීමකි...







ඔය මතේ හින්දමයි අපට වැඩක් කරන්න පුලුවන් එවුන් හදන්න බැරිවෙලා තියෙන්නෙ,