NDT – BSc ප්‍රශ්න and කුහක කම

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :P එන්න තිබ්බේ හදලා ගන්නවා එහෙනම් උල්කා නෙමෙයි රටේ ලොකුම ප්‍රශ්ණ කියලා:lol:

    ane yako moratuwe mona rag da api kaapu rag thopi kaewanam thopita hujja yanawa
     
    issarwelama kathakaranna danaganin kunuharapaya...

    api mahasnsi wechcha widiyata mata oya z aethi
    27 wenakam mama sliit witarak nemei
    a karapu ewa okkoma thota danaganna ona nae
    yako api igenagaththa ekama neme kare thopi nam ehema wenna aethi
    thopi wage samaja asarayak naethi melo rahak naethi geeks wage ewun uni giyaama mahaa loku ewun kkiyala ethana pora wenna hithan inne

    tho wage geri ponnayek ekka rate wena dewal katha karala wedak nae
    tho lin gembek thota loku thoge campus eke wena dewal witarai
    oken poddak eliyata bahala balapan eka

    උල්කාව ලොකුද මචන්
    :eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,411
    113
    ආශ්චර්යමත් රටක
    ane ban mata oya ndt,bsc ekekwath wedak nae
    mama kaagewath paththakata addinne nae

    mata pere campus awa....
    eth giye nae ban

    uba pere giye nadda..hmm.kamak na..mata matakai dawasak thread ekakadi uba pera uni kiyala kiwwa.. na kiyanna epa..dan awrudu 2k wat wenawa ati ee thread eka dala ,eth mata matakai bn.. :D

    eken kamak na..eth bn anduwe uni ekak kiyannne rate hamogema deyak..ewa gana kata karanna / ewaye prashna walata awadane denna rate purawasiyek widiyata ubatat wagakeemek yuthukamk tiyenawa kiyala hitenne nadda? ewa gana kata karanne nattan campus walata wiyadam wena rate salli gana kata karannat ubata aythiyk na..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    issarwelama kathakaranna danaganin kunuharapaya...
    ඕකේ බොස් :(
    api mahasnsi wechcha widiyata mata oya z aethi
    27 wenakam mama sliit witarak nemei
    a karapu ewa okkoma thota danaganna ona nae
    yako api igenagaththa ekama neme kare thopi nam ehema wenna aethi
    thopi wage samaja asarayak naethi melo rahak naethi geeks wage ewun uni giyaama mahaa loku ewun kkiyala ethana pora wenna hithan inne
    :lol: මොකෝ රිදුනද.. මම පුතා උඹ වගේ නෙට් වීරයෙක් නෙමෙයි. ඕකේ...
    මම ගැන පර්සනලි දන්න උන් ඉන්නවා මේකේ ඕනි තරම්. උන්ගෙන් අහපන් මම සමාජය ගැන මොනාද දන්නේ කියලා. හැබැයි උඹ වගේ උල්කා හොය හොය යන එකෙක්නම් නෙමෙයි මම
    19දි ෆස්ට් ටයිම් ඒ ලෙවල් කරලා ස්ලිට් ගියානම් මේ වෙද්දි උඹ හොඳ ජොබ් එකක් කරන එකෙක්
    20දි සෙකන්ඩ් ෂයි කරලා ස්ලිට් ගියානම් ඒත් එහෙම්මමයි
    21දි තර්ඩ් ෂයි කරලා ගියානම් ඒත් එහෙම්මමයි
    උඹ හිතුවද අපි තුම්පනේ කියලා.. 27 වෙනකන් ගවර්මන්ට් කැම්පස් උන්වත් ඉන්නේ නෑ.. තෝ 27 වෙනකන් ස්ලිට් එකේ පු^ දෙනවද:nerd:
    මගේ සීක්ස් පෙන්නනවා මම උඹට මූනට මූන හම්බුනානම්. ගොඩක් උන් හිතාගෙන ඇති කැම්පස් යන්නේ සමාජ ආශ්‍රය නැති උන් කියලා. ඒත් තෝ දන්නවට වඩා මම මිනිස්සු සිය ගුණයක් දන්නේ නැත්නම් මම මේන් මේ වම් කන කපනවා දැනගනින් ගොන් නාම්බා:nerd:
    tho wage geri ponnayek ekka rate wena dewal katha karala wedak nae
    tho lin gembek thota loku thoge campus eke wena dewal witarai
    oken poddak eliyata bahala balapan eka
    :lol: පුතා ෆස්ට් ඔෆ් ඕල් මම මොරටුව කැම්පස් එකෙක් නෙමෙයි... අනික මගේ ගෙරි පොන්නකම උඹට පෙන්නන්න තිබ්බා කලින් කියපු විදිහටම මූනට මූන හම්බුනානම්:P
    ගොන් පුතේ වෙබ් එකක් හැක් උනා කියලා මේ කොහෙටවත් උල්කාවක් වැටුනා කියලා මොනම ලොකු ප&ක් වෙන්නේ නෑ. තෝ කියපු ඒවගෙන් තියෙන්නේ අර අධිකරණ සීන් එක විතරයි...
    තෙරියා පොන්ස්?

    මම එලකිරි එකේ කව්ද කියලා දන්න උන් ඕන තරම් ඉන්නවා. මගේ සමාජය ගැනත් දන්න එලකිරි උන් ඕන තරම් ඉන්නවා. නිකන් පු^ දීලා වෙඩි නොකා පාඩුවේ හිටු:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ..!! කරදර කරන්න එපා පුතේ..!! "
    -----------------------------------------------------------------------

    පොලු මුගුරු අමෝරාගෙන NDT අය Girls hostel එකේ ටකරන් තාප්පෙ කඩාගෙන ඇතුලට ආව. අපි වැඩිදෙනා හිටියෙ රෑ අඳුම් පිටින් , දුවාගන්න තැනක්වත් කකුල් වල පනක් වත් තිබ්බෙ නෑ. එත් අපි හමෝම corridor දිගේ දුවල ගිහින් කාමර ඇතුලට පැනල දොරවල් වහ ගත්ත. Architecture, QS, TCP නන්ගිලා අපේ දුවාගෙන හැන්ගෙන්න බැරි උන අයව තමන්ගෙ කමර වලට අරගෙන දොරවල් වහ ගත්ත. ඒ අපි කවුරුත් අහින්සක ගෑනු ලමයි කියල එයාලට මතක් උන නිසා…

    එහෙම දුවපු අපි හැමෝම 10-12 දෙනා එක එක කාමර වලට ගිහින් ඉස්සරහ සහ පිටිපස්සෙ දොරවල් වහ ගත්තා. ඊට පස්සේ ඇඳන් යටටයි මෙස යටටයි රින්ගලා බයට ගල් වෙලා හිටියා. අපි light off කරල කරුවලේ ඇඳන් මේස අස්සේ හිරවෙලා හිටියා…

    අපේ හිත්වල තිබුනෙ මරන බය විතරක් නෙවෙයි. දෙමව්පියෝ දහ දුක් විඳල අපිට උගන්නල campus එවුවේ කොන්ද කෙලින් තියාගෙන සමාජේ ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු කරන්න. අපි බය උනේ ඒ අහින්සක දෙමාපියන්ට දරන්න බැරි ගින්දරක් විඳින්න වෙයි කියලා.

    අපි බයටම සද්දෙට හුස්ම ගත්තෙ නෑ.. අස් වලින් කඳුලු ගලාගෙන ගියත් අපි ඉකිගැහුවෙ නෑ… මොකද අපි එක්කෙනෙක් හරි පොඩි සද්දයක් කලොත් කාමරේ ඉඳපු හමෝම එකට අහුවෙන නිසා..

    අපි මරණ බයෙන් වෙවුලද්දි NDT අය ඇතුලට එන සද්දේ අහුනා. Hostel එකේ security officers දෙන්නා
    “ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ පුතේ…!! කරදර කරන්න එපා පුතේ !! කියල කෑ ගහද්දිත් ඒ මිනිස්සු corridor දිගේ ඇවිදගෙන කෑ ගහ ගහා නොසරුප් වචන කියා කියා එනව අපිට ඇහුනා… තමන්ගෙ අම්මල වගෙ ඒ security අයගෙ වචන වලට වත් එ අමුනුස්සයෝ අවනත උනෙ නෑ.

    අපි කගෙවත් මූනු දැක්කේ නෑ.. ඒ අමුනුස්සයෝ අතේ තිබුනු පොලු මුගුරු වලින් දොරවල් වලට තට්ටු කර කර ඇවිදගෙන එන ගමන් corridor වල lights on කරා. මට තව දුරටත් හුස්ම ගන්න බරි උනා. මගෙ උකුලේ ඔලුව තියාගෙන හිටපු යාලුවගෙ කඳුලු වලින් මගෙ ඇඳුම තෙත් වෙනව මට දනුනා.. එයා බයෙන් වෙවුලනවා මට දනුනා.. මම මගේ ජීවිතේ ආසාව අත හැරියා. නොකා නොබී දුක් විඳලා මාව campus එවපු අම්මවයි තත්තවයි මට මතක් උනා.

    ඒ එක්කම එක අමානුශිකයෙක් “ එක කෙල්ලෙක්වත් නෑ බන් උන් ඔක්කොම දුවලද කොහෙද “ කියල කියනව අපිට ඇහුනා…. ඒ මොහොතේ දෙවියෝ අපිව අරක්ශා කලා…. කාමරෙ ඇඳන් යට දූවිලි මකුලු දැල් ගොඩේ වැටිලා හිටපු අපිට කිවිසුමක් වත් නොගියෙ ඒ නිසයි.. මොකද බැරි වෙලාවත් එහෙම උනා නම් මේ අවුරුද්දේ pass out වෙන්න ඉන්න Engineering ගෑනු ලමයින්ගෙන් 10-15 දෙනෙකුට මරනය හරි ඊටත් වැඩිය තිරිසන් ඉරනමකට හරි මුහුනදෙන්න වෙනවා ඒ තිබුන තත්වයේ හැටියට
    අන්තිමට අපිට කියන්න තියෙන්නෙ එක දෙයයි…

    Hostel එකේ BSc ගෑනු ලමයි ඉන්නේ කොහෙද කියල ඒ ආපු තිරිසන්නු වගේ මිනිස්සු දෑනගත්තේ කොහොමද කියල අපි දන්නේ නෑ..

    ගෑනු ලමයිගේ කාමර වලට ගල් ගහද්දි BSc කාමර වලට විතරක් ගල් ගැහුවේ කොහමද කියන්න අපි දන්නේ නෑ..

    හොඳටම රෑ වෙලත් අපි රෑ ඇඳුම් පිටින් ඉඳිද්දි NDT ගෑනු ලමයි Lectures යන්න වගේ ඇඳගෙන හිටියෙ ඇයි කියන්න අපි දන්නෙ නෑ..

    ඇපි කරුවලේ මරණ බයේ ඇඳන් යට ගැහෙද්දි corridor වල නිවල තිබුනු lights දාගෙන wash room යන්න කියල ඇවිදපු ගෑනු ලමයි කව්ද කියන්න අපි දන්නෑ..

    ඒ උනාට අපි එක දෙයක් දන්නවා.. එද උනු කම්පනය , බයවීම අමතක කරන්න බෑ..
    දොරවල් කඩපු සද්ද.. වීදුරු කුඩු කරපු සද්ද.. කියපු අසභ්‍ය දෙවල් ,ටකරන් වැටට ගහපු සද්ද කවදාවත් අමතක කරන්න බෑ..

    එදා තමන්ගෙ ජීවිත ගැන නොහිතා අපේ ජීව්ත වෙනුවෙන් ඉදිරිපත් උනු security එකේ අම්මලාට අපි ජීවිතෙන් ණය ගැතියි. අනුන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ කල කැපවීම ජීවිතෙට අමතක වෙන්නෙ නෑ..

    ඇන්තිමට NDT නංගිලාට කියන්න දෙයක් තියනව … නංගිලා අපිට ලැජ්ජයි ඔයාලා ගැන ඒ අපිත් ගෑනු ලමයි නිසා..
    ඔයාලා ඒ අමානුශිකත්වයට උදවු කල නිසා

    ~ නේවාසිකාගාර සිසුවියකගේ අත්දැකීමක
    from FB

    :(:( apita ara ghajini balannath ba bayai e kale. kellanta gahannath awilla pakku. NDT we*iyanwa bolgoda wawe obanna one anatha karala:growl:

    oke return eka hambenawa putho thopi moratuwen yanna issella
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    uba pere giye nadda..hmm.kamak na..mata matakai dawasak thread ekakadi uba pera uni kiyala kiwwa.. na kiyanna epa..dan awrudu 2k wat wenawa ati ee thread eka dala ,eth mata matakai bn.. :D

    eken kamak na..eth bn anduwe uni ekak kiyannne rate hamogema deyak..ewa gana kata karanna / ewaye prashna walata awadane denna rate purawasiyek widiyata ubatat wagakeemek yuthukamk tiyenawa kiyala hitenne nadda? ewa gana kata karanne nattan campus walata wiyadam wena rate salli gana kata karannat ubata aythiyk na..

    ane ban munta me thela wedi wela
    rate kee daahak innawada igenaganna nathuwa
    mun ehema igena ganna labilath me karana wikaara walata hena gahanawa ban
    mama ndt,bsc eka paththakatawath hari kiyanne nae degollloma weradi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :lol: පුතා ෆස්ට් ඔෆ් ඕල් මම මොරටුව කැම්පස් එකෙක් නෙමෙයි... අනික මගේ ගෙරි පොන්නකම උඹට පෙන්නන්න තිබ්බා කලින් කියපු විදිහටම මූනට මූන හම්බුනානම්:P
    ගොන් පුතේ වෙබ් එකක් හැක් උනා කියලා මේ කොහෙටවත් උල්කාවක් වැටුනා කියලා මොනම ලොකු ප&ක් වෙන්නේ නෑ. තෝ කියපු ඒවගෙන් තියෙන්නේ අර අධිකරණ සීන් එක විතරයි...
    තෙරියා පොන්ස්?

    මම එලකිරි එකේ කව්ද කියලා දන්න උන් ඕන තරම් ඉන්නවා. මගේ සමාජය ගැනත් දන්න එලකිරි උන් ඕන තරම් ඉන්නවා. නිකන් පු^ දීලා වෙඩි නොකා පාඩුවේ හිටු:D

    :lol::lol: chaater :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,411
    113
    ආශ්චර්යමත් රටක
    ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ..!! කරදර කරන්න එපා පුතේ..!! "
    -----------------------------------------------------------------------

    පොලු මුගුරු අමෝරාගෙන NDT අය Girls hostel එකේ ටකරන් තාප්පෙ කඩාගෙන ඇතුලට ආව. අපි වැඩිදෙනා හිටියෙ රෑ අඳුම් පිටින් , දුවාගන්න තැනක්වත් කකුල් වල පනක් වත් තිබ්බෙ නෑ. එත් අපි හමෝම corridor දිගේ දුවල ගිහින් කාමර ඇතුලට පැනල දොරවල් වහ ගත්ත. Architecture, QS, TCP නන්ගිලා අපේ දුවාගෙන හැන්ගෙන්න බැරි උන අයව තමන්ගෙ කමර වලට අරගෙන දොරවල් වහ ගත්ත. ඒ අපි කවුරුත් අහින්සක ගෑනු ලමයි කියල එයාලට මතක් උන නිසා…

    එහෙම දුවපු අපි හැමෝම 10-12 දෙනා එක එක කාමර වලට ගිහින් ඉස්සරහ සහ පිටිපස්සෙ දොරවල් වහ ගත්තා. ඊට පස්සේ ඇඳන් යටටයි මෙස යටටයි රින්ගලා බයට ගල් වෙලා හිටියා. අපි light off කරල කරුවලේ ඇඳන් මේස අස්සේ හිරවෙලා හිටියා…

    අපේ හිත්වල තිබුනෙ මරන බය විතරක් නෙවෙයි. දෙමව්පියෝ දහ දුක් විඳල අපිට උගන්නල campus එවුවේ කොන්ද කෙලින් තියාගෙන සමාජේ ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු කරන්න. අපි බය උනේ ඒ අහින්සක දෙමාපියන්ට දරන්න බැරි ගින්දරක් විඳින්න වෙයි කියලා.

    අපි බයටම සද්දෙට හුස්ම ගත්තෙ නෑ.. අස් වලින් කඳුලු ගලාගෙන ගියත් අපි ඉකිගැහුවෙ නෑ… මොකද අපි එක්කෙනෙක් හරි පොඩි සද්දයක් කලොත් කාමරේ ඉඳපු හමෝම එකට අහුවෙන නිසා..

    අපි මරණ බයෙන් වෙවුලද්දි NDT අය ඇතුලට එන සද්දේ අහුනා. Hostel එකේ security officers දෙන්නා
    “ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ පුතේ…!! කරදර කරන්න එපා පුතේ !! කියල කෑ ගහද්දිත් ඒ මිනිස්සු corridor දිගේ ඇවිදගෙන කෑ ගහ ගහා නොසරුප් වචන කියා කියා එනව අපිට ඇහුනා… තමන්ගෙ අම්මල වගෙ ඒ security අයගෙ වචන වලට වත් එ අමුනුස්සයෝ අවනත උනෙ නෑ.

    අපි කගෙවත් මූනු දැක්කේ නෑ.. ඒ අමුනුස්සයෝ අතේ තිබුනු පොලු මුගුරු වලින් දොරවල් වලට තට්ටු කර කර ඇවිදගෙන එන ගමන් corridor වල lights on කරා. මට තව දුරටත් හුස්ම ගන්න බරි උනා. මගෙ උකුලේ ඔලුව තියාගෙන හිටපු යාලුවගෙ කඳුලු වලින් මගෙ ඇඳුම තෙත් වෙනව මට දනුනා.. එයා බයෙන් වෙවුලනවා මට දනුනා.. මම මගේ ජීවිතේ ආසාව අත හැරියා. නොකා නොබී දුක් විඳලා මාව campus එවපු අම්මවයි තත්තවයි මට මතක් උනා.

    ඒ එක්කම එක අමානුශිකයෙක් “ එක කෙල්ලෙක්වත් නෑ බන් උන් ඔක්කොම දුවලද කොහෙද “ කියල කියනව අපිට ඇහුනා…. ඒ මොහොතේ දෙවියෝ අපිව අරක්ශා කලා…. කාමරෙ ඇඳන් යට දූවිලි මකුලු දැල් ගොඩේ වැටිලා හිටපු අපිට කිවිසුමක් වත් නොගියෙ ඒ නිසයි.. මොකද බැරි වෙලාවත් එහෙම උනා නම් මේ අවුරුද්දේ pass out වෙන්න ඉන්න Engineering ගෑනු ලමයින්ගෙන් 10-15 දෙනෙකුට මරනය හරි ඊටත් වැඩිය තිරිසන් ඉරනමකට හරි මුහුනදෙන්න වෙනවා ඒ තිබුන තත්වයේ හැටියට
    අන්තිමට අපිට කියන්න තියෙන්නෙ එක දෙයයි…

    Hostel එකේ BSc ගෑනු ලමයි ඉන්නේ කොහෙද කියල ඒ ආපු තිරිසන්නු වගේ මිනිස්සු දෑනගත්තේ කොහොමද කියල අපි දන්නේ නෑ..

    ගෑනු ලමයිගේ කාමර වලට ගල් ගහද්දි BSc කාමර වලට විතරක් ගල් ගැහුවේ කොහමද කියන්න අපි දන්නේ නෑ..

    හොඳටම රෑ වෙලත් අපි රෑ ඇඳුම් පිටින් ඉඳිද්දි NDT ගෑනු ලමයි Lectures යන්න වගේ ඇඳගෙන හිටියෙ ඇයි කියන්න අපි දන්නෙ නෑ..

    ඇපි කරුවලේ මරණ බයේ ඇඳන් යට ගැහෙද්දි corridor වල නිවල තිබුනු lights දාගෙන wash room යන්න කියල ඇවිදපු ගෑනු ලමයි කව්ද කියන්න අපි දන්නෑ..

    ඒ උනාට අපි එක දෙයක් දන්නවා.. එද උනු කම්පනය , බයවීම අමතක කරන්න බෑ..
    දොරවල් කඩපු සද්ද.. වීදුරු කුඩු කරපු සද්ද.. කියපු අසභ්‍ය දෙවල් ,ටකරන් වැටට ගහපු සද්ද කවදාවත් අමතක කරන්න බෑ..

    එදා තමන්ගෙ ජීවිත ගැන නොහිතා අපේ ජීව්ත වෙනුවෙන් ඉදිරිපත් උනු security එකේ අම්මලාට අපි ජීවිතෙන් ණය ගැතියි. අනුන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ කල කැපවීම ජීවිතෙට අමතක වෙන්නෙ නෑ..

    ඇන්තිමට NDT නංගිලාට කියන්න දෙයක් තියනව … නංගිලා අපිට ලැජ්ජයි ඔයාලා ගැන ඒ අපිත් ගෑනු ලමයි නිසා..
    ඔයාලා ඒ අමානුශිකත්වයට උදවු කල නිසා

    ~ නේවාසිකාගාර සිසුවියකගේ අත්දැකීමක
    from FB

    sakkilii... :(:(:(:(:(:(

    :P එන්න තිබ්බේ හදලා ගන්නවා එහෙනම් උල්කා නෙමෙයි රටේ ලොකුම ප්‍රශ්ණ කියලා:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ane yako moratuwe mona rag da api kaapu rag thopi kaewanam thopita hujja yanawa
    who said i was from Mora.. :P and who talked abt rag :eek:
    putha i went to worst university in SL when u talk abt rag. so don't talk abt rag with me... theriya pons:P
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඕකේ බොස් :(

    :lol: මොකෝ රිදුනද.. මම පුතා උඹ වගේ නෙට් වීරයෙක් නෙමෙයි. ඕකේ...
    මම ගැන පර්සනලි දන්න උන් ඉන්නවා මේකේ ඕනි තරම්. උන්ගෙන් අහපන් මම සමාජය ගැන මොනාද දන්නේ කියලා. හැබැයි උඹ වගේ උල්කා හොය හොය යන එකෙක්නම් නෙමෙයි මම
    19දි ෆස්ට් ටයිම් ඒ ලෙවල් කරලා ස්ලිට් ගියානම් මේ වෙද්දි උඹ හොඳ ජොබ් එකක් කරන එකෙක්
    20දි සෙකන්ඩ් ෂයි කරලා ස්ලිට් ගියානම් ඒත් එහෙම්මමයි
    21දි තර්ඩ් ෂයි කරලා ගියානම් ඒත් එහෙම්මමයි
    උඹ හිතුවද අපි තුම්පනේ කියලා.. 27 වෙනකන් ගවර්මන්ට් කැම්පස් උන්වත් ඉන්නේ නෑ.. තෝ 27 වෙනකන් ස්ලිට් එකේ පු^ දෙනවද:nerd:
    මගේ සීක්ස් පෙන්නනවා මම උඹට මූනට මූන හම්බුනානම්. ගොඩක් උන් හිතාගෙන ඇති කැම්පස් යන්නේ සමාජ ආශ්‍රය නැති උන් කියලා. ඒත් තෝ දන්නවට වඩා මම මිනිස්සු සිය ගුණයක් දන්නේ නැත්නම් මම මේන් මේ වම් කන කපනවා දැනගනින් ගොන් නාම්බා:nerd:

    :lol: පුතා ෆස්ට් ඔෆ් ඕල් මම මොරටුව කැම්පස් එකෙක් නෙමෙයි... අනික මගේ ගෙරි පොන්නකම උඹට පෙන්නන්න තිබ්බා කලින් කියපු විදිහටම මූනට මූන හම්බුනානම්:P
    ගොන් පුතේ වෙබ් එකක් හැක් උනා කියලා මේ කොහෙටවත් උල්කාවක් වැටුනා කියලා මොනම ලොකු ප&ක් වෙන්නේ නෑ. තෝ කියපු ඒවගෙන් තියෙන්නේ අර අධිකරණ සීන් එක විතරයි...
    තෙරියා පොන්ස්?

    මම එලකිරි එකේ කව්ද කියලා දන්න උන් ඕන තරම් ඉන්නවා. මගේ සමාජය ගැනත් දන්න එලකිරි උන් ඕන තරම් ඉන්නවා. නිකන් පු^ දීලා වෙඩි නොකා පාඩුවේ හිටු:D

    ane moonata hambunanam warenko pons
    tho thamai net weeraya
    tho wage ewun thamai me waliyak giya ekata forum ekaka daala ekata comment dama dama inne

    tho wage ponnayo me forum wala witarai mahaa lokuwata inne

    mama 27 wenakam sliit witarak neme gono kare
    ewa tho wage gon ponsiyonta kiyala wedsak na
    mage wistara mama mokatada uba wage ponsiyekuta kiyanne

    uba moratuwe neme nam mokada mechchara natanne ane pala tho moratuwe wennama ona
    niakm apita boru nokiya hitapiya
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    jathika arakshawa pilibada web ka hack wuna eka ubata podi deyakl wunaata ratak wasayen apita nam eka loku deyak

    anik uba kiyaapu ewyin kiyanna puluwan uba a news gana monawath danne
    kiyala .methana kiyawanna issarawela a news kiyawala hitapan

    ane gono mata dan 27i
    matath campus awa
    mata z score 1.2998 k thibba
    mata physical awa
    mama giye nae mokada eeta wada hoda degree ekak mama sliit eke kara...
    dan mama traning ... yanawa
    thopi wagde cazmpus gihilla maha janathaawage salli nasthi karala eka eka ekka apita gaha ganna one na ban
    thamange jiwithe neme anunge jiwithawath kala kanni nokara hitapan malli

    keeyada puthee rank ekaa??? ganan karagannath amaru wei wage :P

    27 ? thama trraining yanawa ??? :lol::lol:
    moratuwen pass out wechcha kollonam oya wayasedi melahakata idamakuth aran iwarai :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,411
    113
    ආශ්චර්යමත් රටක

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ane moonata hambunanam warenko pons
    tho thamai net weeraya
    tho wage ewun thamai me waliyak giya ekata forum ekaka daala ekata comment dama dama inne

    tho wage ponnayo me forum wala witarai mahaa lokuwata inne

    mama 27 wenakam sliit witarak neme gono kare
    ewa tho wage gon ponsiyonta kiyala wedsak na
    mage wistara mama mokatada uba wage ponsiyekuta kiyanne

    uba moratuwe neme nam mokada mechchara natanne ane pala tho moratuwe wennama ona
    niakm apita boru nokiya hitapiya

    ehemawath kiyamu anatha puthe :sorry::sorry:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    keeyada puthee rank ekaa??? ganan karagannath amaru wei wage :P

    27 ? thama trraining yanawa ??? :lol::lol:
    moratuwen pass out wechcha kollonam oya wayasedi melahakata idamakuth aran iwarai :lol::lol:

    rank ubata wedak na ne pons
    moratuwe engineering giyath ubala hithana taram ikmanata gewal hadanna ba pons danne nathnam ahaganin
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ane moonata hambunanam warenko pons
    tho thamai net weeraya
    tho wage ewun thamai me waliyak giya ekata forum ekaka daala ekata comment dama dama inne
    :lol: පුතා මම කියන ඒවට උඹේ ^කේ මල් වෙඩි පත්තු උනාට මට කරන්න දෙයක් නෑ..
    ඔයාට වඩා මේකේ ගොඩක් උන් ආවා මට තම තමන්ගේ පිරිමිකම් පෙන්නන්න.. දැන් හැබැයි ඉන්නවා ඔන්න පාඩුවේ
    ඇන්ඩ් සී, මම මේකේ මේ කමෙන්ට් දානවමයි එකක් හැර. මේ දාන්නෙත් තෝ වගේ ගොන් නාම්බෙක්ගේ කමෙන්ට්ස් වලට උත්තරයක් විදිහට..
    මම මේ ගැන ෆෝරම් වල ත්‍රෙඩ් ස්ටාට් කරලත් නෑ.. මේකේ ඉන්න ලොකුම උන්ටත් මම කියලා දීලා තියෙනවා සිංහලෙන්ම.. ඒක නිසාම අවුරුදු 27ක් වෙලා ස්ලිට් එකේ පු^ දෙන උඹ මට මහ ලොකු පකෙ^ නෙමෙයි බොල:D
    tho wage ponnayo me forum wala witarai mahaa lokuwata inne
    come and see... if you wanna meet let me know... :yes:
    mama 27 wenakam sliit witarak neme gono kare
    ewa tho wage gon ponsiyonta kiyala wedsak na
    mage wistara mama mokatada uba wage ponsiyekuta kiyanne
    :lol: then what did u do until 27.. gave ass for money..
    as i told u i can show u whether i'm a pons or not if u see me face to face
    uba moratuwe neme nam mokada mechchara natanne ane pala tho moratuwe wennama ona
    niakm apita boru nokiya hitapiya
    හහා... මම මේ කෑ ගහන්නේ මොරටු සීන් එකකට නෙමෙයි බූරුවන් වහන්ස..මාගේ මේ ව්‍යාමය හුදෙක් තොගේ ගොන් පෝස්ට් වලට පිළිතුරු දීම පමණි...තෙරියා පොන්ස්:lol:
    මට උඹට නෙමෙයි මේකේ ඉන්න මොන පකෙ^ටවත් බොරු කියන්න ඕනි නෑ බොල.. දැන් තෝ මේ සීන් එකට කෑ ගහන්නේ තෝ එන් ඩී ටී ද? නෑනේ.. තෝ අවුරුදු 27 වෙනකන් කැම්පස් ඉන්න බූරු පුතෙක්...යකෝ අවුරුදු 27 වෙද්දි ප්‍රයිවට් කැම්පස් ගියානම් Ph.D ගහන්න තිබ්බා.. ඒත් තෝ තාම ඒකෙලු.. ඒ අස්සෙත් මේ උල්කා ගැන හොය හොයා පු^ දෙනවා.. යකෝ ඕකෙන් අවුට් වෙයන් ඉස්සෙල්ලා රට හදන්න කලින්:D ෆ්‍රෙන්ඩ්ලි ඇඩ්වයිස්
     
    Last edited: