හස්තරේඛා_ශාස්ත්‍රය_1

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දෙයක් විවේචනය කරන්න ඉස්සල්ල ඒ දේ ගැන මොනවා හරි දැනගෙන හිටියොත් හොඳයි නේද :P:P. හැමෝගෙම කමෙන්ට්ස් වලට තැන්ක්ස් :cool::cool::cool:

    Danna hida thamai kiwwe bun,ubath othana kiyala thibe ubath oka genna hariyata danne kiyala,matanum kawadawath kauruth atha balala hariyata monawath kiyala ne ,ohoma atha balala hariyata sasthara kiyala thamange anagatha kiyana un loke pura innawa mama kawada wath dekala ne, thawa kenek kiwwa palaiyata mama oka wiswasha karan ne,sorry:D:D:P
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    සොරි කියන්න වරදක් කරලා නෑනේ:P. මම මේ ත්‍රෙඩ් එකේ කොතැනවත් කියල නැහැ මේ ත්‍රෙඩ් එක බලන අය හස්ත රේඛා ශාස්ත්‍රය ඇත්තක් කියල පිළිගන්න ඕනේ කියල. ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඕක ඇත්තක් කියල ඔප්පු කරන එකත් නෙමෙයි:rofl:. ඒත් මම හස්ත රේඛා ශාස්ත්‍රයේ ඉතිහාසය දානගමන් කයිරෝ කියල සාර්ථක විදියට අනාවැකි කියපු පුද්ගලයෙක් ගැන දාල තියනවා මේ ත්‍රෙඩ් එක බලන අයගේ දැනගැනීම පිණිස. ඒ නිසා හරියට සාස්තර කියන අය ලෝකේ පුරා නැද්ද ඉන්නවද කියන එක ගැන ප්‍රශ්නයක් එනවා:confused:. මේ ත්‍රෙඩ් පෙළ දාන්නේ නොදන්නා සබ්ජෙක්ට් එකක් ගැන දැනුවත් කරන්න සහ විනෝදයට පිණිස පමණයි..:P:P ඒ නිසා අකමැති අයට මේක නොබලන්නත් කැමති අයට මේක බලන්නත් පුළුවන්. ත්‍රෙඩ් එකේ නමින්ම තියනවනේ මොනවා ගැනද තියෙන්නේ කියල:P:P
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Danna hida thamai kiwwe bun,ubath othana kiyala thibe ubath oka genna hariyata danne kiyala,matanum kawadawath kauruth atha balala hariyata monawath kiyala ne ,ohoma atha balala hariyata sasthara kiyala thamange anagatha kiyana un loke pura innawa mama kawada wath dekala ne, thawa kenek kiwwa palaiyata mama oka wiswasha karan ne,sorry:D:D:P

    ඇයි යකෝ මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ උකන්නේ නැතිව kanyawiyakata(ඒක සිංහලෙන් ලියන්නේ බෑ) :oo::oo: ලමයි හම්බවෙනවා කියන අයනේ.. ඉතින් අපි අත බලලා අනාගතේ කිව්වහම තමා එක එකාට අමාරුව තියෙන්නේ..
    :baffled::baffled::baffled:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි යකෝ මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ උකන්නේ නැතිව kanyawiyakata(ඒක සිංහලෙන් ලියන්නේ බෑ) :oo::oo: ලමයි හම්බවෙනවා කියන අයනේ.. ඉතින් අපි අත බලලා අනාගතේ කිව්වහම තමා එක එකාට අමාරුව තියෙන්නේ..
    :baffled::baffled::baffled:
    :P
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    දැන්ම ත්‍රෙඩ් එක දාන්නේ නැද්දෝ... දාලා පළවෙනි පෝස්ට් එකට ලින්ක් එකක් දාපන් මචන්...
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    imagebyz.jpg

    Mata saththarayak kiyapan macho tharaha nathiwa

    කුපාඩි අතක්නෙ බන් මේක.....

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේ ප්‍රශ්න මගෙන්ද අහල තියෙන්නේ??:confused::confused: හොඳටම නැට්ට පාගාගෙන වගෙයි..:rofl::rofl: මම ත්‍රෙඩ් එක මුලදීම කියල තියනවා හස්තරෙකා ශාස්ත්‍ර ගැන මුලික දැනුමක් විතරයි මට තියෙන්නේ කියලල.ඔය අහල තියන ප්‍රශ්න වලට වැඩි දේවල් වලට පිළිතුරු දුන්න කෙනෙක් තමයි කයිරෝ කියන්නේ. අනික සාමාන්‍ය පුද්ගලයන්ගේ නෙමෙයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් බලලා තමයි ඔහු අනාවැකි කිව්වේ. එහෙම පුද්ගලයෙක් හිටිය ඉතිහාසයේ හිටිය ඔබතුමා දන්නේ නැති උනාට. එකයි යුරෝපයේ හස්තරේඛා ශාස්ත්‍රය ව්‍යාප්ත උනේ.
    අනික ඔබතුමා උග්‍ර භෞතික වාදියෙක් වගෙයි. කොවුර්ගේ පොත් විතරක් කියවන්නේ නැතිව. එඩ්ගාර් කේසි වගේ අයගේ පොතුත් කියවල බලන්න.

    BINGO සහෝදරයනෙනි.
    ඔයාට විතරක් නෙවෙයි. ඔය මේ පොස්ට් එක දැම්මා කියන්නෙ ඔයා දන්න කස්ටිය ඇතිනෙ. කවුරු උනත් OK.
    සිරාවටම මචෝ විශ්වාශ නොකරන අයට, ඔප්පු කරන්න පුලුවන් හොදම ක්‍රමෙ මේක.
    අම්මප මමත් සිරවටම හස්ත රේකා ශාස්ත්‍රය ඉගෙන ගන්නව. ඇයි මෙච්චර දේවල් කියන්න පුලුවන් නම් අතක් බලල සුපිරිනෙ.....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    BINGO සහෝදරයනෙනි.
    ඔයාට විතරක් නෙවෙයි. ඔය මේ පොස්ට් එක දැම්මා කියන්නෙ ඔයා දන්න කස්ටිය ඇතිනෙ. කවුරු උනත් OK.
    සිරාවටම මචෝ විශ්වාශ නොකරන අයට, ඔප්පු කරන්න පුලුවන් හොදම ක්‍රමෙ මේක.
    අම්මප මමත් සිරවටම හස්ත රේකා ශාස්ත්‍රය ඉගෙන ගන්නව. ඇයි මෙච්චර දේවල් කියන්න පුලුවන් නම් අතක් බලල සුපිරිනෙ.....
    ඔබතුමා ඔය අහල තියෙන්නේ කාලෝෆොන්සේකා ලක්ෂ 10ක් දෙනවා කියල ඇහුව වගේ ප්‍රශ්න ටිකක්නේ. මම ඔය ලිපි ටික කියෙව්වා ලක්බිම පත්තරෙන්.මම ප්‍රශ්නයක් අහන්නම්. අපි හැමෝටම සිතිවිලි එනවා. ඒක අපි හැමෝම දන්නවා. ඒත් ඔයාට සිතිවිලි එනවා, ඔබට හිතක් තියනවා කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද? මේ ශරීරයේ මනස තින්නේ කොතනද කියල විද්‍යාවට තාම හොයා ගන්න බැහැ. ඒත් මනසක් කියල එකක් තියනවා.
    කොවුර් නිර්මාණය කල හේතුවාදී සංගමයේ තෙමාපාටය බෞද්ධ වැකියක්. එහෙත් බුදු දහමේ එන නිවන හෙතුවාදයට පටහැනියි නේද.. නිවන ඔප්පු කරන්න බැහැ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    [/QUOTE***** NIVANA oppu karanna puluwan. NIVANA apita therum ganna amaru wela thiyenne BUDU HAMUDURUWO desana kare NIVANA sinhalen newe. BUDU HAMUDURUWO pirinivan pawata passe pasu kalinawa rahath novi sitina hamuduruwo nivana ta venas venas meanings dunna. BUDU HAMUDURUWO DAN HITIYANAM LANKAWATA AVILLA APITA AHA GANNA THIBUNA NIRVANAYA PAHADILIWAMA THERENA WIDIYATA SINHALENMA.