ඉස්සෙල්ලාම බොනට් එක ඇරලා බලපන් බොඩියේ ඇතුල් පැත්තේ දාර. මේ බලපන් මේ කාර් එකේ ඇතුල් පැත්තේ දාරේ දිගටම ඇදයි.. ඇගිලි තුඩු වලින් අතගානකොට වැඩේ අල්ලගන්න පුලුවන්
![]()
විශේශෙන් යට දාර බලපන්.. දොරවල් වලට යටින් දාරේ අගල් එකහාමාරෙන් එකහමාරට වගේ ගහපු රවුම් ටැග් පේලියක් තියෙන්න ඔනේ. ඒවා මැකිලා කියන්නේ අනිවා හදලා. එක්කෝ ටිංකර් කරලා. සර්විස් එකකට දාලා වාහනේ උඩ තියෙන්ද්දී බලනවානම් හුගාක් හොදයි.. ෆ්ලෝ බෝර්ඩ් දිරලනම් එතනින්ම වැඩේ අල්ලලා දාන එක තමයි හුගාක්ම හොද
![]()
අනේ අම්මේ බන් දැන් මතක් උනේ... ඔයිල් නට් එකේ හව්සින් එකේ පොට ගිහිල්ලද හියලා බලලා ගෙනෙන්.. මම එකපාරක් හත්පොලේ ගාගත්තා ඔහොම කේස් එකකට
විශේශෙන් මේ වගේ මවුන් වෙන තැන් ගැන අවදානෙන් බලන්න
![]()
![]()

. අනේ සුකේ නං නානේ තමයි. මම ත්‍රෙඩ් එක කියවලා ගිය නිසා හොදයි. වැඩේ අතහැරියා බං ඌ ශුවර් නැති එකෙක් . ඕපන් ඩොකියුමන්ට් තිබුනේ. 

















