හස්තරේඛා_ශාස්ත්‍රය_2

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔන්න මගේ දකුනු අත. මෙක මොන වගේද බන්.

    33duut2.jpg
    මම කලින් කිව්වා වගේ මට Palmistry ගැන තියෙන්නේ මුලික දැනුමක් විතරයි. කෙනෙක්ගේ අත බලල විස්තර කියන්න මම දන්නේ නැහැ.
    ඒත් උඹ ත්‍රෙඩ් එකේ ෆොටෝ එකක් දාල තිබ්බ නිසයි, උඹේ අතේ තියන රේඛාව අමුතු එකක් නිසයි මම ටිකක් විස්තර හොයල බැලුව.
    උඹේ අතේ ශිර්ෂ රේඛාවයි, හෘද රේඛාවයි බද්ද වෙලා එක රේඛාවක් වගේ පිහිටලා තියෙන්නේ. ඒ වගේ රේඛාවලට කියන්නේ simian line කියල.
    මේ ලින්ක් එකේ ඔය ගැන ගොඩක් විස්තර තියනවා හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව කරපු පැහැදිලි කිරීම්.

    සාමාන්‍ය කෙනෙක්ට බුද්ධියෙන් පාවිච්චි කරලා හදවතේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් උනාට simian line එක තියන අයට ඒක ටිකක් අමාරුයිලු.
    බුද්ධිය පිලිබඳ වූ ශිර්ෂ රේඛාවත් හදවත සම්බන්ධ වූ හෘද රේඛාවත් එකට එකතු වෙලා තියන නිසයි මේ දේ සිද්ධ වෙනවා කියන්නේ. මේ නිසා බුද්ධියත්, හැඟීමත් කියන දෙක මෙයාල පටලව ගන්නවලු.
    simian line එක තියන අයට, අනිත් හැමදේම අමතක කරලා එක වැඩක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්කම තිබෙනවා අනිත් අයට වඩා.
    ඒ නිසා මේ ගොල්ලන් ඉක්මනින්ම තමුන්ගේ ඉලක්කය කරා ගමන් කරනවා. මෙයාලගේ හිතේ තිබෙන අදහසක් වෙනස් කරන්න ලේසියෙන් බැහැ. මෙයාල නම්‍යශීලි නැහැ.
    simian line එක තියන අය ඉක්මනින් කේන්ති ගන්න, කලබල වෙන අය වෙන්න තියන ඉඩකඩත් වැඩියි.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    thanks machan....:cool:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    adai dakke..ela.
    :P:P

    sira mchn. pirimi ayage dakunu atha neyda balanne ? ethakota genu ayage wam athada ??
    :yes: මටත් මේ ගැටලුවම ආවා මචන්..
    ඔව් මචන් ප්‍රධාන වශයෙන් දකුණ.. මම පලවෙනි ත්‍රෙඩ් එකෙන් ඒ ගැන කිව්වා මචන්:):)
    1.අත තෝරා ගැනීම

    ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
    සාස්තරයක් බලන්න ගියොත් සාමාන්‍යයෙන් පිරිමි අයගේ දකුණු අත බලාගෙනත්, ගැහැණු අයගේ වමත බලාගෙනත් තමයි සාස්තර කියන්නේ. නමුත් මේ සබ්ජෙක්ට් එක ගැන සුපිරියටම දන්නා කෙනා අනාවැකි කියන්න අත් දෙකම ප්‍රයෝජනයට ගන්නවා.

    හැමෝගෙම කමෙන්ට්ස් වලට තැන්ක්ස්......:cool::cool:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දීඝ නිකාය -බ්‍රහ්මජාල සුත්‍රය

    ´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්- (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය, (ෂෂ) මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණි ලක්‍ෂණය, දඬු නැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩ ලක්‍ෂණය, වස්ත්‍ර ලක්‍ෂණය, කඩු දුනු ඊ ආයුධ ලකුණුය, ස්ත්‍රී පුරුෂ පිරිමි ළමයින්ගේ ගෑනු (ගැහැනු) ළමයින්ගේ දාසයින්ගේ දාසීන්ගේ ඇතුන්ගේ අශ්ව මීහරක් ගොන් දෙනුන්ගේ එළු බැටළු කුකුළු වටු කබරගොයින් ආදීන්ගේ ලක්‍ෂණය, හිස් කන් ආදී ආභරණ ලක්‍ෂණය, කැසුබුමෘග ලක්‍ෂණය යනුයි.
    එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

    Ela macho true..
    11.gif
    11.gif

    mun me kohendo ahidhagaththa reddhawal daala aparadhe elakiriya.
    .
    Boruwa nam boruwamaya...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඔන්න මගේ දකුනු අත. මෙක මොන වගේද බන්.

    33duut2.jpg

    මචෝ, මේක ගැන නම් තව විස්තරයක් හොයගන්න ඕන බං, මගෙත් ඔය විදියටමයි lines තියෙන්නෙ (ඒත් මගෙ අත් උබට වඩ ලස්සනයි. මම උබට වඩා අඩුවෙන් අත පාවිච්චි කරන එකෙක් ලොල්)

    මගේ අත බලන්න දුන්නම බලන්නෙ නැ බං මිනිස්සු, එකෙක් මගෙ මුන බලල හයියෙන් හිනා වෙලා නැගිටලා ගියා ඌ ආයෙ ආවෙ නැ, තව එකක් නලල රැලි කරන් ගොඩක් වෙලා කල්පනා කරල මට මේක ගැන නම් හරියටම කියන්න බැ මහත්තයො කියල වෙන තැනක් කිව්වා එතනින් බලන්න කියල, එතනට නම් මම ගියෙ නැ.

    එකම එක පාරක් පාරේ සාස්තර කියන ගැනියෙක් නම් ගත්තගමන් කියවගෙන කියවගෙන ගියා සාමාන්ය මිනිහෙක්ගෙ වගේම, දන්නවනෙ උන්ගෙ ටෝක් ටික, පොඩි කාලෙ කරදර තිබිලා දැන් ඒවා නැ, බ්ලා බ්ලා බ්ලා මගේ හිතේ ගින්දර නැති උනා, ඒත් මේකි කියවලා ඉවර උනාම තමයි මගේ අත හරියට දැකලා තියෙන්නෙ, ඒකි එක පාරම නවත්තලා මාතයා 100 ක් දෙන්න මාතයට වරදින්නෙ නැ කියලා GF ට කිව්වා නොනා වාසනාවන්තයි මාතයව පරිස්සම් කරගන්න කියලා.
    එතනින් පස්සෙ මම කාටවත් පෙන්නුවෙ නැ, බයයි බං.

    අනිත් එක මට කාටවත් අත පෙන්න්න එපා කියල තව කෙනෙක් කිව්වා, උබට මොනා හරි විස්තරයක් අහු උනොත් කියපන්, උබට Super Powers මොනා හරි තියෙන්වාද බං ? අනේ මම නම් සාමාන්ය අතේ සතේ නැති කොල්ලෙක් :/