විශ්ව රූපම් Movie එක තහනම්ද?
"විශ්ව රූපම්" චිත්රපටිය ලංකාවෙ පෙන්වීම තහනම්ද? මේක කමලහසන් හදල තියෙන්නෙ. ඉස්ලාම් ආගමට විරුද්ද චිත්රපටියක් ලු? තියෙන කෙනෙක් ඉන්නවද?
බලන අය Bump එකක් වත් දාල යන්න

Last edited: