ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ලොකු වැරදි වැඩ දාන්න එපා :rolleyes:

    a/l කරන කාලේ රෑක ට්‍රිප් එකක් ගිහින් එනගමන් යාළුවෙකුගේ ගෙදර යද්දි සොහොනකට පැනලා මල්වඩමක් උස්සලා යාළුවගේ කෙල්ලට ට්‍රයි කරන එකෙක්ගේ ගෙදර ඉස්සරහ දොර ලගින් තියලා ගියා :P:rofl: පහුවදා ගෙදර උන්ට පිරිත් කියලා අන්තිමට තොවිලයක් හිටන් කරලා :sorry:
    Sweet වැරද්දක් නිසා දඬුවම් නොලැබේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    t0103.gif

    හානේ දිල්රසන්නයිය :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉස්කෝලේ යනකොට....... බස් එකේ දී සීට් එකෙකෙට ඔෆිස් යන පොරක් එක්ක වලියක් ගියා. (50 වගේ වයස ඇති) පස්සේ වූ බස් එකෙන් බහිනකොට අපි පස්සෙන් ගිහින් ඇස්වාට්ටුවේ ඔඩෙල් එක ඉස්සරහ උට බිම දාගෙන ගැහුවා අපි 3 දෙනෙක්. ෂර්ට් එක ඉරිලා කන්නාඩි දෙක කැඩිලා. කට පැලිලා.

    දැන් මන් සෑහෙන පසුත්වෙනවා ඒ ගැන. මහා කාලකන්නි වැඩක්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්කෝලේ යනකොට....... බස් එකේ දී සීට් එකෙකෙට ඔෆිස් යන පොරක් එක්ක වලියක් ගියා. (50 වගේ වයස ඇති) පස්සේ වූ බස් එකෙන් බහිනකොට අපි පස්සෙන් ගිහින් ඇස්වාට්ටුවේ ඔඩෙල් එක ඉස්සරහ උට බිම දාගෙන ගැහුවා අපි 3 දෙනෙක්. ෂර්ට් එක ඉරිලා කන්නාඩි දෙක කැඩිලා. කට පැලිලා.

    දැන් මන් සෑහෙන පසුත්වෙනවා ඒ ගැන. මහා කාලකන්නි වැඩක්

    :no::no::no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ මුලු ජීවිතේම වල් ගුහාවක්
    එකක් කියලා මතක් කරන්න අමාරුයි
    තත්පරයක් ගානේ කරන්නේ වල් වැරදි වැඩ
    කට ඇරියොත් පරුස වදන් :P
     
    Status
    Not open for further replies.