Christian and Catholic Fundamentalism in Sri Lanka -අන්තවාදී බයිබල් ආගමිකයන්ගේ වැඩ

Obath mewan de ath daka thibeda ?


  • Total voters
    65

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2005 වර්ෂයේ මා හට මුහුණ දීමට සිදුවූ අත්දැකීමක් මෙයට එක් කරන්නෙමි. එම වසරේදී මා NIBM ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. එහිදී මා හට මුණගැසුන මිතුරියක් වුවාය. ඇය එවකට තම විවාහක සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගත කරමින් සිටි බවත්, ඒ නිසා ඇතිවූ මානසික වේදනාව ඇ පෙළන බවත් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම් වලදී ඇය නිරන්තරයෙන් පවසන මාතෘකාවක් විය. එසේම ඇය නිරන්තරයෙන් ප්‍රකාශ කරන ලද තවත් කරුණ වුයේ ඇයගේ කඩාකප්පල් වූ විවාහය හේතුවෙන් ඇතිවූ මානසික ආතතියෙන් ඇය මුදවනු ලැබුවේ දෙවියන් වහන්සේගේ විසින් එවනු ලබූ නියෝජිතයන් පිරිසක් බවත්ය. එසේම ඇය, ඔවුන් කෙරේ පැහැදීමෙන් තවත් පුත්ගලයන් දුකින් මුදවනු පිණිස ඔවුන් සමග එකතු වී සේවය කරන බවද ප්‍රකාශ කාලය. ඇය සේවය කල ආයතනය වුයේ ඉහත ඔබ සදහන් කල World Vision නම් රාජ්‍ය නොවන සංවිධානයයි. එසේම ඇය එකල සදහන් කල ඇයගේ මාසික වැටුප 2005 වර්ෂයේදී ඉලක්කම් 6කින් යුක්ත විය. එය එසේම විය යුතු බව අපට නිරන්තරයෙන් සිදුකල සත්කාර වලින් මොනවට පැහැදිලි විය.

    එසේම මා සමග, එකල මා නවාතැන් ගෙන සිටි බෝඩිමේ මිතුරෙක් පුවත් පත් දැන්වීමකට අනුව World Vision ආයතනයේ ගණකාධිකාරී තනතුරක් සදහා අයදුම් කර තිබුණි. මා ඔවුන් සමග කියා තිබු විස්තර අනුව මා මිතුරා මේ රැකියාව සම්බන්දයෙන් ඇයගේ උදවු ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඇයට එම කාරණය පවසූ විට ඇය එක් වරම මගෙන් ඇසුවේ මිතුරාගේ ආගමයි. ඔහු බෞද්ධ යැයි මා පවසූ විට ඇය ඉතාම විනීත ලෙස එම ඉල්ලීම සලකා බැලීමට නොහැකි බව මා හට දැනුම් දුන්නා. මේ හේතුවෙන් මා මිතුරා ඒ රැකියාව සම්බන්දයෙන් වූ සියලු බලාපොරොත්තු හැර දැම්මත් ඔහුට සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමේ ලිපිය ලැබුනා. ඔහු එයට ඉදිරිපත් වුයේ අත්දැකීමක් ලබාගනු වස් පමණක් යන්න ඉතා පැහැදිලි කරුණක්. නමුත් එම සම්මුඛ පරීක්ෂනයෙදී ඔහුට මගේ මිතුරිය මුණ ගැසී තිබුනා. මගේ දන අදුනුම් කම අනුව ඔවුන් මද සුහද කථා බහක යෙදුන බව මා මිතුරා සදහන් කළා.

    2007 වසරේදී මට යලිත් මගේ බෝඩිමේ මිතුරා අහම්බෙන් මෙන් මුණගැසුන අතර, ඒ මොහොතේදී ඔහු සේවය කරමින් සිටියේ World Vision ආයතනයේ ඉහලම ගණකාධිකාරී තනතුරකයි. එසේම ඔහු විවාහ වී සිටියේද මා ඉහත කී මගේ මිතුරිය සමගයි. ඔහු අත වූ යමක් බිම වැටී එය අහුලා ගැනීමට ඔහු පහත් වූ විට ඔහුගේ කමිසයෙන් පිටතට පැමිණි ඒ රන් මාලයේ පලදී කුරුස සලකුණ පෙන්ඩන්ට් එකෙන් සිදුවී ඇති සියල්ල මා හට පැහැදිලි විය. :baffled:

    උක්ත කාරණය සදහා අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ඉහලම නිලයක් හොබවන ලේකම් වරයෙක් සාක්ෂි දරනවා ඇත. :)
    එකල මා ඇයගේ මිතුරා වුයේ නම්.........................
    කෙලෙසද මා එය පවසන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ඕක කතෝලික නෙවෙයි ඔය අර යොහොවාගේ සාක්ෂි කරුවෝ කියන සෙට් එක අර සජිත් ප්‍රේමදාස මහත්තයා සල්ලි බේද බේද වටේම යන්නේ මෙයාලගේ ආධාරවලින් තමයි.කතෝලික කියන්නෙ මචන් රෝමයෙන් පාලනය වන නියම කිතුනුවෝ :yes::yes:මමත් ගරු කරනවා කතෝලික ආගමට.ඔය කියන සෙට් එක මචන් පිළිමවලට නමස්කාර කරන්නේ නෑ බයිබල් එක විතරයි අදහන්නේ.World Vision කියන සෙට් එකේ ඕකත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද.ගෙවල් වලට එන්නෙ යොහොවාගේ සාක්ෂිකරුවෝ වගේ උන් උන් ඇවිල්ලා දුප්පත් මිනිස්සුන්ට විවිධ වරප්‍රසාද දීලා ඔවුන්ගේ ආගමික මතවාදයන් කෙරෙහි යොමු කරගන්නවා.

    WV කියන්නෙ ස්වෙච්චා සේවා ආයතනයක් කියලයි මම නම් අහල තියෙන්නෙ.එක මචන් රජයේ පිළිගත් NGO එකක් නේද.ආගම් ප්‍රචාරය කරනවද කියල නම් උන් දන්නෙ නෑ.සාක්ෂි දාපන් බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Titi නංගි බොරු කියන්න එපා, මේවා ඇති තරම් තියෙනවා ලංකාවේ කතෝලික අපේ ගෙවල් වලටත් එන්නේ ඇති තරම් බයිබල් උස්සගෙන. දැන් අලුත්ම සෙල්ලම Mormons ලා, මුන් ඇවිල්ල අදහස් විකුර්ති කරලා එක එක විකාර කියල උන්ගේ ආගම වලට හරවගන්නවා. ඔයාගේ අගම මොකක්ද මම දන්නේ නෑ එත් කතෝලික සභාවේ අය මෙහෙම කරන්නේ නෑ. ගොඩක් ඔය convert case කරන්නෙ බයිබල් කාරයෝ, උන් කිසිම සම්බන්ද කමක් නෑ කතෝලික සභාව එක්ක.
    නියම කතෝලික අයත් මචන් ඕකට විරුද්ධයි.මේ ලගදිත් තේවත්ත පල්ලියේ තිබ්බ රැස්වීමකට ඇවිත් ගොඩක් ඔය බයිබල්කරණය ගැන අගරදගුරු තුමා එහෙම කතා කළා.මොකද වත්තල හුණුපිටියේ තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන විශාලතම බයිබල් ආගමිකරණ සංවිධානය ක්‍රියාත්මක වෙන්නෙ "යොහොවාගේ සාක්ෂිකරුවෝ"ඕකෙන් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා එයාගේ නමින් කරන එක එක සහන කටයුතු වලට උදව් දෙන්නේ.ඔන්න බොරුනම් හොයල බලපන්.ඕක නිසා තමයි ජයලත් ජයවර්ධන මහත්තයව පක්ෂෙන් කපන්න ඔය සජිත් සෙට් එක වලි කන්නේ.රෝසි සේනානායක කියන්නෙත් ඔය බයිබල් ආගම අදහන කෙනෙක්.

    ඔය කියන උන්ගේ උන් තමයි එක එක නම් හදාගෙන ලංකාව වටේම දුවන්නේ අපේ ගෙවල් වලටත් ආවා පිබිදෙවූ කියලා පොතක් බෙදාගෙන දැන් නම් නෑ.මෙලෝ සම්මජ්ජතියකට උන් රාගම හරියේ එන්නෙ නෑ.බොරු කියන්න ඕනේ නෑ ඔය බයිබල් කාරයෝ දැන් ගොඩක් ඇණයක් වෙලා තියෙන්නෙ කතෝලිකයන්ටත්.මොකද උන් කරන ඒවත් යන්නේ කතෝලික ආගම ගාවලානේ.සමහර රටවල ඕකට ඉඩ නෑ. ලංකාවේ එහෙම කරනවා නම් හොදයි.

    WV එකත් එක්ක බයිබල් කාරයෝ සෙට් වෙලා ඉන්නවද කියන්න නම් දන්නෙ නෑ
    මම WV එක ගැන දන්නෙ නෑ.බයිබල්කාරයෝ ගැන නම් හොදට දන්නවා.බම්බලපිටිය,ජා ඇල(කපුවත්ත),පානදුර. මෙන්න මේ පැතිවල බයිබල් ආගමේ ප්‍රධාන මධ්‍යස්ථාන ජයටම ක්‍රියාත්මක වෙනවා.:yes::yes: විදේශ වලින් උන්ට ඕන තරම් සල්ලි එනවා Target Cover කරන්න.ගෙයින් ගෙට ගිහින් එක එක මගුල් බයිලා ගහලා දුප්පත් මිනිස්සුන්ට උදව් කරලා උන්ගේ ආගමික මත වලට නම්ම ගන්න එක තමයි කරන්නේ
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    machan anatha lamainge jewana tatwaya naga situwimata kriyatmaka wena laba nolabana ayatanayak tama world vision kiyanne meka ape rate witarak neme lokaye ratawal 90 waka witara kriyatmaka ayatanayak. 1950 tama patan aran tiyenne.. mama dannawa uba kiyanna hadana de.. meyalage ayatanaye tiyana mulika aramunu dekak tiyanawa,
    1. anatha daruwan kantawa ha pawl nagasituwima
    2. Christianity nattam kristhu darmaya pracharanaya.

    meyala lanakawe anata dauruwan pilibada godak datta ekatu karala tiyanawa.. e wagema sanganana karalat tiyanawa.. lamainge jewana tatwaya wadi karanna godak dewal karala tiyanawa... me atare meyalage anit paramarthaya wana agama pracharanayat yam taramakin ho lankawa tulath siduwi athi... meyala kisima agam jati bedayakin torawa tama samaja sewaya karanawa kiyanne..
    meyalawa sudda karanna haduwe na machan.. me wage sanwidana godak lanakawe tiyanawa.. me wage muslim NGO ut lanakawe tiyanawa.. Catholicism and Buddhism kiyanne awihinsawadi agam.. eth islamik kiyanne dadi mata dari yudew manasikathwaya ati agam.. e wagema harima akramana shili jathiwadi.. api catholic wunath baudda wunat ape jatiya sinhala... ekat mataka tiyaganna.. muslim waru me rata allanna haduwot okkoma sinhalayo ekatu wenawa katolicada bauddada kiyala na.. kawa hari agam walata balen badawa gannawa nam eka waradi... mama baudda wagema katholika bakthikayek.. mat wiruddai agam walata balen badawa ganimata.. lankawe nithith thiyanawa ita wiruddawa.. me wage thread dala oya world vision ekata bannata kamak na! habai mulu ratema inna katholikayanta baninna epa! e de illanawa! moakada eken wenne nathi prashnayak ati wela api okkoma nikan hathuro wena eka!

    Sampoorna aththa.... :yes::yes::yes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අධාර දී දුප්පත් අන්‍යාගමිකයන් බයිබලාගම්වලට හරවා ගැනීම නීත්‍යානුකූලද ?
    bXjKlCt.jpg
     
    Last edited:

    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    Machan kawuru monawa kiwwath baya nathiwa attha danaganna mae.. thread eka digatama karanna Jaya Wewa....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jan 2, 2013
    500
    25
    0
    oya bible aran gewal gane yana ayatai mormanlatai math wiruddai.
    meya ea ayage godatama hamowa dala katha karapuwama wenne hodain inna aya thulath hith amanapakam athi wena ekai , ekai mama kiwwe.

    මට දොස් කියන්න එපා හම්බයෙක් හරි කුරුස කාරයෙක් හරි කියලා. මගෙ ත්‍රේඩ් දැකපු අය දන්නවා මම ගැන. එත් මෙ කතාවට මට ඇත්තටම රිදුනා. මොකඩ මම worldvision එකත් එක්ක ලගින් වැඩ කරපු කෙනෙක්. අපි ගොඩක් යුද්දෙන් අනාත උන දෙමල මිනිස්සුන්ට රැකවරනය දුන්නා. සින්හල ආන්ඩුවට ප්‍රශ්නයක් නොවෙන්න යුද්ද කාලෙ ලොකෙට ඇත්ත කිව්වෙ අපි. එක මහින්ද රාජපක්ශ ජනදිපති තුමා පවා දන්න කාරනයක්. රතු කුරුසෙ පවා මිනිස්සුන්ගෙ ජිවිත ගැන වගකිම බාරගන්න බැ කියනකොට අපියි එ මිනිස්සු වෙනුවෙන් හිටියෙ.. අපි කාවවත් අගමකට ගත්තෙ නැ. විශෙශයෙන් සින්හල අයව. Navy, Army,Air Forces වල අයගෙන් අහන්න ඇත්ත තත්වෙ. මෙ ත්‍රේඩ් එක දාපු මල්ලිට මම බනින්නෙ නැ. එ එයා ඇත්ත නොදැකපු නිසා.. WorldVision එකෙ Driver කෙනෙක් හැටියට මම දන්නවා අපි කරපු සෙවය.. උතුරු නැගෙනහිර පන්සල් වල හමුදුරුවරු පවා දන්නවා එක.. අදටත් WorldVision එක නිසා ශිශ්ශත්ව ලබිලා ඉගෙන ගන්න දුප්පත් අහින්සක ලමයි ගැන ඔයාල හොයලා බලලා කතා කරනවනම් වටිනවා.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,823
    901
    113
    බොරලුගොඩ මහතා;14416375 said:
    හරියට මුස්ලිම්ස්ලට බනින ත්‍රෙඩ් වැටෙන කොට ඔයගොල්ලන්ගෙන් සහයොගයක් ලැබෙනවා වගේ...නේද?? හා බොරුද?? :oo::oo:

    :rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට දොස් කියන්න එපා හම්බයෙක් හරි කුරුස කාරයෙක් හරි කියලා. මගෙ ත්‍රේඩ් දැකපු අය දන්නවා මම ගැන. එත් මෙ කතාවට මට ඇත්තටම රිදුනා. මොකඩ මම worldvision එකත් එක්ක ලගින් වැඩ කරපු කෙනෙක්. අපි ගොඩක් යුද්දෙන් අනාත උන දෙමල මිනිස්සුන්ට රැකවරනය දුන්නා. සින්හල ආන්ඩුවට ප්‍රශ්නයක් නොවෙන්න යුද්ද කාලෙ ලොකෙට ඇත්ත කිව්වෙ අපි. එක මහින්ද රාජපක්ශ ජනදිපති තුමා පවා දන්න කාරනයක්. රතු කුරුසෙ පවා මිනිස්සුන්ගෙ ජිවිත ගැන වගකිම බාරගන්න බැ කියනකොට අපියි එ මිනිස්සු වෙනුවෙන් හිටියෙ.. අපි කාවවත් අගමකට ගත්තෙ නැ. විශෙශයෙන් සින්හල අයව. Navy, Army,Air Forces වල අයගෙන් අහන්න ඇත්ත තත්වෙ. මෙ ත්‍රේඩ් එක දාපු මල්ලිට මම බනින්නෙ නැ. එ එයා ඇත්ත නොදැකපු නිසා.. WorldVision එකෙ Driver කෙනෙක් හැටියට මම දන්නවා අපි කරපු සෙවය.. උතුරු නැගෙනහිර පන්සල් වල හමුදුරුවරු පවා දන්නවා එක.. අදටත් WorldVision එක නිසා ශිශ්ශත්ව ලබිලා ඉගෙන ගන්න දුප්පත් අහින්සක ලමයි ගැන ඔයාල හොයලා බලලා කතා කරනවනම් වටිනවා.

    අපෝ මේ ලෝකෙ හදන්න පොරටෝක් දෙන උඹ ඩ්‍රයිවර්කෛනෙක්ද ? :rolleyes::lol: මොක උනත් මට පේන්නෙ බොරුවක් ගහලා වර්ල්ඩ් විසොන් එක හොඳා කියලා අඟවන්න හදනවා වගේ කියවන උන්ට. රයන් ස්මිත්. බය වෙන්න එපා වර්ල්ඩ් විෂන් එකට මම එනවා. මුලින්ම වර්ල්ඩ් විෂන් දාන්න හැදුවෙ දැන් තීරණය කළා පිළිවෙලකට යන්න. වර්ල්ඩ් විෂන් එක ගැන ඒකේ ඔය කියන අහින්සකකම ගැන තොරතුරු පස්සේ එනවා.
     
    Jan 2, 2013
    500
    25
    0
    අපෝ මේ ලෝකෙ හදන්න පොරටෝක් දෙන උඹ ඩ්‍රයිවර්කෛනෙක්ද ? :rolleyes::lol: මොක උනත් මට පේන්නෙ බොරුවක් ගහලා වර්ල්ඩ් විසොන් එක හොඳා කියලා අඟවන්න හදනවා වගේ කියවන උන්ට. රයන් ස්මිත්. බය වෙන්න එපා වර්ල්ඩ් විෂන් එකට මම එනවා. මුලින්ම වර්ල්ඩ් විෂන් දාන්න හැදුවෙ දැන් තීරණය කළා පිළිවෙලකට යන්න. වර්ල්ඩ් විෂන් එක ගැන ඒකේ ඔය කියන අහින්සකකම ගැන තොරතුරු පස්සේ එනවා.


    ඔයත් එක්ක මීට වඩා කතා කරන එකෙ තෙරුමක් නැ මල්ලි. ඔයට තියන අරමුන පැහදිලියි. මගෙ රස්සාව ඔයාට ලොකු නැති වෙන්න ඇති. එත් මගෙ අත් දෙකෙන් මැරෙන්න වෙඩි වැදිලා හිටපු මිනිස්සු ඉස්පිරිතාලෙ එක්ක ගියෙ ඔයාට එ දෙ එදා කරන්න බැරි උන නිසයි. ජාතිවාදය, ආගම්වාදය මටත් ඇවිස්සුවැකි මල්ලි, එත් එකෙන් දුක් විදින්නෙ ඔයාවත් මමවත් නෙමෙයි.. සමාජ කටයුතු කරන ආයතන ඔයාලට නයාට අදුකොල වගෙ පෙන්නෙ ඔයාලට එ යුතුකම කරන්න බැරි නිසයි..
     
    • Like
    Reactions: thilan_perera

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ඔයත් එක්ක මීට වඩා කතා කරන එකෙ තෙරුමක් නැ මල්ලි. ඔයට තියන අරමුන පැහදිලියි. මගෙ රස්සාව ඔයාට ලොකු නැති වෙන්න ඇති. එත් මගෙ අත් දෙකෙන් මැරෙන්න වෙඩි වැදිලා හිටපු මිනිස්සු ඉස්පිරිතාලෙ එක්ක ගියෙ ඔයාට එ දෙ එදා කරන්න බැරි උන නිසයි. ජාතිවාදය, ආගම්වාදය මටත් ඇවිස්සුවැකි මල්ලි, එත් එකෙන් දුක් විදින්නෙ ඔයාවත් මමවත් නෙමෙයි.. සමාජ කටයුතු කරන ආයතන ඔයාලට නයාට අදුකොල වගෙ පෙන්නෙ ඔයාලට එ යුතුකම කරන්න බැරි නිසයි..

    ඔවු සහො. මම වැරදියි. වැසිකියලියක් හදලා දීලා... ටකරන් ටිකක් වහලෙට ගහලා දීලා.. එහෙමත් නැත්තන් ආධාරයක් දීලා දුප්පත් බෞද්ධයන්ගෙ දරුවන් හා බයිබලාගමයට ගොදුරු කරගන්න එකේ වරදක් නැහැ කියන එක මට දැන් ඔයා කියනකම් තේරුනේ නහැ. :(

    ශිෂ්‍යත්වෙ දෙන්න සාමණේර හාමුදුරුවන්ට උපැවිදි වෙන්න කියලා වර්ල්ඩ්විසොන් එකෙන් කියන්නෙත් ඒ අයගෙ තියෙන පහත් අරමුණ නිසා නොවෙන බව සහෝ මේ කියනකොට තමා මට තෙරුණේ... ඒ අයගෙ කොන්දේසිවල අධාර ලබාදෙන්න නම් සාමණේරවරු උපැවිදි වියයුතුයි කියන ඒ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ ඔවුන්ගෙ තියන අන්තවාදී කමවත් ඔවුන්ට සල්ලි පොම්ප කොරවන සුද්දන්ගේ පහත් අරමුණු නිසාවත් නෙවෙයි නේද සහෝ ???

    අපේ තොරතුරුවලට අනුව වර්ල්ඩ් විසොන් එකෙන් උයා කියන විදිහේ දේවල් කොරලා නැහැ. ඒත් මට දැන් වැටහෙනවා උයා වර්ල්ඩ් විසොන් එක නියෝජනය කරමින් තනියම තමා මේ හැම දේම කරලා තියෙන්නෙ කියන එක. ඒකයි අඩුම තරමෙ වර්ල්ඩ් විසොන් එකේ අයවත් දන්නෙ නැත්තෙ උයා මේ කරලා තියෙන වික්‍රමයන්.
     

    එත් මගෙ අත් දෙකෙන් මැරෙන්න වෙඩි වැදිලා හිටපු මිනිස්සු ඉස්පිරිතාලෙ එක්ක ගියෙ ඔයාට එ දෙ එදා කරන්න බැරි උන නිසයි.

    සහො උඹ නම් සැබෑම සයිබර් වීරයෙක්. මෙච්චර වීරවරයෙක් වුනු උඹේ එකවුන්ට් එකෙන් උඹෙ හැසිරීම දැක්කාම මට තව තවත් තහවුරු උනා සහො මේ කියන්නෙ සැබෑවක්ම බව. සහො රඟනවා නෙවේ කියන එක මට හොඳටම වැටහෙනවා සහො. :love: සහො මේ කෙබර ගහලා වර්ල්ඩ්විසොන් එකේ මේ වගේ දේවල් උනා කියලා කියවන අයට අඟවනවා නෙවේ කියලා මට පැහැදිලිව පේනව සහෝ. මේවා කියවන හැමෝටම මැවිලා පේනවා ඇති පේනවා ඇති රතු කොටුවකුත් තියාගෙන ඉන්න මේ සහෝදරයා.. නිර්භීත එළකිරි සාමාජිකයා... වෙඩි උන්ඩ වරුසාවක් මැද්දෙන් මැරෙන්ඩ වෙඩි වැදුනු දෙමළ මනුස්පයෙක් උස්සාගෙන දිවඑන සැටි! සහෝ අද සිට මගේ වීරයා උඹයි!
     
    Last edited: