සෝමාවතියෙන්_බුදු_රැස්_විහිදේ

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අනේ සහෝ මේ අපේ බුද්ධ ධර්මය කියන්නෙ. ඔහොම මැජික් පෙන්නන ජිල්මාට් එකක් නෙවෙ. කවුරුහරි කාලෙන් කාලෙට මෙහෙම සීන් එකක් publish කරනව බුදුරජානන් වහන්සේ කොහෙවත් මෙහෙම දේවල් දේශනා කරල නෑ. බුද්ධ ධර්මය කියන්නෙ නියම හෙතුපල වාදී ධර්මයක්. මේ දෘශ්ටි මායවල් (Optical Illusions) බුද්ධ ධර්මයේ ප්‍රතිපල ලබන්න එව පිලිපදින්න ඕන. මේවගෙන් වෙන්නෙ හරය යට ගිහිල්ල ගොන් පාර්ට් උඩ එන එක විතරයි.

    අයියෝ ධර්මෙ......
    :confused::confused::confused:

    :yes::yes:
     
    • Like
    Reactions: Tharanga81

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    යමක් ගොන් පාට් එකක් විදියට දකින්න හෝ
    ඉන් ගත යුතු දේ ගන්නට හෝ පුලුවන් තම තමන්ටම තමයි..
    බලෙන් කිසිම දෙයක් දෙන්නට බෑ නෙ.
    ඔබ බෞද්ධයෙක් නම්..
    ධර්මය සමඟ සසඳා බලන්න
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63

    Machan mehema deyakuth thiyenawa.. Ohoma deyak nisawath minissunge sardawa athi karanna puluwannan loku deyak neda?
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    චගු;14433511 said:
    බොහොම පින් මචන් මේ තොරතුරු අපි එක්ක බෙදා ගත්තට.

    මේ ටික කියන්නෙ අපේ බෞද්ධ යාළුවන් ට :

    මේ වගේ සිද්ධීන් අපි හරියට අවබෝධයෙන් තේරුම් ගන්න ඕනි මචන් ලා..
    ඇත්ත .. photoshop වලින් මේ පින්තූරෙ ලේසියෙන් ම හදන්න පුලුවන්.
    නමුත් සෝමාවතියේ විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව ස්ථීර කරල තිබෙනවා.. අනිත් එක මේ වගේ සිදුවීම් සොමාවතියෙ සිදු වෙන වා දුටු අය අනන්තයි අප්‍රමාණයි.
    නමුත් අද නවීන විද්‍යාව, ප්‍රචාරණී කරනය, දේශ්පාලනය, ජනමතය වැනි පැති කඩ වලින් බැලුවාම මෙවැනි දේ Optical Illusions හෝ බොරු කතාවල් ලෙස කෙනෙකුට හිතෙන්නට පුලුවන්.

    නමුත් ඔබ බෞද්ධ නම් මෙන්න මේ ටික දැන ගන්න...

    ඔබ දන්නවාද දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියෙ එක් අංගයක් තමයි "ඕපපාතිකව පහල වන ජීවීන් නැත" කියන දේ. එම මිත්‍යා දෘෂ්ඨියට අයත් වෙනවා දිව්‍ය බ්‍රහ්ම ලෝක නැත කියන ලෙස ගැනීමත්.

    (දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

    බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

    මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
    ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

    අපි දැන් මේ ප්‍රාතිහාර්‍යය ගැන කථා කරමු;
    සොමාවතී චෛත්‍යරාජයාණන් ගෙ තැන්පත් කරල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ ගේ දළදා වහන්සේ නමක්. ධාතූන් වහන්සේලා හැම වෙලාවෙම ප්‍රාටිහාර්‍යයන් පාන්නේ නෑ. මේ බුද්ධෝත්පාද කාලය අවසානයෙ ධාතු පරිනිර්වාණයෙදි ලොව දසත පැතිර ඇති ධාතූන් වහන්සේලා එකවී, තථාගතයන් වහන්සේගේ ජීවමාන රුව මැවී ජය ශ්‍රී මහ බෝ මැඬ දී අවසාන ධර්ම දේශනාව කරනු ලැබේ.

    (ධාතු පරිනිර්වාණය ගැන දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත පුණ්‍යෝපදේශය කියවන්න.. සර්වඥධාතූන්වහන්සේ ගැන පරිච්ඡේදය විශේශයෙන් ම.

    එහෙම නම් පෙබරවාරි 4 වෙනිදා අළුයම 2ට 600ක් දෙනා ඉදිරියේ දීත්, පසු ගිය කාල පුරා විවිධ අවස්ථා වලදීත් සෝමාවතී චෛත්‍ය රාජයාණන් අභියස මේ අපි දකින්නේ කිනම් සිදුවීම් ද ??

    මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

    තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (
    උතුම් ශාරීරික චෛත්‍යයක් )වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
    හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

    මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි
    නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

    මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.

    ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

    තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

    ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
    තෙරුවන් සරණයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    niyamai elakiri sirama pahadili kirimak
    100% agree
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    චගු;14433600 said:
    යමක් ගොන් පාට් එකක් විදියට දකින්න හෝ
    ඉන් ගත යුතු දේ ගන්නට හෝ පුලුවන් තම තමන්ටම තමයි..
    බලෙන් කිසිම දෙයක් දෙන්නට බෑ නෙ.
    ඔබ බෞද්ධයෙක් නම්..
    ධර්මය සමඟ සසඳා බලන්න
    උඹේ අදහස් වලට මම එකඟයි.. සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි..:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු මිත්‍යාදෘෂ්ටිකයක් :yes::yes:
     
    • Like
    Reactions: චගු

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]රජානනන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]පිරිනිවන්[/FONT] [FONT=&quot]පාල[/FONT] [FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]කාලෙකින්[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]සන්ගායනවක්[/FONT] [FONT=&quot]තිබ්බලු[/FONT] . [FONT=&quot]ඇයි[/FONT]???
    [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]දෙශනා[/FONT] [FONT=&quot]නොකරපු[/FONT] [FONT=&quot]විකාර[/FONT] [FONT=&quot]දර්මයට[/FONT] [FONT=&quot]ඇතුල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසාලු[/FONT] . [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2500 [FONT=&quot]ගිහිල්ලා[/FONT]. [FONT=&quot]දේවවාදය[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සෝම[/FONT] [FONT=&quot]හාමුදුරුවො[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]යතිවරයො[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]පිටිදූවෙ[/FONT] [FONT=&quot]සිරිදම්ම[/FONT] [FONT=&quot]ලා[/FONT]. [FONT=&quot]රෙරුකානෙ[/FONT] [FONT=&quot]චන්දවිමල[/FONT] [FONT=&quot]ල[/FONT] , [FONT=&quot]ගලිගමුවෙ[/FONT] [FONT=&quot]ඥානදීප[/FONT], [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මහමෙවුන[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පිනුම්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT].
    [FONT=&quot]ගැටලුව[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]වටින[/FONT] [FONT=&quot]දර්මයක්[/FONT] [FONT=&quot]දෙවාල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රස්තියදු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT].

    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බුද්ද[/FONT] [FONT=&quot]දර්මය[/FONT] [FONT=&quot]පිලිගන්නෙ[/FONT] [FONT=&quot]නිවන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot]ඈ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    අනේ සහෝ මේ අපේ බුද්ධ ධර්මය කියන්නෙ. ඔහොම මැජික් පෙන්නන ජිල්මාට් එකක් නෙවෙ. කවුරුහරි කාලෙන් කාලෙට මෙහෙම සීන් එකක් publish කරනව බුදුරජානන් වහන්සේ කොහෙවත් මෙහෙම දේවල් දේශනා කරල නෑ. බුද්ධ ධර්මය කියන්නෙ නියම හෙතුපල වාදී ධර්මයක්. මේ දෘශ්ටි මායවල් (Optical Illusions) බුද්ධ ධර්මයේ ප්‍රතිපල ලබන්න එව පිලිපදින්න ඕන. මේවගෙන් වෙන්නෙ හරය යට ගිහිල්ල ගොන් පාර්ට් උඩ එන එක විතරයි.

    අයියෝ ධර්මෙ......
    :confused::confused::confused:

    Munta kiyala vadak na machan... mun hithan inne meka agamak vihita misak darshanayeth agameth ekathuvak vidhihat nemei..
     
    • Like
    Reactions: Tharanga81

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn meka boruwak unath aththak unath...
    mee wage dewal nitharama somawathiya langa sidda wenawa.
    eheta giyapu onama knkta ee photos dakaganna puluwan.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Munta kiyala vadak na machan... mun hithan inne meka agamak vihita misak darshanayeth agameth ekathuvak vidhihat nemei..

    සහතික ඇත්ත සහෝ
    11.gif
    11.gif
    Rep ++

    කුරානයේ , බයිබලයෙ ගොං පාට් වලට හිනාවෙන එක නවත්තලා තමන්ගේ ඇහෙ තියෙන පරාලය දිහත් බලමුකො. අනුන්ගේ පරාලවලට වඩා තමුන්ගේ පරාලේ?

    මොකද මෙකෙන් වෙන්නෙ අපි අපි අනිත් අයට බුද්ධ දර්ශනය ගොන් පාර්ට් වේදිකාවක් කරල දෙන එක.
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඔබ බෞද්ධයෙක් නම්..
    සියල්ල ධර්මය සමඟ සසඳා බලන්න.
    ඔබ තුලින් ම ඔබ සත්‍යය දකීවි...
    තෙරුවන් සරණයි.
     
    sirapala

    Member
    Jan 7, 2013
    18
    5
    0

    සහතික ඇත්ත සහෝ
    11.gif
    11.gif
    Rep ++

    කුරානයේ , බයිබලයෙ ගොං පාට් වලට හිනාවෙන එක නවත්තලා තමන්ගේ ඇහෙ තියෙන පරාලය දිහත් බලමුකො. අනුන්ගේ පරාලවලට වඩා තමුන්ගේ පරාලේ?

    මොකද මෙකෙන් වෙන්නෙ අපි අපි අනිත් අයට බුද්ධ දර්ශනය ගොන් පාර්ට් වේදිකාවක් කරල දෙන එක.

    true macho.
    11.gif

    11.gif

    lankawe unta pissu
    2.gif

    • Like
    Reactions: vmsgamer

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහල[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]රජානනන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]පිරිනිවන්[/FONT] [FONT=&quot]පාල[/FONT] [FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]කෙටි[/FONT] [FONT=&quot]කාලෙකින්[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]සන්ගායනවක්[/FONT] [FONT=&quot]තිබ්බලු[/FONT] . [FONT=&quot]ඇයි[/FONT]???
    [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]වහන්සෙ[/FONT] [FONT=&quot]දෙශනා[/FONT] [FONT=&quot]නොකරපු[/FONT] [FONT=&quot]විකාර[/FONT] [FONT=&quot]දර්මයට[/FONT] [FONT=&quot]ඇතුල්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]නිසාලු[/FONT] . [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 2500 [FONT=&quot]ගිහිල්ලා[/FONT]. [FONT=&quot]දේවවාදය[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]සෝම[/FONT] [FONT=&quot]හාමුදුරුවො[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]යතිවරයො[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]උනාම[/FONT] [FONT=&quot]පිටිදූවෙ[/FONT] [FONT=&quot]සිරිදම්ම[/FONT] [FONT=&quot]ලා[/FONT]. [FONT=&quot]රෙරුකානෙ[/FONT] [FONT=&quot]චන්දවිමල[/FONT] [FONT=&quot]ල[/FONT] , [FONT=&quot]ගලිගමුවෙ[/FONT] [FONT=&quot]ඥානදීප[/FONT], [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මහමෙවුන[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]පිනුම්[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]පුදුම[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT].
    [FONT=&quot]ගැටලුව[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මෙච්චර[/FONT] [FONT=&quot]වටින[/FONT] [FONT=&quot]දර්මයක්[/FONT] [FONT=&quot]දෙවාල[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]රස්තියදු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT].

    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]එකක්[/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බුද්ද[/FONT] [FONT=&quot]දර්මය[/FONT] [FONT=&quot]පිලිගන්නෙ[/FONT] [FONT=&quot]නිවන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot]ඈ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:

    [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]කෙනෙක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]නොගත්තු[/FONT] [FONT=&quot]පුනරුප්පත්තිය[/FONT] [FONT=&quot]ටත්[/FONT] [FONT=&quot]කියන්න[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ටිකම[/FONT] [FONT=&quot]තමයි[/FONT].

    11.gif
    11.gif
    11.gif
    11.gif
    නොදන්න බුදුදහම ගැන කතා කරන්න ගිහින් හත්පොලේ ගූ නාගන්නේ නැතිව හේතුවාදී ත්‍රෙඩ් එකක් දාගෙන හිටියනම් ඉවරයි නේද සහෝදරයා.
    චුඩාමාණික්‍යයට ඉර එලිය වැටිලා දිලිසෙනකොට පස්ස උඩදාගෙන සාදු සාදු ගාන උපාසක අම්ම කෙනෙකුගෙයි හේතුවාදය ගැන කතාකරන ගමන් බුදු දහම ගැන කතාකරන ඔබෙයි වෙනසක් නැහැ.
    දෙන්නම ඉන්නේ අන්ත දෙකක. "අපේ සෝම හාමුදුරුවෝ" කියල ගෞරවයෙන් ආමන්ත්‍රණය කරලා තිබුනට ජීවිතේට සොමහමුදුරුවන්ගේ බණක් අහල නැති ඔබට කියන්න තියෙන්නේ සෝම හාමුදුරුවෝ විවේචනය කලේ හින්දු දේවවාදී සංකල්ප බුදු දහමට ඈදා ගැනීම ගැන පමණක් බවයි.
    විෂ්ණු, කතරගම දේව ඇදහිල්ලට උන්වහන්සේ තදින්ම විරුද්ධ උනා. ඒත් උන්වහන්සේ ඕපපාතික සත්වයින් නැහැ, අපාය දිව්‍යලෝක නැහැ කියල ප්‍රකාශ කලේ නැහැ. ඒවා පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.
    අහල අද ඉඳන් උන්වහන්සේටත් පලු යන්න බනින්න ඔබේ මතයත් එක්ක උන්වහන්සේ එකඟ නැති නිසා.

    http://buddharashmi.buddhistculture...2035383517-352335493512-3524353835123538.html

    හේතුවාදය ගැන මහලොකුවට බයිලා ගැහුවට, කොවුර් මහත්තය, කාලෝ ෆොන්සේකා මහත්තය කියපුව බ්ලොග් වලින් අරන් කොපි පේස්ට් කරලා වීරයෙක් වෙන්න හැදුවට කමක් නැහැ.
    ඒත් හේතුවාදය ගැන කතාකරන්න කලින් ඒ ගැන හොඳට කියවල දැනුම අරගෙන එන්න නිකන් කොපි පේස්ට් කරන්නේ නැතිව. නැතිනම් ඒකත් හරියට සෝම හාමුදුරුවෝ ගැන කතාකලා වගේ වෙයි.

    අපි බුද්ද දර්මය පිලිගන්නෙ නිවන් යන්න නෙවෙ ඈ. ඒ දෙශන වලින් ජීවත් වෙන කාලෙට ගන්න ඕනතරම් පාඩම් තියනව. මැරුනට පස්සෙ ඕන එකක්. අදාල නෑ. කර්මය කියල එකක් තියනවනම් අපිට බලපාවි. අදාල නෑ.

    නිවන් යන්න හෝ නොයන්න උඹ ඔය බුදුදහම කියල පිළිගන්නේ බුදු දහම නෙමෙයි බන්. බුද්ධ කාලයේ අජිත කෙසකම්බිල කියන ශාස්තෘවරයා දේශනා කරපු උච්චේදවාදය..

    1.jpg

    2.jpg

    3.jpg

    • Like
    Reactions: vmsgamer