ගත්තු_ලැප_කෙලවිය

uditha224

Well-known member
  • ගත්තු_ලැප_කෙලවිය

    1.jpg

    යාලුවෙක් කොහොදෝ කියලා තිබුනා ලැප්ටප් එල් කේ \ laptop.lk\ එකේ පස්පාගන්න එපා කියලා..ඇත්තටම දැන් කඩ ගොඩක් දියුනුයි..ඉස්සර කෝපි කාලෙ කෝපි කඩවල වගේ ගොම මැටි ගාල පස් නැහැ..ඒවයි තියෙන්නෙ ටයිල්..ඉතිං මම හිතන්නෙ ලැප්ටප් එල් කේ එකේ ටයිල් පාගන්න එපා කියලා වෙනස් වෙන්න ඕනි ප්‍රස්ථා පිරුල.. :P

    මම ගත්තෙ ඒ එම් ඩී පොසෙසර එකක් තියෙන මේන්න මේ මැසිම..\hp pavilion 2005au\ ලැප්ටප් එකේ පිංතූර වීඩියෝ ආදිය සවුන්ඩ් ආදිය හෙම පස්ටෙට තියෙනවා..නමුත් රත්වෙන එකයි සද්දෙයි තමයි මට අවුලක් වුනේ.. :confused:

    පන්ඩිතයට A දන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියෙනවා...ඇයි එයාට ඒ දන්ඩෙ යන්න බැරිනම් බී \B\ දන්ඩක් ගන්න පුලුවන් නේ කියලා ඒ ලෙවල් මැත්ස් කරපු බුවෙක් කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ..මොකද සන්දි කල දඩු කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් මැතට.. කොහොම උනත් මාත් පන්ඩිත කමෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන අහවරක් වෙලා ලාබම තැනින් ලැප්ටොප් laptop එක ගන්න තීරණය කලා...ඉතිං කෝම හරි ලැප ගත්ත කියමු කෝ...ගත්තෙ 2012 නොවැම්බර් මාසෙ...දවසක..

    අරගෙන ටික දවසක් ගියා..අපේ බෝඩිමෙ තව යාලුවන්ටත් ලැප්ටප් තියෙනවා..මගේ ලැප් ටොප් එකේ සද්දෙ අසාමාන්‍ය විදියට වැඩිවුනා\Noise and Heat\...ඒ වගේම රත්වීමත් වැඩියි...අනික් යාලුවන්ගේ අවුරුද්ද දෙක පස්ට ගහපු ලැප් එකට වඩා මගේ එක රත්වෙනවාත් වැඩි..සද්දෙත් වැඩියි..වීඩියෝ හෙම ප්ලේ වෙනකොට මාර සද්දෙ..හරියට කුරක්කන් මෝල වගේ...ෆෑන් සද්දයක් තමයි එන්නෙ..ඒත් ඒක එච්චර සුමට ගතියක් නැහැ.. :baffled:

    මම ලැප්ටප් එල් කේ ලොකු කඩේට ඒ කිව්වෙ බම්බලපිටියෙ තියන තැනට ලැප ගෙනිච්චෙ 2012 දෙසැම්බර් 31 වෙනිදා...එදා ඉදලා පුරා මාසයකුත් දවස් නවයක් ඒ කිව්වෙ ඊයෙ නොහොත් 2013 පෙබරවාරි 9 වෙනිදා දක්වා ලැප් එක රෙපෑර් එකේ තිබුනෙ...ඒත් බෝඩිමට ගෙනැල්ලා බැලින්නම් කිසි වෙනසක් නැහැ සද්දෙ ටිකක් විතර අඩුයි වගේ.. සාපෙක්ෂව කලිං තිබුනාට වඩා අඩුයි..

    අපි රෙපෑර් සෙන්ටර් ගියාට පස්සෙ ලැප්ටප් එල්කෛ් එකෙන් දෙනවා රිසිට් පත්‍රයක්..ඕකෙ ලොකුවට සීල් ගහලා තියෙනවා නම්බර 011-5299664-6-5 තමයි ඒ නම්බර් තුන...ඉතිං මංඒ දවස්වල කන්තෝරු ආ වෙලාවෙ ඉදලා ඉඩකඩ ලැබෙන හැටිය අර නම්බර් වලට කෝල් කරලා බලනවා අනේ මගේ ලැප අදවත් හදලද කියලා.මේ අය ඒවාට ආන්සර් කරන්නෙ නැහැ..කෝල් විස්සක් විතර ගත්තම ඔන්න යන්තම් ආන්සර කරනවා.. ඉතිං එක එක ජාතියෙ බොරු ඒ කස්ටිය මට කියනවා...

    ලැප් එක එච් පී නිසා කලිං කිව්වා කම්පැනි දානවා කියලා... පස්සෙ ඉතිං ඒ බොරුවම දිගට ගෙනිච්චා..කම්පැනි දැම්මා ෆෑන් එක මාරුකලා..ෆෑන් එක මාරුකලාට ආයෙත් නොයිස්..ඔන්න අපි ප්‍රොෙසසරය මාරු කලා...ඔන්න ප්‍රොෙසසර් එකේ කෑල්ලක් තියෙනවා රට..අපි දැන් ඒක ගේන්න දාල තියෙන්නෙ..ලබන සතියෙ ලැප් එක හරි..කියලා ඒ කස්ටිය මට කිව්වා...ආචාරියා රවටාලා කැත්ත හදන්න බැහැ නෙව..ඉතිං ඕකෙ ඉන්න උන්ට රෙන්ට් එකට කුනුහබ්බ කියන එකෙක් දම්මලා කුනුහබ්බ කියවන්න ඇහැකි.. :angry::angry: ඒත් ඉතිං ඒකටවත් මුං පෝන් ආස්සර කරන්නෙ නැහැ නෙව..අන්සර් කලත් ඔය මාසෙකින් දෙකකින් ආයෙ කැඩෙන විදියට මුං හදලා දුන්නොත් කාරිය ..මං ඉවරයි නේ..
    ඒ නිසා මම වැඩිය ගහගන්න යන්නෙ නැතුව උන් කියන බොරුවට හුම් කියාගෙන හිටියා.. :sorry:

    මං සෙනසුරාදා දවස් තුනක් ලැප්ටප් එල් කේ බම්බා බ්‍රාන්ච් එකට බඩගෑවා..ඒමොකද උන් පෝන් එක ආන්සර නොකර හිටපු නිසා...ඒ ගියාම කියන්නෙත් අර අහම්බෙන් පෝන් එක ආන්සර් කරපු දවසට කියන බොරුවම තමයි..සර්ගෙ ලැප් එකේ ෆෑන් එක, පොසෙසරය, පොසෙසරයෙ කෑල්ලක් යන තුනෙන් එකක් දෝස සහිතය..ඒ කෑල්ල රටින් ගේන්න ඕනිය...ඒවා එන්නෙ සතියට එක සිප්මන්ට් එක ගානෙය..ලබන සතියෙ බදාදට කෝල්කරලා බලන්නය කියලා තමයි.. :oo:

    මට කන්තෝරුවෙ පරණ පරිඝනකයක් තියෙනවා..බෝඩිමෙ යාලුවන්ටත් ලැප් තියෙනවා..ඒ නිසාමට ලැප නැති එක දැනුනෙ නැහැ...ඒත් ලැප්ටප් එක කියන්නෙ මං අමාරුවෙන් සල්ලි යොදවලා ගතපු බඩුවක්..ඉතිං මට ලැප්ටප් එකෙට වියදං කල සල්ලි වැඩිපුර තිබ්බ ඒවා නෙමෙයි..ඒ නිසා ඒ රුපිය්ල් හැටදාහ ගැන මට අහෝ මුදල් කියලා දැන් හිතෙනවා..මාසයයි දවස් නවයක් ලැප්ටප් එක රෙපෑර් කරන්න එයාල තියාගත්තා..මම හිතන්නෙ ඒ ලැප්ටප් එක ඩිසයින් කරන්නවත් ඔච්චර කාලයක් යන්න නැතුව ඇති..

    මෙ ්තියෙන්නෙ මම ලැප් එක ගතපු තැන http://laptop.lk/
    අයි ටී ගැලක්සි කියන්නෙත් ලැප්ටප් එල්කේ අයගෙම තැනක් තමයි...
    තව ඉතිං ටෙක්නොසිටි කියන්නෙත් ලැප් එල් කේ එකේම තැනක්..
    ඒ වගේමයි මං මීට කලිං සීඩි රොම්..හාඩ් ඩිස්ක් පෝටබල් හාඩ් වගේ බඩු යුනිටි ප්ලාසා එකෙන් මිලදී අරගෙන දෝස ඇතිවෙලා වාත වෙලා තියෙනවා කිහිප වතාවක්... ඒ අය බඩුවක් රෙපයාර් කරලා දෙන්න වොරන්ටි එක ඇතුලෙදි මාසයක් විතර ගන්නවා..ඒ වගේම රි ප්ලේස් කරන උපාංග ඒ තරම් කොලටියක් තියෙන ඒවත් නෙමෙයි..

    ටෙක් කතා \tech katha\කරන කාලිංග අයියලා අනන්තවත් කියනවා ඔය තැනින් ලැප් ගන්න එපාය..යුනිටියෙන් \unity plaza\ ගන්න එපාය කියලා..ඒත් ඉතිං ලාබෙම බලන අපි මොන කෙංගෙඩිය ගන්න ගියත් ඔතන්ටමයි යන්නෙ..නමුත් අනුන්ගේ බඩු අරගෙන වාත වෙනවාට වඩා තමුංගේම බඩු ජාති අරගෙන වාත වෙනකොට දැනෙනවා වැඩියි..මම තවත්නං කූලිං ෆෑන් එකක් වගේ එකක්වත් ඕකුන්ගෙන් ගන්නෙ නැහැ..පීසී හවුස්.\pc house-pc partner-unity systems-sri computer\. ටෙක් සෝන් \tech zone\ සහ බාක්ලේස්..\barclays\
    .. ඔය හැම එකම ගන්නකොට හරි සනීපයි...ඒත් පොඩ්ඩක් ඩැමේජ් එකක් වොරන්ටි ක්ලේම් එකක් ආවම තමයි සනිපෙ තුන් මුනින් යන්නෙ..

    බඩු ගන්න වෙලාවට තියෙන තැන නෙමෙය ිවොරන්ටි වලට ක්ලේම ්කලාම තියෙන්නෙ...ගන්න කොට දෙයියොන්ට වගේ සැලකුවාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ලෑල්ලෙ තියෙන කුනු මස් කෑල්ලක් සයිස් එකට අපිව දාන්නෙ..

    මම විසින්ම මීට කලින් පෝස්ට් එකක් දාල ඇති..අනේ යුනිටිය හිතන තරම් කලු නැතිය..බඩු හරි ලාබය...ලාබෙට ලැබෙනවා නම් ටිකක් වොරන්ටි නැතිවුනාට කමක් නැහැය කියලා...ඒත් ලැපක් කිරි කිරියෙ අලුතින් ගතපු එකෙක්ට මාසයක් වත් යූස් වෙන්නෙ නැතුව පෝල්ට් එකක් ඇවිත්..ඒක ගොඩදාගන්න ගියාම මාසයයි දවස් නමයක් ගතවෙනකොට...ඒ අසිරිය ගැන කවර කතාද?

    මේක ඉස්සුවේ මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ෆේස්බුක් ඒකෙ දාල තිබුණ එකකින්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කට කැඩෙනකම් මම මේකේ එකාලට කිව්වා, Reject හම්බ Shops කියලා...... අහන්නේ නැතුව ගිහින් ගත්තු උන්, කෙල උනහම කියනවා....... :( :angry:

    මීට පස්සේ වත්, සිංහල එකෙක් කරන තැනකින් බඩු ගනිල්ලා...... :yes:

    මේ දැන්වීම ඔබ වෙත ගෙනාවේ මම ම තමා...... :P

    profilepic1489_1.gif

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1322994
    laptop.lk එකෙ පස් පාගන්න එපා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=395901
    මෙන්න ඔය ඔරිජිනල් කතාව...... :yes: :yes:

    Code:
    http://ansathudinapotha.blogspot.com/2013/02/laptoplk.html
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    affa aparade bn mama gathe metropolitian eken. danata avurudu 5k venava core 2 duo lap eka. hithapan thama repair nemei cleaning ekakatavath dala naha
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කට කැඩෙනකම් මම මේකේ එකාලට කිව්වා, Reject හම්බ Shops කියලා...... අහන්නේ නැතුව ගිහින් ගත්තු උන්, කෙල උනහම කියනවා....... :( :angry:

    මීට පස්සේ වත්, සිංහල එකෙක් කරන තැනකින් බඩු ගනිල්ලා...... :yes:

    මේ දැන්වීම ඔබ වෙත ගෙනාවේ මම ම තමා...... :P

    profilepic1489_1.gif

    දැං මචන් උන් ඉන්ේමට...එේ වැේ.. :P
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කට කැඩෙනකම් මම මේකේ එකාලට කිව්වා, Reject හම්බ Shops කියලා...... අහන්නේ නැතුව ගිහින් ගත්තු උන්, කෙල උනහම කියනවා....... :( :angry:

    මීට පස්සේ වත්, සිංහල එකෙක් කරන තැනකින් බඩු ගනිල්ලා...... :yes:

    මේ දැන්වීම ඔබ වෙත ගෙනාවේ මම ම තමා...... :P

    profilepic1489_1.gif

    uba import karanwada:confused:
     
    View attachment 43997

    යාලුවෙක් කොහොදෝ කියලා තිබුනා ලැප්ටප් එල් කේ \ laptop.lk\ එකේ පස්පාගන්න එපා කියලා..ඇත්තටම දැන් කඩ ගොඩක් දියුනුයි..ඉස්සර කෝපි කාලෙ කෝපි කඩවල වගේ ගොම මැටි ගාල පස් නැහැ..ඒවයි තියෙන්නෙ ටයිල්..ඉතිං මම හිතන්නෙ ලැප්ටප් එල් කේ එකේ ටයිල් පාගන්න එපා කියලා වෙනස් වෙන්න ඕනි ප්‍රස්ථා පිරුල.. :P

    මම ගත්තෙ ඒ එම් ඩී පොසෙසර එකක් තියෙන මේන්න මේ මැසිම..\hp pavilion 2005au\ ලැප්ටප් එකේ පිංතූර වීඩියෝ ආදිය සවුන්ඩ් ආදිය හෙම පස්ටෙට තියෙනවා..නමුත් රත්වෙන එකයි සද්දෙයි තමයි මට අවුලක් වුනේ.. :confused:

    පන්ඩිතයට A දන්ඩෙ යන්න බැහැ කියලා කතාවක් තියෙනවා...ඇයි එයාට ඒ දන්ඩෙ යන්න බැරිනම් බී \B\ දන්ඩක් ගන්න පුලුවන් නේ කියලා ඒ ලෙවල් මැත්ස් කරපු බුවෙක් කිව්වොත් බය වෙන්න දෙයක් නැහැ..මොකද සන්දි කල දඩු කියලා පාඩමක් තියෙනවා ඒ ලෙවල් මැතට.. කොහොම උනත් මාත් පන්ඩිත කමෙන් උපරිම ප්‍රෙයා්ජන අරගෙන අහවරක් වෙලා ලාබම තැනින් ලැප්ටොප් laptop එක ගන්න තීරණය කලා...ඉතිං කෝම හරි ලැප ගත්ත කියමු කෝ...ගත්තෙ 2012 නොවැම්බර් මාසෙ...දවසක..

    අරගෙන ටික දවසක් ගියා..අපේ බෝඩිමෙ තව යාලුවන්ටත් ලැප්ටප් තියෙනවා..මගේ ලැප් ටොප් එකේ සද්දෙ අසාමාන්‍ය විදියට වැඩිවුනා\Noise and Heat\...ඒ වගේම රත්වීමත් වැඩියි...අනික් යාලුවන්ගේ අවුරුද්ද දෙක පස්ට ගහපු ලැප් එකට වඩා මගේ එක රත්වෙනවාත් වැඩි..සද්දෙත් වැඩියි..වීඩියෝ හෙම ප්ලේ වෙනකොට මාර සද්දෙ..හරියට කුරක්කන් මෝල වගේ...ෆෑන් සද්දයක් තමයි එන්නෙ..ඒත් ඒක එච්චර සුමට ගතියක් නැහැ.. :baffled:

    මම ලැප්ටප් එල් කේ ලොකු කඩේට ඒ කිව්වෙ බම්බලපිටියෙ තියන තැනට ලැප ගෙනිච්චෙ 2012 දෙසැම්බර් 31 වෙනිදා...එදා ඉදලා පුරා මාසයකුත් දවස් නවයක් ඒ කිව්වෙ ඊයෙ නොහොත් 2013 පෙබරවාරි 9 වෙනිදා දක්වා ලැප් එක රෙපෑර් එකේ තිබුනෙ...ඒත් බෝඩිමට ගෙනැල්ලා බැලින්නම් කිසි වෙනසක් නැහැ සද්දෙ ටිකක් විතර අඩුයි වගේ.. සාපෙක්ෂව කලිං තිබුනාට වඩා අඩුයි..

    අපි රෙපෑර් සෙන්ටර් ගියාට පස්සෙ ලැප්ටප් එල්කෛ් එකෙන් දෙනවා රිසිට් පත්‍රයක්..ඕකෙ ලොකුවට සීල් ගහලා තියෙනවා නම්බර 011-5299664-6-5 තමයි ඒ නම්බර් තුන...ඉතිං මංඒ දවස්වල කන්තෝරු ආ වෙලාවෙ ඉදලා ඉඩකඩ ලැබෙන හැටිය අර නම්බර් වලට කෝල් කරලා බලනවා අනේ මගේ ලැප අදවත් හදලද කියලා.මේ අය ඒවාට ආන්සර් කරන්නෙ නැහැ..කෝල් විස්සක් විතර ගත්තම ඔන්න යන්තම් ආන්සර කරනවා.. ඉතිං එක එක ජාතියෙ බොරු ඒ කස්ටිය මට කියනවා...

    ලැප් එක එච් පී නිසා කලිං කිව්වා කම්පැනි දානවා කියලා... පස්සෙ ඉතිං ඒ බොරුවම දිගට ගෙනිච්චා..කම්පැනි දැම්මා ෆෑන් එක මාරුකලා..ෆෑන් එක මාරුකලාට ආයෙත් නොයිස්..ඔන්න අපි ප්‍රොෙසසරය මාරු කලා...ඔන්න ප්‍රොෙසසර් එකේ කෑල්ලක් තියෙනවා රට..අපි දැන් ඒක ගේන්න දාල තියෙන්නෙ..ලබන සතියෙ ලැප් එක හරි..කියලා ඒ කස්ටිය මට කිව්වා...ආචාරියා රවටාලා කැත්ත හදන්න බැහැ නෙව..ඉතිං ඕකෙ ඉන්න උන්ට රෙන්ට් එකට කුනුහබ්බ කියන එකෙක් දම්මලා කුනුහබ්බ කියවන්න ඇහැකි.. :angry::angry: ඒත් ඉතිං ඒකටවත් මුං පෝන් ආස්සර කරන්නෙ නැහැ නෙව..අන්සර් කලත් ඔය මාසෙකින් දෙකකින් ආයෙ කැඩෙන විදියට මුං හදලා දුන්නොත් කාරිය ..මං ඉවරයි නේ..
    ඒ නිසා මම වැඩිය ගහගන්න යන්නෙ නැතුව උන් කියන බොරුවට හුම් කියාගෙන හිටියා.. :sorry:

    මං සෙනසුරාදා දවස් තුනක් ලැප්ටප් එල් කේ බම්බා බ්‍රාන්ච් එකට බඩගෑවා..ඒමොකද උන් පෝන් එක ආන්සර නොකර හිටපු නිසා...ඒ ගියාම කියන්නෙත් අර අහම්බෙන් පෝන් එක ආන්සර් කරපු දවසට කියන බොරුවම තමයි..සර්ගෙ ලැප් එකේ ෆෑන් එක, පොසෙසරය, පොසෙසරයෙ කෑල්ලක් යන තුනෙන් එකක් දෝස සහිතය..ඒ කෑල්ල රටින් ගේන්න ඕනිය...ඒවා එන්නෙ සතියට එක සිප්මන්ට් එක ගානෙය..ලබන සතියෙ බදාදට කෝල්කරලා බලන්නය කියලා තමයි.. :oo:

    මට කන්තෝරුවෙ පරණ පරිඝනකයක් තියෙනවා..බෝඩිමෙ යාලුවන්ටත් ලැප් තියෙනවා..ඒ නිසාමට ලැප නැති එක දැනුනෙ නැහැ...ඒත් ලැප්ටප් එක කියන්නෙ මං අමාරුවෙන් සල්ලි යොදවලා ගතපු බඩුවක්..ඉතිං මට ලැප්ටප් එකෙට වියදං කල සල්ලි වැඩිපුර තිබ්බ ඒවා නෙමෙයි..ඒ නිසා ඒ රුපිය්ල් හැටදාහ ගැන මට අහෝ මුදල් කියලා දැන් හිතෙනවා..මාසයයි දවස් නවයක් ලැප්ටප් එක රෙපෑර් කරන්න එයාල තියාගත්තා..මම හිතන්නෙ ඒ ලැප්ටප් එක ඩිසයින් කරන්නවත් ඔච්චර කාලයක් යන්න නැතුව ඇති..

    මෙ ්තියෙන්නෙ මම ලැප් එක ගතපු තැන http://laptop.lk/
    අයි ටී ගැලක්සි කියන්නෙත් ලැප්ටප් එල්කේ අයගෙම තැනක් තමයි...
    තව ඉතිං ටෙක්නොසිටි කියන්නෙත් ලැප් එල් කේ එකේම තැනක්..
    ඒ වගේමයි මං මීට කලිං සීඩි රොම්..හාඩ් ඩිස්ක් පෝටබල් හාඩ් වගේ බඩු යුනිටි ප්ලාසා එකෙන් මිලදී අරගෙන දෝස ඇතිවෙලා වාත වෙලා තියෙනවා කිහිප වතාවක්... ඒ අය බඩුවක් රෙපයාර් කරලා දෙන්න වොරන්ටි එක ඇතුලෙදි මාසයක් විතර ගන්නවා..ඒ වගේම රි ප්ලේස් කරන උපාංග ඒ තරම් කොලටියක් තියෙන ඒවත් නෙමෙයි..

    ටෙක් කතා \tech katha\කරන කාලිංග අයියලා අනන්තවත් කියනවා ඔය තැනින් ලැප් ගන්න එපාය..යුනිටියෙන් \unity plaza\ ගන්න එපාය කියලා..ඒත් ඉතිං ලාබෙම බලන අපි මොන කෙංගෙඩිය ගන්න ගියත් ඔතන්ටමයි යන්නෙ..නමුත් අනුන්ගේ බඩු අරගෙන වාත වෙනවාට වඩා තමුංගේම බඩු ජාති අරගෙන වාත වෙනකොට දැනෙනවා වැඩියි..මම තවත්නං කූලිං ෆෑන් එකක් වගේ එකක්වත් ඕකුන්ගෙන් ගන්නෙ නැහැ..පීසී හවුස්.\pc house-pc partner-unity systems-sri computer\. ටෙක් සෝන් \tech zone\ සහ බාක්ලේස්..\barclays\
    .. ඔය හැම එකම ගන්නකොට හරි සනීපයි...ඒත් පොඩ්ඩක් ඩැමේජ් එකක් වොරන්ටි ක්ලේම් එකක් ආවම තමයි සනිපෙ තුන් මුනින් යන්නෙ..

    බඩු ගන්න වෙලාවට තියෙන තැන නෙමෙය ිවොරන්ටි වලට ක්ලේම ්කලාම තියෙන්නෙ...ගන්න කොට දෙයියොන්ට වගේ සැලකුවාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ලෑල්ලෙ තියෙන කුනු මස් කෑල්ලක් සයිස් එකට අපිව දාන්නෙ..

    මම විසින්ම මීට කලින් පෝස්ට් එකක් දාල ඇති..අනේ යුනිටිය හිතන තරම් කලු නැතිය..බඩු හරි ලාබය...ලාබෙට ලැබෙනවා නම් ටිකක් වොරන්ටි නැතිවුනාට කමක් නැහැය කියලා...ඒත් ලැපක් කිරි කිරියෙ අලුතින් ගතපු එකෙක්ට මාසයක් වත් යූස් වෙන්නෙ නැතුව පෝල්ට් එකක් ඇවිත්..ඒක ගොඩදාගන්න ගියාම මාසයයි දවස් නමයක් ගතවෙනකොට...ඒ අසිරිය ගැන කවර කතාද?

    මේක ඉස්සුවේ මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ෆේස්බුක් ඒකෙ දාල තිබුණ එකකින්....

    කෙටියෙන් දාපන්කෝ... පල් හෑලි දාන්නේ නැතිව... :frown:
     
    • Like
    Reactions: kelaniy

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    uba import karanwada:confused:

    :oo::no: මම ඉම්පෝට් කරන්නේ නෑ මචන්..... ඒත් මම කරන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් (Ex:- Toshiba නම් Abans/Jhon Keells, Dell නම් Softlogic) ගෙන්වන බඩු විතරයි...... :yes: ඒජන්ට්ගේ විකුණන ගානට අඩුවෙන් දෙනවා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දැං මචන් උන් ඉන්ේමට...එේ වැේ.. :P

    :frown: හොදවයින් අමතන්න එපායේ ගේම ඉල්ලනවා නම්...... :angry: ඕකුන්ට දැන් බිස්නස් නැතුව රිදිලා තියෙන්නේ....... :yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Soft Logic Gana wadiy ....
    badu hodayi......
    mage lapata dan awurudu 7k........
    thama kiri toyia wage wade........
     
    33000W

    Member
    sri computer එකෙන් මම යාලුවෙකුට hard එකක් අරන් දුන්න.ඒක එදා හදල දීල ආපු දවසෙම රෑ කැඩිල.ඒත් මම අරගෙන ගියාම උන් නම් අවුලක් නැතුව අලුත් හාඩ් එකක් මාරු කරල දුන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    labaya witarak balanna giyama samanyen ohoma wenawa. ganan ganna epa. dan wat ubata eka teruna nam loku deyak,.