Esoft එකේ ඉගැන්වීම කොහොමද කියල කවුරු හරි දන්නව

Buddhikasun

Member
Jul 10, 2008
122
5
0
Purgatory
Esoft එකේ ඉගැන්වීම කොහොමද කියල කවුරු හරි දන්නව

Esoft එකේ ඉගැන්වීම කොහොමද කියල කවුරු හරි දන්නවද? මම Diploma 1ක් කරන්න ඉන්නේ.. Diploma in Web Engineering (DIWE) එක තමයි කරන්න හිතාගෙන ඉන්නේ...
 

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Esoft එකේ ඉගැන්වීම කොහොමද කියල කවුරු හරි දන්නවද? මම Diploma 1ක් කරන්න ඉන්නේ.. Diploma in Web Engineering (DIWE) එක තමයි කරන්න හිතාගෙන ඉන්නේ...

    මචන් ඕක පොඩ්ඩක් උඹ යන්න හිතන් ඉන්න branch එකේ හොහොමද කියලා හොයලා බලපන් මොකද ? esoft ලාගේ කට්ටිය නෙමේ එක කරන්නේ. උඔලාගේ පැත්තේ esoft එක අයිති එක්කනා තමා එයාගේ කට්ටිය දම්මලා උගන්වන්නේ. පස්සේ අපි කරන විභාග වල ගේ ලකුණු head office (කොළඹ) යවලා එවා බලලා තමා අපිට certificate එක එහෙන් එවන්නේ.ඒක නිසා උඹ යන්න හිතන් ඉන්න එකේ උගන්වන විදිහ හොදද කිවලා ඔය පැත්තේ එකෙක්ගෙන් අහපන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    කොහෙත් එකයි short term course මෙලෝ රහක් නෑ. උබට ඕක කරන්න ඕනෙ නම් මම recommend කරන්නෙ SLIIT/UCSC තමා. මොකද මචන් අනිත් ගොඩක් තැන්වල මුලින්ම හොද qualified lectures ල උගන්නනව. ඊට පස්සෙ ඊලග බැජ් වලට උගන්නන්නෙ කලින් බැජ් එකේ හොදට ගොඩ දාපු එකෙක්. ඔය විදියට දැන් අවුරුදු ගානක් වෙලා දැන් උගන්නන උන්ගෙ දැනුම සීමා සහිතයි..,මොකද මචන් උන් දන්නෙ කලින් lecture එයාට උගන්නපු ටික. ඒයා උගන්නන්නෙ ඒකෙන් ටිකක් ඊලග බැජ් එකට. ඒ නිසා දන්න තරමින් දැනට UCSC/SLIIT තමා හොදම short term course තියෙන්නෙ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ එලකිරියේ චූටි මල්ලිගෙන් ඇහුවනම් කියයි.. හැබැයි ඌටනම් මෙලෝ සංසාරයක් තේරෙන්නෑ කියලා දෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් ඉන්නවයි කියලා ගෙදර නැවතුනා..:baffled::baffled: ගෙදර උනුත් කියන්නේ කපුටන්ට ආප්ප අරන් දුන්නනම් මූට උගන්නන්න වියදම් කලාට වඩා හොදයි කියලා.. එයානම් දැන් ඒක රෙකමන්ඩ් කරන්නේ නෑලු.. :oo::oo:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් ඕක කළා බන් දැන් නම් Project සේරම කරලා ඉවරයි.
    හොදට කරා අපේ නම් බොරු කියන්න ඕනේ නෑ
    මමත් එක්ක එළකිරි එකේ තව කීප දෙනෙක් කළා.
    උසස් වීමකුත් ලැබුනා ඕකෙන් මට

    හැබයි උබට E Soft එක ගැන තවත් තොරතුරු දැනගන්නවා නම් ඉසොෆ්ට් එකේ ලොකු කොස් එකක් කරන්න ගියපු මල්ලි කෙනෙක් ඉන්නවා එළකිරි එකේ.පොර නම් E Soft එක ගැන A2Z දන්නවා.ඌට පණිවිඩයක් දැම්ම නම් මොනවා හරි අහගන්න තිබ්බා.හැබැයි පොර කියන්නෙ නම් ඒ කොස් එක හැරිනෑ කියලා.

    අපිට ආරංචි විදියට පොරට එතන කියන ඒවා තේරිලා නෑලු.සිංහලෙන් නෙවෙයි නිසා කරන්නේ :P:Pදැන් එයා ඕලෙවල් දෙවැනි පාර කරනවා
     

    kaushera

    Member
    Feb 7, 2010
    259
    11
    0
    melo rahak na.kisima wadak nati boru ads witarak tiyena institute 1k.kohe hari inna 1k genath lecturers vidiyata daagena salli garana institute 1k
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිත් ඕක කළා බන් දැන් නම් Project සේරම කරලා ඉවරයි.
    හොදට කරා අපේ නම් බොරු කියන්න ඕනේ නෑ
    මමත් එක්ක එළකිරි එකේ තව කීප දෙනෙක් කළා.
    උසස් වීමකුත් ලැබුනා ඕකෙන් මට

    හැබයි උබට E Soft එක ගැන තවත් තොරතුරු දැනගන්නවා නම් ඉසොෆ්ට් එකේ ලොකු කොස් එකක් කරන්න ගියපු මල්ලි කෙනෙක් ඉන්නවා එළකිරි එකේ.පොර නම් E Soft එක ගැන A2Z දන්නවා.ඌට පණිවිඩයක් දැම්ම නම් මොනවා හරි අහගන්න තිබ්බා.හැබැයි පොර කියන්නෙ නම් ඒ කොස් එක හැරිනෑ කියලා.

    අපිට ආරංචි විදියට පොරට එතන කියන ඒවා තේරිලා නෑලු.සිංහලෙන් නෙවෙයි නිසා කරන්නේ :P:Pදැන් එයා ඕලෙවල් දෙවැනි පාර කරනවා


    වං කනෙන් පෙන්නපන් බලන්න... මටත් ඊසොෆ්ට් එකේ කෝස් එකක් කරන්න ඕනේ.. ඕකේ රෙස් පදින කෝස් නැද්ද බන්? ඩ්‍රයිවින් ජොබ් වලටවත් කෝස් නැද්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අපිට ආරංචි විදියට පොරට එතන කියන ඒවා තේරිලා නෑලු.සිංහලෙන් නෙවෙයි නිසා කරන්නේ දැන් එයා ඕලෙවල් දෙවැනි පාර කරනවා
    කාටද බන් ඉන්ගිරීසි බෑ කියල බනින්නෙ. හොද නැද්ද අනිත් උනට ඇගිල්ල දික් කරන්න කලින් උබල ටිකක් ඉන්ගිරීසි ඉගෙන ගන්න එක.

    welcume back machan

    Issara Unge Thappe Spry Karala Thibba

    let me give us u r thoughts

    http://www.elakiri.com/forum/showthread.php?t=1186927

    http://www.elakiri.com/forum/showthread.php?t=1215129

    රත්තරං;12246375 said:
    fool you nt get my point. i told u this z a sinhala medium thread and what the fcuk you reply in english, no wonder you r kind of people who believe in 21 century that the world is a creation of god. if u cannot understand the false of that kind of silly point, no wonder abt do as well as this

    රත්තරං;12245898 said:
    dude please post in Sinhalese in Sinhalese threads, if its in English no matter u can reply in English. i cnt understand what is your purpose by posting in English. if ur a person without that much commonsense... please leave... so dont act as a fool.
    :( :(