තවත් හලාල් කතාවක්..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    siyalu hambayani:

    549354_276668739130861_1138757985_n.jpg
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕක ඔච්චර ලොකු සීන් එකක් නෙවි, සිංහල මිනිස්සුන්ට හලාල් කෑම ඕනේ නෑ,
    ඉතින් සිංහල අය හලාල් නොකෑව කියල මුකුත් මුස්ලිම් අයට වෙන්නේ නෑ නේ,
    ඔයාලට ඔච්චර හලාල් ගහපුවා කන්න ඕනේ නම් ඔයාලගේ කොම්පැනි ඒවා ගෙනත් දෙයි.
    අපි අපේ මිනිස්සුන්ටනේ කන්න එපා කියන්නේ ඔයාලගේ අයට නෙවි නේ
    :no::no:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ane ban..ai mehema karanne...
    pork witarak nemei, beef, chicken, mutton, lamb walath paracites innawa...main beef (mataka nadda ban 1-2 yrs walata kalin 30m diga tapeworm ekek hitiya lankawe ekekge bade...)...
    even in crabs, fish, or unwashed vegetables...ohoma baluwaot kanna deyak naa...:rofl:

    edit: mozart maruna kiyala wadak naa bn.. paracites kiyala gaththoth malaria wage ewath adalai...:P


    you missed the point machang.......parasites are there in all but the pork contains certain elements which are not killable even at high heat........mata oka gana reasearch kara kara ubata hoyala denna uwamana na neee.........kamathinam google karala kapang.........onama deyak karaganin.....and please read about it and see most of the reasearch is done by the west...
    when you smoke you dont die immediately.........when you consume liquor you dont die immediately..but there are changes happeneing in your body...and dont go by the word paracites only.....look at the content of the stuff a pig eats...is that not enough to stop eating pork.........once again it is upto you and your choice.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    බොරලුගොඩ මහතා;14512807 said:
    සිරාවටද බං..උඹ එල කොල්ලෙක් නේ.. මම හිතුවා උඹත් මම වගේම නිකමෙක් කියලා..කීප් ඉට් අප් බ්‍රො.
    :baffled:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    අනෙ බන් නිකන් ඌරා ගැන විතරක් දාන්න එපා මෙන්න උබලට හලාල් හරක් මස් වල ඉන්න විශබීජ
    Beef


    • Escherichia coli
    • Salmonella serovars
    • Shigella
    • Staphylococcus aureus
    • Listeria monocytogenes
    මෙන්න කුකුලගෙ




    Poultry


    • Salmonellas
    • Campylobacter
    බාගෙට උයලා කැවොත් ඔය ඕනම එකෙක්ගෙන් ලෙඩ හැදෙන්න පුලුවන්

    අනිත් එක උබ මෙ Trichinellosis ගැන කතා කරනවා ඔයිට වඩා සියගුනයක් common ප්‍රශනයක් තමා Salmonella ආසාදන

    [FONT=Times New Roman, Times, serif]PIG & PORK FACTS[/FONT]​
    [FONT=Times New Roman, Times, serif]THE pig or swine is a very popular food item with most Christians. Yet Christians are unaware that the God they profess to believe in had condemned the eating of swine's flesh. The condemnation was based on some very sound biological principles. Here are some facts on pork that prove it to be a very unhealthy food to eat: [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    A pig is a real garbage gut. It will eat anything including urine, excrement, dirt, decaying animal flesh, maggots, or decaying vegetables. They will even eat the cancerous growths off other pigs or animals.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    The meat and fat of a pig absorbs toxins like a sponge. Their meat can be 30 times more toxic than beef or venison.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    When eating beef or venison, it takes 8 to 9 hours to digest the meat so what little toxins are in the meat are slowly put into our system and can be filtered by the liver. But when pork is eaten, it takes only 4 hours to digest the meat. We thus get a much higher level of toxins within a shorter time.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Unlike other mammals, a pig does not sweat or perspire. Perspiration is a means by which toxins are removed from the body. Since a pig does not sweat, the toxins remain within its body and in the meat.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Pigs and swine are so poisonous that you can hardly kill them with strychnine or other poisons.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Farmers will often pen up pigs within a rattlesnake nest because the pigs will eat the snakes, and if bitten they will not be harmed by the venom.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    When a pig is butchered, worms and insects take to its flesh sooner and faster than to other animal's flesh. In a few days the swine flesh is full of worms.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Swine and pigs have over a dozen parasites within them, such as tapeworms, flukes, worms, and trichinae. There is no safe temperature at which pork can be cooked to ensure that all these parasites, their cysts,and eggs will be killed.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Pig meat has twice as much fat as beef. A 3 oz T bone steak contains 8.5 grams of fat; a 3 oz pork chop contains 18 grams of fat. A 3 oz beef rib has 11.1 grams of fat; a 3 oz pork spare rib has 23.2 grams of fat.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    Cows have a complex digestive system, having four stomachs. It thus takes over 24 hours to digest their vegetarian diet causing its food to be purified of toxins. In contrast, the swine's one stomach takes only about 4 hours to digest its foul diet, turning its toxic food into flesh.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    The swine carries about 30 diseases which can be easily passed to humans. This is why God commanded that we are not even to touch their carcase (Leviticus 11:8).
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    The trichinae worm of the swine is microscopically small, and once ingested can lodge itself in our intestines, muscles, spinal cord or the brain. This results in the disease trichinosis. The symptoms are sometimes lacking, but when present they are mistaken for other diseases, such as typhoid, arthritis, rheumatism, gastritis, MS, meningitis, gall bladder trouble, or acute alcoholism.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]
    Redball.gif
    The pig is so poisonous and filthy, that nature had to prepare him a sewer line or canal running down each leg with an outlet in the bottom of the foot. Out of this hole oozes pus and filth his body cannot pass into its system fast enough. Some of this pus gets into the meat of the pig.
    [/FONT]
    [FONT=Times New Roman, Times, serif]There are other reasons grounded in biological facts that could be listed to show why pigs and swine should not be eaten. But a true Christian should only need one reason why not to eat this type of food because God prohibited it. [/FONT]
    [FONT=Times New Roman, Times, serif]"And the swine, because it divides the hoof, yet does not chew the cud, it is unclean unto you: you shall not eat of their flesh, nor touch their dead carcase." - Leviticus 11:7,8; Deuteronomy 14:8 [/FONT]
    [FONT=Times New Roman, Times, serif]Those who say Christ abolished the law condemning pork are motivated by their stomach not Scripture. The problems with pork are biological, and Christ never changed the laws of biology. [/FONT]
    http://www.ensignmessage.com/archives/porkfacts.html
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    I went to Rathmalana Pork Shop and brought some meat, gave the guy 2000 Rs and got the Balance, from the balance i paid to the mutton shop two shops next to it and brought some mutton, i guess the money i received from the pork shop is Haram and i gave Haram money to the thambi mudalali to buy Mutton

    LOL

    Allah and his stupid Gay ass rules

    no gihan........you too stupid to understand that money is a medium of exchange.....the man the mutton shop got the money from you by giving a good for which he has provided a service...so it is not haram

    as usual you guys are so silly that you miss the point like in this example......
    may be you have been polluted to think bad but a little sense should do to get some idea about what you doing............:yes:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    ඇයි කොන මැව්වේ?අල්ලට ගරහන අපි වගේ එවුන් මැව්වේ?:eek:

    good question............allah says that this is a test to all of us..........e nisa sama wargayakama minissu mama mawanawa...........

    oya kathawama mata mehema ahanna puluwan ai mechchara paw kara wada karana minissunta paw palis denne nette.......budu bana anuwa eke wenda epai
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    එතකොට මචන් අල්ලා නම් සේරම මැවුවේ කවුද අල්ලා මැවුවේ?.. ඒකට යොදාගන්නා සාඳක මොනවද?


     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "උඹල දැන් ඔය ඔය කරන මෝඩ වැඩේ තමයි අපේ මල්ලිත් කරන්නේ... ඌට මොකක් හරි වැඩක් බාර දුන්නම ඒ වෙලාවේ 'හා හා' කියනවා. කට්ටිය හැමෝම ගියාට පස්සේ call කර කර අහනවා අරක මොකද්ද මේක මොකද්ද, අරක කොහෙද තියෙන්නේ, ඕක ෂුවර් නේද කියල. උඹලත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, නබිතුමා ජීවමානව වැඩ ඉන්න කාලේ අහන්න තිබබ් ප්‍රශ්න ටික ඔක්කොම ගුලි කරගෙන ඉඳල අවුරුදු දාහකට පස්සේ අහනවා. මල්ලිට නම් මම කුණුහරුපෙන් බනිනවා... ඒ ඌ පවුලේ එකා හින්ද. උඹල ටික මකබෑවිලා ගියදෙන්... ගොං ප්‍රශ්න අහන්නේ..."

    බුදු හාමුදුරුවො කියන බෞද්ධ සාහිත්‍යය ඇසුරින් අපි හඳුනාගත්ත මහා පුරුෂයා, මේ කාලෙ පහල වෙලා ෆේස් බුක් එකේ ජාතියේ පිනට පහලවූ අපේ සසුන රැකගැනීමෙ ව්‍යාපාරයට සම්බන්ද වෙබ් අඩවියක බැරිවෙලාවත් කමෙන්ට් කලානං එතුමාට ලැබෙන ප්‍රතිචාර මොනවගේ වෙයිද? නොවැරදීම ලැබෙන එක ප්‍රතිචාරයක් තමයි මේක; "අනේ පල පොන්නයෝ යන්න"

    නබි ඇවිත් ඔය කියන " කුරානය" ලිව්වත් මේ අම්බරුවෝ ටික ඒකෙ ලයින් ඒකෙන එකට අදහාගෙන ආපහු මිනි මරා ගන්නවා. නබිට කොමාවක් මිස් උනොත් අඩුම ගානේ ගමක දෙකක් ඉවරයි [ඉස්සෙල්ලම "මිස්" කියා වචනය කියපු එවුන්ව මරලා දාන්නේ - මොකද එයාට මිස් වෙන්නෙත් නැහැ] ඊට පස්සේ ආයිත් 3013 වෙනකනුත් ඕකම අල්ල ගෙන ම්ලේච්ච විදිහට ඉන්න එක තමා කරන්නේ.

    අනික් සෙට් එක . බුදු හාමුදුරුවෝ ඒ ගොල්ලන් ඉල්ලන වර්ගයේ ධර්මයක් දෙන්නේ නැතිනම් පන්සල වට කරනවා. බලෙන් සිවුරු හරිනවා.

    මේ ආගමික අන්තවාදී අම්බරුවන්ගේ අවුල ගොඩ දාන්න ආගමික නායකයින්ට [වර්තමානයේ පහල වුනත්] බැහැ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    අරක්කු සිගරට් වලට වියදම් වෙන කොටි ගනන් සල්ලි වගේම පිටරටවලට යන බිලියන් ගණන් වෙන ලංකාවේ සල්ලි ගැන කතා කරනවට හලාල් වලට පිට යන ගාන ගැන සැලකිලිමත් ඇයි බන් උබල ?ඇත්ත මොකකට උනත් නිකන් ගෙවන්න ඕනි නැහැ උබල ,.......
    උබේ කතාවෙ ඇත්තක් තියෙනව. ඕව කතාකලොත් අපිත් හම්බයො වෙන එකයි වෙන්නෙ. කොහොම උනත් හලාල් සහතිකය අපිට අනවශ්‍යයි. නමුත් ආයතන හලාල් නැති නිශ්පාදන වෙලද පොලට හදුන්වාදීම උත්තරය වෙන්නෙ නෑ. හේතුව මන්චි ආයතනයම ගත්තොත් ඔවුන් බිසකට් අපනයනය කරනව. ඒ කියන්නෙ ඔය තත්ව සහතිකේ අනිවා අව්ශ්‍ය වෙනව. එ නිසා මන්චි ආයතනය හලාල් නැති නිශ්පාදන බෞද්ධ අපි වෙනුවෙන් වෙලද පොලට එව්වට මන්චි බිස්කට් අපනයනය කිරීම සදහා ඔවුන් සතුව හලාල් සහතිකය තිබිය යුතු වෙනව. ඒ කියන්නෙ පෙර මුදලම නැවත වතාවක් අදාල උලමන්ට ගෙවන්න වෙනව. ඒ මුදලින් උලමල ආයිත් අපිට ගේම දෙනව.
    ඒ කියන්නෙ ප්‍රශ්නය එතමයි නමුත් අව්ශ්‍යතාවය විසදිල. ඕක තමා දැන් දැන් වෙන්න යන්නෙ. ඒ නිසා හලාල් සහතිකය ඉල්ලිමේදි ආයතන වර්ගීකරනයකට යටත් නොවී නිශ්පාදිත හලාල් ප්‍රමානයන්ට යටත් වී මුදලක් අය කලයුතු වෙනව. එවිට ප්‍රශ්නය තරමක් දුරට නිරාකරනය වෙනව. ඒත් එවිට කර්මාන්ත ගැටලු කිහිපයක් එනව. හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙන වෙනම තැන් දෙකකදි නිශ්පාදනය කිරීමට සිදු වෙනව. ඒ සදහා අදාල ආයතන දැරිය යුතු මුලු පිරිවැය ඉහල යනව. ඒ කියන්නෙ 49.90 ටවත් 50ටවත් අදාල බිස්කට ගන්න බැරි වෙනව.