3D glasses

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    macho Mata Hoyal denna D Movies tikak .. Ara 3D Sun Glasses dagan balanna puluwan widiye 3D MOVIES tikat HOyal dennako Downlord karaganna Puluwan..

    anaglass2.jpg

    Udaw karana Hamotama Salakanawa hoday
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    KM player 1th convert karala balan puluwn ban:cool:

    Habai ubata oya jathiya glazz pawichi karala awulak una nadda:confused: (oluwa kakkuma wage) mata nam glaz eka galuwamath 3D penna gatha ban:P:yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113
    km eken haritya 3d balana hati dan nadda kawruth

    machan uda pic eke thiyanwa wage 3D glass ekakin balannawanam ubta KM eken 2D video ekk 3D walata convert karala balannath puluwan...nathnam 3D film ekk down karala balannath puluwan.....convert karala balana eka echchara wadak na...hariyata enne na.......hodama wade thamay 3D film ekk down karala me pic eke thiyana 3D button eka click karala ( side by side ) option eka active karala balanna....

    Y3oa.jpeg
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    machan uda pic eke thiyanwa wage 3D glass ekakin balannawanam ubta KM eken 2D video ekk 3D walata convert karala balannath puluwan...nathnam 3D film ekk down karala balannath puluwan.....convert karala balana eka echchara wadak na...hariyata enne na.......hodama wade thamay 3D film ekk down karala me pic eke thiyana 3D button eka click karala ( side by side ) option eka active karala balanna....

    Y3oa.jpeg

    tawa wistara kiyana puluwanda machoo
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    KM Player එකෙන් 3d බලන්න බැනේ.එකේ 3d දැම්මම වීඩියෝ එකේ කොටස් එක එක තැන් වලනේ වැටෙන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    KM Player එකෙන් 3d බලන්න බැනේ.එකේ 3d දැම්මම වීඩියෝ එකේ කොටස් එක එක තැන් වලනේ වැටෙන්නේ.
    ඒකනේ.. මගේ ගාව දැනුත් තියෙනවා ඔය ග්ලාස් දෙකක්.. බලන්න බෑ.. විකාර වෙලා පේන්නෙ.. මට ඔය මගුල තේරෙන්නෑ බං..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113
    tawa wistara kiyana puluwanda machoo

    KM Player එකෙන් 3d බලන්න බැනේ.එකේ 3d දැම්මම වීඩියෝ එකේ කොටස් එක එක තැන් වලනේ වැටෙන්නේ.

    ඒකනේ.. මගේ ගාව දැනුත් තියෙනවා ඔය ග්ලාස් දෙකක්.. බලන්න බෑ.. විකාර වෙලා පේන්නෙ.. මට ඔය මගුල තේරෙන්නෑ බං..

    මචන් එහෙම වෙන්නෙ අපි නිකන් 2D වීඩියෝ එකක්...3D වල convert කරලා බලන්න ගියම තමයි....එහෙම 2D එකක් 3D වලට convert කරලා බලන්න ඕනෙ නම් උබට හරියන්නෙ cyberlink power DVD (new version) එක...KM player එක ඒ වැඩේට හරියන්නෙ නෑ...මම දන්න තරමින්...උබට මේ ජාතියෙ Glasses වලින් හොදටම බලන්න ඕනෙ නම් මුලින් මෙන්න මේ ලින්ක් එකෙන් 3D film එකක් down කරන්නhttp://yify-torrents.com/browse-movie/0/3D/All/0/latest..ඊට පස්සෙ KM එකෙන් open කරලා right click කරන්න ඒකෙ 3D Screen settings වලින් Side by Side ‍තෝරන්න ...ඊට පස්සෙ 3D glass දාලා බලන්න...දාපු ගමන් ලොකු වෙනසක් දැනෙන එකක් නැ....පොඩි වෙලාවක් ගියාම වැඩේ සෙට් :P:yes:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් එහෙම වෙන්නෙ අපි නිකන් 2D වීඩියෝ එකක්...3D වල convert කරලා බලන්න ගියම තමයි....එහෙම 2D එකක් 3D වලට convert කරලා බලන්න ඕනෙ නම් උබට හරියන්නෙ cyberlink power DVD (new version) එක...KM player එක ඒ වැඩේට හරියන්නෙ නෑ...මම දන්න තරමින්...උබට මේ ජාතියෙ Glasses වලින් හොදටම බලන්න ඕනෙ නම් මුලින් මෙන්න මේ ලින්ක් එකෙන් 3D film එකක් down කරන්න.http://publichd.se/index.php?page=torrents&search=&active=0&category=20%3B15%3B16..ඊට පස්සෙ KM එකෙන් open කරලා right click කරන්න ඒකෙ 3D Screen settings වලින් Side by Side ‍තෝරන්න ...ඊට පස්සෙ 3D glass දාලා බලන්න...දාපු ගමන් ලොකු වෙනසක් දැනෙන එකක් නැ....පොඩි වෙලාවක් ගියාම වැඩේ සෙට් :P:yes:

    :yes::yes::yes::yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,295
    17,230
    113
    මෙන්න මේ වගේ තමයි 3D film එකක් KM එකේ default open වෙන්නෙ...

    Y3Fo.jpeg

    KM Player එකේ side by side option එක click කරාම මේන්න මේ වගේ....මේ වගේ කරලා තමයි ඔය ජාතියෙ 3D glasses වලින් බලන්න ඕන..

    Y3Gh.jpeg
     
    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    you can watch this on power dvd 12, but need polarized 3d Glass, Cyan ,red glass not working, i already tried.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මෙන්න මේ වගේ තමයි 3D film එකක් KM එකේ default open වෙන්නෙ...

    Y3Fo.jpeg

    KM Player එකේ side by side option එක click කරාම මේන්න මේ වගේ....මේ වගේ කරලා තමයි ඔය ජාතියෙ 3D glasses වලින් බලන්න ඕන..

    Y3Gh.jpeg

    mahcoo kohamad eka karannay
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේ වගේ තමයි 3D film එකක් KM එකේ default open වෙන්නෙ...

    Y3Fo.jpeg

    KM Player එකේ side by side option එක click කරාම මේන්න මේ වගේ....මේ වගේ කරලා තමයි ඔය ජාතියෙ 3D glasses වලින් බලන්න ඕන..

    Y3Gh.jpeg
    ඔය නිලුයි රතුයි පාට ග්ලාස් දෙකෙන් බලන්න ෆිල්ම් දෙක තුනක් දියන්කො බං.. :D