ලොකයේ සියලු සතුන් යුගල් ,මේක ඇත්තද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ඔයාගේ පචේ ඔයාට පිළිගන්න වෙලා..:lol::lol:. ඔයාගේ ත්‍රිපිටකයේ ඕව තිබ්බේ නැතෙයි?? :lol:. දැන් කියනවා බෞද්ධ විශ්ව කෝෂයේ තියෙන්නේ බොරුලු!! කවුද දැන් පච කියන බවට ඔප්පු වුනේ??

    මේ ති‍යෙන්නේ උත්තර මේවා ඉතින් ඔයාට කියලා වැඩන් නෑ සුකර කියන කොටත් මතක් වෙන්නේ ඌරා :D:D:Dමොකද කියලා දන්නව නේ :P:P

    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.
    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.
    පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.
    ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.
    මෙය උපුටා ගන්නා ලද්දක් බව සලකන්න

    ඔය තරුණ ඌරන්ගේ මාන්ශය කියන එක ආවෙ දීඝ නිකායේ අටුවාවෙන්..ඒකෙම තවත් තැනක තියනවාඑකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” කියලා..ඒකෙන් කියවෙන්නේ සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් කියලලු...ඒ දෙකම පරස්පරයි..ඉතින් අපිට දීඝ නිකායේ අටුවාවේ එන දේවල් පිළිගන්න අමාරුයි නේද :)

    සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්‍ර සමග මිශ්‍රවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්‍රව්‍ය සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.
    අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්‍යචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.
    පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.
    ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.
    මෙය උපුටා ගන්නා ලද්දක් බව සලකන්න

    You're wasting your time dear... Leave it to pathirana the liar!

    Maddava="pudding" :lol::lol:

    Of course, you've made a nice pudding out of it! You just have to eat it.. no?

    See the next post..
     
    සුකර දැක්ක ගමන් ඌරා මතක් උනා ඉතින් දැම්මා ඌරා කියලා :lol:මද්දව කියන්නේ පාලියෙන් හතු වල‍ට ඔයාට ඔව තේරෙන්නේ නෑ සුදු :rofl::rofl:එක හින්ද කියලා වැඩක් නෑ .එක නෙමෙයි අල්ලා යුගල් තියරිය ගැන කියන්න කෝ :cool::cool::cool::cool:

    කදු 2යි
    ගල් 2යි
    ගංගා 2යි

    :P:Pඅයියෝ යෝ යෝ
    උබේ ප්‍රශ්නයට මම කිව යුතු දේ කිව්වා. උබ මෝඩයෙක් වගේ එකම දේ කියන බව කලින්ම කිව්වා. මවපු හැම එකකම ලක්ෂණ වල යුගල ඇති බව කිව්වා. ධන සෘණ මැද ශුන්‍යයලු! ශුන්‍යය කියන්නේ මොකුත් නෑ කියන එක මෙයාට තේරෙන්නේ නෑ.. අමිබා ගැන විද්‍යාව කලින් කි දේ වැරදියි. ඒ කාලේ පච පතිරණලට කියන්න දේ තිබ්බා. හරි දේ හොයාගත්තේ පසුව. ඒත් කුරානය වැරදි වුනේ නෑ. හැම එකක්ම එහෙම තමයි. අලුතින් හොයාගන්න දේවල් කුරනයත් එක්ක ගැලපෙනවා... ඔබලාගේ ඔය පච ව්‍යාපාරය වැඩ කරන්නේ ටික කාලෙකට තමයි. කලින්ම ඕව කිව්වා. ගැහැණු පිරිමි මැද නපුන්සකලු..:lol: ඒ ගැන මෙතන කියා ඇත. ඒ අයට ගැලපෙන දේත් කියා ඇත!
    http://www.elakiri.com/forum/showpost.php?p=14577606&postcount=192 :lol:

    මෙතන පැහැදිලිව ඔප්පු වුනේ බෞද්ධ පතිරණ අලි පචයෙක් බවයි. මතක් කරමු.

    1. කුරාන් වාක්‍යයට අතින් දාලා, එඩිට් කරලා තේරුම විකෘති කිරීම.

    2. ඇමීබා ගැන පරණ බොරු දැමීම.

    3. Jelly fish ගැන තමන්ට අවශ්‍ය කෑලි විතරක් දමා වටේ ගෙනියන්න උත්සහ කිරීම.

    4. සූකර මද්දව ගැන ත්‍රිපිටකයේ නෑ කියා බොරු කීම.

    5. ස්ත්‍රීත්වය යනු කර්මයෙන් දෙන දඬුවමක් යන්න යට ගැසීම. කවුරුත් මේකට කැමති නෑ තමයි. ඒත් කර්මය එහෙමයි කියා ලොකු බෞද්ධයෝ කියනවා..

    6. මද්දව යන්නෙහි තේරුම "හතු" යැයි කීම. හරිද බලමු..

    මහා පරිණිබ්බාන සුත්‍රයේ කොටසක්...
    http://www.accesstoinsight.org/tipitaka/dn/dn.16.1-6.vaji.html

    17. And Cunda the metalworker, after the night had passed, had choice food, hard and soft, prepared in his abode, together with a quantity of sukara-maddava, [38]* and announced it to the Blessed One, saying: "It is time, O Lord, the meal is ready."

    18. Thereupon the Blessed One, in the forenoon, having got ready, took bowl and robe and went with the community of bhikkhus to the house of Cunda, and there sat down on the seat prepared for him. And he spoke to Cunda, saying: "With the sukara-maddava you have prepared, Cunda, you may serve me; with the other food, hard and soft, you may serve the community of bhikkhus."
    "So be it, Lord." And with the sukara-maddava prepared by him, he served the Blessed One; and with the other food, hard and soft, he served the community of bhikkhus.

    19. Thereafter the Blessed One spoke to Cunda, saying: "Whatever, Cunda, is left over of the sukara-maddava, bury that in a pit. For I do not see in all this world, with its gods, Maras, and Brahmas, among the host of ascetics and brahmans, gods and men, anyone who could eat it and entirely digest it except the Tathagata alone."
    And Cunda the metalworker answered the Blessed One saying: "So be it, O Lord."And what remained over of the sukara-maddava he buried in a pit.

    අටුවාවෙන්....
    [38] * Sukara-maddava: a controversial term which has therefore been left untranslated.
    Sukara = pig; maddava = soft, tender, delicate.

    Hence two alternative renderings of the compound are possible:
    (1) the tender parts of a pig or boar;
    (2) what is enjoyed by pigs and boars. In the latter meaning, the term has been thought to refer to a mushroom or truffle, or a yam or tuber. K.E. Neumann, in the preface to his German translation of the Majjhima Nikaya, quotes from an Indian compendium of medicinal plants, the Rajanigantu, several plants beginning with sukara.

    The commentary to our text gives three alternative explanations:
    (1) the flesh from a single first-born (wild) pig, neither too young nor too old, which had come to hand naturally, i.e., without intentional killing;
    (2) a preparation of soft boiled rice cooked with the five cow-products;
    (3) a kind of alchemistic elixir (rasayanavidhi). Dhammapala, in his commentary to Udana VIII.5, gives, in addition, young bamboo shoots trampled by pigs (sukarehi maddita-vamsakaliro).

    සිංහලෙන්....
    http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/16-mahaparinibbana-s.html

    sukaramansha.jpg

    ඌරු මස් කියන්නේ පිළිගත් එක් තේරුමක්. ඒක යට ගහන්න අමාරුයි. ඌරු මස් වලට අකමැති වෙන්න ඕගොල්ලන්ට නම් හේතුවක් නෑ. ත්‍රිපිටකයේ ඌරු මස් කෑම, ඌරු ලේ බීම ගැන එහෙම තව තියෙනවා. බය වෙන්න, පිළිකුල් කරන්න ඕනෙකමක් ඕගොල්ලන්ට නෑ. පතිරණ ත්‍රිපිටකය ගැන වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන අදහසක් දෙන්න හිතුනා. ඒ ගැන ඊළඟ පොස්ට් එකෙන් බලන්න.

    තව කෙනෙක් කියනවා මද්දව කියන්නේ පුඩිමක්ලු!! ඔබල ඔක්කොම එකතුවෙලා ඔබේ දහම පුඩිමක් කරලා. ඒක නම් පැහැදිලියි.

    පතිරණ ලොකු බෞද්ධයෙක් වගේ පෙන්නුවට දන්න දෙයක් නෑ වගේ. හැබැයි ලොකුවට අනුන්ගේ කුරානය හාරන්න යනවා. ඒකෙන් දැන් බැරිවුණාම හදීස් වලට බහින්න වෙලා. ත්‍රිපිටකය ගැන නොදන්න කෙනා හදිස් ගැන දන්නේ කොහෙද? :lol:. මෙයා වගේම පච අලි සිනාගේ දේවල් copy/paste කරනව ඇරෙන්න පතිරණට වෙන මොකුත් බෑ..

    "Pairs" ගැන ලොකුවට කතා කරන මෙයා, මෙයාගේ දහමේ pairs වුනාම වෙන දෙවල් ගැන විස්තර කියල තියෙන එක දන්නේ නෑ වගේ. ඒ ගැන අදහසක් ගන්න..
    http://www.elakiri.com/forum/showpost.php?p=14568650&postcount=145

    ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

    මොනවද බං මේ?? හරිම විද්‍යාත්මකයි!!! නේද?? :lol::lol: තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න තව ඕනෙද?
     
    Last edited:

    @r. Pathirana

    පතිරණ ත්‍රිපිටකයේ සූකර මද්දව ගැන එච්චර දන්නේ නැති නිසා සූකර ගැන එහි තව තැන්වල ඇති දේ ගැන අදහසක් දෙන්න හිතුනා. පතිරණ, ඕගොල්ලන්ට ඌරා පිළිකුල් සතෙක් නෙමෙයි වගේ...

    මේවා උපුටා ගත් පොත,

    නිර්මාංශ ප්‍රශ්නය
    බුද්ධිමතුන්ට විසඳා ගැනීම පිණිසයි.
    පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

    1. බුදුන් ඌරු මස් කෑම ගැන.

    selfpig1.jpg

    selfpig2.jpg

    මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

    මේ පොත ලියපු හිමි නම නම් මේ කියන්නේ ඌරුමස් යැයි පිළිගෙන. ඉතින් ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයින් එළකිරියේ සිටිනවාද?

    2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.

    ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!

    prohibit1.jpg

    prohibit2.jpg

    prohibit3.jpg

    prohibit4.jpg

    prohibit5.jpg

    prohibit6.jpg

    තහනම් මස් සහ එවාට හේතු:

    1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)
    2. අශ්ව මස් - --එම--
    3. බලු මස් - පිළිකුල් වීම
    4. සර්ප මස් - --එම--, නාග රාජයෙකුගේ ඉල්ලීමක් පරිදි.
    5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය.
    6. දිවි මස් - --එම--
    7. වලස් මස් - --එම--
    8. කරබානා වලස් මස් - --එම--

    බලනකොට කාලා නැති දෙයක් නෑ!

    පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා.

    3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන.

    (කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ)

    human1.jpg

    human2.jpg

    human3.jpg

    human4.jpg

    human5.jpg

    human6.jpg

    human7.jpg

    අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න (එනිසා, පව් පුරවාගෙන අපායේ යන්න) අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද?

    ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද?

    ඇ) උපාසිකාවගේ කලවය කපලා දෙන තරම් දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි. අවශ්‍ය බුද්ධිය විතරයිලු!)

    ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද?

    4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන.

    pigblood.jpg

    බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවන එක සාධාරණද??

    5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.

    General සීහගේ කතාව...

    seeha1.jpg

    seeha2.jpg

    ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ!

    himself1.jpg

    himself2.jpg

    himself3.jpg

    himself4.jpg

    අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?

    සමහරෙක් නම් කිව්වේ මේවා ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබලත් එහෙම කියනවද?
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හෙලෝ මචන්ල​,
    හුග කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ... මාත්‍රකාව දැකල මේක බලන්න එනකොට හිතෙන්න ඇති මේ මොකක් ද මේ.:angry: සද මොකටද අපිට​... :oo:කන්නද කියල ... ඇත්තටම අපි පොඩි කාලෙ ඉදන් අහල තියෙන්නෙ හද මාම ගැන කතා,:cool: හදේ හාව​... :love:හද මාමගෙන් කිරි පැනි ඉල්ලන කතා.... ලොකු උනාම​... සද එලියත් ආදරයත් ගැන කියවෙන කතා ඕව තමා අපේ සිත් වල තියෙන්නෙ...:rolleyes:

    images

    සද ගැන විස්තර පොඩි පන්තිවල ඉදල අපි ඉගෙන ගන්නව​, :yes:සද පිලිබද විස්තර​, සද ගමන​, ආදී ඒව​, නමුත් අපි හිතුවොත් සද අපිට ඕනිද කියල ? :no:
    එහෙම විශේෂ දෙයක් නැ කියලයි අපිට හිතෙන්නෙ... අපි යටතෙ, අපි වටේ ඔහෙ කැරකි කැරකි ඉන්න එක කියලයි අපි දන්නෙ,:D නමුත් සද ප්‍රුතුවියේ ජීවයේ සම් බවයට හා වත්මන් පැවත්මට ඍජුවම සම් බන් ද බව දන්නවද:baffled::shocked:

    මුලින්ම සද පිලිබදව පොඩි විස්තරයක් කලොත් සද පෘතිවියෙ උප ග්‍රහයෙක්, පෘතිවිය බ්‍රමනය වන දිශාවට විරුද්ද අතට අපි වටා පරිබ්‍රමනය වෙමින් පවතිනව දින 29 ක ආවර්ත කාලයක් සහිතව​... සදට දුරයි, පරිමාව පෘතිවියෙ වගේ 0.02 ගුනයක්, බර පෘතිවියෙ වගෙ 0.0123 ගුනයක්...පෘතිවියට සාපෙක්ශව ගොඩක් පොඩී. තව විස්තර ගිහින් බලන්න​ http://en.wikipedia.org/wiki/Moon

    images

    මීට අව්‍ රුදු බිලියන 4.5 කට පෙර පෘතුවියට චන් ද්‍රයෙක් ඉදල නැහැ. :no:අගහරු ග්‍රහයගෙ ප්‍රමානය සුවිසල් ග්‍රහකයක් පෘතුවියට ගැටීමෙන් චන්ද්‍රයා නිර්මානය උනා කියල විද්‍යාඤයෝ විස්වාස කරනව​... :shocked: හිතාගන්නවත් අමාරු මෙම ගැටීමෙන් පෘතුවිය කැබලි වලට කැඩී ගියා... :dull:අව්‍රරුදු මිලියන ගානකට පස්සෙ ආයෙ එම කබලි නැවත පෘතුවියටම එකතු වෙන අතරෙ සද පෘතුවියේ උපග්‍රහයෙක් බවට පත් උනා. :yes:එම ගැටුමෙන් තව සුවිශේෂම දෙයක් සිදු උනා.. ඒ තමයි පෘතුවිය ජීවීන්ට උචිත පරිසරයක් බවට පත්වීම​... :confused:විශාල ගැටීමත් සමග පෘතුවිය අභ්‍යන්තරයේ තිබුන උනු වෙමින් පැසෙන ලාවා, යකඩ මතුපිටට පැමිනිලා,මෙමෙ යකඩ​, වායු ගෝලයෙ තිබ්බ වායු එකට ප්‍රතික්‍රියා කරල. පෘතිවිය මත ජීවින්ට සරිලන රසායනික පරිසරයක් ගොඩ නැගිල තියෙනව​... :baffled:

    කාලයත් සමග පෘතුවිය මතුපිට සිසිල්වෙලා ජල වාශ්ප මුහුද බවට හැරිල තියෙනව​... මේ සාගරය තුල ජීවය ඇතිවීමටත් සද කෙලින්ම බලපාල තියෙනව කියල හොයන් තියෙනව​,:shocked: ඔප්පු කරනව​,:yes: ඒ කෝමද ? :confused:.........අද වගේම ඒ කාලෙත් උදම් රල ඇතිවෙලා තියෙනව සදෙ ගුරුත්ව බලය මගින් ඇතිවෙන​... මේ උදම් රල වෙරලේ ජල පොකුනු පුරවමින්, හිරු එලිය මගින් ඒවා වේලෙමින්, තෙත්වෙමින්, උනුවෙමින් රසායන විපර්‍යාසවලට ලක්වී ජීවය ඇතිවීමට දායක වෙලා තියෙනව. විවිද රසායනික ප්‍රතික්‍රියාවලින් අම්ල වර්ග නිපදවෙලා අව්‍ර රුදු මිලියන 7කට පන පසු ප්‍රතම ජීවී සෛලය ඇති උනා කියල විශ්වාස කරනව​... ;)එහෙම බැලුවම සද ඇතිවීමත්, ඇති වූ පසු බල පැමත් වත්මන් ජීවීන ඇතිවීමට බලපාල තියෙනව​...:yes::yes::yes:
    ඒවගේම සද ඇතිවූ මුල් කාලයෙ පෘතිවියට ඉතා වේගයෙන් බ්‍රමනය වෙලා තියෙනව​,:baffled: පැය 24 නෙමේ පැය 5 වගේ ආවර්ත කාලයකින්, :oo:නමුත් සද පෘතිවිය භ්‍රමනය වන දිශාවට විරුද්දව පරිබරනය වන නිසා ඒ ගුරුත්ව බලයෙන් පෘතිවිය භමනය වන වේගය අඩු උනා කියල විශ්වාස කර්නව​...

    උදම් රල ඇතිවීම​...... අපිට දැනෙන මෙම වෙනස් වීමෙන් වර්තමානයේ ප්‍රයෝජන රාශියක් ගන්නව. සදේ ගුරුත්වාකර්ශනයට ජලය ආකර්ශනය විම මේකට හේතුවයි
    200px-Bay_of_Fundy_High_Tide.jpg
    200px-Bay_of_Fundy_Low_Tide.jpg

    300px-Tide_overview.svg.png
    http://en.wikipedia.org/wiki/Tide

    ඒ වගේම සද මගින් තව බලපැම් කරනව,අවදි වන ශාක​, සතුන්, බහුතර මුහුදු ජීවීන් සද එලියත් සමග අවදි වෙනව​... ඒ වගේම සද වට ගෙතුනු මිත්‍යා විශ්වාස රාශියක් තියෙනව​... සද එලියට වෘක මිනිසුන් වීම ආදිය​.මිත්‍යා කතා.. :Pඒවගේම Luna effect කියල බලපැමක් කතාවෙනව​, පුර සද දින වලට මිනිස් සිත් වල කලබල ගතිය​, නොසන්සුන්කම ඇතිවෙනව කියල විශ්වාස කරනව​,:confused: මානසික රෝගීන්ට මේක වැඩිපුර බලපානව කියල කියනව​,;););) මිනිසුන් ගැවසෙන​, සාද​, සමාජ ශාලා ආදි පරිශ වලට සමහර රටවල් පුරහද ද්නවලට වැඩි පොලිස් ආරක්ශාවක් සපයනවලු :shocked::shocked::shocked: http://en.wikipedia.org/wiki/Lunar_effect

    ඊලගට සදේ පිහිටීම ජිවින්ට බලපාන ආකාරය සලකල බැලුවොත්, උදාහරනයකට සද අපිට 20 ගුනයක් තව ලන් උනොත් ? නිව්ටන් ගෙ ගුරුත්වාකර්ශන නියමෙට අනුව :rolleyes: ගුරුත්ව බලය 400 ගුනයකින් වැඩිවෙනව​....... එතකොට ඇතිවන උදම් රලට කුමක් වේවිද ? බාදිය හැකිතරම් පහතට යාවි, වඩ දිය මීටර් සිය ගනනක් ඉහල යාවි, මුහුදු බඩ නගර ගිලී යන තරමට​,:dull::dull::dull::dull::no:

    සද අපෙන් ඇතට යන එක සලකා බැලුවොත් , උදාහරනයකට දැන් තියෙන දුරින් තව 10% ඇතට ගියොත් මොකක් වේවිද ? :confused:

    එතකොට සඳේ ගුරුත්ව බලය අඩුවෙලා පෘතිවිය බ්‍රමනය වෙන වේගය අඩුවෙවි කියල විස්වාස කරනව​,:confused: එම බලපැමෙන් පෘතිවිය සමබර බව නැතිවි දැන් පවතින ආනතිය නිරතුරු වෙනස් වීමකට ලක්වේවි, :shocked::sorry:උදාහරනයකට බඹරයක් වේගය අඩුවෙද්දි එහෙ මෙහෙ පෙරලිලා යනව වගේ... පවතින නියත අන්ශක 23.5° නිරතුරුවම වෙනස් වේවි.එතකොට පෘතිවිය තියෙන ඍතු විපර්‍යාස සියල්ලම වෙනස් වීම වලට ලක්වේවි, ආක්ටික් ඇන්ටක්ටික්, කාන්තාර බවට ලක්වී, සහරා අයිස් කදු බවට පත්වෙවි, අයිස් දියවීමෙන් මුහුදු මට්ටම මීටර් සිය ගනනිකින් ඉහල යාවි :dull::dull::dull:

    මේ වෙනකොට සද අපෙන් වෙන් වෙලා යනව​.:dull: වසරකට 3.78cm වේගයකින්. ඒ නිසා 10% දුරස් වීමට තව අව්‍රුදු මිලියන ගනනක් යාවි, අව්ලක් ගන්න එපා :D

    මේ ඔකොම කරුනු දිහා විමසිල්ලෙන් බැලුවම පේන දෙයක් තමා, සඳ පෘතිවිය තුල ජීවය ඇතිවීමට හේතු පාදක වෙලා තියෙනව වගේ ජීවය පැවැත්මටත් සඳ ලොකු බලපැමක් කරනව......:yes::yes::yes: සොබා දර්මය හරිම අපූරුයි නේද​, අපිට නොඅදැනීම අපිව පාලනය වෙන්නෙ නොසිතන විදියට​... :cool:

    මේ කරුනු ඔක්කොම ගත්තෙ Do We Really Need the Moon? කියන Documentary එකෙන්,තව ගොඩක් තොරතුරු හොදට විස්තර කරල තියෙනව​, :yes:

    www.youtube.com/watch?v=tMAC0ZZxZC4
    මේක කරල තියෙන්නෙ Maggie Aderin-Pocock

    (Ph.D., (Hon) D.Sc., MBE) :rolleyes: කියන විද්‍යාඥවරිය:yes:

    මේ ඩොකුමෙන්ට්‍ර්‍ එකට ඉතා හොද ප්‍රතිචාර ලැබිල තියෙනව​, ඔක්කොම පැයක් පුරාවට විස්තර කරල තියෙනව:yes::yes::yes: හොද Rank එකකුත් තියෙනව​,:cool: ඒ වගේම නරක ප්‍රතිචාරත් තියෙනව​...:no: මේව වෙන්න බැ කියල කියන අය, :dull:ගොඩක් අය කියන්නෙ මේක වෙන්නෙ කෝමද , ලොකෙ මැව්වෙ දෙවියොනෙ කියල :rofl::rofl::rofl:. අතීත සිද්දි අපිට නිවරැදිව කියන්න බැරි උනත්, පරීක්ශන කරල නිරීක්ශන නිගමන වලින් කියන සිද්දි වල නිරවද්‍ය තාව වැඩි, :yes:

    සැහෙන වෙලාවක් කෙටුව​ :sorry: යමක් දැන ගත්තනම් කොමෙන්ට් එකක් දාල යමු, :) අහ් යම් වැරැද්දක් තියෙනවනම් ඒකත් කියන්න :D

    lanka_flag.gif
    Elakiri.com
    lanka_flag.gif

    boru :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,058
    12,003
    113
    Ohio, USA
    අල් කුරානය : සෑම දෙයක්ම යුගල් වශයෙන් මවා ඇත...(A.D. 609):yes:

    නිව්ටන්: සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත...(A.D.1642):yes:

    .
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අල් කුරානය : සෑම දෙයක්ම යුගල් වශයෙන් මවා ඇත...(A.D. 609):yes:

    නිව්ටන්: සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත...(A.D.1642):yes:

    .

    මේ දෙක ගැලපෙන්නේ කොහොමද....:rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මෙන්න මෙහෙම...

    ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා combine කරනවා... :P

    හරි දැන් තේරුණා...
    ඒ කියන්නේ සෑම ක්‍රියාවක්ම යුගල වශයෙන් මවා තිබෙනවා කියලා නේද..:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අල් කුරානය : සෑම දෙයක්ම යුගල් වශයෙන් මවා ඇත...(A.D. 609):yes:

    නිව්ටන්: සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත...(A.D.1642):yes:

    .

    :oo::oo:meka kohomada gelapenne
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් මචන් අල්ලා.. එල bullet එකක්

    ඇයි බං එතුමා ඒඩ්ස් වෛරසය මැව්වේ...:angry:
    හරි කමක් නැහැ දැන් මවලා ඉවරනේ...එතකොට කෝ අනිත් කෑල්ල, යුගලේ :dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අල් කුරානය : සෑම දෙයක්ම යුගල් වශයෙන් මවා ඇත...(A.D. 609):yes:

    නිව්ටන්: සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත...(A.D.1642):yes:
    .

    මරු science එක . දැන් සත්තු යුගල් මැව්වා කියන එක නැතුව නිව්ටන් ගේ නියමය මේක තමයි කියල උඹට කවුද කිව්වේ . නබියට වගේ මොලේ කොලොප්පන් වුනාම අල්ලාහ් හීනෙන් පෙනිලද කිව්වේ.එතකොට කෝ අනික් නියම දෙක . අනේ අනික් නියම දෙකේ කුරාන version එක කියපන් කෝ.
    අනේ උඹලගේ විද්යත්මක චින්තනය . ලෝකේ මැව්වා කියල පිළිගන්න උඹලට මොන science ද බන්.බිය බැතියෙක් වියන්. ගැණු 2ක් සමානයි පිරිමි එකක් කියන උඹලට මොන සත්ව විද්‍යාවද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මරු science එක . දැන් සත්තු යුගල් මැව්වා කියන එක නැතුව නිව්ටන් ගේ නියමය මේක තමයි කියල උඹට කවුද කිව්වේ . නබියට වගේ මොලේ කොලොප්පන් වුනාම අල්ලාහ් හීනෙන් පෙනිලද කිව්වේ.එතකොට කෝ අනික් නියම දෙක . අනේ අනික් නියම දෙකේ කුරාන version එක කියපන් කෝ.
    අනේ උඹලගේ විද්යත්මක චින්තනය . ලෝකේ මැව්වා කියල පිළිගන්න උඹලට මොන science ද බන්.බිය බැතියෙක් වියන්. ගැණු 2ක් සමානයි පිරිමි එකක් කියන උඹලට මොන සත්ව විද්‍යාවද?

    :dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උබේ ප්‍රශ්නයට මම කිව යුතු දේ කිව්වා. උබ මෝඩයෙක් වගේ එකම දේ කියන බව කලින්ම කිව්වා. මවපු හැම එකකම ලක්ෂණ වල යුගල ඇති බව කිව්වා. ධන සෘණ මැද ශුන්‍යයලු! ශුන්‍යය කියන්නේ මොකුත් නෑ කියන එක මෙයාට තේරෙන්නේ නෑ.. අමිබා ගැන විද්‍යාව කලින් කි දේ වැරදියි. ඒ කාලේ පච පතිරණලට කියන්න දේ තිබ්බා. හරි දේ හොයාගත්තේ පසුව. ඒත් කුරානය වැරදි වුනේ නෑ. හැම එකක්ම එහෙම තමයි. අලුතින් හොයාගන්න දේවල් කුරනයත් එක්ක ගැලපෙනවා... ඔබලාගේ ඔය පච ව්‍යාපාරය වැඩ කරන්නේ ටික කාලෙකට තමයි. කලින්ම ඕව කිව්වා. ගැහැණු පිරිමි මැද නපුන්සකලු..:lol: ඒ ගැන මෙතන කියා ඇත. ඒ අයට ගැලපෙන දේත් කියා ඇත!
    http://www.elakiri.com/forum/showpost.php?p=14577606&postcount=192 :lol:

    මෙතන පැහැදිලිව ඔප්පු වුනේ බෞද්ධ පතිරණ අලි පචයෙක් බවයි. මතක් කරමු.

    1. කුරාන් වාක්‍යයට අතින් දාලා, එඩිට් කරලා තේරුම විකෘති කිරීම.

    2. ඇමීබා ගැන පරණ බොරු දැමීම.

    3. Jelly fish ගැන තමන්ට අවශ්‍ය කෑලි විතරක් දමා වටේ ගෙනියන්න උත්සහ කිරීම.

    4. සූකර මද්දව ගැන ත්‍රිපිටකයේ නෑ කියා බොරු කීම.

    5. ස්ත්‍රීත්වය යනු කර්මයෙන් දෙන දඬුවමක් යන්න යට ගැසීම. කවුරුත් මේකට කැමති නෑ තමයි. ඒත් කර්මය එහෙමයි කියා ලොකු බෞද්ධයෝ කියනවා..

    6. මද්දව යන්නෙහි තේරුම "හතු" යැයි කීම. හරිද බලමු..

    මහා පරිණිබ්බාන සුත්‍රයේ කොටසක්...
    http://www.accesstoinsight.org/tipitaka/dn/dn.16.1-6.vaji.html

    17. And Cunda the metalworker, after the night had passed, had choice food, hard and soft, prepared in his abode, together with a quantity of sukara-maddava, [38]* and announced it to the Blessed One, saying: "It is time, O Lord, the meal is ready."

    18. Thereupon the Blessed One, in the forenoon, having got ready, took bowl and robe and went with the community of bhikkhus to the house of Cunda, and there sat down on the seat prepared for him. And he spoke to Cunda, saying: "With the sukara-maddava you have prepared, Cunda, you may serve me; with the other food, hard and soft, you may serve the community of bhikkhus."
    "So be it, Lord." And with the sukara-maddava prepared by him, he served the Blessed One; and with the other food, hard and soft, he served the community of bhikkhus.

    19. Thereafter the Blessed One spoke to Cunda, saying: "Whatever, Cunda, is left over of the sukara-maddava, bury that in a pit. For I do not see in all this world, with its gods, Maras, and Brahmas, among the host of ascetics and brahmans, gods and men, anyone who could eat it and entirely digest it except the Tathagata alone."
    And Cunda the metalworker answered the Blessed One saying: "So be it, O Lord."And what remained over of the sukara-maddava he buried in a pit.

    අටුවාවෙන්....
    [38] * Sukara-maddava: a controversial term which has therefore been left untranslated.
    Sukara = pig; maddava = soft, tender, delicate.

    Hence two alternative renderings of the compound are possible:
    (1) the tender parts of a pig or boar;
    (2) what is enjoyed by pigs and boars. In the latter meaning, the term has been thought to refer to a mushroom or truffle, or a yam or tuber. K.E. Neumann, in the preface to his German translation of the Majjhima Nikaya, quotes from an Indian compendium of medicinal plants, the Rajanigantu, several plants beginning with sukara.

    The commentary to our text gives three alternative explanations:
    (1) the flesh from a single first-born (wild) pig, neither too young nor too old, which had come to hand naturally, i.e., without intentional killing;
    (2) a preparation of soft boiled rice cooked with the five cow-products;
    (3) a kind of alchemistic elixir (rasayanavidhi). Dhammapala, in his commentary to Udana VIII.5, gives, in addition, young bamboo shoots trampled by pigs (sukarehi maddita-vamsakaliro).

    සිංහලෙන්....
    http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/16-mahaparinibbana-s.html

    sukaramansha.jpg

    ඌරු මස් කියන්නේ පිළිගත් එක් තේරුමක්. ඒක යට ගහන්න අමාරුයි. ඌරු මස් වලට අකමැති වෙන්න ඕගොල්ලන්ට නම් හේතුවක් නෑ. ත්‍රිපිටකයේ ඌරු මස් කෑම, ඌරු ලේ බීම ගැන එහෙම තව තියෙනවා. බය වෙන්න, පිළිකුල් කරන්න ඕනෙකමක් ඕගොල්ලන්ට නෑ. පතිරණ ත්‍රිපිටකය ගැන වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන අදහසක් දෙන්න හිතුනා. ඒ ගැන ඊළඟ පොස්ට් එකෙන් බලන්න.

    තව කෙනෙක් කියනවා මද්දව කියන්නේ පුඩිමක්ලු!! ඔබල ඔක්කොම එකතුවෙලා ඔබේ දහම පුඩිමක් කරලා. ඒක නම් පැහැදිලියි.

    පතිරණ ලොකු බෞද්ධයෙක් වගේ පෙන්නුවට දන්න දෙයක් නෑ වගේ. හැබැයි ලොකුවට අනුන්ගේ කුරානය හාරන්න යනවා. ඒකෙන් දැන් බැරිවුණාම හදීස් වලට බහින්න වෙලා. ත්‍රිපිටකය ගැන නොදන්න කෙනා හදිස් ගැන දන්නේ කොහෙද? :lol:. මෙයා වගේම පච අලි සිනාගේ දේවල් copy/paste කරනව ඇරෙන්න පතිරණට වෙන මොකුත් බෑ..

    "Pairs" ගැන ලොකුවට කතා කරන මෙයා, මෙයාගේ දහමේ pairs වුනාම වෙන දෙවල් ගැන විස්තර කියල තියෙන එක දන්නේ නෑ වගේ. ඒ ගැන අදහසක් ගන්න..
    http://www.elakiri.com/forum/showpost.php?p=14568650&postcount=145

    ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

    මොනවද බං මේ?? හරිම විද්‍යාත්මකයි!!! නේද?? :lol::lol: තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද හොයන්න තව ඕනෙද?

    අනේ මහත්තයෝ මේ දන්න මගුලක් කියනවද ? පුජාවලිය කියන්නේ බුද්ධ දේශනාවක්ද? දන්නා මගුලක් කියපන් බන් .පුජාවලිය කියන්නේ බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් දඹදෙණිය යුගයේ ලියපු පොතක් . අනේ මහත්තයෝ තව ටික දවසකින් හඳේ හාවා ඉන්නවා කියලත් කියයි ජාතක කතාවක් අරගෙන.

    මේ ටික උඹට කලින් කියපු එකක් අරගෙන දැම්මේ. එක්කෝ උඹ හරකෙක් වෙන්ඩ ඕනේ කියන දේ තේරෙන්නේ නැති. යකෝ පොඩි කාලේ ගමරාල අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ ගියාද කියලත් උඹ තව ටිකකින් අහයි. උඹ මි හරකෙක් උනාට අනික් උන් එහෙම නෙමෙයි . එකම දේ repeat කරන්නේ නැතුව අලුත් දෙයක් හොයාගනින්. brain washed අනාතයා .

    26131114.jpg

    Last edited: