සෝම හිමියන් අපවත් කල අයුරු(සාක්ෂි සහිතයි)
සෝම හිමියන් අපවත් කල අයුරු චයාරූප 35කින් ශාක්ෂි සහිතව
ලිපිය අවසානයේ සියලුම ඡායාරුප පෙල දැක්වේ
මෑත කාලයේ දැයට පහළ වූ මහා යතිවරයාණෝ අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ මූලධර්මවාදී මිසදුටුවන් විසින් අභිරහස් ලෙස අපවත් කර නව වසක් ගෙවුණද මේ වන තාක් එම ඝාතනය පිළිබද පිළිගත හැකි කිසිදු සාධාරණ
පරීක්ෂණයක් සිදු වී නැත.
තවමත් ඝාතකයන් නිදැල්ලේය. ඝාතනයේ සියලු සාක්ශීන් මේ වන විටත් මකා දමා ඇතුවාට සැකයක් නැත. නිර්මල බුදු දහම මේ බිමෙන් තුරන් කරවීම සදහා ක්‍රියාත්මක කුරිරු අදිසි බලවේගය එදාටත් වඩා සක්‍රීයව අද අප අතරම සැරිසරයි. අදටත් නිශ්චිතවම නොවිසදුනු සෝම හිමි අභිරහස් අපවත් කිරවීම ගැන වෛද්‍ය බන්දුල සිරිවර්ධන මහතාගේ හෙළිදරව්වයි මේ...
මට Rep's එපා! මේ පින්තූර ටික save කරලා තියාගනින්! ඒ ඇති!