කෙහෙළිය රඹුක්වැල්ල මුස්ලිම්ද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙහෙළිය රඹුක්වැල්ල මුස්ලිම්ද

    මේ බලපල්ලාකෝ මුගේ කතාව.

    නිල නො වන පොලිසියක් ලෙස බොදුබල සේනා සංවිධානය බලය අතට ගෙන කටයුතු කළහොත් නිල පොලිසිය කි‍්‍රයාත්මක කරවීමට සිදු වන බව කැබිනට් ප‍්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසී ය.

    මේ වනවිටත් එම සංවිධානයේ සාමාජිකයන් පොලිස් බලය අතට ගෙන ක‍්‍රියාකිරීමේ උත්සාහයක් ගන්නා බවට දක්නට ඇති බැවින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසියේ නිල බලය භාවිත කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    රටේ පවතින නීතියට පරිබාහිරව කටයුතු කළහොත් ඔවුන් පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වන බව ද අමාත්‍යවරයා පැවැසී ය.

    මේක සී නිවුස් එකේ තමයි දැක්කේ.

    මම කලින් හිතාගෙන හිටියෙ මෙයා නුවර පැත්තේ සිංහල මනුස්සයෙක් කියලනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    බලහන් අපේ මිනිස්සුන්ට තමන්ගෙ හෘද සාක්ෂියක් කියල එකක් නැති නිසා වෙන වැඩ
    මේ කෙහෙලිය රබුක්වැල්ල කියන්නෙ කිසිම අවංක හෘද සාක්ෂියක් තියෙන මිනිහෙක් නෙවේ
    ඔය කරන ජඩ පර වැඩ වලට දරුවන්ට හරි සාප වෙනව. අනිවා
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මම කලින් හිතාගෙන හිටියෙ මෙයා නුවර පැත්තේ සිංහල මනුස්සයෙක් කියලනේ.[/QUOTE]

    "එයා තම්බින්ට පුක දෙන නුවර සිංහල මනුස්සයෙක්" :D
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මම කලින් හිතාගෙන හිටියෙ මෙයා නුවර පැත්තේ සිංහල මනුස්සයෙක් කියලනේ.

    "එයා තම්බින්ට පුක දෙන නුවර සිංහල මනුස්සයෙක්" :D[/QUOTE]

    aniwa meya ekkenek thama kahina un inna thambi salli kutti walata..
    api kiyanne jathiya kelasannethiwa kata wahagena inna kiyalai..pada sho danethiwa..
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    බලහන් අපේ මිනිස්සුන්ට තමන්ගෙ හෘද සාක්ෂියක් කියල එකක් නැති නිසා වෙන වැඩ
    මේ කෙහෙලිය රබුක්වැල්ල කියන්නෙ කිසිම අවංක හෘද සාක්ෂියක් තියෙන මිනිහෙක් නෙවේ
    ඔය කරන ජඩ පර වැඩ වලට දරුවන්ට හරි සාප වෙනව. අනිවා

    jathiwadi ubala hithana tharan lesi naha ban, apahu yuddayak patan ganna :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් හරිනේ බන් පොලිස්සි දෙකක් මොකටද ලංකාවට ? මරාගෙන මැරෙනවා යකෝ කියල ෆේස්බුක් එකේ තප්පුලන unofficial වීර පුත්තු ටිකට official වීර පුතෙක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නාවික /ගුවන් /පාබල හමුදා වලට හෝ ආරක්ෂක අංශයට සේවයට ගියානම් .කොහොමත් ඉස්සරහට වැඩ තියෙයි unofficial චන්ඩි ටික එකතුවෙලා වැඩ හදල දෙයි .

    දැනුම් දීමයි : මා හම්බයෙක් නොවන බැවින් රින රේප් දෙනකොට උබලගේ දෙයියෝ කෝ , අල්ල බල්ලා වගේ හම්බයන්ට ගහන එකම තැටිය ගහන්න එපා බන් , අපිට වෙනස් විදිහකට බනින්න ඉගෙන ගනින් ...
    උදාහරණ :
    මද්‍යස්ථ පො****කම , ආගමක දර්මයක වටිනාකම දන්නේ නැති අවජාතකය , කොන්දක් නැතිකම ,සිංහල අම්ම කෙනෙක්ගෙන් කිරි බීපු එකෙක් නම් මෙහෙම නෙවෙයි , සිංහල අම්ම කෙනෙක්ගේ කිරි ඇන්ලින් වගේ , ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ නැහැ ,කොන්ද හොදට තියනවා අස්ථි ශක්තිමත් වෙනවා , සිංහල කිරිවල විතරයි මේ ජාන තියෙන්නේ , එක හොයාගත්තේ ඇල්බට් අයින්ස්ටයින් , ඔය වගේ පොඩ්ඩක් අලුත් විදිහට බැනපල්ලා බන් ,, පරණ එකම තැටිය තමයි උබලගේ

    :D:D

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    69213_500718793303038_184688980_n.jpg
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    pissuda ban..oya politics karana serma pon...yo...salli denawanam pu.. denawa..me rata vinasa wenne me politic karayo nisa..
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    පලයන් යන්න හම්බ වේ*ගෙ පුතා :angry:

    1983 දී දවස් 3 ක් යන කන් JR පොලිසිය දැම්මේ නැහැ. 2013 දී තොපි මුළු ලෝකෙන්ම කොන් වෙලා, geneva වල පස්ස බිම එන ගෙන ඉන්නේ. ඉතින් මේද සැරේ ඒ සෙල්ලන් බෑ පුතෝ :rofl:
     
    aruna47

    Well-known member
  • ඉතින් හරිනේ බන් පොලිස්සි දෙකක් මොකටද ලංකාවට ? මරාගෙන මැරෙනවා යකෝ කියල ෆේස්බුක් එකේ තප්පුලන unofficial වීර පුත්තු ටිකට official වීර පුතෙක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නාවික /ගුවන් /පාබල හමුදා වලට හෝ ආරක්ෂක අංශයට සේවයට ගියානම් .කොහොමත් ඉස්සරහට වැඩ තියෙයි unofficial චන්ඩි ටික එකතුවෙලා වැඩ හදල දෙයි .

    දැනුම් දීමයි : මා හම්බයෙක් නොවන බැවින් රින රේප් දෙනකොට උබලගේ දෙයියෝ කෝ , අල්ල බල්ලා වගේ හම්බයන්ට ගහන එකම තැටිය ගහන්න එපා බන් , අපිට වෙනස් විදිහකට බනින්න ඉගෙන ගනින් ...
    උදාහරණ :
    මද්‍යස්ථ පො****කම , ආගමක දර්මයක වටිනාකම දන්නේ නැති අවජාතකය , කොන්දක් නැතිකම ,සිංහල අම්ම කෙනෙක්ගෙන් කිරි බීපු එකෙක් නම් මෙහෙම නෙවෙයි , සිංහල අම්ම කෙනෙක්ගේ කිරි ඇන්ලින් වගේ , ඔස්ටියෝපොරෝසිස් හැදෙන්නේ නැහැ ,කොන්ද හොදට තියනවා අස්ථි ශක්තිමත් වෙනවා , සිංහල කිරිවල විතරයි මේ ජාන තියෙන්නේ , එක හොයාගත්තේ ඇල්බට් අයින්ස්ටයින් , ඔය වගේ පොඩ්ඩක් අලුත් විදිහට බැනපල්ලා බන් ,, පරණ එකම තැටිය තමයි උබලගේ

    :D:D

    අපි සාමාන්‍යයෙන් මල් පො-නයෝ ෆෝම් කරන්නේ නැහැ. එතකොට උන් කරේ නෙම නගින්නේ. පොල්ල සුප්පු කරන්න ඉල්ලන්නේ.:rofl::rofl:.

    සිංහල අම්මා කෙනක් ගෙන් කිරි බීපු එකෙක් සිංහල රට බෙර ගන්න ඕන දෙයක් කරනවා පො-නයෝ වගේ ඉන්නේ නැහැ. උබේ අම්මා උබට මව් කිරි කියල සව් කිරි දුන්නට අපිට කරන්න දෙයක් නැහැ :rofl::rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි සාමාන්‍යයෙන් මල් පො-නයෝ ෆෝම් කරන්නේ නැහැ. එතකොට උන් කරේ නෙම නගින්නේ. පොල්ල සුප්පු කරන්න ඉල්ලන්නේ.:rofl::rofl:.

    සිංහල අම්මා කෙනක් ගෙන් කිරි බීපු එකෙක් සිංහල රට බෙර ගන්න ඕන දෙයක් කරනවා පො-නයෝ වගේ ඉන්නේ නැහැ. උබේ අම්මා උබට මව් කිරි කියල සව් කිරි දුන්නට අපිට කරන්න දෙයක් නැහැ :rofl::rofl::rofl:

    සිරාවට ? මට දුන්නේ සව්ද කියන එක පස්සෙහොයගමු ... උබ යුද්දේ තියන කාලේ වැඩ කරේ හමුදාවේද එහෙනම් ? රට රැකගන්න ඔච්චර දෙයක් කරනවානම් හම්බයෝන්ගේ බල මෙහෙවර කරන්න තොපේ ගනුන්ව යවන්නේ ආඩම්බරෙන්ද නැත්තම් විලී ලජ්ජයිද ? රටේ ලොක්කෝ කරන අමනකම් ඉස්සරහ තොපේ කොදු රබර්ද ? බිලියන් ගණන් පිටරට කොම්පැනි කාරයෝ ගෙනියන ඒවා පෙන්නේ නැත්තේ කොන්ද හොද නිසාද ? රුපියල් 68 ගෙන පැට්‍රොල් ලිටරේ 156 දෙන්නේ තොපිට 100 දෙන්න කියල අධිකරණ නියෝගයක් තියෙද්දිත් ..ඇයි කෝ තොපේ මරාගෙන මැරෙන ගතිය ? එඩිතර සිංහල කම ? හලාල් වලට යන සොච්චම පේනවා තොපිට බිලියන් ගණන් වලින් කෙලවන දේවල් පෙන්නේ නැද්ද ? (හලාල් හොදයි කියන්නේ නැහැ,එත් රටේ ලොකුම ප්‍රස්නේ හලල් නෙවෙයි ) ඒවාට කතා කරන්න සින්හයෝන්ගේ කොදු රබර්ද ? ඒ යන සල්ලි වලින් කෙලවෙන්නේ බහුතරයක් උණු සිංහල බෞද්ධයෝන්ට නෙවෙයිද එතකොට ? තොපි තොපේ රටේ නය බර දන්නවද ? රටේ නිෂ්පාදනය එකට සාපේක්ෂව වැඩිවෙලාද ? රටට කෙලවෙනකන් බලාගෙන ඉන්නේ නැත්තම් මරාගෙන මැරෙනවනම් කෝ තොපි ? කෝ තොපේ සිංහ කොදු ? තොපේ සිංහ කොදු සිංහ නාද තියෙන්නේ බලයක් නැති සාමාන්‍ය ජනතාවට විරුද්ධව විතරයි , දවසක හම්බයොත් ආයුධ අතට ගත්තම තොපේ ඔය සිංහයෝ කීදෙනෙක් ඉදිද කියල බලාගන්න පුළුවන් ... ඒ කව්රු හිටියත් නැතත් උබ පලයන් යුද්දෙට , දැම්ම දාපන් ඇප්ලිකේෂන් එකක් යුද්ද හමුදාවට ඉස්සරහට වැඩ තියෙයි unofficial වීර පුතෙක් වෙලා මොකටද official වීර පුතෙක් වෙයන්කෝ පලයන් හමුධාවට...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනේ හුත්ත....... ආණ්ඩුවෙන් අරක මේක දාලා මිනිස්සුන්ව කොටවනවා.....මිනිස්සු ඉත්තෝ වෙනවා...... දළදාවට බෝම්බ ගහපු එක එක්ක එකට වැඩි වෙනවා.......අරන්තලාවේ හම්දුරුවෝ මරපු පිල්ලෙයාන් ට ඇමති කම් දෙනවා...... අම්බුළුවාව කඩපු බල්ලට අගමැති දීල........ කිරිබත්ගොඩ කඩවලින් ගත්ත කප්පම් වලින් මර්වින් ........ බුදුපිළිමයක් හදනවා.......ජිහාඩ් හඩන්න සල්ලි දෙන හකීම්ට අදිකරණ ඇමති කම දෙනවා....... රට වටේ නිදන් හාරනවා........... එල්ලාවල එකා.......... මෙහෙ හරියට කන්න වත් නැති මිනිස්සු මර ගන්නවා..... උන් කොටවල බලන් ඉන්නවා.............

    මුස්ලිම් උන්ගෙන් රටට තර්ජනයක් තියනවා තමයි..........එත් දේශපලුවනට හේත්තු උනොත්...... අනිවා රට හිකෙනවා...........

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මචං ඇත්තටම වැරදි හැමදේකටම විරුද්ද වෙන්න ඕනි.... එකයි නියම සිංහල කම කියන්නේ.......... මුස්ලිම් උන්ට විරුද්ද වෙන්ව වගේ. සිංහලයෙක් වරදක් කලත් උටත් විරුද්ද වෙන්න පුලුවන් නම් එක තමයි බන් නියම සිංහලකම ....... හලාල් වලට විරුද්දයි වගේ ආණ්ඩුවේ හොරකම් වටටත් විරුද්ද වෙන්න ඕනි........ දුමින්ද කුඩු විකුණන එක විරුද්ද වෙන්න ඕනි.......... මහින්දය මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන එකට විරුද්ද වෙන්න ඕනි........... ඒ වගේම මුස්ලිම් අන්තව්දයට විරුද්ද වෙන්නත් ඕනි
     
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙහෙලිය විතරක් නෙවෙයි මචන් ලංකාවේ සිංහල ඡන්ද වලින් පාර්ලිමේන්තු යන ඔක්කොම වගේ අනිත් ජාතීන්ට තමයි කත් අදින්නේ. ඒ වුනාට අපේ උන්මයි උන්ව ලබන පාරත් ඉහලින්ම පත් කරලා යවන්නේ