Are there any pilots in EK. Naththan e course ekak karana aya innawada?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
mage yaaluwek innawa PPL thiyana..kadda num supiri wenna one puthe...lankawe num commercial eka karanne na man hithanne..ekata hondama country eka USA...ekamnata karannath puluwan..but itin gaana num rough..PPL ganna 8k withara yanawa dan man hithanne..

Bambalapitiye thiyanawa PPL train karan thanak
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
pilottu bus driver mage thami macho:rofl:
pilot a sinhlaen niyamuva kiyalth kiyana ,ehema baladdi bus drivers lath ,thrivil karayoth niyamuneda.? :P moko unut mokakak hari padavanavane :rolleyes:
uba Bus Driver kenek viyan ochcara amurunam. aduma gane Elakiri kattiyata
free yanath puluwanne ethekota (apita free season denna :rolleyes:) me Chinthena kale :rofl:

~Rata Perata~Mahajanya Valata~PaksaRaja USA walata with his bro after end of his time~
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේක දැක්කේ අදයි මචන්. අර ඔයා ෆිල්ම් ගැන දාපු ත්‍රෙඩ් එකෙන් ලින්ක් එක ගත්තේ.
    මමත් ඉස්සර පයිලට් කෙනෙක් වෙන්න තමයි ආසාවේ හිටියේ. නමුත් ඒක කරගන්න බැරි උනා.
    ක්‍රම දෙකක් තියෙනවා.
    1) ගුවන් හමුදාවට බැඳෙන එක - කිසිම වියදමක් නැතුව, හොඳ පඩියක් එක්ක, ලංකාවේ කීපදෙනෙකුට ලැබෙන චාන්ස් එකක්. තමන් වලින් සමස්ථ ලංකා වගේ ගියපු කෙනෙක් නම්. කැඩෙක් කලා නම් ඔන්න යන්න තියෙන ප්ලේස් එක. "general duties - pilot" branch එකට නිලධාරියෙක් විදිහට ගියා නම් හරි. ගුවන් හමුදාවේ මූලික පුහුණුව ලබලා තමන්ගේ සේවා කාලය අතරතුර එක වර්ගයක planes තමයි fly කරන්න වෙන්නේ. ගුවන් හමුදාවෙන් අයින් වෙලා commercial jets වලට පුරුදු වෙන්න වෙයි (Instrument rating ). හැබැයි ඉතින් airforce fly කරපු කෙනෙක්ට civilian jets කිසිම කජ්ජක් නෙවෙයි. Singapore වගේ යන්න වුනා ඉස්සර නම් IR එකට. නමුත් දැන් sri lankan airlines flight school එකක් තියෙනවා. airforce pilots ලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා.

    2) ලංකාවෙත් flying schools තියෙනවා. මම දන්න විදිහට නම් රත්මලාන පැත්තේ තියෙනවා. මුලින්ම Private Pilot License එක අරගන්න ඕන. ඒකටත් ම්ම හිතන හැටියට 5 lakhs විතර යනවා. ඊට පස්සේ එක Commercial Pilot Licenseගන්න ඕන 20-25 විතර යයි. ඒකත් අරන් මදි. ඊට පස්සේ එක Instrument rating කරන්න ඕන. සාමාන්‍යයෙක් airbus වගේ වලට singapore කරනවා. නැත්තන් ඉතින් boeing වලට නම් US හරි Aussie හරි තමයි.

    ඔය මොනා කරන්නත් තමන්ගේ එක physical strength තියෙනත් ඕන. ඇස් පෙනීම හොඳින්ම තියෙන්න ඕන. එහෙම නැත්තන් වැඩේ කරන්න බෑ. කවදාවත් කලබල වෙන්නේ නැතුව ඉන්නත් ඕන.
     
    • Like
    Reactions: Hayao