මචංලා අද මගේ කාරෙක අරන් ගියා ගරාජ් එකකට බ්රේක් බයින්ඩ් වෙන ලෙඩක් හදන්න.
බ්රේක් හෝස් එකක් replace කරලා ටයර් හතරම ගලවලා බැලුවා බ්රේක්. ඒ වෙලේ කියලා ටයර් ට්ක මාරු කරා ඉස්සරහ ටයර් පස්සට දාලා පස්ස ඒවා ඉස්සරහට දාලා. ( l l විදිහට)
දැන් පාරේ යනකොට කාපට් එකේදි නෑ, ඒත් කාපට් නැති පාරක යනකොට " කිරි කිරි'' සද්දයක් එනවා ටයර් වලින් ලොකුවටම. පාරේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන ගානට.

මොකක් වෙන්න ඇතිද මචංලා ලෙඩේ.